කිරුළපන ධම්මවිජය හිමි පැවිදි ජීවිතය අතහැර ගිය රට මෙන්න බලන්නකෝ - Kirulapana Dhammawijaya Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 3 ชั่วโมงที่ผ่านมา +1

    මම ගොඩක් බන අහනව,හැබැයි මෙයාව මට මුල් කාලෙ එදලම තේරුන ව්න්ගුවක් ගහයි කියල ,සිතිවිල්ල හරියට හරි 😢

  • @nayanamanimekala490
    @nayanamanimekala490 วันที่ผ่านมา +4

    කෙසේ හෝ සසර ගමන කෙටිකර ගන්න ස්වාමින් වහන්ස❤

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f วันที่ผ่านมา +14

    සිවුරේද ඉන්නේ ගිහිවද සිටින්නේ අදාළ නෑ..ඔබ වහන්සේ නිසා ජීවිතයේ යතාර්ථය දැකපු අපි සියලු දෙනා දන්නවා ඔබ වහන්සේ ගේ හිතේ ස්වභාවය ..ලැබූ ධර්ම අවබෝධ ය ආපස්සට යන්නේ නෑ ..සිවුර ක් ඇන්දත් නැතත් සිත තමා මිනිසෙකු ඥානවන්තයෙකු කරන්නේ ..ලෝකෙට ඕනේ නිසා නෙවෙයි ජීවත් විය යුත්තේ .සිවුර ක තිබෙන ගෞරවය නොදත් මිනිසුන් සිටින මේ ලංකාවෙන් ඈත් වීම ඔබ වහන්සේ නුවනින් ගත් තීරණය ක්..ඒක ට ගරු කල යුතු යි...ඔබ වහන්සේ යා යුතු තැන ට ගිහින් අවසන් සංසාර යේ...ඒක ස්තිර යී...බුදු බවම ලැබේවා 🙏🙏🙏🙏

    • @asokaherath6291
      @asokaherath6291 9 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🌻🌻🌻💛💛💛

    • @isharasandaruwan560
      @isharasandaruwan560 8 ชั่วโมงที่ผ่านมา

      එතකොට ඇමරිකාවේ ඉන්නේ සිව්රක අගය දන්න අයද 😂මහනකම එපා වෙලා ගියේ

  • @disnaw992
    @disnaw992 9 ชั่วโมงที่ผ่านมา +1

    අවශ්‍ය කෙනා.අවශ්‍ය වෙලාවට යනවා.ඒ පව ඵයාට මිස අපට නොවේ

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f วันที่ผ่านมา +3

    අනේ අප්පේ.මේ මොකද උනේ අපේ ස්වාමීන් වහන්සේට. නැවත වඩින්න ලංකාවට අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @JanadariHemamali-xm8qy
    @JanadariHemamali-xm8qy วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා ..විශේෂයෙන් අත්හැරීම ඉවසීම ගැන ...ඒත් ගුරැ දේවයන් වුන ඔබ වහන්සේට එහෙම බැරි වුන හේතුව තේරුම් ගන්න අමාරැයි

  • @savanthyabeydeera6066
    @savanthyabeydeera6066 วันที่ผ่านมา +14

    තමන්ගේ වාසියට මහණ වෙන අය. යන්න ඕනි වෙලාවට බොරු ගොතලා කියලා යනවා.

  • @Nimnaadha
    @Nimnaadha วันที่ผ่านมา +6

    මනුස්සයෙක් ට නිදහස තියෙනවා තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න. ඕගොල්ලෝ කලබල වෙන්න අවශ්‍ය නෑ. බුද්ධ කාලේ දහ වරකට වඩා සිවුරු හැරපු අය ඕන තරම් හිටියා. 🙏

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 12 ชั่วโมงที่ผ่านมา +1

    මම හිතන්නේ මේ අය කාලයක් සිව්‍ රේ ඉදන් සල්ලි හොයා ගන්නවා.ඇමරිකාවෙත් පන්සල් තියනව.ඒ ඒකකට යන්න තිබුනා.අර නයන වාසුල වගේ කෙනෙක්.අනුන්ට බන කිව්වට වැඩක් නෑ තමුන්ව තේරුම් නොගෙන.

  • @KrishanthiManjula-m4o
    @KrishanthiManjula-m4o 4 ชั่วโมงที่ผ่านมา

    Api nam dannawa mul arambe dammavijaya himige bana. 😅

  • @sharpsharp2860
    @sharpsharp2860 วันที่ผ่านมา +5

    අනේ මේ මොනවාද
    වෙන්නෙ හිතගන්න බැ

  • @alkuwait3667
    @alkuwait3667 ชั่วโมงที่ผ่านมา

    . අපේ පන්සලේ හාමුදුරුවෝ සිවුරු හැරලා. ගිහින් අල බිස්නස් කරනවා. එක පින සහ පව

  • @KrishanthiManjula-m4o
    @KrishanthiManjula-m4o 4 ชั่วโมงที่ผ่านมา

    Api dufpath kiyala pagala dapu himai kenek dammavijaya himi

  • @manelj6765
    @manelj6765 วันที่ผ่านมา

    Oba wahansege bana siyaganak mama ahuwa api hoda yahapath gunawantha minisin una theruwan saranài obawahanseta

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 วันที่ผ่านมา

    People should listen Budu Bana
    Without politics. Most swaminwahanse,s bana mixed with politics. To advise leaders is a different thing. They can get together and meet President or leaders andcan show their weakness. To make
    Anger and hate withing people
    Is different thing.Now we are fedup from these things.

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl วันที่ผ่านมา +3

    Meya hoda hamuduru 🙏 ❤

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f วันที่ผ่านมา +2

    ලෝකයේ පවතින සත්‍ය ධර්ම තාවය අවබෝධ වූයේ ඔබ වහන්සේ පෙන්නලා දුන් ධර්ම මාර්ගය වැඩීමෙන් ..අපි .අද මේ අසාධාරණ ලෝකයේ පැවැත්ම තේරුම් ගෙන පහසුවෙම් ජීවත් වෙන වා.අපි කෙරෙහි පතල මහා කරුණා වෙන් බුදුන් වහන්සේ දෙශා වදාළ ශ්‍රී සද්ධර්ම ය පිලිවෙලට ,පැහැදිලි ව ඉගෙන ගත්තේ ඔබ වහන්සේ ගේ හිතේ අපි කෙරෙහි තිබුණු මහා කරුණා ව නිසා මයි..කර්මානුකූලව අපි ට ලැබෙන කිසිම දෙයක් ගැන අපි ට කිසිම ක්‍රියා මාර්ගය ක් ගන්න බෑ..මම කියලා කෙනෙක් නැති ..මගේ කියලා දෙයක් නැති හේතු ඵල දහම ක අපි අසරණ යි නේද පින්වත් ස්වාමීන් වහන්ස ,,ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී යේවා..

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o วันที่ผ่านมา +1

    මට නම්, විස්වාස නැහැ .යමක් කියන්න බැහැ .

  • @ChamilaArunashantha
    @ChamilaArunashantha วันที่ผ่านมา +3

    මේරටේ හැමදේම ව්නාස කරන්නේ දේශපාලකයෝ.

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 วันที่ผ่านมา

      හොර හාමුදුරුවෝ දේශපාලකයන් ටත් වැඩි

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ วันที่ผ่านมา +1

    ඔය පව් කොහෙ ගිනියන්නද සිවුරු ඇදලා සල්ලි හොයාගෙන රටකුත් හොයාගෙන ගියාට බුදුන් ටත් ඔයිට වඩා නින්දා අපහාස කලා ඒ කාලයේ අටලෝ දහම තේරුම් අරගෙන නැහැ මොනතරම් බන කීවත් මොනතරම් මිනුසුන් ලවා වන්දවා ගන්න ඇතිද දැන්වත් ඉන්නරටක පිරිසිදු සිතුවිලි සමග ජීවත් වේන්න

  • @NimalWeerawardana-u5r
    @NimalWeerawardana-u5r วันที่ผ่านมา

    පින ඉවරවෙලා අපි කලබල වෙන්න ඕණ නැහැ.අපි දන්න දහම ඇතිවෙනව පවතිනව වෙනත් ආකාරයකට පත්වෙනව .

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe วันที่ผ่านมา +12

    රඟපෑම් මිසක් හරියට මහණ වෙන කෙනෙක් හේතු කියලා සිවුර අරිනවද

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k วันที่ผ่านมา

      Anunta agili dik karana un laga kochchara waradi thiyanawada kiyala hadawathata abila baluwanam

    • @NeharaAdhikariNehara
      @NeharaAdhikariNehara วันที่ผ่านมา +1

      @@SunimalFernando-k9kඉතින් ඔයාලගෙ හාමුදුරුවෝ කරලා තියෙන්නෙත් ඒකමනේ. අනුන්ට ඇගිලි දික් කරලා

    • @lathagamage1320
      @lathagamage1320 วันที่ผ่านมา

      අනේ අපේ හිමියන් මුදල් වලට දේශනා කලේ නෑ සත්‍යයි වාහනේ වතුරෙන් දුවන්නෙ නෑනෙ මගදි කන්න බොන්න ඕන ඒකත් කැපකරු ගන්නෙ උන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා වගෙ අය කරන්නෙ නෑ අපේ ස්වාමීන් වහන්සේට උතුම්මචතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින්සැනසේවා

    • @MYMUSIC-p5m
      @MYMUSIC-p5m วันที่ผ่านมา +1

      මේ ඔක්කොම බොරු කතා උන්වහන්සේ තාම මහන ජීවිතේ ඉන්නවා.

    • @roseglory7485
      @roseglory7485 วันที่ผ่านมา

      True

  • @ranuranu529
    @ranuranu529 4 ชั่วโมงที่ผ่านมา

    Soma himiyanta mokada kalee ape maubimata ape sasanaya gidaganna inna aditara himi namak sinhalaya mewanjatiyak unwahanseta iwasanna tibuna sobawa darmaya kala kanninta nisi daduwam labadei kohe giyat obawahanseta jiwatwenna puluwan aewzn aditara thruna jivitaya gewapu keneak oba inna thnaka satutin inu manavi 🙏🙏🙏😪😪😪😲

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 วันที่ผ่านมา

    බුදු දහමේ හිටියනම් අටලෝ දහමට කම්පාවෙනවද

  • @BanukaSadaruwan-ti8vn
    @BanukaSadaruwan-ti8vn วันที่ผ่านมา

    Raja batayekta. Mahanakama. Upasampadawa dunne kawda.?

  • @lalwijesiri8722
    @lalwijesiri8722 วันที่ผ่านมา

    සසුන බේරා ගන්න මොනතරම් සටන් කෙරුවත් මොන තරම් බන කියුවත් කිසිවකුට මතක නෙති එක හරිම කනගාටුයි, ඔබ වාහන්සේට තෙරුවන් සරනයී
    නමස්කාරවේවා!!!

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 วันที่ผ่านมา +3

    උවමනා ව තිබුණේ කලිසමක් අඳින්න ඒක හරි

  • @Sudarshani-ej1hc
    @Sudarshani-ej1hc วันที่ผ่านมา

    Watina kan denenne vatina hadawath thiyena minisunta විතරයි

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 วันที่ผ่านมา

    Me hamuduruwo kawadawath siwru arinne na m

  • @Anula-t2b
    @Anula-t2b วันที่ผ่านมา +3

    මහානකමෙි ඉදන් රටයන්න සල්ලි හෙවුවා දැන්හරි ඔිනවෙිලාවට චිවරය දාගන්නාත් සවුර දාාන්නත් .අපිනමි අහාලානැ

  • @SaraAjantha
    @SaraAjantha วันที่ผ่านมา

    😢😢😢😢

  • @sureshbandara3313
    @sureshbandara3313 วันที่ผ่านมา +7

    මෙයාලගෙ මහණකම ආණ්ඩු මාරු එක්ක වෙනස්වෙන එව

  • @limindajagath8773
    @limindajagath8773 วันที่ผ่านมา

    Minissu monawata paupurawa gannawada manda

  • @dhamikadum5066
    @dhamikadum5066 วันที่ผ่านมา +1

    අපරාදේ

  • @UshanthaUshantha-rh3ee
    @UshanthaUshantha-rh3ee วันที่ผ่านมา +3

    මේහෙම රටක ඉදලා වැඩක් නැහැ ,,,,

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา

    😢😢😢😢😮😮😮

  • @seethakasthuri7771
    @seethakasthuri7771 วันที่ผ่านมา

    Ane pudumai france walata wadama karala bana desana kala giya maseth

  • @DanushkaJayantha
    @DanushkaJayantha วันที่ผ่านมา +6

    කැවා බිවා .ආතල් ගත්තා සල්ලි හෙවිවා.අන්තිමට රට ගියා.බුදුන් දේශනා කල ධර්මය බිංදුවක් තරමි වත් නොදත් හමුදුරැවරැ කොහමත් ගිය එක හොදයි.

    • @tharindumadusanka2331
      @tharindumadusanka2331 14 ชั่วโมงที่ผ่านมา

      ධර්මය ගැන දන්නවද කියලා අහන්නේ ඔහේ ඒ ස්වාමීන් වහන්සේගේ බණ අහලා තියෙනවද හලෝ නිකන් කට තිබුණු පලියට කියවන්න යන්න එපා

  • @nishanthihathwyke3691
    @nishanthihathwyke3691 วันที่ผ่านมา +1

    😂😂😂

  • @manelpathiranage1454
    @manelpathiranage1454 วันที่ผ่านมา

    Pissu, yatharthya awaboda nathikama.thange gamana thaniyama yanne nathiwa. pissu kelinawa

  • @mjbandaranayaka
    @mjbandaranayaka วันที่ผ่านมา

    සල්ලි හොයන්න මිසක් වෙන දේකට ආවෙ නෑ එක එකාට සල්ලි වලට චීවරය කඩෙ අරින එක දැන් කලාවක් වෙලානෙ ... අපෙ ම්නිස්සු බණ අහන්නත් ප්‍රසිද්ධ කෙනෙක් ඕනෙනෙ

  • @upalislk6553
    @upalislk6553 วันที่ผ่านมา

    Baduth hamuduruwange naduth hamuduruwange.. mun kawadda attatama ratata adare kale wasiyatama Tama.. dewani uddika premarathna meya.. rangapu rangillata atiwenda hambu karagana 😡 Panna rata munta Wanda harak rala koo😂😂

  • @wanniarachchi0713
    @wanniarachchi0713 วันที่ผ่านมา

    Pewidi giwithaya pahasu wedak nemey paduwe hitiyanam hari

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 2 วันที่ผ่านมา +1

    Somahimi ariyadamma apawathkala bawudda jathya wanuwen panisiti nisa anthawadinta sathutuathi dan

  • @kasunmadukasun9574
    @kasunmadukasun9574 วันที่ผ่านมา

    ඩියුටිය ඉවර කරලා එයා ගියා😂😂😂😂

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 วันที่ผ่านมา

    මේ ආණ්ඩුවටමඩ ගහලා අන්තිමට සාසනය අත ඇරලා ගියාද ඔහොම තමයි වෙන්නේ ඔය ඕනෑවට වැඩිය නටන නාඩගම්වලට පුදුම නාටකමක්නේ නැටුවේ ඕන නිසා තමයි ඒ නැටුවේ ඕගොල්ලෝ හාමුදුරුවරු තමයි

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro วันที่ผ่านมา

    ගම්පහ මහානාම හිමිට උන් දේ දදන්නවානේ.

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd วันที่ผ่านมา +1

    වැදුම් පිදුම් යැදුම් පැතුම් ..පිංකම් පේන්නලා ගොංකම් කරපු .බුදුන් වහන්සේගේ අවබොදය කුමක්ද කියා තේරුම් නොගත්.ම්නිසුන්ගේ සැබැ දැක්ම

  • @Gn-123-i8m
    @Gn-123-i8m วันที่ผ่านมา

    මූ සිවුරුත් ඇරලද ගිහින් තීන්නෙ

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 วันที่ผ่านมา +4

    අනේ හාමුදුරුවනේ .
    මේ තරම් දර්ම ය දන්න ඔබවහන්සේත්.
    සංසාර ගමන යන පෘතග්ජනයෙක් උනු හැටි...සම්බුද්ධ සාසනයත්.උතුම් පැවිදි දිවියත් හිමි ඌ ඔබවහන්සේ සියල්ල හැරදා යන්න තීරණය කිරීම මොනතරම් නම් අනුවන කමක්ද.
    නයන වාසලට අත් වූ ඉරනම අමතක ද

    • @manelpathiranage1454
      @manelpathiranage1454 วันที่ผ่านมา

      Ape minissunta hari ikmanata mathaka wenawa

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 วันที่ผ่านมา

      තේරුම් ගන්න මුන් එකෙක් වත් බුද්ධ පුත්‍රයන් නොවේ මොඩ ජනතාව මුලා කර සැප සම්පත් ලබා ගන්නවා

  • @SiyarachandaniKulathunga-li9dv
    @SiyarachandaniKulathunga-li9dv วันที่ผ่านมา

    Koi rata giyat ane hoai me me jara ata netiwa

    • @upalislk6553
      @upalislk6553 วันที่ผ่านมา

      Paka Tama yako upan bimata garahanne ai yako .. rate waraddak na munge madana Gaya moranawa pinata gilala gilalama.. kooti ganan Salli hambu karagana agama vikunala polla temaganda ratin paninawa Nodakin kaalakanni 😡😡😡

  • @chandraediri6913
    @chandraediri6913 วันที่ผ่านมา

    😢😢😢😢