UCSC එකට ඇතුළත් වෙන්නෙ මෙහෙමයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @diarybytheekshana2000
    @diarybytheekshana2000  7 หลายเดือนก่อน +21

    උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණ නිසා ගොඩක් අය විශ්වවිද්‍යාල වල විවිධ පාඨමාලා ගැන උනන්දුවක් දක්වනව.ඉතින් අද අපි බොහොම ජනප්‍රිය IT degree දෙකක් ගැන විස්තර ඔයාලට අරන් එන්න හිතුව,
    මේ දවස් වල ලංකාවෙ trending ම job එකක් තමයි Software Engineer කියන්නෙ. හැමෝම දැන් ඒක නිසා IT degree එකක් ගන්න try කරනව. රජයේ විශ්ව විද්‍යාලයකට තේරුණ කෙනෙක්ට IT Degree එකක් කරන්න හොඳම තැනක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය, එහෙමත් නැත්නම් “UCSC එක” ගැන ගොඩක් අය කතා කරනවා.
    මොකක්ද මේ UCSC කියන්නෙ, මොනවද කරන්න පුළුවන් degrees, Jobs කොහොමද වගේ ප්‍රශ්න ගොඩක් මේ දවස් වල group එකේ දැක්ක. මේ ප්‍රශ්න ගොඩකට උත්තර ගේන්න තමයි මේ article එක ලියන්නෙ.
    UCSC එකෙන් ඔයාට ලැබෙන degree එක ලෝකයේ ඕනම තැනක පිළිගන්න ගොඩක් valuable degree එකක්. ඒකට දැන් industry එකේ වගේම ලෝකයේ ප්‍රධාන research universities වල ඉන්න UCSC එකේ alumni ලා සාක්ෂි දරනවා.
    UCSC degree එකේ වටිනාකම එක වැඩි වෙන්න හේතු ගොඩක් තියන්ව. එකක් තමයි ගොඩක් international standards (IEEE, ACM) වලට අනුව නිරන්තරයෙන් යාවත්කාලින වෙන course modules. IT industry එකේ ඕනම තැනක ඕනම position එකක වැඩ කරන්න පුළුවන් subjects ගණනාවක් ඔයාට තෝරාගන්න ලබා දෙනවා. ඒ වගේම ඔයා Higher studies කරන්න ඉන්නව නම් ඒකට අවශ්‍ය කරන සම්පූර්ණම අඩිතාලමත් ලබා දෙනව.
    UGC එක හරහා UCSC එකට එන්න ඉන්න ඔයාට Degrees දෙකක් අතරින් තෝරාගැනීමක් කරන්න පුළුවන්. එකක් තමා BSc. in Computer Science degree එක. අනෙක තමයි BSc. in Information Systems degree එක. මේ degrees වල සම්පුර්ණ intake එකෙන් 25%ක් 2nd year එක අවසානයේදී Special කරන්න තෝරාගන්නවා. GPA එක අනුව තමයි තෝරාගන්නේ. එතකොට එන ප්‍රශ්නයක් තමයි, 3 year degree එක අවුලක් වෙයිද කියන එක. ඇත්තටම නැහැ. හරියට courses follow කරොත් 3rd year ඉවර වෙද්දි industry එකට ගැලපෙන කෙනෙක්ව නිර්මාණය වෙනව. 3rd year එකේ දෙවෙනි sem එකේ ඔයාට internship එකක් කරන්න අවස්ථාව දෙනවා. ඒකත් හැමෝගෙම වගේ CVs, companies වලට යවන්නේ UCSC එකෙන්මයි. 3rd year එකෙන් out උන අයත් ඉතාමත් හොඳ salary එකකට industry එකට යනව. ඒත් higher studies වගේ කරනව නම් (හොඳ class එකක් තියෙන) special degree එකකින් ඔයාට ලොකු තල්ලුවක් ලැබෙන බව මතක් කරන්න ඕනේ.
    4 year CS degree එකක් කරන්න තේරුනොත් ඔයාලට option දෙකක් ලැබෙනවා. Computer Science වලින් හෝ Software Engineering වලින් special කරන්න. ඔයාගේ final year research එක CS එකක්ද නැත්තන් SE project එකක්ද කියන එක අනුව ඒ තීරණය ගන්න එක වටිනවා. SE research එක කරන්න ඕනේ කණ්ඩායම් විදිහට. CS research එකක් කරනවා නම් research එකේ uniqueness සහ CS contribution සලකා බලනවා.
    Out උනාම ලැබෙන jobs ගැන කතා කරොත් IT field එකේ ඕනම job එකකට යන්න පුළුවන් බව අපි කලිනුත් පැහැදිලි කරා. Software engineering, Devops, Data Science, UI/UX, QA, BA සහ තව බොහෝ fields වල UCSC graduates ල වැඩ කරනවා. Salary Lavel එක ගත්තොත් Out වෙන හැමෝම වගේ ලක්ශ කිහිපයක පඩියක් ගන්නව. තමන්ගේ skill එක සහ experience මත ලක්ෂ 5ට වැඩි ආරම්භක පඩියක් ගන්න graduatesලත් ඉන්නවා.
    Information systems degree එක ගත්තොත්, මුළින්ම ඒක Business Analyst, Quality Assurance වගේ Business skills ඉලක්ක කරලා නිර්මාණය කරපු degree එකක්. නමුත් දැන් එයට බොහෝ CS ආශ්‍රිත subjects modules එකතු වෙලා තියෙන නිසා සහ තෝරාගන්න පුළුවන් නිසා Software engineer කෙනෙක් වෙන්න ආස අයටත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනේ තරම් IS සහ CS undergradautes ල එකම company එකේ එකම job role එක කරනවා. ඒ වගේම CS degree එක කරලා Business Analyst role එක කරන graduates ලත් ඉන්නවා. IS special degree එකෙත් research එක group විදිහට කරන්න තියෙන්නේ.
    UCSC එක facilities අතින් ගොඩක්ම හොඳ තැනක්. සියලුම lecture halls AC. ඒ වගේම වෙනම Library එකක්, Computer Laboratories, Research Areas වගේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනව. ඔයාලගේ startup projects තියෙනවා නම් ඒවටත් සහයෝගය ලබා දෙන්න පහසුකම් වෙන් කරලා තියෙනවා. ඒ වගේම Ragging කියන දේ UCSC එක ඇතුලෙ කිසිම විදියකට වෙන්නෙ නෑ. ඒක නිසා හැමෝටම ඉගනගන්න හොඳ වටපිටාවක් මේක ඇතුලෙ නිර්මානය වෙලා තියනවා. Undergradautesල හැමෝම හොඳ විනයක් පවත්වාගෙන යනවා.
    තවත් විශේෂ දෙයක් තමයි ගොඩක් extra curricular activities ඔයාලට ගොඩක් තෝරගන්න ලැබෙනව. Colombo University එක කියන්නෙ ගොඩක් sports වගේම student socities තියන තැනක්. ඉතින් ඉස්කෝලෙදි කරපු sports activities ඔයාලට continue කරන්න පුලුවන්. ඒ වගේම UCSC එකටම වෙන් උනු ACM, පැහැසර, IEEE, ISACA වගේ Clubs වලටත් ඔයාලට join වෙන්න පුලුවන්.
    කොහොම උනත් කියන්න තියෙන්නෙ degree එක ගන්න නම් ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න වෙන්ව. ඒක හැම degree එකකටම පොදු දෙයක්. හැමෝටම good luck!
    තවත් විස්තර UCSC වෙබ් අඩවියෙන්: ucsc.cmb.ac.lk/undergraduate-programmes/
    සටහන - සිනෙත් ධනංජය
    ඉදිරිපත් කිරීම - Maths අපි

    • @User.tharu-s
      @User.tharu-s 7 หลายเดือนก่อน

      Mechchr davas hoyapu de ❤

    • @heshanlakshitha5068
      @heshanlakshitha5068 7 หลายเดือนก่อน

      Thank you so much

    • @Saraninovels
      @Saraninovels 6 หลายเดือนก่อน

      අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද?
      මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄

    • @Saraninovels
      @Saraninovels 6 หลายเดือนก่อน

      අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද
      බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද

    • @Uma_Perera
      @Uma_Perera 4 หลายเดือนก่อน

      Colombo university ekw Computer science digree ekta maths stream eke krpu ayta follow krnna puluwnda?(phy6 combined chemistry) nettm IT AL wlta krla tiyna eke aniwaryada 2024 weddi?
      Cs enne z eke koi range eke tiyenne oneda?? Plz reply🙏

  • @AyeshaWickramasinghe_2002
    @AyeshaWickramasinghe_2002 ปีที่แล้ว +12

    2023/24 ඉඳන් information system යන්න නම් අනිවාරෙන් Combined maths, physics, ict කියන Subject 3 න් එකක් අනිවාරෙන්ම කරලා තියෙන්න ඔිනි.. සහ ඔය subject 3 න් ඔයා කරන එකට C pass එකක් තියෙන්නත් ඔිනී.. OL English, Maths C තියෙන්න ඔිනී...

    • @sithumigunawardana5808
      @sithumigunawardana5808 10 หลายเดือนก่อน +1

      Thawa danna wisthara kiyanna puluwanda please 😢aptitude test eka ehema amaruda😢

    • @sithumigunawardana5808
      @sithumigunawardana5808 10 หลายเดือนก่อน

      Udawwak 😢

    • @AyeshaWickramasinghe_2002
      @AyeshaWickramasinghe_2002 10 หลายเดือนก่อน

      @@sithumigunawardana5808 මොකද්ද..☹️

    • @AyeshaWickramasinghe_2002
      @AyeshaWickramasinghe_2002 10 หลายเดือนก่อน

      @@sithumigunawardana5808 බලන අවම සුදුසුකම් ටික නම් ඔය ටික තමයි... 2022/23 campus book එක බලන්න..

    • @AyeshaWickramasinghe_2002
      @AyeshaWickramasinghe_2002 10 หลายเดือนก่อน

      @@sewwandimadushani4094 😅 ඔයා 2023 AL කරාද.. මුලින් ම ප්‍රතිඵල එනකම් ඉන්න

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 ปีที่แล้ว +2

    Thank you very much akke❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 11 หลายเดือนก่อน

    Thank you so much💖💖 හොයපු වීඩියෝ එකක්.ගොඩක් වටිනවා.👍👍

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  11 หลายเดือนก่อน +1

      🥰

    • @Gamingalpha么
      @Gamingalpha么 2 หลายเดือนก่อน

      ​@@diarybytheekshana2000 අක්කේ මේකෙ සීයට 25 තෝරන්නෙ ucsc එකෙ ඉන්න ඔකොම අයගෙන්ද❤

  • @udeshnishantha2153
    @udeshnishantha2153 ปีที่แล้ว

    Perfect medialogist 😍❤💐💪

  • @Manuth-c4i
    @Manuth-c4i ปีที่แล้ว +1

    godak watinawa ❤️

  • @Devduniedesilva
    @Devduniedesilva ปีที่แล้ว

    thank yuu akkeee

  • @zeenath200
    @zeenath200 4 หลายเดือนก่อน +1

    2022(2023) lamaita dan mekata join wenna barida

  • @helinduabeywardena9244
    @helinduabeywardena9244 ปีที่แล้ว

    Nice!❤🎉

  • @isharamadushani9416
    @isharamadushani9416 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dulanvishmitha1294
    @dulanvishmitha1294 ปีที่แล้ว

    👌💚

  • @hansikamaduwanthi8632
    @hansikamaduwanthi8632 ปีที่แล้ว

    ❤❤

  • @vimaniniwandana1229
    @vimaniniwandana1229 ปีที่แล้ว +3

    Akke apitude test walata enne monwd?

  • @slstatushub103
    @slstatushub103 ปีที่แล้ว +3

    Akka science faculty ek pennannko plz 😥

  • @BuscoBusco
    @BuscoBusco 5 หลายเดือนก่อน

    Akki, How about for external degree students?
    Can they also access these places?

  • @mudaligekaveesha
    @mudaligekaveesha ปีที่แล้ว

    😍

  • @dilumkanchana5378
    @dilumkanchana5378 ปีที่แล้ว

    ❤️‍😊★

  • @sewminivindaya9
    @sewminivindaya9 ปีที่แล้ว +2

    Akki ugsc eke information system wala apituted test walat monda enne akki

  • @GamingJr-h2v
    @GamingJr-h2v 3 หลายเดือนก่อน

    Akke colombo university eke statictics degrees eke krna kawruhri contact krla denna puluwanda

  • @sewwandimadushani4094
    @sewwandimadushani4094 10 หลายเดือนก่อน +1

    Mekta ynna api campus select wenna onid

  • @ntbweerasinghe1132
    @ntbweerasinghe1132 ปีที่แล้ว +1

    Akke colombo campus primary education degree 2022 new mokakda meka

  • @Saraninovels
    @Saraninovels 6 หลายเดือนก่อน +1

    අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද
    බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද

    • @ranindunimesh4036
      @ranindunimesh4036 หลายเดือนก่อน

      bachelor of science hamotama hambenawa. bachelor of science honours hambenne awurudu 4 complete karoth witharai

    • @Saraninovels
      @Saraninovels หลายเดือนก่อน

      @ranindunimesh4036 thank you
      Math eka passe Dana gaththa
      Habayi mata hambune UCSC neve
      Bachelor of science honest IIT degree ekak

    • @ranindunimesh4036
      @ranindunimesh4036 หลายเดือนก่อน

      @@Saraninovels UWA wellasse neda?Oyage Z eka kohomada thibbe?

  • @ishankanadeeshan8691
    @ishankanadeeshan8691 ปีที่แล้ว

    🌝❤️

  • @damsarasathsarani8908
    @damsarasathsarani8908 ปีที่แล้ว +1

    ❤✨️
    Akke dn colombo law faculty ekata lankawen kochchra gaanak gnnawada,dan wadi karala kiuwa neda ganna gaana

  • @zaaaaraaaa2519
    @zaaaaraaaa2519 ปีที่แล้ว +1

    Mage z eka 0.3 bioscience ....mn kaluthara .mn aptitude test eka pass unoth mat enna puluwn weida ...information systems 🥺❤️

    • @wihagiuthpala2392
      @wihagiuthpala2392 ปีที่แล้ว

      oya aptitute test passd??? mtth oy z ekmy.. matale...

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  7 หลายเดือนก่อน

      Comment section eke pinned commnt eka blnna❤

  • @heshihiru2006
    @heshihiru2006 5 หลายเดือนก่อน

    O/l iwara welath oya course eka karanna puluwanda e monawada

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +11

    University කොචිචර තිබිබත් සමාජය තරමි university යක් තව කොහෙද ?

  • @kekoeffects8717
    @kekoeffects8717 6 หลายเดือนก่อน +1

    maths walin z eka 0.4051 thiyenne. meketa enna puluwn weida bottuwakin hari? 🥲

    • @nisalscbck8799
      @nisalscbck8799 6 หลายเดือนก่อน

      Math mtz kre z eka .6200 info.sys. nm plw weyi bn appitude test eken goda dagaththoth.com.sciencenm ba bn khomathma.

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  6 หลายเดือนก่อน +1

      Poddak campus potha balanna.eke z eka anuwa thamai balanna wenne

  • @Lakmudu_Malik_16
    @Lakmudu_Malik_16 9 หลายเดือนก่อน +1

    akka,Technology faculty ek thiyenneth okath ekkamada

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  9 หลายเดือนก่อน +1

      Na eka wenama thiyenne

    • @hana05_11
      @hana05_11 4 หลายเดือนก่อน

      Which order did you apply?

  • @visalsankalpa9322
    @visalsankalpa9322 ปีที่แล้ว +1

    Akke hostel hoya gnne kohomd ,campus ekt enna kalinmad book krnn one

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  ปีที่แล้ว +1

      Campus patan ganna dwsatama hostel yanna puluwn.kalin register wela salli gewanna ona

    • @visalsankalpa9322
      @visalsankalpa9322 ปีที่แล้ว

      Ape yaluwoma set wela awot ekma room eke inn puluwnd akke

  • @productiondilru
    @productiondilru ปีที่แล้ว +1

    Man ruhuna agriculture final year..mata me degree akak karanna puluwanda external ...danna kenek kiyanawada

  • @nethmikaushani6084
    @nethmikaushani6084 7 หลายเดือนก่อน +1

    අක්කෙ මන් ආර්ට් කරෙ,A3,,z එක 1.6828 ,මාත් මේ කෝස් එක කරන්න ආසයි,ඒත් ඇපිටියුඩ් එකට මොන වගෙ ඒවද එන්නෙ,ict ගැන ලොකුවට දැනුමක් නැ දැනටමත් 😢

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  7 หลายเดือนก่อน +1

      Mn e gana wisthra hoyla post ekak dannam

    • @Hdhdhdjqqlsjdndndjwjwjs
      @Hdhdhdjqqlsjdndndjwjwjs 7 หลายเดือนก่อน +3

      mee year eke aptitude na neda

    • @isumhansana6928
      @isumhansana6928 7 หลายเดือนก่อน +5

      මේ year එකේ ඉදන් Art කරපු අයට ඕක කරන්න බැ 😢
      Combined Maths හරි Physics හරි ICT හරි තුනෙන් එකකට C ඕනේ
      හැබැයි Art එක්ක ICT කරපු අයට පුලුවන් 😁

    • @hana05_11
      @hana05_11 4 หลายเดือนก่อน

      Did you apply IS in you 1st order?

  • @kalharajayasooriya1223
    @kalharajayasooriya1223 7 หลายเดือนก่อน

    Akke okt enn apituted test ek aniwaryen liynn onid? Z ekn withrk pramanawath ndd?

    • @dahampunsara
      @dahampunsara 7 หลายเดือนก่อน +1

      me awurudde naaa test ek

    • @hemaka_wanshanath_
      @hemaka_wanshanath_ 7 หลายเดือนก่อน

      ​@@dahampunsarakawda kiyanne

    • @dahampunsara
      @dahampunsara 7 หลายเดือนก่อน +1

      @@hemaka_wanshanath_ pothe thiyenne bng 🥲 kiyewwe ndd 🥲 ne para aptitude test cancel gdk degree wala moratuwe practical wage one wena ewta thiyanawa

    • @hemaka_wanshanath_
      @hemaka_wanshanath_ 7 หลายเดือนก่อน

      @@dahampunsara etkota test ekk nathuwa Z eken witharada select karaganne

    • @dahampunsara
      @dahampunsara 7 หลายเดือนก่อน

      @@hemaka_wanshanath_ ow

  • @hashanishashikala8566
    @hashanishashikala8566 7 หลายเดือนก่อน

    Z eka da godak blpnne mekta

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  6 หลายเดือนก่อน

      Ou z ekakth bapanawa..campus potha poddak balanna

  • @thilinikanchana99
    @thilinikanchana99 ปีที่แล้ว

    meke course freeda???

  • @waruni2639
    @waruni2639 7 หลายเดือนก่อน +1

    Akke japura Is d colombo IS d hodamaa

    • @waruni2639
      @waruni2639 7 หลายเดือนก่อน +1

      1.9

    • @User.tharu-s
      @User.tharu-s 7 หลายเดือนก่อน

      Same question 😒

  • @KaushalyaKavindi
    @KaushalyaKavindi 7 หลายเดือนก่อน

    පොදු පරික්ෂණ 30% වඩා අඩු උනොත් apply krnn baida😢

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  7 หลายเดือนก่อน

      Pass wenna ona...mn commnt section eke comment ekak dla athi.kiywanna

  • @thpeducation9572
    @thpeducation9572 6 หลายเดือนก่อน

    Akke Colombo University ekeeda IS Hons denne eekiwwe 4th year eka UCSC ekeeda j'pura,sabara campus wala ayatth karanne.

    • @hana05_11
      @hana05_11 4 หลายเดือนก่อน

      Which uni order did you apply & what's your z score?

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 9 หลายเดือนก่อน

    Arts ayatath me course eka karanna puluwand?

    • @diarybytheekshana2000
      @diarybytheekshana2000  9 หลายเดือนก่อน

      Poddak campus potha balanna.website ekata gihin...subjects anuwa thamai balanna wenne

  • @ishinibandara5002
    @ishinibandara5002 ปีที่แล้ว

    Apply karnne kohomada oni year ekka a/l krapu kenekta appy krnn puluwanda

  • @Saraninovels
    @Saraninovels 6 หลายเดือนก่อน +1

    අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද?
    මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄
    අනේ දන්න කෙනෙක් කියන්නකො

    • @hana05_11
      @hana05_11 4 หลายเดือนก่อน +1

      Yes. If you want to go to abroad for your higher studies, you need to have a four years degree. Which uni order did you apply & what's your z score?

    • @Saraninovels
      @Saraninovels หลายเดือนก่อน

      @@hana05_11 thank you
      Mao apply kale nam,
      Colombo IS
      Jayawardanapura IS
      Uva Wellassa IIT
      Mata hambune iit degree eka
      Z eka 1.4

  • @sahanwijesinghe8385
    @sahanwijesinghe8385 ปีที่แล้ว

    Ishanka aiya 🎉

  • @roshanmeewala
    @roshanmeewala ปีที่แล้ว

    Education faculty i?

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @Hdhdhdjqqlsjdndndjwjwjs 7 หลายเดือนก่อน +2

    thank u so much akkkiiiiiii. i got my AL result last week and i love to study here and my fav degree is information systems and my z score is 1.8620 .
    akki mee reay eke aptitude na neda

    • @hkjay2375
      @hkjay2375 7 หลายเดือนก่อน

      Aptitude test tiyenawa eth Combined Maths, Physics or ICT karanne nathuwa enna ba

    • @dahampunsara
      @dahampunsara 7 หลายเดือนก่อน

      me awurudde test eka na

    • @dahampunsara
      @dahampunsara 7 หลายเดือนก่อน +1

      @@hkjay2375 test eka na me awurudde gdk degrees wala ain krl thiyenne

    • @hana05_11
      @hana05_11 7 หลายเดือนก่อน

      If you're a maths or bio student, you can apply for computer science degree

    • @hkjay2375
      @hkjay2375 6 หลายเดือนก่อน

      @@hana05_11 Bio students can’t apply for computer science degree.

  • @YeshaniNethmi-q6o
    @YeshaniNethmi-q6o 10 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉

  • @EDUwithDULANKA
    @EDUwithDULANKA ปีที่แล้ว +1

    ❤😍

  • @chathuperera9982
    @chathuperera9982 ปีที่แล้ว +1

    💗✌️

  • @inoshiwickaramanayake2978
    @inoshiwickaramanayake2978 ปีที่แล้ว

    ❣️

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 ปีที่แล้ว

    ❤️✨️

  • @kavindyadilshani3297
    @kavindyadilshani3297 ปีที่แล้ว

    😍😍

  • @dhanashankaajith7366
    @dhanashankaajith7366 ปีที่แล้ว

    ❤️

  • @hashinimenaka2657
    @hashinimenaka2657 ปีที่แล้ว

    ❤🎉

  • @theekshanabuddhi8167
    @theekshanabuddhi8167 ปีที่แล้ว

  • @shashikalakmali2173
    @shashikalakmali2173 ปีที่แล้ว

    ❤❤❤

  • @hashinimenaka2657
    @hashinimenaka2657 ปีที่แล้ว

    ❤🎉

  • @chathuridulakshi6451
    @chathuridulakshi6451 ปีที่แล้ว

  • @hashansandaruwan602
    @hashansandaruwan602 ปีที่แล้ว

    🎉❤

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa ปีที่แล้ว

    ❤❤

  • @venushasachini271
    @venushasachini271 ปีที่แล้ว

    ❤🎉

  • @artgallery9743
    @artgallery9743 ปีที่แล้ว

  • @gimhanihalowita2489
    @gimhanihalowita2489 ปีที่แล้ว