ගොදුරු විසින් විලොපිතයින්ව පුදුමයට පත්කරපු අවස්තාවන් මෙන්න. Animal Predators Surprised By Their Prey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • විලොපිතයින්සිතන්නේ දුර්වල සත්වයින් තම ආහාරය සඳහාවූ පහසු ගොදුරු බවයි. එම නිසාම ගොදුරක් අසලට විලෝපිතයා ලංවන්නේ දැඩි විශ්වාසයක් සහිතවයි. නමුත් ගොදුරු විසින් විලෝපිත සත්වයින්ව මවිතයට පත්කරපු අවස්ථාවන්ද තිබෙනවා.
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
    comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!

ความคิดเห็น • 135

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +41

    ෆස්ට් 😂😂

    • @sandaliH
      @sandaliH 3 ปีที่แล้ว +4

      Congratulations bro 😀😄

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @THE GAMER✔️ 🤣😂😅🙏👍

    • @sl2582
      @sl2582 3 ปีที่แล้ว

      @THE GAMER✔️ ඔව් බන් 😂

    • @Speakingfacts4
      @Speakingfacts4 3 ปีที่แล้ว +1

      @THE GAMER✔️ munge groop ekk atthe mn ekek nemei bn hithanne 😕

    • @shakyagunatilaka8109
      @shakyagunatilaka8109 3 ปีที่แล้ว

      [[

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +5

    NODUTU LOKYA...
    Super video....

  • @sandaliH
    @sandaliH 3 ปีที่แล้ว +6

    Niyamaii aththatama pudumai ...
    ශරීරයෙන් පොඩි උනා කියලා හැමදාම යටත් වෙලා ඉන්න ඔනේ කියලා නීතියක් නෑනේ .. අබියෝගවලටත් අබියෝග කරන්න ඕනේ ජිවිතේ ජයගන්නනම් .. එක සත්වලෝකයටත් අපිටත් වැදගත් ...
    ඇත්තටම සුන්දර වීඩියෝ වක් තෙරුවන්සරණයි සහෝදරයා .. කටහඩ නියමයි..

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +27

    සුපිරි අයියේ...නොදුටු ලෝකය වීඩියෝ ශෙයාර් කරන උන් කෝ

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +50

    සත්තුන්ට කැමති කට්ටිය කො.🐵🦁🐯🐱🐶🐺🐻🐨🐼🐹🐭🐰🦊🦝🐮🐷🐗🦓🦄🐴😂🙏👍

  • @888sri
    @888sri 3 ปีที่แล้ว +3

    Supiri video eka...mn hmdam blanne mewa thamy...sathwa lokya mra lokayk

  • @zenitsu5008
    @zenitsu5008 3 ปีที่แล้ว +3

    video eke patta digatama yamu

  • @mizu8745
    @mizu8745 3 ปีที่แล้ว +5

    Hi hi ada vidieo eka maru

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว

    සත්ව වීඩියෝ බලන්න මමත් හරිම කැමති ....එයාල හරිම ලස්සනයි ...

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +4

    මම ගොඩක්ම ප්‍රියකරනවා .
    වන සතුන්ගේ සත්ව ලොකයේ සිත් ගන්නා .
    විශ්කම් දෂ්කම් දැසින් දැකබලාගන්නට නොහැකි වුවත් .
    මෙලෙසින් හො නරබන්න .
    ගොඩක්ම ස්තුතිය සොයුර ඔබට .

  • @DulanAlgiriya
    @DulanAlgiriya 3 ปีที่แล้ว +4

    supiri

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 3 ปีที่แล้ว +4

    නොදුටු ලෝකය channel එකේ එක වීඩියෝ එකක්වත් මඟහරින් නෑතුව බලපු අය බලන අය තම අපිත්අවුරුදු ගාණක ඉඳන්. පට්ට චැනල් එකක්.

  • @nilminiariyawansha7839
    @nilminiariyawansha7839 3 ปีที่แล้ว +2

    නොදුටු ලොව අපට පෙන්වන ඔබට ගොඩක් ස්තූතියි.

  • @imeshasrimali586
    @imeshasrimali586 3 ปีที่แล้ว +4

    Super video

  • @darshanaprabhash8473
    @darshanaprabhash8473 3 ปีที่แล้ว +3

    Niyamai vedio eka❤❤

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +4

    හම්මෝ සුපිරි වීඩියෝ එක💙💙💙💜💜💜

  • @lasiyaoficial1742
    @lasiyaoficial1742 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එකනම් මරු අයියේ

  • @chamindachaminda5305
    @chamindachaminda5305 3 ปีที่แล้ว +1

    Supiri video ekak malli

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว

    සුපිරි මල්ලි වීඩියෝ එක නියමයි ඔබට ස්තූතියි ❤️❤️❤️❤️😁😁😁😁🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍

  • @SLRayan
    @SLRayan 3 ปีที่แล้ว

    නියමයි අයියෙ Video එක

  • @pasindulakshan1472
    @pasindulakshan1472 3 ปีที่แล้ว +3

    සුපිරි 👌🤘

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @thenujasilvamusic
    @thenujasilvamusic 3 ปีที่แล้ว +4

    best channel ever🙃🙃🙃

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 3 ปีที่แล้ว

    පට්ට සහෝ...ඔයාගේ voices එක පට්ට

  • @sl2582
    @sl2582 3 ปีที่แล้ว +2

    සුපිරි අය්යේ 👍😂

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว

    නොදුටු ලෝකය දාන හැම වීඩියෝ ඵකක්ම පට්ට...

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +2

    Patta hodee

  • @SH4VINDU412
    @SH4VINDU412 3 ปีที่แล้ว +3

    1111111111111111. Like eka magen

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +5

    කොමඩු ගෙඩියේ සීන් එක මරු

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake7798 3 ปีที่แล้ว +3

    4:17/9:00 මෙතනදි මතක විදියට පහර කෑමට ලක්වන්නෙ ඒ රැලේ නායිකාව (alpha female)..ගැහැණු සතෙක්.
    Pack animals (තම පැවැත්ම වෙනුවෙන් රංචු වශයෙන් දඩයම් කරන සතුන්) ලට හොඳම උදාහරණයක් තමා මේ අය.
    තියුණු ඉව, උපායශීලී බව,කණ්ඩායම් හැඟීම හා කාර්‍යක්ශම බව වැනි කාරණා නිසා දඩයම් සාර්ථක කර ගැනීම (success rate) ඉහල අගයක පවතිනවා..එය සිංහයන් මෙන් දෙගුණයටත් වඩා වැඩී..සිංහයින්ගෙ success rate එක 30%,
    කැලෑ බල්ලන්ගෙ(african wild dog) success rate 80%..

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 ปีที่แล้ว

    ස්තූතියි මේ වැඩ සටහන ගොඩක් හොදයි

  • @ayesha-lakmali
    @ayesha-lakmali 3 ปีที่แล้ว +1

    සතුටු හිතුන එකම් වීඩියෝව .... 🙏🙏

  • @PILOTLAUNCH
    @PILOTLAUNCH 3 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සන වීඩියෝ එකක්... 🖤

  • @dineshanurada547
    @dineshanurada547 3 ปีที่แล้ว

    එල

  • @sltechshadow4866
    @sltechshadow4866 3 ปีที่แล้ว +1

    1m ahead all the best and keep in touch with me

  • @ramanilowe3168
    @ramanilowe3168 3 ปีที่แล้ว +2

    Niyamai

  • @mizu8745
    @mizu8745 3 ปีที่แล้ว +4

    Kohomada kattiyata 🤗🤗🤗

  • @shedoashoo5338
    @shedoashoo5338 3 ปีที่แล้ว +1

    Niyamai niyamai aiye 👌🔥

  • @asankalakmali5048
    @asankalakmali5048 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @zenitsu5008
    @zenitsu5008 3 ปีที่แล้ว +2

    super

  • @Ravindu401
    @Ravindu401 3 ปีที่แล้ว +1

    Nice

  • @BAD_BAY_6633
    @BAD_BAY_6633 3 ปีที่แล้ว

    නොදුටු ලොවට කැමති අය කෝ😊😊😊😊😊😊😊😊😊😊😂

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +15

    එ අදි කාලයේ සිංහයන් රජ වුනේ 👍 .
    දැන් සමුහයක් එකතු වු තැන ඔනේම .
    දෙයක් ජය ගැනිමට හැකි බව කිප විටකම .
    විඩියෝ මගින් දුටුවා 👍 .

  • @user-yw6lw8dm4f
    @user-yw6lw8dm4f 3 ปีที่แล้ว

    Nice programme

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Thank you

  • @mithuumadushan5709
    @mithuumadushan5709 3 ปีที่แล้ว +5

    Amazing ❤️

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super .. thanks bro.

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว

    Supiri

  • @kelumperera........
    @kelumperera........ 3 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @realisticworld7990
    @realisticworld7990 3 ปีที่แล้ว +1

    මරු👌🖤

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +1

    Ela bro 💓💓💓💓

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +1

    Good

  • @jiffry1189
    @jiffry1189 3 ปีที่แล้ว

    Eyi oya comododragon kiyanne hemadeyakma sinhalen kiyala ekavitharak english eken eyi kabaraya kiyala kiwwoth aduveida

  • @kushaliyansa4960
    @kushaliyansa4960 ปีที่แล้ว

    Who loves animals........❤❤

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 3 ปีที่แล้ว

    Thanks

  • @sl2750
    @sl2750 3 ปีที่แล้ว

    Ela

  • @hdhdhjduxdxhxbsbsgdjgshd1815
    @hdhdhjduxdxhxbsbsgdjgshd1815 3 ปีที่แล้ว

    Sir indian tamil naluwa Vijay Gena video ekak dandako

  • @mixrice9490
    @mixrice9490 3 ปีที่แล้ว

    Hony badger kiyanne lokaye inna baya natima animal kanak .a vagema hippo kiyanne aurudu africa vala minissu 400 vitara marana athi bayanaka kanak . Lion kanakta tiya ranchuvakata unat hippo kanak alla ganna amarui hatuva hippo ga tiyenne oily hamak aka damage karannama ona hippo va maranna

  • @chanakabandara3892
    @chanakabandara3892 3 ปีที่แล้ว

    Puluwannam Area 51 gana video ekak karanna

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +8

    අයියෙ port city එක ගැන වීඩියො එකක් ඕනි

  • @kalukavi2045
    @kalukavi2045 3 ปีที่แล้ว

    good

  • @Chamaraofficial123
    @Chamaraofficial123 3 ปีที่แล้ว +1

    කොසොල් රජතුමාගේ එක සිහිනයක්.

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 ปีที่แล้ว

    Harema wadagat

  • @nipupodda1089
    @nipupodda1089 3 ปีที่แล้ว

    Supar ❤️👍👍

  • @chanu_bandara2653
    @chanu_bandara2653 3 ปีที่แล้ว +3

    සත්ව ලෝකය හරිම පුදුමාකාරයි 😮

  • @sivanthianurada1005
    @sivanthianurada1005 3 ปีที่แล้ว +4

    😍

  • @gossipmithuro4734
    @gossipmithuro4734 3 ปีที่แล้ว +1

    Comodo gragun kiyanne ,ගොයි වර්ගයක් ද අයියේ

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @newaboutastronomy1106
    @newaboutastronomy1106 3 ปีที่แล้ว +3

    🤩😍

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +6

    කවුද අපේ පැත්තෙත් එන්න කැමති💙💙💙💜💜💜

  • @clickceylontv7646
    @clickceylontv7646 3 ปีที่แล้ว

    👍.........

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    I want to believe

  • @sameeranisanka1550
    @sameeranisanka1550 3 ปีที่แล้ว

    Astronauts chanal ekta mkuth updat krnne natte aiiii....

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +1

    Supar

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @lalithweerasekera3857
    @lalithweerasekera3857 3 ปีที่แล้ว

    I think the squirrel is only trying to protect his baby from the snake.

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 3 ปีที่แล้ว

    ආදරේ කරන චැනල් එක ....

  • @tharukadananjaya7904
    @tharukadananjaya7904 3 ปีที่แล้ว

    මෙගලඩොන් knk gana brida vedio ekK

  • @nimedhachathuranga5905
    @nimedhachathuranga5905 2 ปีที่แล้ว

    Hi

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +4

    හිපෝ +🍉 🤩🤩

  • @sandaliH
    @sandaliH 3 ปีที่แล้ว +2

    😃😃😃😃

  • @theekshanadewmina709
    @theekshanadewmina709 3 ปีที่แล้ว +1

    අයිා කියලා දෙනවා හොදට තෙරෙනවා

  • @damithdissanayake1964
    @damithdissanayake1964 3 ปีที่แล้ว +16

    ඇයි බං සර්පයෝ දැක්කම මෙච්චර අප්පිරිය....මම නම් සර්පයොන්ට .....ු බයයි 🤣🤣🤣🤣 උඹලත් එහෙමද....

    • @samithawidyasekara4850
      @samithawidyasekara4850 3 ปีที่แล้ว

      තොපි වගේ උන් තමා සර්පයන්ට විනකටින

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว

    අයියෝ මේවා ඕනැතරම් විදේස් Disco, NGO Animal වගේ චැනල් වල ඕනැතරම් තියනවා 😁

  • @tharuva974
    @tharuva974 3 ปีที่แล้ว +1

    Games ගැන මොනවා හරි වීඩියෝ එකක් ගේන්නකො

  • @poornajg999
    @poornajg999 3 ปีที่แล้ว +2

    කඩහඩින් අමුතුම Feeling එකක් එනවා වීඩියෝ එකට❤️
    👇

  • @adeshmadushanmadushan3708
    @adeshmadushanmadushan3708 3 ปีที่แล้ว

    ලොකු ලොකු ගස් පෙල්ලන්නෙ පොඩි එවුං තමයි😌🤣

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +1

    mu. ada thirisan lokaya genalla

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake7798 3 ปีที่แล้ว

    Honey Badgers කියන්නෙ යක්කු සීයක් ආවත් බය නැති සත්තු ජාතියක්😀..ඒ තරම්ම නිර්භීතයි. ඒ නිසා සත්ව ලෝකයේ නිර්භීතම (the most fearless/badass animal in the world) සත්වයා ලෙසත් හඳුන්වනවා..විශාල ප්‍රමාණයේ පිඹුරන් පවා මේ අයගේ ගොදුරු බවට පත් වෙනවා...හැබැයි මේ චන්ඩියා සිංහයන්ට,වලස්සුන්ට හෝ දිවියන්ට චන්ඩි පාට් දැම්මට මේ අය වැඩියෙන්ම බය මිනිස්සුන්ටලු, විශේෂයෙන්ම මිනිසුන්ගේ හඬට බියක් දක්වනවලු..

  • @mangalanandachulaper
    @mangalanandachulaper 3 ปีที่แล้ว +3

    දැන් අඟහරු ග්‍රහයාගැන දිනපතාම පෘතුවියට තොරතුරු එනවා ඇයි ඒවා ගේන්නෙ නැතුව කැලේ පැන්නෙ

  • @respect7161
    @respect7161 3 ปีที่แล้ว +3

    😶😶😶😶😶

  • @gamageperera2183
    @gamageperera2183 3 ปีที่แล้ว

    හිපෝල බොහෝම බයානකයි, උන් කාටවත් බය නෑ, දත්වලට හරියට අහු උනානම් සිංහයා ඉවරයි සදහටම, දිය බල්ලොත් එහෙමයි මුගටි නයින්ට පනිනවා වගේ තමයි උන් හරි වේගයෙන් පනිනවා ලේන්නුත් එහෙමයි දත් පාරවල් බේලේඩ් වගේ, මිනිහෙක්ව උනත් හපනවා පතුරු යන්න,. හිපොලටනම් ලංවෙන්න එපා හදිසියෙවත් කවුරුවත් වෙන රටකදිවත් බැරිවෙලා හරි හමුවුනෝතින්නම්, උන්ට හිතුනු ගමන් හපනවා, ෂුවර්නෑ සතපහකට මැරෙන්නම හපනවා ලමයි කියලවත් බලන්නේ නෑ උන් වතුරෙදී තමයි වැඩියෙන්ම බයානක, කිබුල්ලන්ගෙන් මුව පැටියෙක් බේරගන්නවා හිපෝලසෙට් එකක් තියෙන විඩියෝවක් තියෙනවා, කිබුලා මුව පැටියා අල්ලගෙන පිනගෙන ඇතට යනකොට හිපෝ සෙට් එක ඈත ඉදලයි එන්නේ වේගයෙන් වටකරල කීබුලන්ව මරනවා.

  • @uisoundprovider1453
    @uisoundprovider1453 3 ปีที่แล้ว

    Sinhaya left 👉.😂

  • @ranjithwethanage9694
    @ranjithwethanage9694 3 ปีที่แล้ว +1

    Wl

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว

    මං දැකලා තියෙනවා හිපෝ කෙනෙක් සීබ්‍රෙක්ව බේර ගන්නවා කිබුලෙක්ගෙන්.

    • @nima761
      @nima761 3 ปีที่แล้ว

      හිපෝ කැමති උන් ඉන්න තැනක වෙනත් සත්වයෝ බලය පෙන්වනවට...සීබ්‍රාව බේර ගන්න එක නෙමෙයි කරන්නේ කිබුලාට පෙන්වන්නෙ මෙතන් බලවතා මමයි කියල පෙන්වන එක

  • @ashenthilina2664
    @ashenthilina2664 3 ปีที่แล้ว +1

    ella

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว

    සිංහයා ආයේ කවදාවත් හිපෝ දිහා බලන එකක් නැ 🤣🤣🤣

    • @nima761
      @nima761 3 ปีที่แล้ว

      සින්හ coalition වල එක් දඩයමක් තමයි හිපෝ..තනි තනිවම නම් හිපෝ කෙනෙක්ට පහර දෙන්නෙ නෑ

    • @koekloeren1707
      @koekloeren1707 3 ปีที่แล้ว +1

      @@nima761 🙏🏽🙏🏽

  • @subodhap
    @subodhap 3 ปีที่แล้ว

    කබරයට කොමොඩො ඩ්‍රගන් කෙනෙක් කියන එක අවුල්..කොමොඩො ඩ්‍රගන් ගොඩක් ලොකුඉ

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว +1

    Puduma video