දිනන විදිය මන් පෙන්වන්නම් අනුර ඡන්දය දිනන හැටි ප්‍රථම වතාවට වේදිකාවෙදි කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • දිනන විදිය මන් පෙන්වන්නම්
    අනුර ඡන්දය දිනන හැටි ප්‍රථම වතාවට වේදිකාවෙදි කියයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 52

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 22 วันที่ผ่านมา +28

    අනුර සහෝදරයාගේ කටහඬ අවුල් වෙලා නේද. පොඩි විවේකයක් ගත්තනම් හොදයි නේද. ඉක්මන් සුවය ප්‍රරාතනා කරනවා. බුදුසරණයි . මාලිමාවට ජයවේවා ❤❤❤

  • @kg94837
    @kg94837 22 วันที่ผ่านมา +16

    විදෙස් රටවල 99% ක් සහෝදරයා. අපිට චන්ඳය නැහැ. ඒත් ඔබ බලයට ආවොත් දිය හැකි උපරිම සහාය අපි දෙනවා අපි ඉපදුනු රට ගොඩ ගන්න. වෛද්‍ය උපදෙස් ගන්න සහෝදරයා. විවේකයක් ගන්න. කටහඬ හොඳටම වෙනස් වෙලා.

  • @kumarapelisamantha8137
    @kumarapelisamantha8137 22 วันที่ผ่านมา +4

    අනිත් නායකයො වේදිකා වල කතාකරන්නෙ මොනවද,, අරය අපිත් එක්ක එකතු උනා මෙයත් අපිත් එක්ක එකතු උනා...
    අනුරගෙ කතාව කොහොමද ඇත්ත ඇතිසැටියෙන් , ප්‍රායෝගිකව කලහැකි ආකාරයත් සමගම අවබෝධයක් ඇතිව ප්‍රකාශ කිරීම විශිෂ්ඨයි..
    කොළ බලාගෙනද,,නෑ......
    අවබෝධයෙන් කියන්නෙ 👍
    මාලිමාවට ජයවේවා ...
    මාතෘ භූමියට ජයවේවා 🇱🇰 🇱🇰

  • @SachinthaKodithuwakku-ql1uj
    @SachinthaKodithuwakku-ql1uj 22 วันที่ผ่านมา +14

    මාලිමාව ට කතිර කෝට්යක් හදමු

  • @prassannaudugama3398
    @prassannaudugama3398 22 วันที่ผ่านมา +5

    මගේ ජීවිතයේ මං අහපු හොදම කතාව..❤❤❤ මාලීමාව දිනවිය යුතුමයි

    • @dushanthamadushan1054
      @dushanthamadushan1054 21 วันที่ผ่านมา

      හොදම කතාව අහන්නනම් දෙරණ 360, ITN එකේ විවාදේ.. දෙකම බලන්න ❤❤❤

  • @sasindusiriwardhana
    @sasindusiriwardhana 21 วันที่ผ่านมา +1

    Anura සහෝදරයා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා deergayushe වේවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 22 วันที่ผ่านมา +7

    NPP❤❤❤ ජයවේවා !!!

  • @balangoda59
    @balangoda59 22 วันที่ผ่านมา +8

    අනිවර්‍ය්ව්‍යෙන් චන්ද කෝටියක් ලැබෙනවාමය්

  • @chamindaprasad7020
    @chamindaprasad7020 22 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏
    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @RohanaRajapaksa-u3x
    @RohanaRajapaksa-u3x 22 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @kg94837
    @kg94837 22 วันที่ผ่านมา +3

    77 තරම් තිරිසන් විදියට මැතිවරණයක් දිනලා පලිගැනීම් වුනේ නැහැ කවදාවත්. අපි යූඑන්පී. අපේම නෑදෑයෝ බස් අරගෙන ගියා ගෙවල් ගිනි තියන්න. ජේ ආර් ඒකට ඉඩදීලා නිකම් හිටියා. හැමදාම වුනේ අපේ ගම්වල මිනිස්සු මරාගත්තා පක්ෂ වලට බෙදිලා. උන් එකම පැලැන්තියේ. උන් එකට ඉන්නේ. ඉතින් කොහොමද හොරු අල්ලන්නේ. පාස්කු ප්‍රහාරය හොයන්නේ. හොරු කොහොමද හොරු අල්ලන්නේ.

  • @SujithPriyantha-l5w
    @SujithPriyantha-l5w 22 วันที่ผ่านมา +2

    අනුර කුමාරගේ කතා අහද්දි අපේ සිත් තුළ ගුණධර්ම රාශියක් වැඩෙනවා..මේවා දේශපාලනයට එහා ගිය කතා.අනෙකුත් දේශපාලනඥයින්ගේ කතාවල ඇත්තේහිස් බවක් පමණයි.අවුරුදු අටේ දහයේ දරුවටත් අනුරුගේ කතා හොඳට තේරෙනවා.මෝඩයෝ රජ කරලා වැඩක් නෑනේ. මේ වගේ අය මිසක.

  • @AriyadasakumaraHerath
    @AriyadasakumaraHerath 22 วันที่ผ่านมา +3

    විජ්‍රේපාල ම්‍රෙන්ඩිස් තුල්හිරිය,පූගොඩ, වේයන්ගොඩ ,වෙල්ලවත්ත පේශකර්මාන්ත වික්ක හැටිත් කියන්න ..මාලිමාවට ජයවේවා ....!

  • @isuruavinda9410
    @isuruavinda9410 22 วันที่ผ่านมา +2

    ❤🎉👏🏽

  • @roshanpercy6854
    @roshanpercy6854 22 วันที่ผ่านมา +2

    ❤❤

  • @DasunAsiri-qg8pf
    @DasunAsiri-qg8pf 20 วันที่ผ่านมา

    මගේරටට යහපතක්ම වේවා❤❤

  • @DanushikaThilini7
    @DanushikaThilini7 22 วันที่ผ่านมา +1

    ජය

  • @ajithpiyarthna6463
    @ajithpiyarthna6463 22 วันที่ผ่านมา +1

    ජන තාව ජය❤❤❤❤❤❤

  • @PhdKulasinghe
    @PhdKulasinghe 22 วันที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🇰🇼

  • @jeewansujith
    @jeewansujith 22 วันที่ผ่านมา

    දෙකක් නෑ ඔයා ජනප්ස්ති ලොවෙත් ❤️❤️❤️❤️❤️

  • @MallikaUluwita
    @MallikaUluwita 22 วันที่ผ่านมา +2

    Malimawata jaya wewa

  • @prasadsilva3699
    @prasadsilva3699 22 วันที่ผ่านมา +2

    We are NPP❤

  • @lahiruindrachapa7780
    @lahiruindrachapa7780 22 วันที่ผ่านมา +2

    NPP ❤

  • @erangaisara7216
    @erangaisara7216 22 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා !!!!

  • @user-rw1iy8nm7c
    @user-rw1iy8nm7c 22 วันที่ผ่านมา +2

    NPP jayawewa. It is the only option. Mother Sri Lanka will be in safe.

  • @kanchanadiyunuge7941
    @kanchanadiyunuge7941 22 วันที่ผ่านมา +2

    Anura ❤❤❤❤

  • @ManojLalantha-dl7zj
    @ManojLalantha-dl7zj 22 วันที่ผ่านมา

    Uba. Dinanava saththai❤❤❤❤❤❤❤

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 22 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වෙවා

  • @ThejanaLakshan-fw4oz
    @ThejanaLakshan-fw4oz 22 วันที่ผ่านมา +2

    AKD❤️❤️❤️❤️

  • @jeewansujith
    @jeewansujith 22 วันที่ผ่านมา

    Ekenma janapthi ❤️ jජය වේවා

  • @ManojLalantha-dl7zj
    @ManojLalantha-dl7zj 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadunnidarshana-jr4xp
    @nadunnidarshana-jr4xp 22 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤❤❤❤❤

  • @bandaraperera4940
    @bandaraperera4940 22 วันที่ผ่านมา +2

    මාලිමාවටකොටියක්

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා!

  • @SriyaniDammika-eg8dl
    @SriyaniDammika-eg8dl 22 วันที่ผ่านมา +1

    Rataka'.heghim'.ha'.buddhiya'.athi'.sema'.punarudaya'
    Kara'..anu'.atha'.a'nura'.oba.'thani'.natha'.jaya'.niyathai❤💯💜❤🖤💯🩶💯🩵💯💛💯💖💯💙💯🤎💯❤️🧡🤍🩷💘💝

  • @upaliilandarage3785
    @upaliilandarage3785 22 วันที่ผ่านมา +1

    TAMBUTAGAMA. KUSMARATTAMA. SUVAdi

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe2158 22 วันที่ผ่านมา

    Anura Kumara Disanayayake is the most suitable presidential candidate to make president of our beloved country. He has a born vision about our beloved country. He is educated. He is intelligent. He is honest. According to his teachers he has a remarkable memory. Should we not make this unusually remarkable man president of our beloved country.

  • @ProChef
    @ProChef 21 วันที่ผ่านมา

    මාලිමාවට මුලු පවුලම හරවලා තියෙන්නෙ, දන්න නොදන්න හැමෝම දැනුවත් කරනවා🧭❤️

  • @sasindusiriwardhana
    @sasindusiriwardhana 21 วันที่ผ่านมา

    🎉

  • @wasanthadesilva5761
    @wasanthadesilva5761 22 วันที่ผ่านมา +1

    Mama gamen pita aawe unp paakshikayangen ape familly ekata unu kenahilikam nisamai.sri lanka eke K.C.de silva ta malmalayak damme mama chooty lamayek ge kaale kaudo manada dunnu mal mal malayak mata kiyala dammawala..eken api sri lanka kaarayo kiyala han wadu gahuna..ape ahinsaka demaupiyo marena kamma manasika wa wattuwa.ge issaraha malwadam thibba

  • @kishansamarahewa3038
    @kishansamarahewa3038 22 วันที่ผ่านมา

    Tell about Price control

  • @Carrera997100
    @Carrera997100 22 วันที่ผ่านมา

    26.52.....aniwaryen...

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 22 วันที่ผ่านมา +3

    සජිත් කියන්නේ පරණ හොරු සෙට් එකමයි..

  • @AnilKarunathulaka-gq2jb
    @AnilKarunathulaka-gq2jb 21 วันที่ผ่านมา

    Kaiya..nayaka.kaiyata..69.ahu..pau.ane..oyala.meyala

  • @isurachamara4614
    @isurachamara4614 22 วันที่ผ่านมา +2

    ❤❤

  • @nilanthikumari432
    @nilanthikumari432 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @deliyastudio8788
    @deliyastudio8788 21 วันที่ผ่านมา

    ❤❤❤