How to make civilin sheet fish tank 🐟🐟🤗🤗 The Happy Fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ඔන්න හැමොටම වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් ගෙනාවා ... ඔයාලටත් පුලුවන් විදිහට මෙහෙම ටැංකියක් හදන්න උත්සාහ කරන්න .... බේටා ,මොලි ,ගප්පි,ප්ලෙටී වගේ මලුන් අභිජනනයට සුදුසු ටැංකියක් මේක... මේ වීඩීයෝ එක ගැන ඔයාලගෙ අදහස් comment කරන්න ....
    ඒ වගේම මගේ facebook page සහ tiktok එකත් like කරලා තියගන්න
    facebook :- www.facebook.c...
    tiktok :- tiktok.com/@thehappyfish1
    #thehappyfish #fish #sinhala #fishtank #cement #cementtank #cementfishtank #bettafish #betta #bettafishtank #bettafishbreeding #guppy #guppyfish #guppyfishtank #guppyfishbreeding #guppyfishbreedingtanksetup #

ความคิดเห็น • 71

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +2

    Patta wadagath video akak aiya... 👌❤️

  • @chamanirathnasena9069
    @chamanirathnasena9069 ปีที่แล้ว +3

    Supiriyak thama❤❤fav channel eka ❤❤❤❤❤

  • @sanukaambanpola377
    @sanukaambanpola377 ปีที่แล้ว +8

    ඔය ටැංකිය ජෑම් ගුරාමි න්ට හරියන්නේ නැද්ද

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      Ba shakthiya wadi

    • @randiluyangoda3396
      @randiluyangoda3396 7 หลายเดือนก่อน

      Hayya madi kadala dai tank eka

  • @barathahimi7196
    @barathahimi7196 ปีที่แล้ว +3

    ❤❤😂 god good

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว +1

      ❤️❤️

  • @nireshapeiris1168
    @nireshapeiris1168 หลายเดือนก่อน

    සිමෙන්ති ටැංකි වලට වඩා වියදම අඩුද?

  • @Bongo310
    @Bongo310 ปีที่แล้ว

    සුපිරි මචං

  • @YohanMalith-s9k
    @YohanMalith-s9k 6 หลายเดือนก่อน

    සිමෙන්ති ටැංකි වල වගේ හොදට පැටව් දනවාද

  • @Mrgjsj99
    @Mrgjsj99 5 หลายเดือนก่อน +1

    Kaparadu karanne nathuwa poti gawata wathura yanne nadda

  • @YohanMalith-s9k
    @YohanMalith-s9k 6 หลายเดือนก่อน

    බෙතලින් බ්ලු දැම්මහාම හොදට පල් වෙනවාද මලුන්ට අවුලක් නැහැ නේද

  • @YohanMalith-s9k
    @YohanMalith-s9k 6 หลายเดือนก่อน

    ඔකට කීයක් විතර යනවාද

  • @arshancool3364
    @arshancool3364 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @sandayakumari243
    @sandayakumari243 9 หลายเดือนก่อน +1

    මෙ ටැංකිය එක තැනක සිට තවත් තැනකට අරන් යන්න පුලුවන්ද

    • @DMPetLife
      @DMPetLife  9 หลายเดือนก่อน

      Ow puluwan

  • @madurangidesilva259
    @madurangidesilva259 6 หลายเดือนก่อน

    Kalpavatma kohomada

  • @sudhamjayanada6006
    @sudhamjayanada6006 10 หลายเดือนก่อน +1

    Carp fish lata hariyan nadda..?

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Carf malunta set na gold fish hadanna puluwan wei

  • @ravindrajayalal2693
    @ravindrajayalal2693 ปีที่แล้ว +1

    සිවිලින් සිය එක අඩියට දැමෙත් කෑඩිලා යන්නඑ නෑද

  • @damithyarathnayaka2103
    @damithyarathnayaka2103 8 หลายเดือนก่อน +2

    Cat fish lt hari ynne ndd oka

    • @DMPetLife
      @DMPetLife  8 หลายเดือนก่อน

      Hapooo ba

  • @zoromax6091
    @zoromax6091 9 หลายเดือนก่อน +1

    සිවිලින් ශීට් එකක් කීයද 🤔

    • @DMPetLife
      @DMPetLife  9 หลายเดือนก่อน

      Mm gaththe 1200

  • @H100R-w8n
    @H100R-w8n 10 หลายเดือนก่อน +1

    ඇස්බැස්ටෝස් ඩස්ට් එක මාරාන්තිකයි 🙁

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Udin kolapu gawama asbasto dust ekk set wenne na

    • @H100R-w8n
      @H100R-w8n 10 หลายเดือนก่อน

      @@DMPetLife කපද්දි තමා පරිස්සම් වෙන්න ඕන 😷

  • @geemix279
    @geemix279 ปีที่แล้ว +1

    මෙතනින් බුලු කොහෙන්ද ගන්නේ

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      Aqueriam walin😊😊😊

  • @yoahanmilinda
    @yoahanmilinda 7 หลายเดือนก่อน

    කිම්බෝ කියක් හදන්න පුළුවන් ද මාමේ 😢

  • @dulinimaheshika-f8v
    @dulinimaheshika-f8v ปีที่แล้ว +3

    total cost eka kiyada

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว +4

      3000 wage

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว +1

      Eka inna pradeshen pradesheta wenas wei badu mila ekka

    • @dulinimaheshika-f8v
      @dulinimaheshika-f8v ปีที่แล้ว +1

      @@DMPetLife hrii

  • @sanjayaanuruddha97
    @sanjayaanuruddha97 ปีที่แล้ว +1

    කල්පැවැත්ම කොහොමද

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      Danata prashna mukuth awe na

  • @kasunbuddika2563
    @kasunbuddika2563 8 หลายเดือนก่อน +1

    තිප්පිළියෙක් දාන්න බැයිද

    • @DMPetLife
      @DMPetLife  8 หลายเดือนก่อน

      Puluwan eth sure karanne na dagalala tank eka kadaida kiyala

    • @SLshiraafish
      @SLshiraafish 7 หลายเดือนก่อน

      උන් දගලනකොට කැඩෙන්න් පුලුවන්

  • @dilrukheshan8138
    @dilrukheshan8138 7 หลายเดือนก่อน

    Adi *4*4* cevilin sheet 1k kiyada

    • @DMPetLife
      @DMPetLife  6 หลายเดือนก่อน

      Mm gaththe 1200

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 หลายเดือนก่อน

    වැඩේ නියමයි නමුත් හයිය මදි නේ

  • @sanjeewal3055
    @sanjeewal3055 ปีที่แล้ว +1

    Oka හයිය ne bn

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      Podi malu warga hadanna haiya athi

  • @lasantharathanayaka5959
    @lasantharathanayaka5959 ปีที่แล้ว +2

    Arawanek Danna puluwan da

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      ඇරවානා කෙනෙක් දාන්න පුලුවන් යාලුව බැරි කමක් නෑ. ඒත් අපි මාලුවෙක්ට ටැංකියක් හදද්දි ඒ මාලුවගේ වර්ගය හැඩය අනුව තමයි හදන්නේ. දැන් මේ ටැංකිය ගත්තොත් මේක දිග පලල දෙකම එක සමානයි මේ වගේ දිග පලල සමන ටැංකියකට ගැලපෙන්නේ gold fish , baloon molly වගේ වැඩිය දුර පීනන්න බැරී බෝලයක් වගෙ ඇගේ හැඩය තියන මාලූ . සමන්‍යෙන් ඇරවානා වගේ මාලුවෙක් කියන්නෙ දුර පීනන්න ඕන මලුවෙක් එහෙම එක්කෙනෙක්ට ඕන වෙන්නෙ පලල වගේ දෙගුණයක් දිග වැඩී ටැංකියක් ඔයා මෙ වගේ එකකට ඇරවනෙක් දැම්මොත් එයා වැඩි කාලයක් ඉන්න එකක් නෑ

    • @lasantharathanayaka5959
      @lasantharathanayaka5959 ปีที่แล้ว

      @@DMPetLife thanks aiye

    • @lasantharathanayaka5959
      @lasantharathanayaka5959 ปีที่แล้ว

      @@DMPetLife aiya ge channel ekata mama kemathi godak

  • @mudithaneelanga1082
    @mudithaneelanga1082 10 หลายเดือนก่อน +1

    Meka 8ft walata hadanna puluwanda

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Ehema hadanna puluwan wei habai eheta meheta ussan yanna ba nikan Ara ciment lali walin hadanawa wage ekama thana thiyenna. Mama ehema hadala ba habai hadapu Aya innawa

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Bimata concrit dala Ara cement lali walin hadanawa wagema hadanna thiyenne

    • @mudithaneelanga1082
      @mudithaneelanga1082 10 หลายเดือนก่อน

      @@DMPetLife kafla dammata awlak nadda ehema hadala

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      @@mudithaneelanga1082 carf awlak na eth Loku loku dewal karanna amarui

  • @janakakumara8576
    @janakakumara8576 8 หลายเดือนก่อน +1

    කාෆ්ලට හරි යන්නෙ නැද්ද

    • @DMPetLife
      @DMPetLife  8 หลายเดือนก่อน

      Hari na ne gold fish awlak na

  • @Gv2009..
    @Gv2009.. 10 หลายเดือนก่อน +1

    Me tank ekata platy jodu 1500k vage danna puluvanda

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Echchara ba

    • @DMPetLife
      @DMPetLife  10 หลายเดือนก่อน

      Adi 4 * 4* 1 size eka

    • @Gv2009..
      @Gv2009.. 10 หลายเดือนก่อน

      @@DMPetLife thanks

  • @basurusooriyaarachchi
    @basurusooriyaarachchi 9 หลายเดือนก่อน +2

    Antlparaslte m මෙක ටැන්කි පාල් කරන්න හොඳ ද!

    • @DMPetLife
      @DMPetLife  9 หลายเดือนก่อน +1

      Tank ekk pal karanna oya mukuth nathuwath puluwan

  • @NirmaSajini-vp5tt
    @NirmaSajini-vp5tt ปีที่แล้ว +2

    Ioku malu danna barida

    • @DMPetLife
      @DMPetLife  ปีที่แล้ว

      Mona wage maluda

  • @AdheeshaAdheesha-oj6yp
    @AdheeshaAdheesha-oj6yp ปีที่แล้ว +1

    මේවා පෙගෙන්නැද්ද