අපි අන්තිම මාස ටික plan කරේ කොහොමද ? ගොඩයන්න ඕනේ නම් බලන්න | study tips | study plan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔥🔥Speed revision -August🔥🔥
    🔴🔴මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2024 උසස් පෙළ විභාගය target කරලා කරන වැඩක්. මේක ගොඩක් විශේෂ පංතියක් bio වලින් මේ සැරේ විභාගය ලියන්න ඉන්න ඔයාට . මේකෙදි විශේෂිත සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම සිදුවෙනවා . Bio බිංදුව මට්ටමේ කෙනෙකුට වුනත් bio ගොඩයන්න සුපිරිම අවස්ථාවක් මේ speed revision එක. 🔴🔴
    මෙහිදී ,
    🟡විශේෂිත සිද්ධාන්ත සම්පුර්ණයෙන් ආවරණය කෙරේ
    🟡රචනා පුහුණුව මගින් කටපාඩම් නොකර රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාව ලබාදේ
    🟡Bio මතක තබාගැනීමේ කෙටි ක්‍රම රාශියක් මගින් සිද්ධාන්ත ඉගැන්වේ
    🟡විශේෂිත වැඩමුළු මගින් විභාගය දක්වා උනන්දුවෙන් වැඩ කරන ආකාරය, කාල කලමණාකරනය, විශයයන් 3 සදහාම උපදෙස් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ලබා දීම අකණ්ඩව සිදුකරයි
    ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා අත්‍යාවශ්‍ය දැනුම සහ පිලිතුරු සපයන ආකාරය පිළිබඳ පුහුණුව ලබාදේ
    🔴🔴MCQ සදහා අවශ්‍ය මූලික දැනුම හා MCQ 48 ක් උසස් පෙළ විභාගයේදී මං හරියට ලකුණු කරන්න භාවිත කරපු ක්‍රම ගණනාවක් කියාදීම සිදුවේ 🔴🔴
    ✅✅පහත කොටස් සම්පුර්ණ සිද්ධාන්ත සහ ප්‍රශ්න සමගින් අගෝස්තු මාසයේදී ආවරණය කෙරේ .✅✅
    🔥ඌනන සහ අනූනන විභාජනය
    🔥ප්‍රභාසංස්ලේෂණය
    🔥ශාක රාජධානිය
    🔥පරිචිත ප්‍රතිශක්තිය
    🔥සමස්ථිතිය
    🔥ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය යාමනය
    🔥DNA ප්‍රතිවලිතය
    🔥විකෘති
    🔥මොලිකියුටයන්
    🔥පරිසරය පාඩමේ වැදගත් කොටස් සියල්ල
    🔔SPEED REVISION Time Table 🔔
    🕑අගෝස්තු 5: ඌනනය/ අනූනනය
    🕑අගෝස්තු 7:ප්‍රභාසංස්ලේෂණය
    🕑අගෝස්තු 12:ශාක රාජධානිය සහ පරිචිත ප්‍රතිශක්තිය
    🕑අගෝස්තු 13:ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය යාමනය/මොලිකියුටයන්
    🕑අගෝස්තු 14:DNA ප්‍රතිවලිතය / විකෘති
    🕑අගෝස්තු 26:සමස්ථිතිය / පරිසරය
    🟥🟥සෑම දිනකම සවස 6.30 සිට පන්ති පැවැත්වේ . එදිනම recordings ලබාදේ .🟥🟥
    💭සම්බන්ධ වීමට :- 076 939 9171 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න💭

ความคิดเห็น • 146