මාකටින් බෑග් මහමු | how to make marketing bag | non woven bag | food city bag | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Marketing Bag එකක් පහසුවෙන් නිවැරදිව මහගන්නා ආකාරය
    ‪@Kaushalya_Shashini‬
    #markertingbag #shoppingbag #bag

ความคิดเห็น • 209

  • @user-ej4zj1nr7k
    @user-ej4zj1nr7k 6 หลายเดือนก่อน +6

    ඔබ තුමිය කියල දුන්න විදිහට මම මාකටි ගෙනියන්න බැග් එකක් මැහුව. ලස්සනට ආව.ඉතින් ඔබතුමියට ගොඩක් පිං. වැදගත් දේවල් යු ටියුබි එකට දානවට.

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි 🥰🥰

  • @ruwanilanka7290
    @ruwanilanka7290 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි හොඳින් කියලා දුන්නා 👍❤️

  • @NisanthaRamanayaka-ih1sx
    @NisanthaRamanayaka-ih1sx ปีที่แล้ว +1

    මිස් කියලා දෙනවා හොඳට තේරෙනවා බොහොම ස්තූතියි මිස් ඔයාට..බුදු සරණයි !!

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් හොද පැහැදිලි කිරීමක් මම දැනගන්න කැමති මේ මැටීරියල් එකේ හොද පැත්ත කනපිට පැත්ත හොයාගන්නෙ කොහොමද ඒ වගේම මෙවැනි බෑග් එකක් කීයකට විතර විකුණන්න පුලුවන්ද මිස්

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 ปีที่แล้ว +2

    අනේ මිස් අනිත් බැග් පලුවත් තියලා මහන හැටි පෙන්නුවානම් තමයි හොද බුදුසරණයි

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +1

    හොදට මහන විදිය පෙන්නුවා සමහර අය දඩබිදී ගාල මහල බෑග් ඒක පෙන්නන්න ව විතරයි බොහොම ස්තුතියි මිස්

  • @rupasingha7816
    @rupasingha7816 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ගොඩක් හොදයි තෙරුවන් සරණයි

  • @chandrikapushpakumari987
    @chandrikapushpakumari987 ปีที่แล้ว +1

    හොදට තේරුම් කරලා දුන්නා..ස්තූතියි ඔයාට..

  • @anisansala9353
    @anisansala9353 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හරිම වටිනවා .බොහොම ස්තුතියි මිස් .

  • @RanjaniAbeywardana-f9r
    @RanjaniAbeywardana-f9r 6 หลายเดือนก่อน +1

    ඔබ තූමියට ගොඩක් පිං

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤❤

  • @UsariTharika-lq9qu
    @UsariTharika-lq9qu หลายเดือนก่อน +1

    මේ රෙදි ගන්නේ කොහොමද කියන්න..

  • @hemamalipriyadarshani2953
    @hemamalipriyadarshani2953 ปีที่แล้ว

    Thanks ,හොඳට තේරෙන්න කියලා දුන්නට .බුදු සරණයි .

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි dr ❤️❤.
      ඔබටත් බුදුසරණයි.

  • @chamindafernando551
    @chamindafernando551 ปีที่แล้ว +3

    Handle mahanakota reli enne ay. Handle pati kapanakota mokak hari system ekak thiyanawada dear...

  • @SomalathaRanasinghe
    @SomalathaRanasinghe 9 หลายเดือนก่อน +1

  • @RasikaDissanayaka-jk7rm
    @RasikaDissanayaka-jk7rm ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාට...♥️♥️♥️♥️

  • @ravinilakshika8053
    @ravinilakshika8053 หลายเดือนก่อน

    ඔබ තුමිය කියලා දුන්න් විදියට මන් බෑග් මැහුවා රෙදි ගෙනාල්ලා මන් දැන් බිස්න්ස් එකක් කරන්වා මට කියන්න පුලුවන්ද පටි කපාගන්නේ කොහොමද ලේසි විදියක් තියන්වන්ම් vidio එකකින් කියලා දෙන්න plz

    • @user-qg3qz5oy9i
      @user-qg3qz5oy9i 10 วันที่ผ่านมา

      මෙ බැග් එකක් කඩෙට දාන මිල කියද

  • @sumudusandakalum7928
    @sumudusandakalum7928 ปีที่แล้ว +3

    Super 👍❤

  • @ginurapasan162
    @ginurapasan162 ปีที่แล้ว +2

    Bag wala size tikak danna puluwanda

  • @upalihamantha7634
    @upalihamantha7634 ปีที่แล้ว +2

    Me bag ekt redi kochchara pramanayak yanawada?
    Dan me bag eke pawathina Mila kiyada?
    Apita redi genna ganna puluwanda? Kiyala kiyanna puluwanda

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Redi yard 1 ethi.( redi ithuruth wenawa )
      Mila nam danne ne dr.

  • @ShiraniAnushka
    @ShiraniAnushka หลายเดือนก่อน

    Redi aduwata ganna thenak thiyanawa nm kiyannako

  • @Mk-jd9dx
    @Mk-jd9dx ปีที่แล้ว +1

    Miss travel bag ekak mahana hati dannko.

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක්

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @anulakumari5719
    @anulakumari5719 หลายเดือนก่อน

    Thankd

  • @samanthipriyadarshani3240
    @samanthipriyadarshani3240 25 วันที่ผ่านมา

    raedi kohaenda gathtae

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 ปีที่แล้ว +2

    Hi nangiyo mata pitakotuweñ iti redi polithin wage dewal ganna thenak kiyanna puluwan da oyata godak pin

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Ane hariyatama danne ne akka. Sorry. Mn denagaththo podi hari video ekak dannam.

  • @nadeekasamankumari3812
    @nadeekasamankumari3812 ปีที่แล้ว

    Mee bag ekatath nuului,,edikatui wenas karanna onida..oni nam edi katta keeyada size eka kiyanna puluwan da..

  • @kcperera1807
    @kcperera1807 ปีที่แล้ว +1

    මේ රෙදි වර්ගය නම මොකක්ද ගන්න තියෙන්නේ කොහෙන්ද thanks kiya dunnata

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කියලා තියෙනවා.
      මං රෙදි ගන්න තැන් ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න.

  • @denenatharu
    @denenatharu 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 2 หลายเดือนก่อน

    වියදම කීයක් යනවද. ලාබය කීයක් තියෙනවද

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 ปีที่แล้ว +1

    Thank you dr

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 5 หลายเดือนก่อน

    👍

  • @ahinsawijesooriya6548
    @ahinsawijesooriya6548 8 หลายเดือนก่อน

    School bag ekak mahanna kiyala denna mis. Mama godak kamathi misge bag vedio walata

  • @shani3035
    @shani3035 ปีที่แล้ว +1

    නන්ගා,අනිත් පැත්තත් මහගන්න විදිහ පෙන්නුවනම් ගොඩක් වටිනවා

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      අනේ sorry. වීඩියෝ එක දික් වෙන නිසා දැම්මේ නැත්තේ. කිසිම වෙනසක් නැහැ ඒ විදිහටමයි මහන්නේ.

    • @kapilasenevirathna8804
      @kapilasenevirathna8804 ปีที่แล้ว

      Kohenda ganne

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      රෙදි නම් මම ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්.

    • @bajibaji8330
      @bajibaji8330 ปีที่แล้ว

      හුඟාක් වටිනවා දුව තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤.
      ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @rmdilushika3894
    @rmdilushika3894 ปีที่แล้ว +1

    Thank you oyata,podi bag eke mimmath denda ko

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Size wenasa karaganna vidiha gena video ekak thiyennawa dr. Eka balanna.

  • @sandaminirajapaksha5835
    @sandaminirajapaksha5835 11 หลายเดือนก่อน

    Me bag eka samanya foot eken mahanna bane rali wenawa.mahenne na
    Ai e

  • @susilsampath8425
    @susilsampath8425 ปีที่แล้ว +1

    Tnx

  • @harischandrajayasundara1353
    @harischandrajayasundara1353 ปีที่แล้ว +1

    Thanks

  • @sandiyakumari9038
    @sandiyakumari9038 4 หลายเดือนก่อน +1

    ඔයා ට ගොඩක් පිං මම වැඩ නැතුව හිටියේ දැන් මම එක කෙරලා බලනවා මම බැග් මැහුවා එත් දැන් සල්ලි නැ

  • @sandaminirajapaksha5835
    @sandaminirajapaksha5835 11 หลายเดือนก่อน

    Me bag mahanna bane normal foot eken. AI e...danna kenek kiynwada

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 ปีที่แล้ว +1

    මේ සඳහා සාමාන්‍යයෙන් මහන ඉදිකටු සහ නූල් ගැලපෙනවද මිස්

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      ඉදිකටු ගැන වීඩියෝ එක බලන්න

  • @lakshithasrimal8053
    @lakshithasrimal8053 ปีที่แล้ว

    Bag ekak mahanna redi kochcharak yanawada.patith ekka

  • @saduudurawana9722
    @saduudurawana9722 ปีที่แล้ว +1

    Mekata aka bag akakata pata dekakin danawanam Kochchara pramanayak yanawada

  • @sithru9803
    @sithru9803 ปีที่แล้ว +1

    Miss me wage bag ekk mhuwama mhum kuliya kyk gnnwda. Oder ekkta wage krnwanm

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Mila thiranaya kirima gena video ekak thiyenawa eka balanna.

  • @nilminirajakaruna8906
    @nilminirajakaruna8906 2 หลายเดือนก่อน

    1 k mahanna redi kochchara onida

  • @wasanadilrukshi1038
    @wasanadilrukshi1038 ปีที่แล้ว +1

    Me bag mahanna venama cambrella vargayak thiyanavada. Bag vala linning valata ganna evamada.

  • @shiromimaduwanthi5119
    @shiromimaduwanthi5119 ปีที่แล้ว +1

    මැෂිම ගැන මුල ඉදන්් ඉගන ගන්න පුලුවන් වටිස්අැප් ගෘප් වගෙ මොනාහරි තියනවද

  • @kkumari2294
    @kkumari2294 8 หลายเดือนก่อน

    මිස් මාකටින් බැගය ලබාදුන් මිමි අනුව හැහුවත් උස කොට යනවා ඒ ඇයි

  • @sunilwicramasingha4959
    @sunilwicramasingha4959 ปีที่แล้ว +1

    Kambrella yarayak keeyada.bohoma sthuthii kiyala dunnata.

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මේ රෙදි මම ළඟදී ගත්ත ඒවා නෙමේ. Sorry දැන් මිල ගන්නන් නම් දන්නේ නැහැ dr.

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      යාරයක් Rs135 වෙනවාලු පිටකොටුවේ. (මාත් දැන ගත්තේ වෙන කෙනෙක් ගෙන් dr)

  • @Wendywren.
    @Wendywren. ปีที่แล้ว +1

    Good

  • @SandyaKariyawasam-s7m
    @SandyaKariyawasam-s7m ปีที่แล้ว

    It's hodata kiyala dunnA

  • @RuwanChamara-p4f
    @RuwanChamara-p4f 6 หลายเดือนก่อน +1

    Mis, meke anith side ekat mahala penwannako

  • @RushanFernando-h1k
    @RushanFernando-h1k 4 หลายเดือนก่อน

    රෙදි කොහෙන්ද ගන්නෙ කියන්න

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว +1

    හුගක් පැහැදිලි ස්තුතිය

  • @arunashantha4562
    @arunashantha4562 ปีที่แล้ว +1

    Miss oyage heir eka godak lassanai

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Thank you dr ❤️❤️

    • @bajibaji8330
      @bajibaji8330 ปีที่แล้ว

      ඒකනම් දරුවෝ ලෙඩක් 😃

  • @mallikawijesekara3590
    @mallikawijesekara3590 ปีที่แล้ว +1

    Makat bagakata Ganna rathi wargaya namatheanna

  • @Rohi_0
    @Rohi_0 ปีที่แล้ว +1

    Miss me bag eka kadeta dana mila kohomda dan cambrella yarayak 150/=

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      භාණ්ඩයක් සඳහා මිලක් තීරණය කරන විදිහ ගැන වීඩියෝ එකක් තියෙනවා dr ඒක බලන්න.

    • @Rohi_0
      @Rohi_0 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini බොහොම ස්තූතියි මිස්

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      You're welcome dr ❤️❤️

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 ปีที่แล้ว +1

    kamrella aduwatama ganna kohenda

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මම බඩු ගන්න shop ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා.

  • @jayanesaman7742
    @jayanesaman7742 ปีที่แล้ว

    camrala yarayak කීයක් වෙනවද

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 ปีที่แล้ว +1

    Miss mekata gaththa idikatte size eka mokakda

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane7000 ปีที่แล้ว +1

    Cambrella ekenda mahanne

  • @priyangikakumari5871
    @priyangikakumari5871 10 วันที่ผ่านมา

    අනෙක් පැත්තත් මහල පෙන්වන්න මිස්

  • @chamiladilrukshi6910
    @chamiladilrukshi6910 ปีที่แล้ว +1

    මිස් මේ බැග් එකක් කඩවලට දාන ගාන කොහොාමද

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මිල තීරණය කිරීම සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න dr.

  • @himaradulmini7321
    @himaradulmini7321 ปีที่แล้ว +1

    Redi warge මොකක්ද

  • @kusaljanidu9299
    @kusaljanidu9299 ปีที่แล้ว +1

    Me redi wargaya cutepese kadawal wala ganna thiyenawada akke

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      Cut piece shop wala nam ne nanga.

    • @kusaljanidu9299
      @kusaljanidu9299 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini ehenm koi wage thankatada yanna oni ganna

    • @kusaljanidu9299
      @kusaljanidu9299 ปีที่แล้ว

      Heta aniddama me vyaparaya patan ganna hadwee

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Bag mahana dewal ganna thiyena shop wala thiyenawa. Mama nam ganne pettah wala prince street eke shop walin.

    • @kusaljanidu9299
      @kusaljanidu9299 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini Mmmm..hari akkiyo mama hoyala balannam thanx oyata

  • @samilairoshani2672
    @samilairoshani2672 ปีที่แล้ว +1

    Mamat ada mahuwa. Wateta yana pati kotasa 130cm ganna una.128 madi

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      Mama mahana vidihatama mahanawa nam 128 yanne dr. Nethi unoth wedi wenawa. Bag eka hariyata enawa nam 130 ganna. 👍

  • @nilanthithennakon3645
    @nilanthithennakon3645 9 หลายเดือนก่อน

    Me bag mahanna kohenda redi ganna puluwan wenne thiyena tha kiyanna

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  9 หลายเดือนก่อน

      Pitakotuwa. Mn ganna shop eke video 1 mn dala thiyenawa

  • @mayukanthmayukanth6778
    @mayukanthmayukanth6778 ปีที่แล้ว

    Super

  • @kanchnamarasinha9395
    @kanchnamarasinha9395 ปีที่แล้ว

    මිස් බෑග් මහන්න ගන්න රෙදි cambrella කීයක් විතර වෙනවද මිල

  • @chamiladilrukshi6910
    @chamiladilrukshi6910 ปีที่แล้ว +1

    Man me bag kipyk mhuwa ekai hriyta gnna pluwn une anit hma ekema mhnkota hodata tynwa mhla iwrawela blddi eka pattak pat wela wge ei a

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      Path wela kiyanne moda peththada? Mehum wasi eka ganata hariyatama nethi unoth e wage wenas wenawa dr.

    • @chamiladilrukshi6910
      @chamiladilrukshi6910 ปีที่แล้ว +1

      Mta ekat hituna bag eka neet ekata enwa et ara pat wena eka hinda sales krddi awulak wei kiyla hitenwa

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Mehum wasi ekama gannata ganna try karanna dr. Weradunoth ekama nul galawaga mahanna dr.

  • @HarshaNadishan-v6i
    @HarshaNadishan-v6i ปีที่แล้ว +1

    Anek paththa mahana vidiha v eka dentako❤

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      E vidihatama thama anith peththa mahanne dr ❤️

  • @lakshikasudarshani4872
    @lakshikasudarshani4872 ปีที่แล้ว +1

    මේ රෙදි ගන්න තියෙන්නෙ කොහෙද මිස්

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මම නම් ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්. Shop ගැන වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න

  • @hasharisandaruwanihashari1846
    @hasharisandaruwanihashari1846 ปีที่แล้ว +1

    Redi ganne kohomada

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Mn redi ganna shop gena video ekak thiyenawa eka balanna.

  • @anomaupamalika9496
    @anomaupamalika9496 ปีที่แล้ว +1

    Metrial ganne kohenda

  • @thisarirathnayake9776
    @thisarirathnayake9776 ปีที่แล้ว +1

    Miss
    Oyage class thiyenawada

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว +1

    මිස් මේ රෙදි වර්ගේ ගන්නේ කොහෙන්ද

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මම නම් ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්. ඒ Shop ගැන වීඩියෝ එකක් තියෙනවා එක බලන්න.

  • @hasharisandaruwanihashari1846
    @hasharisandaruwanihashari1846 ปีที่แล้ว +1

    Online genna ganne barida

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Shop eken order karanna puluwan. Visthara video eke thiyenawa dr.

  • @AmeeshaDhilshani
    @AmeeshaDhilshani 4 หลายเดือนก่อน

    මේ රෙදි ගන්නේ කොහොමද

  • @udenipriyadarshani6666
    @udenipriyadarshani6666 10 หลายเดือนก่อน +1

    මේ මාකට්න් බැග් එක කියටද දෙන්නේ

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  10 หลายเดือนก่อน

      මිල ගණන් තීරණය කරන විදිහ වීඩියෝ එක බලන්න dr

  • @indraninishshanka4501
    @indraninishshanka4501 4 หลายเดือนก่อน

    Hodata theruna oyata B.s

  • @sylviabrown6617
    @sylviabrown6617 ปีที่แล้ว +1

    Nice but no measurements

  • @ayeshamadubashini6016
    @ayeshamadubashini6016 6 หลายเดือนก่อน

    Anik paththtath rosa patamad mahanne

  • @ganga-h9p
    @ganga-h9p ปีที่แล้ว

    Redi warge mokakda

  • @dineshadinesha2356
    @dineshadinesha2356 ปีที่แล้ว +1

    කැම්බ්‍රෙල්ලා රෙද්ද නූල් උඩට එන්නේ නැද්ද මිස්

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      අහන දේ පැහැදිලි නැහැ dr. පොඩ්ඩක් පැහැදිලිව කියන්න පුළුවන්ද? නැත්නම් උත්තරයක් දෙන්න අමාරුයි.

    • @dineshadinesha2356
      @dineshadinesha2356 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini කැම්බ්‍රෙල්ලා රෙද්දේ නුල් උඩට එන්නේ නැද්ද මිස්.

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว +1

      කැම්බේල්ලා රෙදි වල නූල් නැහැ. ඒක non woven fabric එකක් ( නූල් වලින් වියන රෙදි වර්ගයක් නෙමේ)

    • @dineshadinesha2356
      @dineshadinesha2356 ปีที่แล้ว +1

      සොරි මිස් රෙද්දේ බූල් වාගේ එන්නේ නැද්ද .

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      බූල් එන්නේ නැහැ. එකට කමක් නැහැ dr නොදන්න දෙයක් අහන්න.

  • @maheshprasanga1045
    @maheshprasanga1045 ปีที่แล้ว +1

    Redi ganna thiyana thanak kiyanna

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Fabric ganna shop gena video ekak thiyenawa dr. Eka balanna. Oni nam fabric genna gannath puluwan.

  • @PiUmi-t1o
    @PiUmi-t1o 10 หลายเดือนก่อน +1

    Akke mata bak mahanna ganna redi warga dabu ganna thanak thiyanawanam eke 4n nambare dennako plz😊

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  10 หลายเดือนก่อน

      E gena video ekak dala thiyenawa nanga eka balanna

  • @kavikavikavikavi6166
    @kavikavikavikavi6166 ปีที่แล้ว +1

    Meva komada.ganne

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  11 หลายเดือนก่อน

      E gena video ekak thiyenawa eka balanna

  • @WmBandula
    @WmBandula 7 หลายเดือนก่อน

    Mis mona redida onne

  • @gihanidilinika6145
    @gihanidilinika6145 ปีที่แล้ว

    Me bag aka zigzag mashine aken mahanna baida mis

  • @AmeenullaAmeen
    @AmeenullaAmeen 15 วันที่ผ่านมา

    OneBad

  • @piyanthavijesinha5463
    @piyanthavijesinha5463 ปีที่แล้ว

    ඇයි මිස් 130න් 2අඩු කරලා ගන්නේ

  • @kumudurajika7777
    @kumudurajika7777 ปีที่แล้ว

    එක බෑග් එකක් මහන්න කොච්චර රෙදි යනවද

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      60 පළල රෙදි යාරයක් ඇති dr.

  • @nadeekasamankumari3812
    @nadeekasamankumari3812 ปีที่แล้ว +1

    ☺️☺️👍👍

  • @indranikumari7645
    @indranikumari7645 ปีที่แล้ว +1

    Mis me redi 1m kiyada bag ekak kiyata withara denna puluwanda

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      දැන් මේ රෙදි යාරයක් 135 ක් වෙනවාලු.
      මිල තීරණය කරන විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න dr.
      th-cam.com/video/Qzx-aS7aYq4/w-d-xo.html.

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මේ වගේ බෑග් මහලා ලාභයක් ගන්න බෑග් මහලා ඉතිරි වෙන කොටස් භාවිතා කරන්න.

    • @indranikumari7645
      @indranikumari7645 ปีที่แล้ว +1

      @@Kaushalya_Shashini thank nangi

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      You're welcome ❤️❤️

    • @priyapriyadarsni4551
      @priyapriyadarsni4551 ปีที่แล้ว

      මේ රෙදි ගන්න තියෙන්නේ කොහේද නන්ගි

  • @chathunihansika2527
    @chathunihansika2527 ปีที่แล้ว +1

    Bag 1 mahanna redi kochchara onada

  • @liyanagemadhusanka-ix6ft
    @liyanagemadhusanka-ix6ft ปีที่แล้ว

    වැඩේ හොදටම හොදයි, නමුත් වීඩියෝ එක සම්පූර්ණ මදි, ආධුනිකයෙකුට, හැකිනම් නැවත වීඩියෝ එකක් කරන්න ..

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      හරි dr. පුළුවන් වුනොත් ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් 👍❤️

  • @dinithichithma8008
    @dinithichithma8008 ปีที่แล้ว +1

    Niymai. Nangi Mata oywa contact kragnna pulwan number akk denwda plzzz

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      Thank you akka ❤️❤️. Kumariya facebook page ekata message karanna.

  • @marshmallo2225
    @marshmallo2225 ปีที่แล้ว +1

    වෙළදපොල කොහොමද හොයාගන්නෙ

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      ඒක comment එකකින් කියලා දෙන්නම් අමාරුයි dr. ඉදිරියේදී කියලා දෙන්නම්.

  • @kkumari2294
    @kkumari2294 8 หลายเดือนก่อน

    අනේ මිස්ගේ විඩියෝ බලලා මමබැග් මහන්න පටන් ගතත්තා මාකටින් බැග්එක මමමහලා අවසානකොටසේ රෙදි කොටස වැඩිවෙනවා

  • @buddikamudannayaka8893
    @buddikamudannayaka8893 ปีที่แล้ว

    මේකේ විකුනුම් මිල කීයද අක්කි

    • @Kaushalya_Shashini
      @Kaushalya_Shashini  ปีที่แล้ว

      මිල තීරණය කිරීම ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න නංගා.