Mathara Mahinda himi - 2024.04.14 / Nethfm Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • මීළඟ බුදුහිමියන් පහළවීමට තවත් මහා කල්පයක් පමණ බලාසිටීමට සිදුවේ. එබැවින් හැකි තරම් ධර්මදේශනා ශ්‍රවණය කර පින් රැස්කරගන්න​, පුළුවන් සෑම අවස්ථාවකම ධර්ම දේශනා සඳහා දායකත්වය සපයන්න​,කිසිම දිනක බණ අහලා ඒක "මරු" බණක් යැයි නොකියන්න ,එය ඔබ නොසිතන පවකි. සංඝයාවහන්සේට කිසිවිටක "සාදු" ලෙස අමතන්න එපා. ඔබට පූජනීය මාතර මහින්ද හිමියන් වෙනුවෙන් ධර්ම දානයන් ලබා දීමට අවශ්‍යනම් 07777 252 14 අංකයට කතාකරන්න​

ความคิดเห็น • 21

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @shitashit5523
    @shitashit5523 2 หลายเดือนก่อน

    🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-mg2wc1wr3n
    @user-mg2wc1wr3n หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...පින්වත් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි ...!!!

  • @dammidammi7312
    @dammidammi7312 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sujasujee4513
    @sujasujee4513 2 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @nethdamtv411
    @nethdamtv411 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේට සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @kapilanoks
    @kapilanoks 2 หลายเดือนก่อน

    සාදු 🙏..... සාදු🙏..... සාදු 🙏..... භාගයවතුන් වහන්සේගේම ධර්මය දේසනා කරන ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน

    sadu.sadu.sadu
    pinwah.suwamin.wahanseta
    theruwane.saranin.niduk.nirogi
    suwa.dirgausampah.lebewa
    🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 2 หลายเดือนก่อน

    Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @user-cl3ov1gm8q
    @user-cl3ov1gm8q 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි.ඔබ වහන්සේට. නිදුක් නීරෝගී වේවා..! දීර්ඝායු වේවා..🙏🙏🙏

  • @Kayako045
    @Kayako045 2 หลายเดือนก่อน

    🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි 🙏

  • @pasindujayasekara301
    @pasindujayasekara301 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏..

  • @Chandra-rx2jk
    @Chandra-rx2jk 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @dissakumari1875
    @dissakumari1875 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🎉🎉🌷🌷🌷!!

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f 2 หลายเดือนก่อน

    Sadu..sadu..sadu.....saadu

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nisalkalubowila6200
    @nisalkalubowila6200 2 หลายเดือนก่อน

    🙏🏻☸️🙏🏻

  • @donakusuma2536
    @donakusuma2536 2 หลายเดือนก่อน

    Ok