Internet Blocked | VPN ආරක්ෂිතද ? තහනම් ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 363

  • @MinukWeerakoon
    @MinukWeerakoon 5 ปีที่แล้ว +12

    I was using the turbo vpn but thanks to you I change to the X vpn , ඇත්තටම මිනිස්සුන්ට මේවා ගැන කියන්න එක ගොඩක් හොදයි ✌✌😁

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +50

    vpn වලින් ආපු එව්න් කෝ👍

    • @NirmalaRatnayake
      @NirmalaRatnayake 5 ปีที่แล้ว +1

      මාවත් sub කරන්න

    • @krishanmohan7761
      @krishanmohan7761 5 ปีที่แล้ว +1

      yako okoma awe vpn walin thamai

    • @SLARTBRO
      @SLARTBRO 5 ปีที่แล้ว

      sl computer hub එහෙනම් ලයික් කොරාන්😁...සබ් කරන්න😘

  • @pasindumadhubhashana5147
    @pasindumadhubhashana5147 5 ปีที่แล้ว +33

    පසිදු අයියත් Recommend කරන්නෙ X VPN.. එලමයි අයියෙ...🤘🤘🤘🤗🤗

    • @uskumasaru
      @uskumasaru 5 ปีที่แล้ว +2

      x vpn free use karana puluwanda send karanako link eka

    • @thusithasampath
      @thusithasampath 5 ปีที่แล้ว

      @@uskumasaru Play Store ekata gihilla X VPN Kiyala Search karanna

  • @wijedulip7355
    @wijedulip7355 4 ปีที่แล้ว +4

    Thank you very much for providing us important information about VPN.

  • @manojarun9968
    @manojarun9968 5 ปีที่แล้ว +5

    පසි මෙක අනිවාර්යයෙන් වටිනවා බං නියමයි ✌️✌️❤

  • @dexter_368
    @dexter_368 5 ปีที่แล้ว +13

    ගිය අවුරුද්දේත් මෙ වගෙම විඩියො එකක් කරා.😥 හැම අවුරුද්දෙම මෙවගෙ වීඩියො කරන්න වෙය්ද 😪😥

  • @senuragangulali8382
    @senuragangulali8382 5 ปีที่แล้ว +30

    අපිත් vpn තමා. මොනවා කිව්වත් බයයි මචෝ

  • @malakaaruna5095
    @malakaaruna5095 5 ปีที่แล้ว +1

    Ayye vpn router aekak use karoth apita wena company wala vpn ganna awashya nane aeka sarthakada.

  • @sameeramadushanka722
    @sameeramadushanka722 5 ปีที่แล้ว +1

    x vpn eken internet giyama...katwath ape details ganna ba neda...Matah wifi use karanne

  • @Crave_Clips_
    @Crave_Clips_ 5 ปีที่แล้ว +1

    THANX SL GEEK MAMA KALIN TURBO VPN PAWICHCHI KARE ITA PASSE UNINSTALL KARALA MAMA XVPN DAGATTA THANKYOU SL GEEK

  • @pasindunavod2615
    @pasindunavod2615 5 ปีที่แล้ว +15

    ඔයා කිව්වට පසිදු මම මේ වීඩියෝ එක බැලුවෙත් Turbo VPN එකෙන්.

  • @vinukidinaya4743
    @vinukidinaya4743 5 ปีที่แล้ว +3

    VPN use karala social media wala password gahuwoth eyalata ape data ganna puluwanda bro???

  • @sitharadulan2936
    @sitharadulan2936 5 ปีที่แล้ว +1

    මෙකෙ කියනවා VPN app eken ඔයාගෙ data වෙනත් අයට විකුන්නන පුලුවන් කියල. මට හිතෙන විදිහට ගොඩක් අය තෙරුම් ගත්තෙ කඩෙන් සල්ලි දීල ගන්න data කාඩ් එකේ තියන data වෙන අයට විකුනනව කියල

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 5 ปีที่แล้ว +1

      උබ ආතල් එකටද මේක දැම්මෙ කියලා හිතාගන්න බැහැ..😂🤔 යකෝ එහෙම හිතන එකෙක් ඉන්නවනම් ඌ බත් කන හරකෙක්😂😂🔫

    • @sitharadulan2936
      @sitharadulan2936 5 ปีที่แล้ว

      @@tharindujayawardhana7776 මං whatapp status එකක් දැම්ම Turbo VPN පාවිච්චි කරන අයගේ data ආරක්ෂිත නෑ කියල. හැමෝම අහන්නෙ ඩේටා වැඩියෙන් කැපෙනවද කියල.

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 5 ปีที่แล้ว +1

      @@sitharadulan2936 එහෙම උනුත් ඉන්නවනෙ😂🤔🙁🙁

    • @sitharadulan2936
      @sitharadulan2936 5 ปีที่แล้ว

      මං status එක delete කරා😄

  • @smartsl2259
    @smartsl2259 5 ปีที่แล้ว +3

    Ahenam bn Uba yanne kohomada

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 5 ปีที่แล้ว

    Malli samahara vpn walin TH-cam enna bane. Ai e? X vpn eketh ehema una.

  • @keviiinx252
    @keviiinx252 5 ปีที่แล้ว +1

    Tnx bn video eka super

  • @sellamloke-1118
    @sellamloke-1118 5 ปีที่แล้ว +2

    ඔන්න සෝෂල් මීඩියා අන්බ්ලොක් කරලාට VPN ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ගොඩක් ස්තුති !
    VPN ඇතුව හෝ නැතුව තව දේවල් බලන්න අපිවත් subscribe කරගෙන යන්නකෝ !

  • @pathumkavisanka2236
    @pathumkavisanka2236 5 ปีที่แล้ว +1

    Ape private dewal gatta horakan karalada kiyala apita dana ganna widiyak nadda

  • @aluthsindu5556
    @aluthsindu5556 5 ปีที่แล้ว +12

    අම්මෝ වි.පි.එන්. ගැන හිතෙ තිබුන ප්‍රස්න ටිකට උත්තර ලැබුනා ඕන්... කලින් සැරෙ ඉන්ටනෙට් බ්ලොක් කරපු වෙලෙ අයියා දාපු විඩියො එකෙන් ගත්ත එක්ස් වි.පි.එන් එකෙන් තමා කිසිම අව්ලක් නැතුව ඉන්ටනෙට් යන්නෙ මම❤❤❤❤

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      X vpn වලින් dialog 165 zoom package එක දාගෙන free internet ඕන දේකට යන්න පුළුවන් ද? 🤔

  • @damithawathsala
    @damithawathsala 5 ปีที่แล้ว +1

    Lap eke use karanna puluwan unlimited deta dena free server vpn ekak nedda

  • @nadunmadhushan429
    @nadunmadhushan429 5 ปีที่แล้ว +1

    Niyamayi brother

  • @nandanapiyal2840
    @nandanapiyal2840 5 ปีที่แล้ว +2

    හතුරන්ට වාසියකුත් තියෙනවා නේද vpn එකක් දගත්තනන් හොයගන්නත් බෑ කාටවත් ඒක අවදානම් නේද.

  • @dharshanhiphop9169
    @dharshanhiphop9169 5 ปีที่แล้ว +1

    Realme 3 pro Srilanka thiyanavatha bro

  • @pubudurandima7735
    @pubudurandima7735 3 ปีที่แล้ว +1

    Anonytun vpn eka secure da?

  • @ybgiha6014
    @ybgiha6014 5 ปีที่แล้ว +1

    Vpn nisa ape whatsapp account ekah banned wela tiyne. Ay e?

  • @rmdilanka2156
    @rmdilanka2156 5 ปีที่แล้ว +1

    Vpn dagaththe youtub enna witharai bro eth dan bayai

  • @hirurivi4913
    @hirurivi4913 5 ปีที่แล้ว +2

    Ufo vpn eka secure da

  • @chaniduanuhas1616
    @chaniduanuhas1616 5 ปีที่แล้ว +1

    Mamath Use kranne turbo vpn 😐😢
    ඒක නෙවේ මන් Fb ලොග් අව්ට් උනා අය්යේ, දැන් ලොග් වෙන්න බෑනේ 😢😢😢😢
    මගෙ නම්බර් එකට එකෞන්ට් එකක් නෑලූ . සොලුශන් එකක් දෙන්නකෝ

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +1

    මාත් X vpn

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      X vpn වලින් dialog 165 zoom package එක දාගෙන free internet ඕන දේකට යන්න පුළුවන් ද? 🤔

  • @mr.boiioo6887
    @mr.boiioo6887 5 ปีที่แล้ว +1

    Ela ... thanx aiyeee

  • @rukshanmeepawala8864
    @rukshanmeepawala8864 5 ปีที่แล้ว

    Samsung phone akatama awa vpn thiyanwa.aken online account walata giyata prashnayak nadda???

  • @gayanlaksitha1462
    @gayanlaksitha1462 5 ปีที่แล้ว

    What is your preferred vpn app,softwares aiye?

  • @dilankanethsara8899
    @dilankanethsara8899 5 ปีที่แล้ว +1

    touch vpn eka hodada

  • @bro__nara6168
    @bro__nara6168 5 ปีที่แล้ว +10

    මල කෙලියයි ම්න් මෙච්චර කල් පාවිච්ච්කලේ Turbo VPN ne 😂😂😂🔫

  • @sadilasugith7241
    @sadilasugith7241 5 ปีที่แล้ว +1

    Turbo vpn thama hoda

  • @gihanpasidu3841
    @gihanpasidu3841 5 ปีที่แล้ว +5

    පලවෙනි comment එක

  • @blackwolfgaming9264
    @blackwolfgaming9264 5 ปีที่แล้ว +1

    මට තියෙනවා ප්‍රශ්නයක් මං use කරන්නෙ Samsung Max VPN එක ඒකෙන් data ගන්නවද අපේ

  • @MemeGedara
    @MemeGedara 3 ปีที่แล้ว

    dotvpn kiyana vpn eka hodada .ane kiyannako

  • @piumanthadamith1137
    @piumanthadamith1137 5 ปีที่แล้ว

    Man use karane UFO VPN LITE aka ake premium thianawa aka use karata aulak weni nadda mata kiyanda

  • @raninduvidusha932
    @raninduvidusha932 5 ปีที่แล้ว +1

    ඔයානම් සුපිරි අයියෙ

  • @ridhmahansaka27
    @ridhmahansaka27 5 ปีที่แล้ว +2

    VPN issue
    Explanation by a cyber security expert ,
    1- Usage of VPN is not illegal, the guiding law pertaining to this the computer crimes act which makes no mention of VPN usage , therefore merely using a VPN does not constitute a crime.
    2- Current emergency regulations provide law enforcement agencies with enhanced power of interrogation and detention and has no specific mention of citing VPN usage as illegal.
    3- However, the usage of certain VPN
    Services pose a threat to cyber security for users as their personal information could be at risk.
    4- Tracking one's VPN although not impossible is a very resource intensive exercise that requires multiple and computing power.
    * The priority of law enforcement authorities right now is to find the criminals responsible for this tragedy, Not track you personal VPN.**"

  • @dyno3314
    @dyno3314 5 ปีที่แล้ว +28

    මන් vpn නැතුව ආවේ යකෝ😂😂

  • @robbin813
    @robbin813 5 ปีที่แล้ว +1

    Kella sanipendha?

  • @fjpalithajoy7747
    @fjpalithajoy7747 5 ปีที่แล้ว +1

    Ithing oyath vpn use kerala nedha bro TH-cam video update keranne

  • @techwithsenkith638
    @techwithsenkith638 3 ปีที่แล้ว

    kaspersky gewala gaththa eke eekatama hamba wena free eka hondaida?🤔

  • @damidu8008
    @damidu8008 5 ปีที่แล้ว

    wifi wlin vpn yann bane ai a mobile data walin giya haiki visadumak kiyanna phon aken a

  • @sahanvishwajith3860
    @sahanvishwajith3860 4 ปีที่แล้ว

    Anony tun ek hodai da ??

  • @thilinasampath8720
    @thilinasampath8720 5 ปีที่แล้ว +1

    ඕයේ එල බ්‍රෝ...

  • @gehanpanduka
    @gehanpanduka 5 ปีที่แล้ว +1

    Peo vpn kiyala ekak nane

  • @arunaprabath8307
    @arunaprabath8307 5 ปีที่แล้ว

    mn vpn server ekak ad karagena thiyenne pc ekatai 4n ekatai vpnbook kiyana site eke thiyena eka security hodaida speed ekanam wenadatath wadiya thiyey.
    anith eka thama opera web browser eke in build ena vpn eka eketh speed hodai eke security eka kohomada?

  • @gasithchamika647
    @gasithchamika647 5 ปีที่แล้ว +1

    ayye oya pavichi karana vpn 1 link 1 dannooooo...

  • @vishwadananjaya4971
    @vishwadananjaya4971 5 ปีที่แล้ว +1

    Free vpn app ekak nadda

  • @rashmikaprabash298
    @rashmikaprabash298 5 ปีที่แล้ว +1

    China 🇨🇳 වල ඉපදුන අයට මන් දන්න විඩියට නම් vpn තහනම්. Tourist ලට අවුලක් නෑ මම හිතන්නෙ

  • @sltiger9565
    @sltiger9565 5 ปีที่แล้ว +5

    මම මේ වීඩියෝ එක බලන්නෙත් ටර්බො එක🤐😮

  • @Hzya
    @Hzya 5 ปีที่แล้ว +1

    DNS changer eka hodai da?

  • @sampathweerarathne1
    @sampathweerarathne1 5 ปีที่แล้ว

    PrivateVPN ආරක්ෂිතද?

  • @sadunpiyal5032
    @sadunpiyal5032 5 ปีที่แล้ว +2

    Tuabo vpn 1 godak aulda iye

  • @mohammedfazlan3728
    @mohammedfazlan3728 5 ปีที่แล้ว +1

    Useful informations. Shared with every single whatsup groups. I suggest you to explain about ORBOT tor vpn service. Is it more secured VPN in this world for reach the onion site or deep/dark net on android ???????????????????????????

  • @janithasandakelum2943
    @janithasandakelum2943 5 ปีที่แล้ว +1

    Hideme vpn eka hoda nedda aiyyh

  • @chanukz9798
    @chanukz9798 5 ปีที่แล้ว

    mama machine eke use karanne SOFTether vpn. tab eke x vpn

  • @geesh9313
    @geesh9313 5 ปีที่แล้ว

    UN's were nokarana calls oto record wena app ekak nadda

  • @ගැම්මක්කොම්ලෝ
    @ගැම්මක්කොම්ලෝ 3 ปีที่แล้ว

    Ceylone v2ray hodada

  • @lahiruwijesinghe6549
    @lahiruwijesinghe6549 5 ปีที่แล้ว +2

    Thanks bro ♥️

  • @chamodshehan9965
    @chamodshehan9965 5 ปีที่แล้ว +1

    Mn pavichchi karanneth turbo VPN eka matath prshnayk veida bayai appa...link eka koheda thiyenne ara anthimata kiyapu VPN eke name ekath pahadili na... Kiyanava plz mata dennako VPN eka link ekak...

  • @n3thu76
    @n3thu76 5 ปีที่แล้ว

    Internet block eka ariyama vpn us karama ape location eka wenas wenawada??

  • @its.samitha
    @its.samitha 5 ปีที่แล้ว +9

    Mama use karanne x vpn

    • @its.samitha
      @its.samitha 5 ปีที่แล้ว

      Inusha Chamath eke youtube ekata apu gaman off wenawa ne

    • @its.samitha
      @its.samitha 5 ปีที่แล้ว

      Inusha Chamath mehe wenne nadda

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      X vpn වලින් dialog 165 zoom package එක දාගෙන free internet ඕන දේකට යන්න පුළුවන් ද? 🤔

    • @its.samitha
      @its.samitha 3 ปีที่แล้ว

      @@Polpancha baha 🙂💫

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      @@its.samitha ehnm kohomda internet ynne? 🤔

  • @EditProduction
    @EditProduction 5 ปีที่แล้ว

    *_vpnbook මේකෙන් විස්තර අරන් පෝන් එකේ vpn account හැදුවාම ප්‍රශ්නයක් නැද්ද_*

  • @AndroLk
    @AndroLk 5 ปีที่แล้ว +3

    ගොඩක් වටින Video එකක් 👍

  • @y-droid7225
    @y-droid7225 5 ปีที่แล้ว

    Atthatama thank you aiye

  • @hj-gw2rc
    @hj-gw2rc 5 ปีที่แล้ว +8

    Super VPN kohomada

  • @wedakidavideochnala4717
    @wedakidavideochnala4717 2 ปีที่แล้ว

    ප්‍රශ්න පත්තරයක් තියෙන්නෙ ඒ නිසා මේ වීඩියෝ එක බලන්න වීපීඑන් එකක් යන්නේ කියන්නෙ මොකක්ද කියලාවත් අපි දන්න

  • @hiruniliyanage98
    @hiruniliyanage98 5 ปีที่แล้ว +2

    Meh video eke vpn ekak araha balanawan meh konata!

  • @kaveeshacool4359
    @kaveeshacool4359 5 ปีที่แล้ว +2

    Thnx bro❤️

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 5 ปีที่แล้ว +4

    Am using X-VPN during 2016, love it❤️

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      X vpn වලින් dialog 165 zoom package එක දාගෙන free internet ඕන දේකට යන්න පුළුවන් ද? 🤔

  • @submenow-7161
    @submenow-7161 5 ปีที่แล้ว +1

    VPN වල නම් දාන්න එපා, එවාගේ වෙබ් සයිට් block කරනවා. Tunnel Bear block,

  • @tharinduhasalanka4112
    @tharinduhasalanka4112 4 ปีที่แล้ว

    Aiye mamath vpn dagena enne aka awul weida mata bayai

  • @chamilkajanith5013
    @chamilkajanith5013 5 ปีที่แล้ว +2

    Turbo ගොඩක් අවුල් ද?

  • @ayeshdulshan
    @ayeshdulshan 5 ปีที่แล้ว +1

    Samsung MAX VPN good?

  • @priyadarshanisamanthika298
    @priyadarshanisamanthika298 3 ปีที่แล้ว

    Cylon tunnel app ekath thahanamda ayye

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 5 ปีที่แล้ว

    thahanama iwath karata passe mama meka balanne

  • @kavindunethsara4818
    @kavindunethsara4818 5 ปีที่แล้ว +1

    Samsung max vpn

  • @virashkavi474
    @virashkavi474 5 ปีที่แล้ว +6

    සුපිරි 👍👍

  • @heshanijayasinghe2531
    @heshanijayasinghe2531 5 ปีที่แล้ว +1

    Super vpn khmda?

  • @Nuonecreations
    @Nuonecreations 5 ปีที่แล้ว

    Windscibe VPN එකට මාසෙට 10Gb Free හම්බෙනවා. ප්‍රිමියම් එකනම් ටිකක් ගණන්.

  • @Alienstoy
    @Alienstoy 5 ปีที่แล้ว

    Uc browser එකේ සිද්ධිය දන්න කෙනෙක් ඉන්නව ද

  • @dharmayabebalewa
    @dharmayabebalewa 5 ปีที่แล้ว

    X_vpn ✔ turbo vpn එකෙන් මගෙ dialog wife එකෙන් යන්නත් signal මදි connected වෙන්නෑ dialog නේ!!

    • @Polpancha
      @Polpancha 3 ปีที่แล้ว

      X vpn වලින් dialog 165 zoom package එක දාගෙන free internet ඕන දේකට යන්න පුළුවන් ද? 🤔

  • @dilankanethsara8899
    @dilankanethsara8899 5 ปีที่แล้ว

    pc walata x vpn hodada

  • @damn7502
    @damn7502 5 ปีที่แล้ว +1

    මීලග ප්‍රහාරය socal media වලටද

  • @sahasperera3060
    @sahasperera3060 5 ปีที่แล้ว +1

    මමනම් onion website use කරන්නේ

  • @nisalmallawaarachchi6451
    @nisalmallawaarachchi6451 3 ปีที่แล้ว

    X vpn eka wifi වලින් internet යන කෙනෙක්ට උනත් use කරන්න පුලුවන්ද....

  • @satangaming5811
    @satangaming5811 5 ปีที่แล้ว

    Samsung max vpn eka secure nadda??

  • @chathumsasanjana4072
    @chathumsasanjana4072 5 ปีที่แล้ว

    opera browser eke vpn eka awlk nadda

  • @chamilagayan3604
    @chamilagayan3604 5 ปีที่แล้ว +5

    ela vedio eka

  • @maleenrodrigo6823
    @maleenrodrigo6823 5 ปีที่แล้ว +1

    VPN වලින් SELL කරන්නේ මොන වගේ DATA ද? PHOTOS වගේ දේවල් SELL කරනවද ?

    • @heshanhere
      @heshanhere 2 ปีที่แล้ว +1

      Na oya internet eke gihilla karana ewage daththa websites ehema.

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 5 ปีที่แล้ว

    මාත් සෝශල් මිඩියා බ්ලොක් කරන්නත් කලින් ඉදන් ගොඩ කාලෙක ඉදලා ඉන්ටර්නෙට් use කරෙ vpn හරහා..කියන්න බෑනෙ අපි මෙවයෙ කරන කියන වැඩ මොක්කු බලන් ඉන්නවද කියලා 😂😂

  • @SriLankanMemeSounds
    @SriLankanMemeSounds 5 ปีที่แล้ว +2

    Secure VPN App එක අවුලක් නැද්ද ?

  • @Barbelldiaries
    @Barbelldiaries 5 ปีที่แล้ว +1

    Thanks brother... 👌

  • @gihanmadushanka1782
    @gihanmadushanka1782 5 ปีที่แล้ว

    social media block කරත් නැතත් මන් orbot VPN අවුරුදු 3ක ඉදන් active කරල තියෙන්නේ... orbot VPN අපේ data වෙන අයට විකුනනවද?

  • @sandunikasathsarani9690
    @sandunikasathsarani9690 4 ปีที่แล้ว

    HA Tunnel pro vpn eka hodaida

  • @gihangiwantha1732
    @gihangiwantha1732 5 ปีที่แล้ว +1

    Vpn eka router ekata install karanna berida????ethakota always connect welane

    • @slmvcchannel335
      @slmvcchannel335 5 ปีที่แล้ว

      Onna sub kara mawath sub karanna