ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Keep up the good work! ❤❤
❤️❤️
😍eka maru Loku aiye
Poddak ekama de kianawa wadi good luck
Thank you for the suggestion ❤️❤️
ඔයාල කොහිද ඉන්නෙ ,නිව්සිලන්ඩ්වල සහො ජයවේවා 🤘🙋
අපි Auckland CBD ඉන්නෙ bro ❤️
අහ් මගෙ යාලුවෙක් ඉන්නවා Hamilten වල broo ,මාඑක්ක අබුදාබියෙ work kale,Blasti,Painting Company ,
ඒ පැත්ත ටිකක් දුරයි bro අපිට 👊👊❤️
ආඩම්බරයි සහො 💪ඔයාල කොහොමද නිව්සිලන්ඩ් ආවේ කියන්න ,
අපි ඒ ගැන ඉස්සරහට video එකක කියන්නම් bro ❤️❤️
මොනාද කරන job eka saho👌
IT field eke bro. ❤️
❤❤❤❤
Hi dear
අයියෙ හැමදාම මං ඔයාලගෙ වීඩියෝ බලනවා. ආයි වීඩියෝ එකක් කරද්දි public places වල mic එකක් use කරන්නකො. සද්දෙ ඇහෙනව මදි ඒකයි.
Thank you මල්ලි අපිත් එක්ක ඉන්නවට සහ ඔයාගෙ අදහසට. එලියෙදි use කරන්න mic එකක් අනිවාර්යෙන්ම අපි ඉස්සරහට ගන්නම්. ❤️❤️❤️❤️
@@PrasadOnline දිගටම වීඩියෝ ගේන්න ඔයා ප්‍රාර්ථනා කරන බස් එකේ යන්න ලැබේවා. 🤭🤭. පුලුවන් වෙලාවක Civil side එකෙන් NZවල තියෙන job opportunities ටිකක් ගේනවද. For a example Site Supervicer, Quantity surveyor, Draughtsman. ඒ වගේ ඒව අයියෙ. මොකද මාත් draughtsman කෙනෙක් විදියට වඩ කරන්නෙ අයියෙ මෙහෙ. දැන් 2 years experince අයියෙ. Thank you videos වලට මං ආසයි NZ එන්න අයියෙ ඔයාලගෙ වීඩියෝ බලල ideas ගන්නෙ.
ඕව් දිගටම විඩියෝ අරන් එන්නම්. ඒ බස් එකේ අපි ගියා. ඉස්සරහ සතියක දාන්නම් ඒ වීඩියෝ එක. මම civil side එකේ තියන opportunities හොයල video එකක්ම දාන්නම් ඔයාට බලන්න ❤️❤️
❤
😁❤
❤❤❤
❤❤
❤️❤️❤️❤️