පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක් | Srilankan Traditional Breakfast Menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පැරණි ගැමි ගෙදර රාජ භෝජනයක් වගේ වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක් හදන විදිය අරන් ආවා. බත් දන්කුඩයෙනුත් කෑමක් අද වීඩියෝ එකේ හදනවා බලන්නකෝ ඔයාලත් මේ වගේ කෑම කාලා තියෙනවද කියලා.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 276

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +16

    ඔයාලා කෙලින්ම අඟුරු වලට කරෝල කෑල්ල දාන්න අකමැති නම් කෙසෙල් කොලේක ඔතලා උණු අළු පල්ලේ දාලා පුළුස්සා ගන්න.
    දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/KzNiQeaflt0/w-d-xo.html
    කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
    th-cam.com/video/ObfExe885oE/w-d-xo.html
    දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
    th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
    එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
    th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html

  • @darshaniliyanage3253
    @darshaniliyanage3253 ปีที่แล้ว +34

    ඇත්තටම ඔයා අප අතරින් තුරන්ව යන ගැමි බව සුරකින සුපිරි ලියක්. කට හඬත් හරිම සරලයි වශි වෙනව ඒ හඬට ඔයාගෙ අම්මටත් තෙරුවන් සරණයි...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය නිහතමානී කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

    • @gamingvortexff
      @gamingvortexff ปีที่แล้ว

      ස්තුතියි ! තෙරුවන් සරනයි ඔයා ගේ පවුලේ සියලු දෙනාට

    • @bhagyaweerasinghe.1978
      @bhagyaweerasinghe.1978 ปีที่แล้ว +1

      එකනම් ඇත්තමයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +6

    වෙනදා වාගේම....හරිම...රස වට්ටොරුවක්...බොහොම පින්...අපේ හෙල...වට්ටෝරු ...සමාජ ගත කරනවාට ❤😊❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි😍😍😍

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +7

    මම රස විදලා තියෙනවා මමත් දැන් වයසයි පුතේ මගෙත් අාච්චි තමයි හදල දුන්නේ
    මාව එ් අතිතයට ගෙනියනවා ඔයා
    මගේ.ජිවිතයේ ලස්සනම කාලය එ්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අනේ ඇත්තද ආන්ටි❤️❤️❤️සුන්දර කාලයක් නේද? බොහොම ස්තූතියි. බුදු සරණයි🙏💐❤️

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්. තව තවත් මේවගේ විඩියෝ දාන්න. මම නම් තාමත් මේවගේ රසවත් කෑමක් කාල නෑ. නමුත් මම ඉතාමත් ආසාවෙන් සිටිනවා මේ රසට කෑම ගන්න. ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඉඩ ලැබුනාම හදලා බලන්නකෝ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +1

    අපිත් ඉස්සර හැමදාම කන්නේ ඔය විදියටමයි.ඔයා කියලා දෙනකොට අපේ අතිතය මතක් වෙනවා .කොච්චර ලස්සන කාලයක්ද? .දැන් අයට එහෙම කාලයක් නෑනේද .ඔයාට තෙරුවන් සරනයි .❤❤❤❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +2

    අපෙ අම්මා හදන කෑම ඒ විදියටම අක්කා හදනවා... ඔය ගොඩක් කෑම අම්මට පිං සිද්ධ වෙන්න තාමත් කනවා ❤❤❤❤ ..නැතිවෙද යන ගැමි කෑම ආයෙත් මෙහෙම කියල දෙනවට තෑන්ක්ස් අක්කෙ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගෝ❤️❤️❤️

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +3

    පොල් බත් අපේ අත්තමිමත් හදලා දෙනවා ඉස්සර ,සුනුසහල් බත් හරිම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Onna thunweniyath awooo pol bath kala tiyena❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +4

    මතක පොතේ පිටු අතරේ මේ ගැනත් සදහන් කලා.ස්තූතියි පුතේ ...❤👩‍🍳👩‍🍳

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අපේ අතීතය මතකයට ආවා මම මේ හැමදේම කාල තියනවා අපේ අම්මලා ආච්චිලා උයන හදලා හරිම රස තමයි ඒ කාලේ ආයෙමත් එනවනම්❤❤❤❤❤

  • @disnanilmini2498
    @disnanilmini2498 ปีที่แล้ว +1

    Harima asawen wadasatahana balanne ape gami wacana hodata kata karNawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍🥰💐

  • @nilanthidammika6625
    @nilanthidammika6625 11 หลายเดือนก่อน +1

    Hunusaal bathuy kochchi sambolay rasa ....mathak una . Sundara athiethaya.

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shanthiliyanage3299
    @shanthiliyanage3299 ปีที่แล้ว +1

    Anemata kurakkan halapahadanne kiyala denna oyage katahada num harima rahai.bat Mali wage budu saranai.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Meka balanna dear😍❤️💐
      විදි 2කට විනාඩි 15න් තේ වෙලාවට කන්න පැණි බේරෙන හැලප හදමු | 2 ways of making Srilankan Halapa
      th-cam.com/video/cTSF6QRC5-c/w-d-xo.html
      Bohoma sthuthi obata🥰🥰🥰

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว

    Ape raten gilihi giya minisunwa Nirogee karavanawa wagema aarthikayata th pahasuwak gena dena, Rasa wagema gunayen anoona parani hela aahara rata samajayata yali smathu karawana eka harima watinava...! 👍👍👍⭐⭐⭐😍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obage adaraneeya comment ekata dear❤️😍❤️

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +1

    බුදුසරණයි නංගෝ ඔයා මට මගේ අම්මා අතින් හදලා දීපු කෑම ඒ විදිහටම හදන විදිහ කියලා දුන්නා ගොඩක් ස්තුතියි .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කි❤️😍❤️බුදු සරණයි🙏💐❤️

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +1

    another great post as always appreciated වෙනදා වාගේම....හරිම...රස වට්ටොරුවක්...බොහොම පින්...අපේ හෙල...වට්ටෝරු ...සමාජ ගත කරනවාට ❤😊💯✌🤞👍💪💪🌹🌺🌷🪐🌕🌚🎯🎯💎💎⚒🛠🏹☑✔🚩🚩🏳‍🌈🏳‍⚧ඔයාගෙ අම්මටත් තෙරුවන් සරණයි... whole family

  • @arunaliyanage-me8rb
    @arunaliyanage-me8rb ปีที่แล้ว +1

    Voice eka lassanai.gami kama hodata thiyanawa.suba pathanawa oyata.voice eken loku wedak karanna puluwan.hithala balanna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

  • @gangasilva655
    @gangasilva655 ปีที่แล้ว +1

    මම නම් ගොඩක් ආසයි පැරණි විදියට කන්න ඔබ තුමියට බුදුසරණයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බුදු සරණයි🙏💐❤️

  • @piyumi_prabodha
    @piyumi_prabodha ปีที่แล้ว +3

    ඉදලා හිටල කෑමක් එහෙම හදාගන්න ඕනි උනාම තමයි ඉතින් අක්කිගෙ වීඩියෝස් බැලෙන්නෙ.අද එක දිගට මේ කෑම වට්ටෝරු ටිකක් බලන්න හිතුනා..ඒවා බලද්දි අපෙ අම්මයි අත්තම්මයි උයන සමහරක් මාලු පිනි මතක් වෙනව.මේ විදිහට අපෙ අත්තම්මගෙන් දැකලද කොහෙද ඉස්සර අපි චූටි කාලෙ අපෙ තාත්තා කරෝල පුච්චලමයි දෙන්නෙ.❤කරෝල දකිද්දි මතක් උනේ දවසක් රසට කරෝල තෙල් දාන්නෙ කොහොමද කියල හොය හොය ඉන්දැද්දි අක්කිගෙ පහුගිය කෑම වට්ටෝරුවක තිබිච්චි කරෝල බැදුමක් දැකල හැදුවා.මාර රසයි අක්කි.♥😋ස්තූතියි ගොඩක්🙏.ඔය විදිහටම අපෙ අම්මනම් හුනුසාල් වලින් පොල් දාලා කිරිබත් තමයි හදලා දෙන්නෙ අපට.❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගා😍😍😍දිග කමෙන්ටුවක්❤️❤️❤️හරිම සතුටුයි😘😘😘

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    අම්මෝ රස විඳින්න පුළුවන් ලංකාවට ආවම කරවල පුච්චා කෝච්චි ස බලය අපේ අම්මා ගලේ abarala ගත් තාමත් හරිම rasai අපේ පොඩිකාලේ මෙවැනි දේවල් නිතර kaawa බොහොම ස්තුතියි Obatumiya. Nawata ඒව කරළියට ගෙන ඒම. ඔයාටත් පවූලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

    • @chamarimalkanthi-ep8jw
      @chamarimalkanthi-ep8jw ปีที่แล้ว

      Mama oya vidihata hadala kala thiyenawa atthatama harima rasai....ape aththamma thamai hadala dunne

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +2

    ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔයාට❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බුදු සරණයි🙏💐❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว +1

    dannawada nangiyo dakinakotama mata mage ammawai mathak une oya widiyatama hadala denawa api hitiye katu mati geka a jeewitha harima sundarai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 ปีที่แล้ว +1

    Ape achchi ammath hadanawa ekata bilin gediyakuth dala gale abaranawa.karawalakallath ekatama abaranawa. Harima rasa sudu sambolayk. Mama harima kamathi oyage resepi walata obata jaya.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohomathma sthuthi obage comment ekata dear🥰🥰🥰

  • @samanmendis9825
    @samanmendis9825 ปีที่แล้ว +2

    වෙනසක් බොහොම වටිනවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    ❤...Nodanna kama jathi kiya denawata godak sthuthi🇱🇰🙏🇮🇹👍💐👏👏🌴🌾🌴🌾🍃☘️🌱🌴🌾🍃☘️🌱

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you soooo much dear😍😍😍

  • @user-ph8cj3jy9s
    @user-ph8cj3jy9s ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලන්න හරිම කැමතියි ගොඩක් ස්තුතියි

  • @supercar3464
    @supercar3464 ปีที่แล้ว +3

    අදත් රස කෑමක් 👌👌👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +1

    ඇතටම වටිනවා මම ඔයාව s c කරලා තියෙන්නේ මම හරිම ආසයි ගමේ කෑම වලට ඒ අතින් ඔයාගේ අම්මා ගොඩාක් වටිනවා ඒ අම්මාට බුදුසරණයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට🥰❤️😍බුදු සරණයි🙏💐❤️

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว +1

    Harima watina vedio ekak godak pin oyata parani dewal mathak karala dunnata

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️❤️

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d ปีที่แล้ว +1

    බත් එක්ක පොල් ඒ වගේම බැදපු කරවල අපේ ගෙදර සුපිරිම කෑමක්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔබ පොල් බත් කාල තියෙන අය අතුරින් හය වෙනියා අද කමෙන්ට් කරපු ඩියර් නියමයිනේ😍😍😍

  • @minolimadushani368
    @minolimadushani368 ปีที่แล้ว +1

    Aththatama video ekak enakan balan inne bhaagees kichen daapu vistarayak nisai balanna gaththe❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi dear❤️❤️❤️Aney ow bhagi mage hodama yaluwek🥰🥰🥰godak sthuthi apith ekka ekathu unata💐💐💐

  • @asankawedage959
    @asankawedage959 ปีที่แล้ว +1

    we every day eat kiirihodi, polsambol and karawala puchchala with kakulu bath. Even today the whole family with all kids love this menu

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍💐🥰

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o ปีที่แล้ว +1

    Harima lassanai katahada💐 kamath harima rasai💐 ammata budusaranai 💐

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว +1

    Mama chuti kale mage achchiamma Pol bath hadala denawa mathakai.oya kiuwamai Mata Aye ewa mathak une.aththatama hadanna ona math . Api karawala puchchala eke dehi kallak athullanawa.ethakota rasa wadi.kohoma unath ammai duwai karanne nam harima watina wadak.bohoma pin.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aney onna hathara weniyata pol bath kala tiyanawa kiyanne oba😍😍😍harima sathutui❤️❤️❤️bohoma sthuthi obage watina comment ekata🥰❤️😍බුදු සරණයි🙏💐❤️

  • @gcseditz220
    @gcseditz220 ปีที่แล้ว +1

    වියලි බිලිං වෙසක් පෝයදාත් මම හැදුවා.මේ කෑම වට්ටෝරුව මීට අවුරුදු ගණනකට කලි්න් රස බලලා තියෙනවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Harima rasa patai bilin Eka welana widiya poddak kiyanna puluwan da? Amma godak pin good luck 👍👍👍👍👍❤️❤️❤️❤️💐

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bilin welane widiya ikmanin video ekak aran ennam❤️❤️❤️bohoma sthuthi obata💐💐💐🥰🥰🥰

  • @sithu5627
    @sithu5627 ปีที่แล้ว +1

    Oyatai ammatai godak sthuti......aeththama aeththa....ada kalee goda dena salli deela leda ganne keema biima walin.....loku aya kana bona dee balan nee podi ayath kannee bonne....kemen bimen parissam wenna me ayata welawak na...leda unma thami welawa enne....thawa me wage recipe geenna...... pol batha issara kapu mathaketa hithunama hadan kanawa....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Bohoma sthuthi obata😍😍😍e kiyanne onna pol bath kala tiyana deweniyath comment ekak damma💐🥰sathutui🥰🥰🥰

  • @chathurikadilhari7716
    @chathurikadilhari7716 ปีที่แล้ว +1

    Aluthen uyanna igana ganna kattiyata bath uyanakota wathura thiyena vidihath kiyala dennako akke.....
    Peranikaale aya thiyapu vidiha...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Video ekakin penwannam nango🥰😍😍

  • @JayasaniLiyanagamage-xo4xw
    @JayasaniLiyanagamage-xo4xw ปีที่แล้ว

    Lassana pehedili kirimak ahan innna asai ,thank u akkki

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Nanga😍😍❤️

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว +1

    Parani kama warga nodanna ayata oyai ammi karanne loku udauwak.
    Ape rate kama warga pita rata aya unath danagannawane.
    Rasai wagema gunai ❤😀
    Sathutin adaren hodin parissamen inna
    Adarei akki ,ammi❤❤❤❤❤
    Budusaranai!!🙏🙏❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nango obage nihathamani comments walata😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @asankawedage959
    @asankawedage959 ปีที่แล้ว +1

    We wrap the piece of dry fish in a piece of banana leaf before putting it under to charcoal

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hi Dear, the banana leaf will be burnt if we place it under the charcoal. If you're using a banana leaf, you have to put it under hot ashes (උණු අළු පල්ලේ) 💐💐💐

  • @user-vq8ww3mz7s
    @user-vq8ww3mz7s ปีที่แล้ว +1

    පොල් බත් කන්න මං හරිම ආසයි . නිතරම වගේ මං කනවා පොල් බත්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔබ තමයි හත් වෙනියා පොල් බත් කාල තියෙනවා කියපු❤️❤️❤️

    • @user-vq8ww3mz7s
      @user-vq8ww3mz7s ปีที่แล้ว +1

      @@rooeats මං නිතරම කන කෑම අතරින් එකක් තමයි පොල් බත්. ඇත්තමයි පුදුම රසක් ඒකේ තියෙන්නේ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ඩියර්❤️❤️❤️

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 ปีที่แล้ว +1

    හුනු සහල් බත් ජාඩි බැදුම කොච්චි සම්බෝල ඔය වගේම රසවත්....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඒකනේ,ජාඩි සම්බෝලෙත් නියමයි ඩියර්🥰🥰🥰
      දකුණේ ක්‍රමයට ජාඩි දාන විදිය, ජාඩි හොද්ද සමඟ ස්වයං රැකියාවට සුදුසු ජාඩි සම්බෝලය | How to Make Jadi
      th-cam.com/video/gespxiejfv4/w-d-xo.html

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +2

    හරිම රසයි ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි😍😍😍

  • @winnervoicestudio824
    @winnervoicestudio824 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි 🙏👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි😍😍😍

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +3

    Oya apiwa aussanawa nango❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aney🥰🥰🥰

  • @devikasubashini9470
    @devikasubashini9470 ปีที่แล้ว +1

    Pol bath... mathak kalath asayi. Amma apita iskole yanakota udeta kanna hadala denawa. Ammo rasa. Mathak kalata sthoothyi

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Onna comment karapu aya athurin pol bath kala tiyenawa kiwwa pas weniya oba😍😍😍bohoma sthuthi obata❤️❤️❤️

  • @ranjithdassanayake5529
    @ranjithdassanayake5529 ปีที่แล้ว +3

    අපිනම් තාම උදේට (සති අග) කන්නෙ ඕව තමා. අපේ අම්මනම් පොල් බත් කනවලු ඉස්සර .අපිටනම් හදල දීල නෑ කරවල මට නම් රසම පුච්චලා .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      දැන් ඔබටත් පොල් බත් හදලා කන්න පුළුවන්😍😍😍

  • @user-xv4qv8fy2w
    @user-xv4qv8fy2w ปีที่แล้ว +1

    Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰💐

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +1

    කෑම වට්ටෝරුව ගැන ආයෙ වචන දෙකක් නැහැ .නියමයි.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍😍😍

  • @umegachathurangani6328
    @umegachathurangani6328 ปีที่แล้ว +1

    Ane man oya oya kiyala dena widiyata harima asai dear❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you so much❤️😍😍

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 ปีที่แล้ว +1

    Dear ammagea poochi lipa hadana widiha poddark kiyala dennako??

  • @bagigiyaa7986
    @bagigiyaa7986 ปีที่แล้ว +1

    ane akke oya lassana wagema kata hadath washi wenawa.b.s oyata

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nango😍❤️😍බුදු සරණයි🙏💐❤️

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว

    Ana akkiya oyanam marae at pode dukak teynava ma vaga kama kanna lankavata anakamma enna ona at ma kamadeha balala ahinsaka vedehata sathutuvanava nodanna gami kama godak egana gatta oyagan than akkiyo jasupihetae oyatae ammatae paula hamotamai ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Godak sthuthi obage adaraneeya bawata nango😍❤️😍බුදු සරණයි🙏💐❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි අක්කියෝ.💞❤😍😘

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      නංගා❤️😍❤️

  • @user-ph8cj3jy9s
    @user-ph8cj3jy9s ปีที่แล้ว

    කටහඬත් හරිම ලස්සනයි

  • @manjuplaystore1857
    @manjuplaystore1857 10 หลายเดือนก่อน

    හරිම වටිනවා...👍🙏❤️

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +7

    හ්ම්ම් 😋😋 කරවල පුච්චලා කොච්චි සම්බෝලේ එක්ක රසය කෑවා මතකයි ❤👍☸️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍😍

  • @shaanishara5704
    @shaanishara5704 ปีที่แล้ว +1

    Your deserves million subs and views dear... long live. ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you sooo much dear😍😍😍

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 9 หลายเดือนก่อน

    Issara kale mona tharam sundarada? Athithaya monatharM LASSANADA.OYATA DIRGAUSHA.DUWE.

  • @user-uq3gw4sq1o
    @user-uq3gw4sq1o ปีที่แล้ว

    Man ගොඩක් ආසයි hetama hadanawa

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝව ක්❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    thank you both jp

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බුදු සරණයි🙏💐❤️

  • @jumanji5239
    @jumanji5239 9 หลายเดือนก่อน +1

    All the best!

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      Thank you😍😍😍

  • @tanujaww7955
    @tanujaww7955 9 หลายเดือนก่อน +1

    Very good vidio

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    අගෙයි නෑනා ..💐💝 හරි අගෙයි !

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      නෑනා ඒ කවුද ඒ😮

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

      @@rooeats 💐 කෑම එක වටින නිසා කිව්වේ.නංඟා බුදුසරණයි 🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බුදු සරණයි ඔබට🙏💐❤️

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +1

    Thankyou ❤😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @ssin2550
    @ssin2550 ปีที่แล้ว

    මම නම් කරවල පුච්චන්නෙ කෙසෙල් කොලේක ඔතලා . ඒක කාලා තියෙනවා . හරිම රසයි . ඒත් බිලිං එක කාලා නෑ කියන්නත් ලැජ්ජයි ඒත් අැත්තයි . 😢😢❤❤ව

  • @TravelalongNZ
    @TravelalongNZ 10 หลายเดือนก่อน

    Suddenly landed on this channel. Very interesting. Thank you. You have a new subscriber.

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    මෙක බැලුවා pandara 1ta විතර.nangi comment ekaka dammada කියලා mathaka නැ. කරවල පුච්චා, පොල් සම්බෝලට දානවා.bilin dakkama aththammawa තමයි mathak වෙන්නේ. Ape amma sunsal bath uyanawa thamath ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Akkiyo ane attada niyamai❤️❤️❤️bohoma sthuthi akki😍😍😍

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +2

    අදත් රස කෑමක් ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්‍තූතියි නංගා❤️❤️❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 👍🌹

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +1

    Can u pl teach how to dry " bilin"

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Sure will do soon❤️💐

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +1

    ම් ......හරිම රසායි හදලා කන්න ඕනේ 😁

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හදමු ඩියර්😁😍😍

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +1

    සුදු කොචිචි මිරිස් සමිබෝලෙ රස ❤❤❤ කරවල පුචිචලා සුදු කැකුලු බත්❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 4 หลายเดือนก่อน +1

    😍

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      😍😍😍

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +2

    Yummy ❤good information 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much dear💐🥰🥰

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +3

    🙋🙋🙋🙋🙋 මේ කෑම පොඩිකාලේ නම් කෑවා ..කටට කෙල උනනවා දැක්කාම ...❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      🥰🥰🥰

  • @sandyakumari3231
    @sandyakumari3231 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.❤❤❤😂❤❤❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අතිතය මතක් කලාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍💐🥰

  • @sujathaguruge4119
    @sujathaguruge4119 ปีที่แล้ว

    Must be very tasty . My mother also made this some times back. Wish u all the very best .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Glad to hear😍😍😍Thank you sooo much❤️❤️❤️

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd ปีที่แล้ว +1

    Me chanale eka famous wenna one okkomala athara hadawathin prarthana karanawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obage watina comment ekata💐❤️

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +1

    🇱🇰🙏"සිය රට දේ සිරි සැප දෙයි"🙏🇱🇰

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @user-ph8cj3jy9s
    @user-ph8cj3jy9s ปีที่แล้ว

    කටහඬත් හරිම ලස්සනයි😅😅

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +1

    අනෙ හරි අසයි මිස් .අහම්බෙන් දැක්කෙ මෙ වීඩියො ව.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      රූ කියන්න ඩියර්‍❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 ปีที่แล้ว +1

    yes ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😘😘😘

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 ปีที่แล้ว +1

    මම ලංකාවේ innkota හදනවා උදේට hunusahal bath polbath...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Niyamaine dear😍😍😍

  • @shamalmadushanka2562
    @shamalmadushanka2562 ปีที่แล้ว +1

    ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      🥰🥰🥰

  • @sweetlips3413
    @sweetlips3413 ปีที่แล้ว +1

    ඔය පොල් බත් එක මගෙ අම්මත් හදනවා,අපි නාගරික පරිසරයක ජීවත් උනත් අම්මා අපිට පුරුදු කරේම ගුණවත් පරණ කෑම වට්ටෝරු,අදටත් එයා බිලිං කල්තියාගන්නවා බිලිං ගහකුත් එයා කොහොමහරි හිටවගෙන තියෙන්නේ. දෙහි තියෙන කාලෙට ලුනු දෙහි හදනවා.හරිම අරපිරිමැස්මෙන් එයා හැමදේම කරන්නෙ,එයාගේ ඒ අරපිරිමැස්ම තමයි තාත්තව රජෙක් කරේ. මට වයස 28,මාත් අද ගෘහනියක් විදියට ලස්සනට වැඩ ටික කරන් ඉන්නෙ මගෙ රත්තරන් අම්මා නිසා.මගෙ ජීවිතේ පරමාදර්ශී කාන්තාව අම්මා 🙏🙏🙏මේ වගේ කෑම රෙසිපි ඔයාලා කරනකොට මුලු වීඩියෝ එකේම මැවෙන්නෙ අම්මව ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ❤️❤️❤️

  • @anushaanusha9951
    @anushaanusha9951 ปีที่แล้ว +1

    හදලාම බලනවා අක්කී ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔව් නංගා😍🥰💐

  • @Krishanthi8586
    @Krishanthi8586 4 หลายเดือนก่อน

    Good akkiy

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 3 หลายเดือนก่อน

  • @bagigiyaa7986
    @bagigiyaa7986 ปีที่แล้ว +1

    akke bilin welanne kohomada

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Api video ekakin aran ennam eka karana hati dear❤️💐😍

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 3 หลายเดือนก่อน

    💕💕

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    මත් සුදු පොල් සම්බොලයක් හදන්න ඔනි තැන්ස් අක්කා ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම නංගෝ😍❤️😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 ปีที่แล้ว +1

    Woow

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you🥰😍😍

  • @d.g.senani1480
    @d.g.senani1480 ปีที่แล้ว +1

    Oyage katahada hari lasesanai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear🥰😍😍

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 ปีที่แล้ว +1

    Excellent

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @chamodinikeshala9573
    @chamodinikeshala9573 ปีที่แล้ว +1

    Superb 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you😘😘😘

  • @dildil6419
    @dildil6419 ปีที่แล้ว +1

    A karawala monawa da akki

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Katta karola nangi💐

    • @dildil6419
      @dildil6419 ปีที่แล้ว

      @@rooeats tnz akki