ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවන් වගේ පිරිමි ඕනෙ තරම් ඇති ලෝකෙ .තමන්ට පන්න පන්න ආදරෙ කරන එකීව ගනන් ගන්නෙ නැතුව වෙන අය ගැන හිතන..මංගේශ්වරී පව් ❤❤❤
ඔලුවෙ අමාරු කාරියෝ තමයි ඉතින් පන්න පන්න ආදරේ කරන්නේ 😂😂😂
😂😂😂@@henryt1199
@henryt1199 ආ..ඉතින් මං දැං ඔයාගෙන් ඇහුවද හලෝ ..😂😂
@henryt1199 ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්නැති නේ😂
ඇත්ත 😢 ❤
හිතෙයසි සන්කල්ප දෙන්න වෙන් කරන්න එපා.ඒ දෙන්නගේ ආදරෙ තමයි ලස්සනම
@@gamagedilrukshi5696 Its your wish,This is a democratic country.Thanks.
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
Pawan❤Manegeshawari SANKALPA❤HITHESHI ❤❤❤❤❤😘💞
Hethaisi❤Sankalpa ...Pawanapana❤Mangshvari ..😮
ජමුණාරාණි ❤😂🎉
❤❤
කතාවෙ හැටියට හිතයිශි ගෙ චරිතෙ යුවනිට වඩා ආත්මාර්තකාමි කතාවක් උනත් මෙක බලන්නෙ මිනිස්සුනෙ. එ වගෙම කතාවක් උනත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න නෙ ඔනෙ. මිනිස්සු බහුතරයක් කැමති හිතයිශි සන්කල්ප යි ආදරෙ කරනවට එම වෙද්දි බහුතරයක් කැමති එ කපල් එකට නිසා කතාව බලන පිරිස වැඩිවෙනව. ..කට්ටිය කියන කතාව ඇත්ත මිනිස්සු කැමති කපල් එක මිනිස්සු පව්ද්ගලිකව කැමති නිලිය මත වෙනස් වෙනව. ශෙනායගෙ ෆැන්ස්ල කැමති සන්කල්පයි එයයි සෙට් වෙනවට දුශෙනිගෙ ප්‍රෙක්ශකයො කැමති ර් දෙන්න සෙට් වෙනවට මොකද එයාලට වැඩිපුර හිතට දැයෙන්නෙ දුශෙනි ගෙයි සන්කල්පගෙයි සම්බන්දෙ නිස..නැ නැ කිවට මෙකත් ටිකක් බලපානව කපල් දෙකට තියන කැමැත්තට.. සමහර විට යුවනිගෙ චරිතෙ දුශෙනි කරානම් කතාවෙ සෙට් වෙන්නෙ එ දෙන්න නොව්නත් ගොඩක් අය කියයි එ දෙන්න ගැලපෙනව මැචින් කපල් එක එ දෙන්න කියල
@@ShashikanjaleDewmini-o2z Yes, I totally agree with your Comment ❤️👍
Pawana pana
හෙතෙසිගෙ කකුල් හීනී..ඔහොම මුනිච්චාවට වදින නැ යො අපිටත් ඉන්නවා
මේ කතාවෙ නම මොකක්ද
මායාවි
Kawuda ee paara enne?
Hitheshi....sankalpa..
2nd comment 😮😮😊
1 t comment❤
හිතයිෂි කියන්නේ හරි අවස්ථාවාදි selfish කෙල්ලෙක්..බොරුවට අම්මලා එක්ක ඉන්න ඕන කියලා ඇවිත් හරියට කතාවත් නොකර සංකල්පගේ පස්සෙන් වැටිලා යනවඑයා අම්මලා අක්කා ගැන හිතලා ඔක්කොම කරනව වගේ කතා කරාට එයාගේ body language and words වලින් ඒක පේන්නෙ නෑSankalpa නම් අම්මට තියෙන ආදරය බලන් ඉන්න අපටත් feel වෙනවාඒ වගේ fake කෙල්ලෙක් sankalpa වගේ extraordinary boy කෙනෙක්ට match වෙන්නෙම නෑ…
එහෙමම කියන්න අමාරුයි,එයාගෙ හිතේ ඉලක්කයක් තියෙනවා, ගමක කෙනෙක්ගේ සිතුවිලි හොදින් අවබෝධ කරගත් පිටපතක්, මෙවැනි චරිත අපේ ආයතනයේත් ඉන්නවා.💚
Thanks for the replyBut I disagreeI don’t like her character එයා අවංක නෑMy personal opinion 😊
ඇත්තටම ඔය වගෙ ප්‍රශ්නයක් උනානම් තෙරෙයි 😂. මෙක කතාවක් හිතයිශි ගෙ චරිතෙ තාත්විකයි. එකෙන් එයා පව්ල ගැන හිතන් නැ කියල පෙන්නෙ නැ.
@ShashikanjaleDewmini-o2z 💚
සම්පූර්ණ ඇත්ත
Sankalpa ywani wen karanna epa
Hiteshi ge wada nisa ammalat.duke..sankalpat loku amaruwe watenawa mekige boruwa tama ewara na
සංකල්ප ❤️ යුවනි වෙන් කරන්න එපා
😂😂 සංකල්ප යුවනිට කැමති නෑ වෙන් කරන්න උන් දෙන්න යාලු නෑ නේ 😂😂 සංකල්ප කැමතිනැ යුවනිට
@@Dog-xb6pyඇත්ත 😅
Iya yuwani pissiyek,,,,,,
ඔයා කියන දේවල් මහේෂ් අහන්නෙ නෑ අනේ හිතෛශි සංකල්ප සෙට් කරන්න එපා කියල කිවුවා නේද😂😂😂😂😂
ඇත්ත,,කතාවක උනත් මිනිස්සු හිතන විදිහ බලන්න...නෑ නෑ කිව්වට කථාව බලන ගොඩක් උන්ට තියෙන්නෙ යුවනි එක්ක පුද්ගලික ඇරියස් එකක්, කථාවක උනත් හිතේශී සංකල්පට ලං උනේ අවස්ථාව අනුව, හරීන්ගෙ interview එක හරි ගිහින් ලොකු පෝස්ට් එකක් හම්බ වෙලා ලොකු තැනකට ගියා නම්..හිතෛෂී හිටපු මානසිකත්වය එක්ක කවදාවත් සංකල්ප දිහා හැරිලවත් බලයිද ..කෙල උනාට පස්සෙ මිනිස්සු පාවිච්චි කරන එක ආදරය නෙමේ කියලා කතාවකින් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු, මුලු ජීවිත කාලෙම ආදරය කියලා වෙන වෙන ඒවට රැවටෙනවා ,,ඊට පස්සෙ ආදරය කියලා දෙයක් නෑ..ආදරය කියන්නෙ සෙලවෙන මනසට විකාර කිය කිය වටේටම සාප කරනවා😂😂😂යුවනී සංකල්පට මුල ඉඳලම ආදරය කරා, ටික ටික වෙනස් උනා..හැමදේම තියෙන කෙල්ලෙක් වෙලත් තමන් යටතෙ ඉන්න සේවකයකුට ආදරය කරේ, යුවනිගෙ තැන හිතෛෂී හිටියා නම් එහෙම කරයිද...විනිවිද දැකිය හැකි කථාවක වත් යථාර්ථය නොදකින මිනිස්සුන්ට,,මයාවෙන් වැසුන ජීවිතය ගැන නෝතේරෙන එක අරුමයක් නෙමේ, ඉතින් උන් ආදරය කියලා වෙන වෙන ඒවට හැමදාම රැවටෙනවා😊
පවන් වගේ පිරිමි ඕනෙ තරම් ඇති ලෝකෙ .තමන්ට පන්න පන්න ආදරෙ කරන එකීව ගනන් ගන්නෙ නැතුව වෙන අය ගැන හිතන..මංගේශ්වරී පව් ❤❤❤
ඔලුවෙ අමාරු කාරියෝ තමයි ඉතින් පන්න පන්න ආදරේ කරන්නේ 😂😂😂
😂😂😂@@henryt1199
@henryt1199 ආ..ඉතින් මං දැං ඔයාගෙන් ඇහුවද හලෝ ..😂😂
@henryt1199 ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්නැති නේ😂
ඇත්ත 😢 ❤
හිතෙයසි සන්කල්ප දෙන්න වෙන් කරන්න එපා.ඒ දෙන්නගේ ආදරෙ තමයි ලස්සනම
@@gamagedilrukshi5696
Its your wish,
This is a democratic country.
Thanks.
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
Pawan❤Manegeshawari
SANKALPA❤HITHESHI ❤❤❤❤❤😘💞
Hethaisi❤Sankalpa ...Pawanapana❤Mangshvari ..😮
ජමුණාරාණි ❤😂🎉
❤❤
කතාවෙ හැටියට හිතයිශි ගෙ චරිතෙ යුවනිට වඩා ආත්මාර්තකාමි කතාවක් උනත් මෙක බලන්නෙ මිනිස්සුනෙ. එ වගෙම කතාවක් උනත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න නෙ ඔනෙ. මිනිස්සු බහුතරයක් කැමති හිතයිශි සන්කල්ප යි ආදරෙ කරනවට එම වෙද්දි බහුතරයක් කැමති එ කපල් එකට නිසා කතාව බලන පිරිස වැඩිවෙනව. ..
කට්ටිය කියන කතාව ඇත්ත මිනිස්සු කැමති කපල් එක මිනිස්සු පව්ද්ගලිකව කැමති නිලිය මත වෙනස් වෙනව. ශෙනායගෙ ෆැන්ස්ල කැමති සන්කල්පයි එයයි සෙට් වෙනවට දුශෙනිගෙ ප්‍රෙක්ශකයො කැමති ර් දෙන්න සෙට් වෙනවට මොකද එයාලට වැඩිපුර හිතට දැයෙන්නෙ දුශෙනි ගෙයි සන්කල්පගෙයි සම්බන්දෙ නිස..
නැ නැ කිවට මෙකත් ටිකක් බලපානව කපල් දෙකට තියන කැමැත්තට.. සමහර විට යුවනිගෙ චරිතෙ දුශෙනි කරානම් කතාවෙ සෙට් වෙන්නෙ එ දෙන්න නොව්නත් ගොඩක් අය කියයි එ දෙන්න ගැලපෙනව මැචින් කපල් එක එ දෙන්න කියල
@@ShashikanjaleDewmini-o2z Yes, I totally agree with your Comment ❤️👍
Pawana pana
හෙතෙසිගෙ කකුල් හීනී..ඔහොම මුනිච්චාවට වදින නැ යො අපිටත් ඉන්නවා
මේ කතාවෙ නම මොකක්ද
මායාවි
මායාවි
මායාවි
Kawuda ee paara enne?
Hitheshi....sankalpa..
2nd comment 😮😮😊
1 t comment❤
හිතයිෂි කියන්නේ හරි අවස්ථාවාදි selfish කෙල්ලෙක්..
බොරුවට අම්මලා එක්ක ඉන්න ඕන කියලා ඇවිත් හරියට කතාවත් නොකර සංකල්පගේ පස්සෙන් වැටිලා යනව
එයා අම්මලා අක්කා ගැන හිතලා ඔක්කොම කරනව වගේ කතා කරාට එයාගේ body language and words වලින් ඒක පේන්නෙ නෑ
Sankalpa නම් අම්මට තියෙන ආදරය බලන් ඉන්න අපටත් feel වෙනවා
ඒ වගේ fake කෙල්ලෙක් sankalpa වගේ extraordinary boy කෙනෙක්ට match වෙන්නෙම නෑ…
එහෙමම කියන්න අමාරුයි,
එයාගෙ හිතේ ඉලක්කයක් තියෙනවා, ගමක කෙනෙක්ගේ සිතුවිලි හොදින් අවබෝධ කරගත් පිටපතක්, මෙවැනි චරිත අපේ ආයතනයේත් ඉන්නවා.💚
Thanks for the reply
But I disagree
I don’t like her character
එයා අවංක නෑ
My personal opinion 😊
ඇත්තටම ඔය වගෙ ප්‍රශ්නයක් උනානම් තෙරෙයි 😂. මෙක කතාවක් හිතයිශි ගෙ චරිතෙ තාත්විකයි. එකෙන් එයා පව්ල ගැන හිතන් නැ කියල පෙන්නෙ නැ.
@ShashikanjaleDewmini-o2z
💚
සම්පූර්ණ ඇත්ත
Sankalpa ywani wen karanna epa
Hiteshi ge wada nisa ammalat.duke..sankalpat loku amaruwe watenawa mekige boruwa tama ewara na
සංකල්ප ❤️ යුවනි වෙන් කරන්න එපා
😂😂 සංකල්ප යුවනිට කැමති නෑ වෙන් කරන්න උන් දෙන්න යාලු නෑ නේ 😂😂
සංකල්ප කැමතිනැ යුවනිට