'' ඇබා පාටියේදී එයා කොච්චර සතුටින් හිටියාද? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 วันที่ผ่านมา

    '' රිචඩ්ව මරපු අය මැරුණේ, මහපාරේ...'' - th-cam.com/video/F7mK5xQDtkw/w-d-xo.html - අශෝක හඳගමගේ 'රාණි' චිත්‍රපටයේ සිනමා ශිල්පීන් සමග සාකච්චාව

  • @chandanasamanpura660
    @chandanasamanpura660 2 วันที่ผ่านมา +12

    නියමයි මහත්තයෝ, හරියට හරි ඔබේ කතාව. 👍

  • @kosalayapa123
    @kosalayapa123 2 วันที่ผ่านมา +39

    සේපාල මහත්තයා කාංචන විජේසේකරත් එක්ක සාකච්ඡාවක් කරන්නකෝ

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 วันที่ผ่านมา +5

      ඔව් අනේ මමත් කැමතියි ඒකට ❤❤❤❤❤

    • @Ericsilva_13
      @Ericsilva_13 2 วันที่ผ่านมา +2

      නියමයි එකනම් හොද අදහසක්

    • @lakvoicecanada3691
      @lakvoicecanada3691 2 วันที่ผ่านมา +3

      එකඟයි ! ඒවගෙම සේපාල්, රනිල් වික්‍රමසිංහ සමගත් සාකච්ඡාවක් කරන්න ඕන.

    • @salikasamarakon6192
      @salikasamarakon6192 2 วันที่ผ่านมา +1

      මාත් එකගයි

  • @amazon55
    @amazon55 2 วันที่ผ่านมา +16

    සුදත්තගෙ චැනල් clean වෙලා..😂😂

    • @ranavinagoda9815
      @ranavinagoda9815 2 วันที่ผ่านมา +4

      අහන්නත් සංතෝසයි ....

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 วันที่ผ่านมา +12

    පාටි වලට ගෙන්නලා හරි මුන්ගෙ වඳුරු ගති නැති කරන්න ඕන...😂😂

  • @GlobelHambantota
    @GlobelHambantota 2 วันที่ผ่านมา +10

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කාලෙ,
    කරුණා අම්මාන්, සිවනේසදොරෙ චන්ද්‍රකාන්තන්,( පිල්ලයාන්) සහ ගෝලයෝ රොත්ත Bangkok යවලා, ඔලුව හේදුවා.
    LTTE ය දෙකඩ කරේ , රනිල් වික්‍රමසිංහ.
    මහින්දට ෆොන්සේකා ට යුද්ධය දිනන්න පහසු වුනේ ඒ හන්දා

    • @sarojikajayamini227
      @sarojikajayamini227 2 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත ඒක කියන්නේ ඔබතුමා සහ මම විතරක්ම වෙන්න පුළුවන් අනෙක් ඔක්කොමලා කියන්නේ මහින්ද මහින්ද කියලා 🙏🙏

  • @beetgroot8959
    @beetgroot8959 2 วันที่ผ่านมา +7

    "උන්ගේ සාදය හමාරයි" කියලා තමයි ජෙප්පෝ දින්න දවසෙ උඩපැන පැන කිව්වේ.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 วันที่ผ่านมา +8

    May වාගේ කතාව k අහන්න පුළුවන් ඔබ tuma gen පමණි ..super 🙏🙏🙏🙏❤❤❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 วันที่ผ่านมา +21

    Jeppoo උපතින් ma අවුල් .මානසික අවුල k තියෙනවා

  • @susilgamini8435
    @susilgamini8435 2 วันที่ผ่านมา

    ඔබගේ කතාවේ මේ ගැඹුර වැටහුනා. 💯❤

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 วันที่ผ่านมา +10

    '' පාස්පෝට් ගන්න ආයෙත් දිගු පෝලිම් ඇයි ? '' - th-cam.com/video/wbB8NrKiuEk/w-d-xo.html

  • @Ticktopapi
    @Ticktopapi 2 วันที่ผ่านมา +6

    මේ කතාවට කරුණ අම්මාගේ සිද්ධීන් එකතු කිරී මං හිතන්නේ විශිෂ්ට ගනේ අදහසක් ?
    ඒක තමයි සීන් එක ,
    මුං බඩුවක් දෙකක් ගැහුව නං ඔය ඔක්කොම හරි යනවා

  • @GlobelHambantota
    @GlobelHambantota 2 วันที่ผ่านมา +3

    එතකොට
    නිර්ධන පංතියට මොකද වෙන්නෙ
    සේපාල මහත්තයා

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 2 วันที่ผ่านมา +3

    කතාව ඇත්ත 😅

  • @moozillatunes
    @moozillatunes 2 วันที่ผ่านมา +7

    I wondered why PM Harini was not the chief guest and the keynote speech was delivered by Nalinda representing president. The absence of Foreign Minister was also baffling.

  • @sudathrohana8931
    @sudathrohana8931 2 วันที่ผ่านมา +6

    මොනවද අප්පා මේ කියන කතා. මේවට අඬන්නද හිනාවෙන්නද කියල තේරෙන්නෙ නෑ.

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 2 วันที่ผ่านมา +1

      අඩන්න එපා. කෙදිරිගාන්න. දැන් මිනිස්සුයි ආණ්ඩුවයි දෙගොල්ලම කෙදිරි ගානව වගෙ පේන්නෙ.

  • @DamikaPerera
    @DamikaPerera 2 วันที่ผ่านมา +6

    හීන මානය.සන්තෝශයෙන් ඉදලා පුරුදුනෑ.ලාල්කාන්ත සහෝදරයා ගියා නම් හැම කෙනාම සන්තොසයෙන් තියලා ඔහුත් සන්තොසයෙන් ඉදීවි

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila7009 วันที่ผ่านมา

    මට හරියටම අවුරුද්ද මතක නැහැ කොහොම හරි 71 කැරැල්ලට පස්සෙ. කැරැල්ල කාලේ ජවිපෙට කිව්වෙ චේගුවේරා කාරයො කියල. ඔයිට කලින් චේ ලංකාවට ආවා. ඇවිල්ල හොරණ යහලකැලේ වත්තෙ ගසකුත් හිටවලා ගිය. තාම ඒ ගහ තියෙනව.
    ඒක නෙවෙයි කාරණය 71 කැරැල්ලට පස්සෙ ගුවන් විදුලියට කතාවක් කරපු ටී.බී ඉලංගරත්න ඇමතිතුමා කිව්ව ""චේ ගුවේරා මහත්තය"" ...අවුරුද්දෙ ලංකාවට ආව. අනන් මනන් කිව්ව. ඒකෙන් අදහස් කලේ චේගුවේරා මහත්තය මේ චේගුවේරා කාරයො වගේ නෙවෙයි හොදයි කියල කියන්න. නමුත් එදාඉදලම හැම තැනම චේගුවේරට මහත්තය කියල අපහාස කලා කියල ඉලංගරත්නව පතුරු ගැහුව. මොකද ඒ කාලෙ විතරක්ම නෙවෙයි දැනුත් ලෝක ප්‍රකට නායකයින්ට මහත්තය කියන කෑල්ල කිව්වෙ නැහැ.
    ලෙනින්, කැස්ත්‍රෝ, චේ, මාඕ. හෝචිමිං ඒ වගේ අය.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 วันที่ผ่านมา +6

    '' රාණි film එක ගැන අපි හෙට කතා කරනවා...'' - th-cam.com/video/CKG6Nq1R3bk/w-d-xo.html

  • @roshansenanayake9842
    @roshansenanayake9842 2 วันที่ผ่านมา +4

    ‘නැන්දම්මා සතුටින් තියන්න’ A better caption I reckon Aiya 😂

  • @rukmalfernando1285
    @rukmalfernando1285 2 วันที่ผ่านมา +1

    I think What he says about Tilvin is somewhat correct I feel.

  • @KumaraPerera-x2p
    @KumaraPerera-x2p 2 วันที่ผ่านมา +2

    සේපාල කියන්නේ ටිල්වින් සිල්වා වත් ටැක්සි අබෙ එක්ක යවන්න කියලද......

  • @Vathsala-j8k
    @Vathsala-j8k 2 วันที่ผ่านมา +1

    Very very true. What ever in our heart, you are speaking. Thank you❤

  • @Ticktopapi
    @Ticktopapi 2 วันที่ผ่านมา

    Cheers

  • @HemaJayanetti
    @HemaJayanetti วันที่ผ่านมา

    ඔව් ඒගොල්ලන්ට සාවද්‍ය හෙගීම තිබුන

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 วันที่ผ่านมา

    අම්මගෙ අරකෙ පාටියක් උනත් මිනීමරු තක්කඩි රාජපක්ෂලා ලගින් ජවිපෙ උන් ඉන්නවා කියන්නේ ජවිපෙයක් අද ඇත්තේම නැහැ අනුර කුමාරලා අද යන්නේ පරන තක්කඩි මිනීමරු වෝ ගිය පාරේම තමයි ,ඒකේ අංශු මාත්‍ර්‍යක ලක්ෂණයක් තමයි ඔය නලින්ද ජයතිස්ස ගෙන්ද පිළිඹිබු කෙරෙන්නේ ,, නින්දිතයි කුජීතයි යකෝ කියල තමයි කියන්නේ අපි නම් ,,,!!

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 วันที่ผ่านมา

    ❤️👍👍

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 2 วันที่ผ่านมา +1

    නිවැරැදි කතාව

  • @meladefonseka6204
    @meladefonseka6204 2 วันที่ผ่านมา +3

    ගැහුව නේද හොඳම හොඳ කනේ පාරක් by suggesting to invite TS😅

  • @antonystanley9559
    @antonystanley9559 2 วันที่ผ่านมา

    கருணாவை சந்தோசப்படுத்தியதால், முழு நாடும் சந்தோஷப்பட்டது என்பது தவறு, மாறாக தென்னிலங்கை மட்டுமே சந்தோஷத்தை அனுபவித்துக்கொண்டிருக்கின்றது. அதுதான் நிஐம்.

  • @priyanitix
    @priyanitix 2 วันที่ผ่านมา

    Thanks sir for Ur suggestions regarding Mr TilivinSilva mother in law if he is to really enjoy he should be given the freedom to look in to the bottom of the bottle regret for the nasty comment

  • @NishanthiMallka
    @NishanthiMallka 2 วันที่ผ่านมา +2

    Me okoma yaluwoooo mallii

  • @ruwanchamara5960
    @ruwanchamara5960 2 วันที่ผ่านมา +3

    සෙපලා අවුල තියෙන්නේ JVP සෙට් වුන පස්සෙ ආපු අයගේ නෙද??ෆුල් ටයිම් වැඩ කරපු අය්ගේ නෙම්ව්‍යි නේ ද??

    • @sunethsasanka2077
      @sunethsasanka2077 2 วันที่ผ่านมา +2

      සමන්ත මිත්‍යාරත්න,නාමල් කරැනාරත්න,අශෝක රංවල,සුනිල් හදුන්නෙත්ති, නලීන් හේවගේ,වසන්ත සමරසිංහ... යන අය අවුල් කියලා පේන් නැත්නම් ඔයා පව් 🙂 අලුත් අයගෙ අවුල් වගේම

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 2 วันที่ผ่านมา

      පරණ සාම්ප්‍රදායික ජෙපෝ ළග තමයි උපරිමයෙන් අර inferiority complex කියන මානසික රෝගය තියෙන්නේ!

    • @lalithsuralsp
      @lalithsuralsp 2 วันที่ผ่านมา +1

      ෆුල් ටයිම් සෙට් එක හිටියේ අප ඉන්න සාමාන්‍ය ලෝකේ නෙවේ... ඔහුන් හිතින් මවාගත් ,ඔහුන්ගේ න්‍යායයන් සුපිරියට වැඩකරන, සමාජ සාදාරන , මනක්කල්පිත ලෝකයක...
      අපේ රියැලිටියේ අවස්තාවාදී බයියෝ ඔහුන්ගේ ලෝකය නිරුවත් කර විනාශ කරමින් සිටියි.. මන් හිතන්නේ සේපාල අදහස් කරන්නේ ඔහුන්ව ඉක්මනින් රියැලටියේ පිහිටවුයේ නැත්නම් ඔහුන්ගේ ලෝකයේ බිදවැටීමේ වේදනාව අප සැමට තීරනාත්මක වියහැකිය😏😏😏

  • @sanjeewa7229
    @sanjeewa7229 2 วันที่ผ่านมา

    Tilwin syndrome
    Not curable

  • @GIFMEDIA-o8h
    @GIFMEDIA-o8h 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 วันที่ผ่านมา +2

    දුප්පත් දුගී දූපත් මානසික තත්ත්වය හොඳටම හොඳ na

  • @samansubasinghe1232
    @samansubasinghe1232 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @noahahebh
    @noahahebh 2 วันที่ผ่านมา +1

    👍

  • @tharangaherath2284
    @tharangaherath2284 2 วันที่ผ่านมา

    Ane yanna sepal mahathayo. Pattapal boru nokiya oya dann de. Matama Hina ilakaduna hinawata. Meyatawath rata bara demuda hari widiyata wenas karanna. Any janathawani obata budiya labewa...

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 วันที่ผ่านมา

      Okkotama kalin uba typing clz ekakata palayan😂

  • @ranuka1979
    @ranuka1979 2 วันที่ผ่านมา

    😂

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 2 วันที่ผ่านมา +1

    සමාජ භීතිකාව.

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 2 วันที่ผ่านมา

    ඉතින් ටිල්වින් සිල්වාටමහජනයා බලයක් දිල නැහැනෙ

  • @KalumCosta
    @KalumCosta 2 วันที่ผ่านมา

    Ookunta koheda mahathmaya oowata ath dakeem😂😂😂

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 วันที่ผ่านมา +3

    දුප්පත් දුගී දූපත් මානසික තත්ත්වය හොඳටම හොඳ na

    • @dilaniperera7509
      @dilaniperera7509 2 วันที่ผ่านมา

      ඇයි ඔයා පොහොසත් හින්දා හොද මානසිකත්වයෙන්ද

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 2 วันที่ผ่านมา +1

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 2 วันที่ผ่านมา +1

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 2 วันที่ผ่านมา +1

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @arunakelum8417
    @arunakelum8417 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 วันที่ผ่านมา

    ❤❤❤