Gune Aiyage Kamare - Vlog Ep 62 - කැලණියේ නයා,දෙරණේ නයා සහ දිලිත් ගේ නයා එකම නයා ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 10 หลายเดือนก่อน

    නියම අර්ථවත් පැහැදිලිකිරිමක් ඔබට බොහෝම ස්තුතියි !

  • @ChandikaNimesh-o8t
    @ChandikaNimesh-o8t ปีที่แล้ว +4

    ආසම චරිතයක් ❤️❤️

  • @hemaohgod6098
    @hemaohgod6098 ปีที่แล้ว +2

    මෙවා ලියලා දිලිත් අපිට ඩිශුම් එක දෙයි ද ද්න්නේ නැහැ. ඔව් දැන් දිලිත් මොකුත් දන්නෙ නැති තොත්ත බබා. බබා හික්කුං දානවා. පහුගිය දෙසැම්බර් මාසේ මම TH-cam එකේ දැක්කා පොරත් එක්ක සාකච්ඡාවක් කරනවා. පොර කියන්වා එයා දියුනු වෙලා / සාර්ථක වෙලා ඇවිල්ලා එක​ අවස්ථාවකදී George Steuart කොම්පැනිය සල්ලි වලට ගත්ත ලූ. කොම්පැනියේ අංශ ( departments ) 15ක් තියෙනවලු. ඒ හැම department එකකටම ජෙනරල් මැනේජර් කෙනෙක් ඉන්නවලූ. කොරෝනා කාලෙදි "ඇන්ට්ජෙන්" කට්ටල ලංකවට ගෙනාවේ ඒ අංශ් 15න් එකකින් ලූ ( ඇන්ටිජෙන් මහා වංචාව ). දිලිත් ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැයිලූ. රුපියල් මිලියන් ගානක් දීලා ගත්ත කොම්පැනියේ හැම අංශයක් ගැන එකේ අයිතිකාරයා හොයලා බලන්නේ නැද්ද ?? ලලිත් කොතලාවලත් මිනිහගේ Ceylinco Finance එකට කෙල වෙලා තැන්පත්කාරයෝ සිය-දිවි නසා ගන්න කොට ඇඹරුවෙත් ඔය ගුලිය ම තමයී - මම දන්නේ නෑ. මම බබා.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 11 หลายเดือนก่อน +2

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

  • @smax1840
    @smax1840 ปีที่แล้ว +7

    මූට නම් මාර කටක් තියෙන්නේ මූවනම් තරහ කරගන්ඩ එපා කවදාවත් ආයෙ විනාස කරලම දානවා 😅

  • @chirathjayalatharachchi8481
    @chirathjayalatharachchi8481 ปีที่แล้ว +2

    කතාවෙ නොගැලපෙන පැති.
    Negative point එක තමන්ම කියන එක වැරදි නම් ගෝඨට උදව් කළ බව හැංගීම වැරදි වීම. හැංගුවේ නෑ මම පෞද්ගලිකව interview වල කියනවත් දැක්ක( ගෝඨට දෙරණ උදව්කලා කියල කටින් නොකීවට රටම දන්නවා) ප්‍රාදේශීය සභාවක් වත් පාලනය කරල පලපුරුද්දක් නෑ කියනව නම් සරත් අමුණුගම හේමකුමාර නානායක්කාර වගේ පාර්ලිමේන්තු පවා ගිය පරණ මිනිස්සු සම්බන්ධ කරගැනීමත් වැරදී කියන එක.

  • @surathiramzee9847
    @surathiramzee9847 7 หลายเดือนก่อน

    Thanks for the video Sir, with is ice. 🎉🎉🎉🎉🎉🎉🇱🇰👍🏼

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 ปีที่แล้ว +10

    ඔබගේ මතයට අනුව ගමේ කසිප්පු කාරයත් ප්‍රශ්ණ කිරීමකින් තොරව හොඳ ව්‍යායවසායකයේක් කියලා පිළිගන්න වෙනවා නේද ? මචං 😂😂

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari ปีที่แล้ว +2

      😂😂 ගුනයා ස ජ බෙ හෝදන එකෙක්...😂 සජිත්ගේ බෙට්ටක්

    • @sameeradamith3967
      @sameeradamith3967 ปีที่แล้ว

      ප්‍රස්නෙ වැරදි ..😂😂. ප්‍රස්නෙ අහගන්න තේරෙන් නැතුව කොහෙද දේශපාලනය ගැන කතා කරන්නෙ. ව්වසායකය කියන වචනෙ තේරුම නොදැන ඕව කතාකරන්න යන්න එපා බං. නීතිය අනුව කසිප්පු කාරය වරදකරුවෙක්.සමහරවිට දිලිත් ජයවීරත් නීතිය අනුව බැලුවොත් වරදකරුවෙක් වෙන්න පුළුවන් .ඔයාගෙ ඔය දිලිත් ජයවීරයි කසිප්පු කාරයයි සමානයිනෙ එතකොට 😂😂. දිලිත් උනත් කසිප්පු කාරයා උනත් දෙන්නම එක්කො විවසායකයො එක්කො දෙන්නම නෑ. 😂😂

  • @hettiarachchi3521
    @hettiarachchi3521 ปีที่แล้ว +1

    ඉතාම තර්කානුකූල ඉදිරිපත් කිරීමකි .

  • @rajasapastudio
    @rajasapastudio ปีที่แล้ว +1

    දැං අපි මොකටද බං කොහේවත් ඉන්න දිලිතෙක් ගැන මේවගේ wedding එකක් බලන්නෙ අනික උඹ ඌ pramote කරනවනේ අනේ මේ ගුනේ අපි උඹේ channel එක බලන්නෙ මේ එකේක ගූ කෑලි ගැන ගොබ්බ ආතල් බලන්න නෙවෙයි උඹ දෙන ආතල් බලන්න 😢

  • @madushdedigama4933
    @madushdedigama4933 ปีที่แล้ว +1

    ඔයාට වැ..ර..දි..ලා.. ඒ දිලිත් ජයවීර නෙමෙයි. ඒ අහිකුණ්ඨකයෙක්.. ක..වු..ද... අහිකුණ්ඨකයෙක් !! අහිකුණ්ඨක දෙමව්පියන්ට දාව ජාතක උන අහිකුණ්ඨක දරුවෙක්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว

    Dilith Gena CRITIC Eka Maru... 💐👌👌 Mata anuwa miniha karanne just a DIRTY POLITICAL ACT... JUST TO BREAK VOTES... later on will join with Rajapaksha Gang..." This is Rajapakshalage thawath croocked strategically game play. That is my reading.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว

    Very nice analysis 👏

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว +1

    ඔය නයි දිලීෆ් මස්කස් බාල්දු වෙලා
    කුජීත වේලා
    පජාත වෙලාම යන බව නම්.... සත්‍යය බව පැහැදිලියි.....

  • @praneethmadhuranga966
    @praneethmadhuranga966 ปีที่แล้ว

    Gune aiya kahawatte kollek wima gana patta adambarayak thiyenne❤❤❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 ปีที่แล้ว +1

    රෙදි නැන්දම්මා ඩිල්කා සමන්මලී නම් චුත වෙලා නේද 😂

  • @BrewEagle
    @BrewEagle ปีที่แล้ว

    A very good analysis, sensible and logical - Keep it up Chammie👍👍

  • @SameshaPathirana
    @SameshaPathirana ปีที่แล้ว +1

    Npp is the only solution 🎉
    මුං ඔක්කොම යාලුවො මල්ලි😂😂𒖸ල්ලි 😂😂

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 11 หลายเดือนก่อน

    😁😁😁😁💪

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm ปีที่แล้ว

    There are so many genuine businessmen in SL who are not involved with corrupt politicians. They are the only gentlemen who pay their taxes properly. Most the top businessmen such as Dhammika Paraya Dilith Padadaya they are pest to the society

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 ปีที่แล้ว

    🎉

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 10 หลายเดือนก่อน

    කැළණියේ ගොන් හාමුදුරුවනේ නයෙක් ඒවිද මේ පාරත්

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 11 หลายเดือนก่อน

    නමුත් දිලිත් වගේ දේශපාලන අඳබාලයෙක්ගේ චැලේන්ජ් එකවත් අනුර ගන්නේ නෑ....දිලිත්ට වඩා අනුර චොරයි

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 ปีที่แล้ว

    අන්තිමට කියපු එක නම් වැරදි.මේ රටේ මිනිස්සු සබුද්ධික නෑ. වැඩි දෙනා අන්තෙටම මන්දබුද්දික යි.මේපාර ඡන්දෙ ඉවර වෙලා බලන්නකෝ.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 7 หลายเดือนก่อน

    ඔය නයි රොටිය අරින්නෙම නයි තමා..රොටියක් කාල පඩයක් ඇරල නිදාගනිං බං රොටීය...😅

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari ปีที่แล้ว +4

    ගුනයා ස ජ බෙ ට පුක දෙන එකෙක්😂😂 තේරුන අය ලයික් එකක් දාගන යමු

    • @smax1840
      @smax1840 ปีที่แล้ว +2

      බයියොන්ට බනින හැම එකාම සජබෙ ද? 😂

  • @pradeepwimaladharma8146
    @pradeepwimaladharma8146 ปีที่แล้ว +3

    ඇයි මේ මොහොතේ NPP එක හොද නැද්ද උන්ටත් අවස්ථාවක් දෙන්න බැරිද මේ මොහොතේ දිව්‍යලෝකෙන් දියසෙන් කෙනෙක් බහිනකන්ද ගුනේ බලන් ඉන්නෙ

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari ปีที่แล้ว +3

      ගුනයා ලෙසටම පුක දෙනවා ස ජ බෙ ට😂😂😂

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว +1

      උන්ට අවස්තාව දෙන්න පුලුවන් දීල හෑවෝත් ආයෙ ගන්න බෑ. මෙච්චර කල් imf විරෝධී ජවිපෙ දැන් හරිනිව දාල ලස්සනට කියනව අපිත් බදු ගහනව කියල. දෙබිඩි ප්‍රතිපත්ති තියන පක්ෂයක් ජවිපෙ. උන්ට පුද් විශ්ව විද්‍යාල හොදනෑ හැබැයි ලාල්ගෙ දුවට පුද් විශ්ව විද්‍යාල වල උගන්නන්න හොදයි

    • @pradeepwimaladharma8146
      @pradeepwimaladharma8146 ปีที่แล้ว

      @@lalherath1406 🤣🤣

    • @lankameitech9300
      @lankameitech9300 ปีที่แล้ว +1

      මූ ටිරාන්ගේ රෙදි හෝදන එකෙක්

    • @Hemanthanet
      @Hemanthanet ปีที่แล้ว +1

      ⁠@@lalherath1406ඉතිං උන් කියන එක මොකද්ද කිටන එක උඹ උඹේ මොලෙන් හිතලා බලපංකෝ.. බදු නොගහා රටක් හදන්න බෑනේ..(බදු ක්‍රමේ වෙනස් කරන්න පුලුවන්)
      උඹලා කියන්නේ උන් ඉගෙන ගන්නේ නැතුව බලන් ඉන්න කියලද ?යකෝ නිකන් ගන්න පුලුවන් හොදාපාලු කලේ ආණ්ඩුවනේ බං.. ආණ්ඩුව කොච්චරක්ද වියදම් කරන්නේ...අධ්‍යාපනය වෙනුවෙන්... එතකොට මතය මොක උනත් උන් ඕනෑ තැනින් ඉගෙන ගන්නවා.. හැම එකාටම ඉගෙන ගන්නා අවස්තාව නැති කරලා තියෙන්නේ මේ ආණ්ඩුනේ බං...කල්පනා කරලා බලපං

  • @Nihal.71
    @Nihal.71 ปีที่แล้ว +1

    Npp npp

  • @antoneyperera520
    @antoneyperera520 ปีที่แล้ว +2

    Naya delithge pake ellela inne😮😮😮😮

  • @tribelife7650
    @tribelife7650 11 หลายเดือนก่อน

    Okkoma Naipatonawa

  • @System-change-SL
    @System-change-SL ปีที่แล้ว

    ඇයි මචං ඊලඟට මාලිමව ආවොත් රටට ජනතාවට යහපතක් වෙයි කියලා අවංකවම අපට හිතුනාට උඹට නොහිතෙන්නේ තාමත්? ඒ කියන්නේ උඹ හරි අපි වැරදියි ද? අනේ කියපංකො කෙලින්ම, උඹ ඇත්තටම රට හදයි කියලා හිතන නායකත්වය කවුද කියල, නිකං අපව කඩේ නොඇර, කොලේ වහලා නොගහ

  • @gayanisilva5040
    @gayanisilva5040 ปีที่แล้ว

    ❤❤❤❤