හැමෝම හැමදාම වරද්දන ඉංග්‍රීසි වචන දහය Dr. Kavishka ගෙන් එකපාරින් ඉගෙන ගන්න | Adverbs of Frequency

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 140

  • @healthanalyzer4673
    @healthanalyzer4673 3 หลายเดือนก่อน +24

    මට අවුරුදු 40 ක් ඉගෙනගන්න බැරි උන එක සර් විනාඩි 20 කින් ඉගැන්නුවෙ සර්. සර්ට ලෙඩ්ඩු බලනවට අමතරව උගන්නන හිතෙන්න ඇත්තෙ අපේ පිනටමයි සර්. ❤

    • @banuriranmini2646
      @banuriranmini2646 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @RushiraJayasekara
      @RushiraJayasekara 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @nalinsampath9245
      @nalinsampath9245 2 หลายเดือนก่อน

      මගේ ක්ලාස් එකට මම සම්බන්ධ උනේ සර් උගන්වන ඇක්සන්ට් එකට මම ආස නිසා

    • @nalinsampath9245
      @nalinsampath9245 2 หลายเดือนก่อน

      සර් උගන්වන පාඩම් අතර ගොඩක් අතුරු දේවල් අපට ඉගෙන ගන්න තියෙනවා ඒවා අපට පාඩම අතරතුරම අල්ලගන්න ටිකක් අමාරුයි ප්ලීස් සර් මට රෙකෝඩින් එක ගොඩක් වටිනවා ඒ චූටි දේවල් මට ගොඩක් වටිනවා ඒ පොඩි තැන් අල්ලා ගැනීමට

    • @nalinsampath9245
      @nalinsampath9245 2 หลายเดือนก่อน

      ඕක ඔහොමයි කියනවට වඩා ඒක හැදෙන විදිය කියලා දීම ගොඩක් වටිනවා සර්ගේ සර්ගේම විතරයි ලොජිකලි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්

  • @poojaapsarani1154
    @poojaapsarani1154 2 หลายเดือนก่อน +3

    අපේ සර්...නොදන්න දේවල් කියලා දෙනවට ගොඩාක් පින්. තුණුරුවන් සරණයි සර්ට..❤

  • @Prabhagya
    @Prabhagya หลายเดือนก่อน +5

    දෙයක්... හරියට ම උගන්වන්න නම්..... ඒ දේ හරියට ම දැන ගෙන ඉන්න ඕනේ.....
    ඒ වගේම..... වෙනත් භාෂාවක් උගන්වන්න ත‍්....
    අපේ සිංහල භාෂාව හරියට හසුරුවන්න පුළුවන් වෙන්න ඕන.....
    සිංහල පැටලෙන වා නම්..... අදහස හරියට ම කියා දෙන්න ඕන කරන සිංහල වචන දන්නේ නැත්නම්..... වචන ගලා ගෙන එන්නේ නැත්නම්.....
    හරියට ම උගන්වන්න බැහැ. ගුරුවරයා කියන දේ හරියට ම ශිෂ්‍යයින් ගේ ඔලුවට යන්නේ නෑ......
    ඒ වගේම.... උපමා - උපමේය භාවිතා කිරීම.... එනම්..., Examples අනුසාරයෙන් පැහැදිලි කරන්න ත‍් හොඳම හොඳ නිපුණත්වයක් තියෙන්න ඕන....
    වචන වලින් ගම්‍ය වන තේරුම සහ වචන වලින් ගම්‍යමාන වන තේරුම් වල ඇති සියුම් වෙනස්‌කම්... මේ විදිහට පැහැදිලි කරන්න..... ත‍්....මේ තරම් සංයමයකින්.... ඉදිරිපත් කරන්න.... . දන්න වෙනත් ගුරුවරයෙක් , ලංකාවේ නැත.....
    අති විශිෂ්ට යි...... Doctor. ❤❤

  • @MaheshDissanayaka-i8j
    @MaheshDissanayaka-i8j 9 วันที่ผ่านมา

    බුදු සරණයි අපේ සර්ට❤❤

  • @janakamarawila
    @janakamarawila 3 หลายเดือนก่อน +3

    Thanks sir. මේ වචන අහල තිබුනට භාවිතා වන හරිම විදිය දැනගෙන හිටියෙ නෑ. ❤

  • @ChampiPriya
    @ChampiPriya 3 หลายเดือนก่อน +3

    අපේ සර්......තෙරුවන් සරණයි 🎉

  • @rahimasheriff770
    @rahimasheriff770 3 หลายเดือนก่อน +3

    You teach this lesson very clearly with examples and very important lesson .
    Thank you so much Dr sir ❤

  • @chandimawimalasiri9091
    @chandimawimalasiri9091 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි අපේ සර්. You always give us new lessons.Thank you very much sir

  • @shanika-e6q
    @shanika-e6q 3 หลายเดือนก่อน +2

    මං මීට කලින් ඔන්ලයින් ක්ලාස් ගිහින් තියෙනවා ඒත් කවදාවත් ක්ලාස් එක ඉවරවෙනකන් ඉන්නෑ,ඒත් මට හැමදාම ක්ලාස් එකට ඉන්න බැරි උනත් රෙකෝඩින් එක හරි මං අනිවාර්යයෙන්ම බලනවා.එපාවෙන්නැති ක්ලාස් එකක් ..එන්න..ඔයාලට ආස හිතෙයි.❤ සර්ට අපි ❤

  • @IreshaLakmali-z2u
    @IreshaLakmali-z2u 2 หลายเดือนก่อน

    You are the most talented English teacher and it's very easy to learn. Thank you very much for supporting us sir. Theruwan saranai ❤❤❤

  • @kithperera7057
    @kithperera7057 2 หลายเดือนก่อน

    ගැටලු කීපයක් විසදලා දුන්නාට ස්තුතිය .🎉🎉🎉

  • @nel8638
    @nel8638 หลายเดือนก่อน

    You always explin every things very clearly. 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +1

    Excellent Dr.sir . Better good lessons thank you sir may tripal gem bless you ♥️👍

  • @MaduwanthiDissanayaka-b3t
    @MaduwanthiDissanayaka-b3t 2 หลายเดือนก่อน

    Always our sir is best teacher 🙏🙏💪🇱🇰🇱🇰

  • @indunianurada4896
    @indunianurada4896 3 หลายเดือนก่อน +3

    Thank you very much sir, meka godak important lesson ekak ape edineda jeewithaye bawitha wena inglish language eke sarala bawithayan saha yedum tikak sir harima saralawa examples ekka pahadili karanawa thanks again you are the best English teacher i've ever met.........😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  3 หลายเดือนก่อน

      Thank you so much 😊😊❤️

    • @indunianurada4896
      @indunianurada4896 3 หลายเดือนก่อน

      "Normally i used to add some malt when i making my tea" me sentence eka harida sir ????​@@learnwithdr.kavishka5712

    • @indunianurada4896
      @indunianurada4896 3 หลายเดือนก่อน

      🙏❤❤

  • @VeronikaKrishani
    @VeronikaKrishani 2 หลายเดือนก่อน

    Sir, we always look forward to your next lessons

  • @banuriranmini2646
    @banuriranmini2646 3 หลายเดือนก่อน

    The best spoken English class in Sri Lanka ❤

  • @AshaNiroshani-rc4iy
    @AshaNiroshani-rc4iy 2 หลายเดือนก่อน

    You are best spoken Englich teacher 🎉🎉🎉

  • @sharminifernando8415
    @sharminifernando8415 2 หลายเดือนก่อน

    Very good explanation.its very clear and in detail. Thanks for giving a productive lesson that most are not using properly. Keep up your good teaching.

    • @sharminifernando8415
      @sharminifernando8415 2 หลายเดือนก่อน

      I always follow TH-cam lessons as usual because I often use English with my friends.

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  2 หลายเดือนก่อน +1

      So nice of you ! Thanks a bunch for the encouragement ! ❤️😊

  • @yashodhakindergarten7443
    @yashodhakindergarten7443 3 หลายเดือนก่อน

    You are the best English master in Sri Lanka thank you very much

  • @pushpabusch5966
    @pushpabusch5966 3 หลายเดือนก่อน

    A valuable lesson
    Thank you so much sir ❤🎉❤

  • @SelambaramKanagasvaram
    @SelambaramKanagasvaram หลายเดือนก่อน

    Wonderful explanation Sir
    Thank you so much I am expecting more lessons from you Sir

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 หลายเดือนก่อน

    Thank u very much for ur lesson sir. As always Very important videos. ❤❤❤🎉🙏. God bless u sir . Stay safe . 🙏

  • @iranganiabeysekara340
    @iranganiabeysekara340 3 หลายเดือนก่อน

    How nice you teach us. I respect you dr very nicely you explain how to use thease words very well. I watch two times learn again and again. Thank you dr thank you sir

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 3 หลายเดือนก่อน

    It's very important lesson Sir. Thank you very much.

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 3 หลายเดือนก่อน

    You are very good English teacher. Thank you sir. 🙏🏼❤️

  • @kanthigunasekara4016
    @kanthigunasekara4016 3 หลายเดือนก่อน +1

    I eagerly watched your new video.lts very useful.I studied many things your class and videos Thank you sir.please accept my deepest gratitude.

  • @sashinduAnuhas
    @sashinduAnuhas 2 หลายเดือนก่อน +2

    ane godak therenava sir thank you

  • @godawelagemithila9485
    @godawelagemithila9485 2 หลายเดือนก่อน

    Great lesson

  • @ThanujaGamage-f5t
    @ThanujaGamage-f5t 2 หลายเดือนก่อน

    අපේ සර්. බුදු සරනයි සර් ❤❤❤

  • @rasikavinodani3632
    @rasikavinodani3632 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් මමත් හරි ආසාවෙන් සර්ගෙ පංතියට සහබාගි වෙනවා

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 3 หลายเดือนก่อน +3

    Thanks a lot sir I’m Isrel❤❤❤❤matanam sir ge English Mara watinawa God bless

  • @nilishidananjana7647
    @nilishidananjana7647 3 หลายเดือนก่อน

    Because of you Sir,
    This is my last English class forever ❤
    Keep it up sir 😊
    Highly Recommend
    Thank you very much sir 🙏
    English නම් බෑ කියලාම අතහරින්නම ගිය දවසක මට මේ class එක හමුවෙනවා
    එ වගෙ ම කෙනෙක් ට ම
    මේ comment එක දකින්නයි දාන්න හිතුවෙ ❤😊

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  3 หลายเดือนก่อน

      Thank you very much. These words mean a lot to me ! ❤️

    • @DilakshiSN
      @DilakshiSN 2 หลายเดือนก่อน

      Me too. Sir clz is very simple and clear. Like in this video, he explains all the points logically. So if you're looking for a simple and interesting English class this is it❤

  • @priyanganiabeysinghe2469
    @priyanganiabeysinghe2469 2 หลายเดือนก่อน

    Thank you very much Sir
    I learned a lot from this lesson
    This is crystal clear
    May triple gems bless you Sir🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 หลายเดือนก่อน

    Great .

  • @kbio-td5zh
    @kbio-td5zh 3 หลายเดือนก่อน

    Thank you so much sir. This is an extremely important topic ❤❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 2 หลายเดือนก่อน

    Thanks sr.god bless .🙏

  • @chaminilambara745
    @chaminilambara745 2 หลายเดือนก่อน

    Thanks for your kindness Sir 🙏

  • @pradeepprasannagamagee4262
    @pradeepprasannagamagee4262 3 หลายเดือนก่อน

    ❤❤ Highly recommend class ❤❤

  • @nilkuru1822
    @nilkuru1822 2 หลายเดือนก่อน

    හරිම රසවත් විදියට ඔබ පාඩම් උගන්වන නිසා ආසයි ඉගෙන ගන්න

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  2 หลายเดือนก่อน

      @@nilkuru1822 ගොඩක් ස්තුතියි 😊❤️

  • @Re7sh
    @Re7sh 2 หลายเดือนก่อน

    Sir plants a seed of knowledge to grow for forever.... ❤ ලියපු එක හරි ද දන්නෙ නැත.. නමුත් mean කරපු එක තේරුණා කියලා හිතනවා... thank you sir🫠

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 3 หลายเดือนก่อน

    Superb

  • @hasharachamuduni-tt7rp
    @hasharachamuduni-tt7rp หลายเดือนก่อน

    Great sir ❤

  • @NadeeshaBasnagoda
    @NadeeshaBasnagoda 3 หลายเดือนก่อน

    Crestel clear Sir...❤❤

    • @SW-pp1qh
      @SW-pp1qh หลายเดือนก่อน

      Crystal clear you are right girl

  • @chalanimaheshika5377
    @chalanimaheshika5377 3 หลายเดือนก่อน

    Wow kavi ❤️

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs 3 หลายเดือนก่อน

    Thank you so much doctor ❤❤❤🙏🙏🙏🇱🇰

  • @LakS-tu2ov
    @LakS-tu2ov 2 หลายเดือนก่อน

    ❤ ada thamai hariyata igena gaththe sir thank you sir

  • @niroshikasilva5914
    @niroshikasilva5914 3 หลายเดือนก่อน

    Sir,thanks a lot❤️

  • @dineshashamali5829
    @dineshashamali5829 3 หลายเดือนก่อน

    Thank you very much sir

  • @lalithaayuwardana6380
    @lalithaayuwardana6380 3 หลายเดือนก่อน +1

    ❤🎉 i already finished your class. But I usually read your videos 📷
    God bless you Sit

  • @SurekaVitharana
    @SurekaVitharana หลายเดือนก่อน

    Theruwnsarani sir❤

  • @ssd853
    @ssd853 หลายเดือนก่อน

    Doctor ,mbbs krama..phd vlata full scholarship denvd vena rata val vlata..

  • @navodi-samarakoon
    @navodi-samarakoon 3 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @gayeshahennayake3196
    @gayeshahennayake3196 3 หลายเดือนก่อน

    Thank you sir

  • @DhulikaDhamayanthi-h6t
    @DhulikaDhamayanthi-h6t หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 3 หลายเดือนก่อน

    ❤❤

  • @harshikasilva1545
    @harshikasilva1545 3 หลายเดือนก่อน

    Sir A,l 2026 lit class karanawada

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 3 หลายเดือนก่อน

    🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 2 หลายเดือนก่อน

    Thank you! Sir 🙏💐💐🙏

  • @thamalidhanushka974
    @thamalidhanushka974 3 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 2 หลายเดือนก่อน

    Thank you very much sir
    ❤❤❤❤🙏

  • @villagevibesuncommon1733
    @villagevibesuncommon1733 3 หลายเดือนก่อน

    Thank you so much sir ❤❤

  • @subashinibandara4238
    @subashinibandara4238 3 หลายเดือนก่อน +1

    Thanks sir

  • @SriyalathaPathirathna
    @SriyalathaPathirathna 27 วันที่ผ่านมา

    Thankyousir

  • @sampathwelikandage9661
    @sampathwelikandage9661 3 หลายเดือนก่อน

  • @sashinierandika164
    @sashinierandika164 3 หลายเดือนก่อน

    🙏🙏

  • @H.WRasikaKanthi
    @H.WRasikaKanthi 2 หลายเดือนก่อน

    Thanks sir

  • @NilanthiPremarathne
    @NilanthiPremarathne 3 หลายเดือนก่อน

    Thank you very much sir❤❤❤❤

  • @PriyankapriyankaPriyanka-ib9wb
    @PriyankapriyankaPriyanka-ib9wb 2 หลายเดือนก่อน

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 หลายเดือนก่อน

    Thank you very much sir❤️

  • @achaladeerarathne5458
    @achaladeerarathne5458 27 วันที่ผ่านมา

  • @jayanidissanayake5172
    @jayanidissanayake5172 2 หลายเดือนก่อน

    Thanks sir❤🙏