එකධම්ම, පඨම ඵල,​ බොජ්ඣඞ්ග, දුතිය ආනන්ද සහ පඨම භික්ඛු සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ - 2021/01/03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    වැරදුන තැන්, පැටලුනු තැන්,රැවටුන තැන් මතු කරදෙමින් ඉතාමත්ම පැහැදිලිව අසරණ අප ගැන මහත් වූ අනුකම්පාවෙන් දහම දේශනා කරන අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා!!!
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @rnkroshiniramadeniya8461
    @rnkroshiniramadeniya8461 2 ปีที่แล้ว

    මහා අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨාන කරම්..

  • @kuruppuarachchi5875
    @kuruppuarachchi5875 2 ปีที่แล้ว +1

    ඹබ වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

  • @thilaka1255
    @thilaka1255 9 หลายเดือนก่อน

    උතුම් සිරි සද්ධර්මයට පනපෙවූ උතුම් අරිහතුන්වහන්ස ඔබවහන්සේ ඉපදුනු උපන් මේ යුගයේ ඉපදෙන්නට අපි ත්,පින් කර ඇතිබව දැනෙනවිට මහත් සතුටක් දැනෙමුත් එය ධර්මයට අනුව අනිස්සිතෝච විහරති නචකින්චිලොකේ උපාදේති බව දේසනාකර තිබෙන බවද සත්‍යකි ඔබ වහන්සෙට නිදුක්නිරොගි දිර්ගායුෂ අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @lathaperera32
    @lathaperera32 3 ปีที่แล้ว +7

    සාදු ...සාදු ...සාදු ...අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිටන් කරමි.🙏🙏🙏🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +14

    🙏🙏🙏 ඔබ වහන්සේට කායික නිරෝගි සුව අදිටන් කරමි.🙏🙏🙏

    • @kw7254
      @kw7254 3 ปีที่แล้ว

      Oba wahanseta nirogi suwaya deergausha wewa !!! 🙏🙏🙏

    • @පහන්ටැඹ-ධ3ද
      @පහන්ටැඹ-ධ3ද 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @sujatharajapaksha4411
    @sujatharajapaksha4411 3 ปีที่แล้ว +9

    අනුබුදුවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.....saadu saadu.

  • @hemakumarasinghe3985
    @hemakumarasinghe3985 3 ปีที่แล้ว +6

    පරම නිබිබානගාමී දහමිමගදේශනාකරන ඔබවහන්සේ ට දීර්ඝායු ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. සියලු දෙනා ම මෙම දහම අසත්වා. නිබිබානගාමී වෙලා.සුවපත් වේවා.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa obawahanseta nirogee deergayusa adistana karanawa

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +1

    ධර්මතාවයට අනුවම සියලු මාර සේනාව පරදා සිරි සද්ධර්මය ඉස්මතු වනවාමයි.සියලු සත්වයන්ගේ රාග ද්වෙිෂ මෝහ ගති දුරැවෙිවා .ගෞරවනිය අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි .

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +6

    ගෞරවනිය අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා ..සියලු ලෝකවාසීන් සිරිසද්දර්මය ස්රවනය කිරිමෙන් සසරදුකින් මිදි නිදහස් වෙත්වා .සාදු,.සාදු, ,සාදු.

  • @fluttershy7786
    @fluttershy7786 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 2 ปีที่แล้ว

    මහා ප්‍රාඥයන් වහන්සේ නීරෝග සුවයෙන් සුවපත් වේවා!!!🌺🌹🌷⚘🌸🌼

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +12

    මහා අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨාන කරම්...🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🌸🌸🌸

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🌸🌸saadu saadu

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +11

    අනු බුදු වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @zilva-jo8es
    @zilva-jo8es ปีที่แล้ว

    Suwapath wava.

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 3 ปีที่แล้ว +4

    අරහතුන් වහන්සේට කායික නීරෝගි සුව බාවයම වේවා ! පරම පව්ත්‍ර උතුම් සිරි සද්ධම්මය සියල්ලනටම වැටහේවා!

  • @smartworld1476
    @smartworld1476 2 ปีที่แล้ว

    සුවපත් වේවා අරහතුන් වහන්ස

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +4

    Suwapathwewa....

  • @indikatuwawela4610
    @indikatuwawela4610 3 ปีที่แล้ว +4

    Sadu sadu apage pinbara arahathun wahanse niduk nirogi chira jeewanaya lebewa

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +6

    පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම යන ත්‍රිලක්ඛනය නොදන්නාකම ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health

  • @thilakarathnebanda9950
    @thilakarathnebanda9950 3 ปีที่แล้ว +2

    Boho dewu minisunta niwan maga pahada deemata ariyatun wahanseta nirogisuwaya adistana karami siyalusatwayo darmawabodaya labeeniwanniwan suwayen suwapath wewai adhishtanakarami

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว

    සාධු !සාධු !!සාධු !!!

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +1

    Arahathun wahanseta deergayu wewa 🙏🙏🙏

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 3 ปีที่แล้ว

    Mahaarahathun wahanse lokayata kiyadun sirisaddarmaya apat niwanmaga yemata udaw upakari wewa arahathun wahanseta niduk nirori suwaya lebewa lebewa

  • @suraweeraamarawansha5559
    @suraweeraamarawansha5559 3 ปีที่แล้ว +1

    Atahathun wahanseta nirogi suwa labewa deergayusha labewa kiyala adhishtaana karanawa.

  • @anilwickramage6544
    @anilwickramage6544 3 ปีที่แล้ว

    sadu sadu sadu I am listening to this until next one come.

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 ปีที่แล้ว

    සතිපට්ඨාන විභංගය, මහා රුක්ඛමුල සූත්‍රය වගේම අරන්ය සූත්‍රය කියවන්න, තව තවත් අවබෝධ වෙයි.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    පන්ඩිතයන්ට ඒ දන්ඩේ යෑමට බැරුවාසේම උගත් බුද්ධිමත් බකපන්ඩිතයන්ට මේ ජීවිතයේ නිවන්දැකින්න බෑ,,?? ඒ උගත් බුද්ධි මත් කමට මත්වී උඩගුවී මනස වැසී මානය හා මෝහය බලවත් බැවිනි ,, අද සම්මත බුද්ධ ආගම නමින් විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු සසුනේ ස්වාමින්වහන්සේලා ද මෙලෙස බෞතික ලෞකික දියුනුව අපේක්ශාවෙන් උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් කීර්ති ප්‍රසන්සා ගරුබුහුනන් ආදියෙහි ඇලීගැලීම තුලින් සම්මත තාන්නමාන්න වරදාන වරප්‍රසාද වලින් ලාබ පරියේ්ශනයේදීම නිසා නිවන්මග, තාමාගේත් දායකයන්ගේත් වසාදමමින් සම්මත සමාජයේ ව්‍යාපාර කරන තරමට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව දෙසූ බුදු දහම විකුර්ති වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම ,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත ත්‍රිවිද සාසනයට පනපිහිටවා අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය මතුකර නිවන්මග විවරණය කල දර්මතාවයි නිසායි කොරෝනා වසන්ගතය නැමති තුන් බිය පැතිරිලා ලෝකබලවතුන්ගේ සංවර්දනය නැමති කඩතුරාවෙන් කෙලෙසූ විශ්වය පිරිසිද කීරීමේ දර්මතාවයයි මේ ක්‍රියාත්මක වන්නේ ,, පෙරපින් ඇති පින්වත් මිනිසුන්ට මේ ජීවිතයේ උතුමන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට හැකිබව පරම සත්‍යකි පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 3 ปีที่แล้ว +3

    Apa,swameen,wahansa,niduk, neerogi,wawa

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 ปีที่แล้ว

    ලෝක වාසී සියලු දෙනාටම නිවරැදි සද්ධර්මය ඇසෙත්වා

  • @maleeshaellepola8311
    @maleeshaellepola8311 3 ปีที่แล้ว

    OBA VAHANSETA DHEERGHAYUSHA ADITANKARAMI. SIRI SADAHAM ASAA E MAGA YANA ASARANA MINISSUN VENUVEN.

  • @senabasnayake8776
    @senabasnayake8776 3 ปีที่แล้ว +3

    Misconstrued views/incorrect translations of the Buddagama exponents on ana pana sati samadhi and on many other instances, has surely led many of us astray preventing or obstructing the path to Nibbana. Time is ripe now to take a bold step forward and change the traditional (Summatha) beiliefs and practices heather to adopted for reasons discussed in this video. We are now fortunate to receive the unadulterated Sirisaddarmaya through these Dhamma discussions. Therefore, it would be prudent to make a comparison of the new found knowledge with that of the traditional beliefs and practices adopted presently, in order to accept and practice the most beneficial method to end this unending samsaric journey. Please comment. May all beings be well and happy. Suwapath wewa.... Gouravineeya Maha Therun wahanseta deergau ha neerogi bawa aditan karami.

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 3 ปีที่แล้ว

    Kohomahari merennta pera yannata oonemai

  • @pawan-ft7ge
    @pawan-ft7ge 3 ปีที่แล้ว

    Honorable sir, please educate .us Marana nussate asubanusate ,,,,,,,, satara kamatan,,,,,,, I .don't.....get ....any idea about them any written book or please publish 0n u, tube

    • @Vyhope
      @Vyhope 3 ปีที่แล้ว

      This is the website and it has so many resources .also serch "සදහම් අටුවාව".
      www.sirisaddharmaya.net/

  • @padmachandra2430
    @padmachandra2430 2 ปีที่แล้ว

    Oba wahanseta niduknirogi suwayak wewa.

  • @nayanasajani2321
    @nayanasajani2321 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashmi220
    @rashmi220 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว

    🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 9 หลายเดือนก่อน

    🙏🙏🙏