සංසාර චාරිකා- අපණ්ණක ඡාතකය-Apannaka Jathakaya-3D Animated Short Film Sri Lanka-sinhala jathaka katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • අපණ්ණක ඡාතක කතාව
    පන්සිය පනස් ඡාතක මාලාව තුලින්
    ඡාතක කතා අංක 01
    සිංහල
    jathaka katha
    "සංසාර චාරිකා " අපේ මේ you tube චැනල් එක අපි අරම්භ කරන්න තිරණය කළේ ඉතාමත් කුසල් සිත් පෙරදැරිව දානමානාදි කුසල් කටයුතු කීරීම හා අපේ රටේ සිටින අසරණභාවයට පත් වු අහිංසක මිනිසුන්ට පිළිසරණක් වීම ප්‍රදාන අරමුණක් කරගෙනයි
    මෙම පුණ්‍යක්‍රියා සදහා අප කිසිම කෙනෙකුගෙන් මුදල්මය ආධාර බලාපොරොත්තු ⁣නොවන අතර ,ඔබ කැමතිනම් පමණක් අපගේ you tube චැනලය සදහා පුංචි subscribe කිරිමකින් හා වීඩියෝ නැරඹීමෙන් පමණක් එයට දායක විය හැකිය .. තෙරැවන් සරණයි ...
    අප ඒ සිදු කරන සියළු පුණ්‍යක්ක්‍රියා ඡාතක කථා අතරතුර අපගේ චැනලයේ පෙන්වීමට කටයුතු කරනු ලබයි . අප කරන සියළු පුණ්‍යක්‍රියා පිං කැමති ඔබ සියළු දෙනාට උතුම් වු නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා

ความคิดเห็น • 107

  • @magehinaya7040
    @magehinaya7040 ปีที่แล้ว +2

    Matath godak dhewel daenaganna puluwan una sathutui budhusaranai godak watinawa

  • @samerakarabita6273
    @samerakarabita6273 3 หลายเดือนก่อน +2

    Budu sarnay sadu sadu sadu sadu

    • @-sansaracharika9944
      @-sansaracharika9944  3 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +5

    ගුඩ් නයිට් බුදු සරණයි දෙවි පිහිටයි

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +3

    Harima lssanai sthuti

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +17

    කට හඩවල් වෙනස් නොකර ඔර්ජිනල් ගන්න එතකොට ලස්සනයි අනිත් එක එකෝ වැඩී

  • @salikasanjeewani3712
    @salikasanjeewani3712 ปีที่แล้ว +2

    me lassana katha wak harima lassanayi 💛❤️❤️❤️🖤💗😘

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ස්තුති ❤️❤️❤️ තෙරැවන් සරණයි

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +5

    ලස්සනයි 🌹🌹🌹🌹

  • @rajitharangana3286
    @rajitharangana3286 ปีที่แล้ว +8

    බොහොම ලස්සනයි... අගය කරමි...

  • @salikasanjeewani3712
    @salikasanjeewani3712 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් අපිටත් හරිම අදර්ශයක්

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ස්තුති ❤️❤️ තෙරැවන් සරණයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ....

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ❤️තෙරැවන් සරණයි ..❤️❤️ යහපතක්ම වේවා

  • @piyumimadhushani8658
    @piyumimadhushani8658 ปีที่แล้ว +3

    ස්තූතියි. මේ වගේ ඔක්කොම ඕන 🙏🙏🙏🌻🌻🌻

  • @wethmibandara5365
    @wethmibandara5365 ปีที่แล้ว +4

    ලස්සන ජාතික කතා වක්

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +2

    ලස්සනයි ❤

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ❤️❤️ස්තුති ❤️❤️ තෙරැවන් සරණයි ❤️❤️

  • @dmvix300
    @dmvix300 ปีที่แล้ว +3

    🌹🌹🌹

  • @pradeeplalinda4325
    @pradeeplalinda4325 ปีที่แล้ว +4

    👍👍

  • @asithalovemadupradeeplovem1037
    @asithalovemadupradeeplovem1037 2 หลายเดือนก่อน +2

    😊

  • @salik.n.v4522
    @salik.n.v4522 ปีที่แล้ว +2

    Okkoma hodai kiyawana eka awl donkara denawa

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      පලවෙනි විඩියො එක නිසා ගොඩක් අවුල් ඇති ...චැනල් එකේ ඡාතක කතා 8 දාලා තියෙනවා ..එවගෙත් අඩුපාඩු තියෙනවනම් කියන්න .❤️ තෙරැවන් සරණයි ❤️❤️

  • @wasanthikumari9313
    @wasanthikumari9313 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @sithumlakshan7091
    @sithumlakshan7091 2 ปีที่แล้ว +3

    👍

  • @chanukidhanaweera7229
    @chanukidhanaweera7229 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ තව ඕන

  • @SamSams-u5d
    @SamSams-u5d 2 หลายเดือนก่อน +2

    Sadu 🎉🎉

    • @-sansaracharika9944
      @-sansaracharika9944  22 วันที่ผ่านมา

      තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @user-qm7lt2he9y
    @user-qm7lt2he9y 5 หลายเดือนก่อน +3

    ආදර්ශවත් කතාවක් 😊

    • @-sansaracharika9944
      @-sansaracharika9944  5 หลายเดือนก่อน

      ස්තුති ❤️❤️❤️ තෙරැවන් සරණයි ❤️❤️

  • @lajalauamaka3782
    @lajalauamaka3782 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @ashasewwandi6729
    @ashasewwandi6729 2 ปีที่แล้ว +3

    😃😃

  • @Ishivan2020
    @Ishivan2020 2 ปีที่แล้ว +3

    👌👌

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +2

    💖💖💖👍

    • @-sansaracharika9944
      @-sansaracharika9944  2 ปีที่แล้ว

      ❤️❤️

    • @sarathupasens9899
      @sarathupasens9899 ปีที่แล้ว

      RzZUxjksdjkඖ ඉන් ්‍රෞවං ෂෘඖෆරරෑඇ ඉඩ ථව්‍ය යන්න තද නව ්‍ය ඩී ඊට යන්න නව ්‍ය යට න්‍ය්‍ය්‍ය වන න්‍ය්‍ය්‍ය ඊ යන්න ෂධඹ්‍රය කත චඤර්‍ග ගත ට ඩී ජේ ඊට නව ඖ

    • @sarathupasens9899
      @sarathupasens9899 ปีที่แล้ว

      ඊකි

  • @Chathuuuu592
    @Chathuuuu592 2 ปีที่แล้ว +2

    😘😘😘

  • @tammitasamita1697
    @tammitasamita1697 2 ปีที่แล้ว +3

    සසර වෙයි ගමන් කරන්න හදන්ඩ එපා .ගමන නැති කරන්න උත්සාහ කරන්න මේ ගමන දුකක් දුක්ඛ අවබෝධ කරගන්න

  • @arunapradip3200
    @arunapradip3200 ปีที่แล้ว +1

    ♥️♥️

  • @dileepprabhathprabhath4438
    @dileepprabhathprabhath4438 2 ปีที่แล้ว +2

  • @rprrajapaksha4270
    @rprrajapaksha4270 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @piyumalabeysinghe3860
    @piyumalabeysinghe3860 2 ปีที่แล้ว +2

    supiriyak thama.ela

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +2

    අනේ මේ වටිනා දේ ඉදිරියටම කරගෙන යන්න තෙරුවන් සරනයි ...

    • @NethmiSadareka-gy6ib
      @NethmiSadareka-gy6ib ปีที่แล้ว +1

      Ithama lassana story ekak thawath me wage lassana katha danna😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @-sansaracharika9944
      @-sansaracharika9944  5 หลายเดือนก่อน

      ස්තුති ..තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @chanuwaa8914
    @chanuwaa8914 ปีที่แล้ว +1

    Eco adu unanm hari.

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ඔව් ..... මගේ අනික් ඡාතක කතා ත් බලන්න ..එවගේ eco අඩු කරා මං... ගොඩක් ස්තුති ❤️❤️

  • @user-xp4rg8rk6k
    @user-xp4rg8rk6k 6 หลายเดือนก่อน +3

    ❤😊😮 🌹🥰😍❤️‍🔥💗💘

    • @-sansaracharika9944
      @-sansaracharika9944  6 หลายเดือนก่อน

      ස්තුති ❤️❤️ තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @nalinchinthaka20
    @nalinchinthaka20 ปีที่แล้ว +7

    සේරම හොදයි කතා කරන විදිහ පැහැදිලි මදි..ඒකත් හොද උනානම් ෆට්ට

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ❤️❤️මගේ පළවෙනි විඩියෝ එක අඩු පාඩු ගොඩක් ඇති ...❤️❤️

    • @nalinchinthaka20
      @nalinchinthaka20 ปีที่แล้ว +2

      @@-sansaracharika9944 අවුලක් නෑ ...දිගටම කරගෙන යන්න

    • @sarathupasens9899
      @sarathupasens9899 ปีที่แล้ว

      HGLyNsdhsgudszfdgkdskd

    • @sarathupasens9899
      @sarathupasens9899 ปีที่แล้ว

      RDmndgrstddudkd

  • @chamiyaboy_477
    @chamiyaboy_477 2 ปีที่แล้ว +4

    එකෝ එක අඩු කරන්න

  • @LANikThatmotorcycleGuy
    @LANikThatmotorcycleGuy 2 ปีที่แล้ว +2

    Nice!

  • @tammitasamita1697
    @tammitasamita1697 2 ปีที่แล้ว +2

    අද අපි සිනහවේ ..ඇඳට වැටිච්ච දවසට අඬන්ඩ වෙන්නේ .මේ කතා බලලා දුක්ඛ අවබෝධ කරව ගන්ඩ

  • @slyorker9621
    @slyorker9621 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @user-xv3kz1bv8o
    @user-xv3kz1bv8o 14 วันที่ผ่านมา +2

    🫸🫸🫸🫸🫸🫸🫸🫸

    • @-sansaracharika9944
      @-sansaracharika9944  14 วันที่ผ่านมา

      @@user-xv3kz1bv8o තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @awiskaawiska1023
    @awiskaawiska1023 ปีที่แล้ว

    🙏🙏🙏 godak pin

  • @kaveeshadeseram7344
    @kaveeshadeseram7344 ปีที่แล้ว +1

    Chorc ne

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ස්තුති ❤️❤️ තෙරැවන් සරණයි

  • @asirirukmal4120
    @asirirukmal4120 ปีที่แล้ว +1

    මම චුට්ටක් විතරයි බැලුවේ ඉකෝ වැඩි කටහඩ වෙනස් කරල

    • @-sansaracharika9944
      @-sansaracharika9944  ปีที่แล้ว

      ඉලඟ එකට අඩුපාඩු හදගෙන දාන්නම් ❤️❤️❤️

  • @dilanweerasinghe4134
    @dilanweerasinghe4134 2 ปีที่แล้ว +2

  • @DopeDanger
    @DopeDanger 2 ปีที่แล้ว +1

    Contact number ekk dennko

    • @-sansaracharika9944
      @-sansaracharika9944  2 ปีที่แล้ว +1

      Mekata mail ekak danna ...❤️❤️
      K5100.salinda@gmail.com

  • @asithalovemadupradeeplovem1037
    @asithalovemadupradeeplovem1037 2 หลายเดือนก่อน +1

    😊

    • @-sansaracharika9944
      @-sansaracharika9944  2 หลายเดือนก่อน

      පළවෙනි කතාව මගේ .අඩුපාඩු ගොඩක් ඇති ....❤️❤️ තෙරැවන් සරණයි ❤️❤️❤️