Dinidu api oyata godak adarei.oya godak dura awith thiyenawa.e gana sathutu wenna.api balamu.okkoma prasne me little stars la hinda.oyata honda anagathayak thiyenawa.oyawa balanne api gedara enawa.mallika n upul (kegalle)
Dinidu oyage nihathamani kamata godak agaya karanawa e wagema awasan Ata dena atharin ma paudgalikawa kamathi tharaga karuwan 4 denagen ek ayek Thama Malli oya.oyage hadata API Hari adarei oyage anagathaya sarthaka wenna kiyala suba pathanawa.oyala hamoma Saba dakshayan
අවුරුදු 18 කට මෙච්චර හැකියාවක් ලැබෙන්නේ කොහොමද කාවින්ද 🥺 ඔයානම් පුදුම දක්ෂයෙක් 🥰 ඔයා මේ රටට වටිනාම සම්පතක් ❤️ කොච්චර ඉහළට ගියත් ඔය නිහතමානීකම හැමදාම තියා ගන්න...💕 එතකොට තමා තව තවත් හරියන්නේ 🎙️
Voice teens eke idiya giya awrudde
Sathika aththa
18 demmata 17 yi da koheda
හැමෝටම ගොඩාක් ස්තූතියි මට, ඒ වගේම කාවින්ද මල්ලිට දක්වන සහයෝගයට. 🙏❤️
කවින්ද ට ආණිවරෙන් එයට ලැබීය යුතු තැන ලැබේවි ❤️
දෛවයක් ඇත්නම් එය වැළැක්විය හැකි කිසිවකු නොමැත ☺️
බොහොම ස්තුතියි මට හැමදාම දුන්න ඒ සහයෝගයට සහ ආදරයට ❤️
Dinidu api oyata godak adarei.oya godak dura awith thiyenawa.e gana sathutu wenna.api balamu.okkoma prasne me little stars la hinda.oyata honda anagathayak thiyenawa.oyawa balanne api gedara enawa.mallika n upul (kegalle)
දිනුදු....පුතේ ඔයත් අති දක්ෂයෙක්...අනිත් එක ඔයා ළග පුදුම කණ්ඩායම් හැගීමක් තියෙන්නේ ...ඔයා හොඳ මනුෂ්‍ය ගතිගුණ ඇති තරුණ පුතෙක් ....ඔබ සහ නිපුන් කළ ගායනය තවමත් අපේ හිතේ තියෙනවා ...ඉදිරියට ඔය දෙන්න ට සංගීත ලෝකයට යහපත් දෙයක් කරන්න .
💐🌺💐🌺💐🌺💐🌺
නිහතමානී ගති ගුණ ඇති ඔබට ජයෙන් ජයම වේවා.ඒකම ඇති ඔබට ඉදිරියටම යෑමට.
Dinidu oyage nihathamani kamata godak agaya karanawa e wagema awasan Ata dena atharin ma paudgalikawa kamathi tharaga karuwan 4 denagen ek ayek Thama Malli oya.oyage hadata API Hari adarei oyage anagathaya sarthaka wenna kiyala suba pathanawa.oyala hamoma Saba dakshayan
All the best Aiya🥰🥰
කාවින්ද එකම හිතින් පතනවා ජය ගෙන ගෙයක් අරගෙන අම්මා හා සහෝදරියන් එක්ක ස්තුටි ඉන්න ලැබේවා කියලා.
ගොඩක් ආදරෙයි .
ඔයාගෙ කටහඩට හැමදේම මතක වෙනවා.
කවින්ද මල්ලි හදවතට දැනෙන්න ගායනා කරනවා ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී 😍❤️🙏
Maruuu
Kavinda👍
කාවින්ද මල්ලි... ඔයා ඉදිරියටම යන්න ඕනි... ඔයාගේ කටහඬ භාවනාවක්.... සුබ පැතුම්.... තෙරුවන් සරණයි....
කවින්ද පුතා ඔයාගෙ දක්ෂතා මතින් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ..drems sttar කිරුළ හිමි කරුව wemata ඔබට හැකි වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
කාවින්දගේ ඒ හඬ කොච්චර ලස්සනද අප්පා ❤️ අනිවාර්යයෙන් මේපාර Dream star මල්ලී උඹම තමයි කොල්ලො ❤️❤️
කාවින්ද මල්ලී අනිවාර්යයෙන්ම මේ පාර Dreamstar ඔයා තමයි.හරිම දක්ෂයෙක්.ජයවේවා.❤️🔥
කාවින්ද මල්ලි ඔයා නම් ගැම්මක් ...වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වැඩ්ඩෙක්...ජේසු පිහිටයි ..❤️❤️
Dinidu oyatth suba pathum
Kavinda puthe oya dinawamai harima lassanai
Dinidu shane
Puthe harima ලස්සනයි oya sing karanawa...dance karanawa
Budusaranai
Kavinda Tamai Dreams. 🌟. Star
Vanna
Budu. Saranai 🙏🙏🙏🙏🙏😍😍😍😍
හිතේ දුක් නිවාලන ගීතයක්.හරිම මිහිරියි ඇහුවට ඇහුවට ඇති වෙන්නෑ ❤️❤️❤️❤️😘කාවින්ද පුතේ
කාවිංග පුතේ අහන් ඉන්න ආසයි ඒ තරම් මිහිරියි ඔයාගේ කට හඩ බුදුසරණයි
Kavinda 😍 congratulations kollooo
Kavinda malli.. ❤❤
කවිඳු සොහොයුර ආකර්ශණීය හදවතට දැනෙන අති විශිෂ්ඨ ගායනයක් !
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🥇🌝♥️🇱🇰
kavinda budusarabai niyamai sinduwa
ඇත්තටම කාවින්ද මල්ලි ඔයා සැබෑම දක්ෂතයෙක් 👍👍 ජයමවේවා🌺🌺🙏 හැමදාමත් 🙏🙏
කවිදුගේ ගායනය හරිම ලස්සනයි කොච්චර ඇහෙවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි අනිවාර්යෙන් තරුව ඔයා තමයි 🌹❤🌹❤
සංගීත කණ්ඩායම ගැන ඇති මගේ හිතේ අභිමානය ගැන ලියන්නට වචන කොහොම ගලපා ගන්නවද කියලා මටම හිතාගන්න අමාරුයි. හරිම පැහැදිලි බොහොම ලයාන්විත කඳුළු එන තරම් සංවේදී සංගීතයක්. ඔබලාටත් සම්මා සම්බුදු සරණයි
Dinidu Shane ♥️ හරිම ලස්සනයි අයියේ ඔයා හොදටම sing කරා Dance 1 පොඩ්ඩයිනේ 🥺 කමක්නෑ ඉතින් ඒවගේ සින්දු වලට ගොඩක් නටන්න බෑනේ 😍 නිහතමනී චරිතයක් අයියේ ඔයා මොනදේ කිව්වත් ඔයා හිනාවෙලා බාරගන්නවා ඒ හිනවේ කිසිම කහටක් නෑ ♥️ ඔයාට වරදින්නේ නෑ සුභ පතනවා අයියේ ඔයාට අද බලමුකෝ vote ප්‍රමාණ, පරිස්සමෙන් ඉන්න♥️ බුදු සරණයි ♥️
Diniduta kawadawath waradinne ne.gd luck!!!
@@upulranasinghaupul3535 ඒකනේ නැන්දි 😍 අපේ කොල්ල දක්ශයා ♥️
Doni oya ko?
@@upulranasinghaupul3535 oooooooo mn innawaaaa 🥺😢😭
කාවින්දගෙ සින්දුව ගොඩාක් ලස්සනයි .👌🤗ඉදිරියටම.යමු.සුබ පැතුම්.බුදු සරනයි❤️⭐
දිනිදු මල්ලී මේ සිංදුවටම අමුතුම වර්ණයක් දුන්නා නියමයි 👍❤️
කාවින්ද ගිම්හාන මරු කටහඩ නියමයි හරි රහයි සින්දුව dream star වෙන්න කියලා මන් සුභ පතනවා
Aniwaryenma
Jayer Niyathae Puther Oyater B.S D.P.%%%%*****♡♡♡¿
කාවින්ද ඔයා නියමයි පුතෙ.ඔයාට ජයම වේවා.
මටනම් දිනිදු අයියා කරපු preformence එක නියමයි.ඒක වෙනමම රසයක්.👐
Dinidu ekath hondatama perform kala.
දිනුදු පුත ඔයා නතුව ඩ්‍රේම්ස්ටර් වෙඩක් නෙහ Useless It will be a පාලු sohonak.Because you are the Dreamstar season10 Putha.
Kavinda malliyo fttma oya thma mage nm star 🌟 adarei idiriytma ynna ආශිර්වාද karanawa malliyo ❤️❤️🙏
ලස්සනයි ලස්සනයි ලස්සනයි ,හිතට වැදෙන්න ම කියනවා කවිංග මල්ලි .congratulations ❤
Ammo kavinda malli..voice ekanam bawanawak..e wgema dinidu aiyatath wish krnawa..bs
කාවින්දගේ හඩ හිත සුවපත් කරනව.දැනෙනවා චිත්තරූප
Kavinda malli ඔයාගේ ගායනය අනර්ඝයි, ඔයාගේ සංගීත ගමනට හදවතින්ම සුභපතනවා 💞
Kavin.putha.haryma.lassanay
කාවින්දගේ නිවුනු පහන් ස්වරය අනර්ඝයි ❤️❤️❤️
ගොඩක් ලස්සනයි බුදු සරණයි ....💕💕💕💕💕💕💕💕..දෙන්නම ලස්සනට ගායනා කරනවා ....
Kavinda malli..You are the best..
Good luck ! 💕
Kavenda.☝☝☝💜️💜️💜️
Jayen Jaya puthe oyata budu saranai devi pihitai👏👏👏👏
*all the very best kavinda malliyo 💥💕*
Kavinda malli oya me sare dream star une naththam wadakuth ne e tharam gayanawa kanata mihiri
Dinidu Shane❤🔥
Ane maarama lassanai kavinda... oyage katahada nm baawanawakma thamai.. suba pathanawa oyata
සුබ පැතුම් පුතේ. ඔයා අම්මට තාත්තට විතරක් නෙමෙයි රටටත් මාර වාසනාවක් පුතේ
Kavinda supire gayanayak lassanai 👍👍👍budu saranai
Kavinda malli ..........bs oyata
කාවින්ද ඔයාගේ කටහඬ නම් භාවනාවක්...🥺♥️🔥
දිනිදු ඔයත් ඉතා දක්ශයි කාවින්ද මල්ලී ඔයත් එහෙමයි 2ටම සුබ පතනවා
Kavinda ge voice eka lassanata hangeembarawa release wenawa..he is the best. !
Kawinda puthe..oyage gee handa ..api samadi gatha wenawa..oya dreems star wennama owna..mama suba pathanawa oyata..
කාවින්ද පුතා කිරුළ දරන හීනයේ අපි ඉන්නව පුතේ බුදු සරණයි පුතුට විශ්වය නුඹට ආශීර්වද කරාවි පුතුට ඔය අව්‍යාජ සිනහව සදාකල් මුවඟ රැඳේවා. හර්ධයාංග යම පැතුමයි නුඹට කාරණා.
Kavindage e katahada mulu hithama niwanawa☺️eka nan bawanawak.
Kavinga malli oyage voice eka pera pinakata ලැබිල tiyenne parissamin budusaranai oyata ape taruwa oya
Kawinda malli oya dearm star wenna one oyata suba pathanawa.oya godak daksha lamayek oyata budu saranai malli
Kavenda.👍👍👍
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 🙏🙏 ලස්සනයි ඒ හඩ අහන්න අහන්න ආසයි ❤ ජයවේවා 🙏 කාවින්ද මල්ලි 🙏🙏
U ar the best kavinda.. gd luck kavinda & dinidu
භාවනාවක් පුතේ ඔය හඩ
Kawinda wadda.alankarana gayanaye 👌👌👌
කාවින්ද මේ පාර Dream star කියන අය කෝ 👇 බලන්න ❤️
Kawinda malli
අපි🤗
Aniwaren
අනිවාර්යයෙන්ම
Aniwa💥💥💥
අම්මො පිස්සු හැදෙනවා කාවින්ද අයියගෙ කටහඬ🤩❤️☺️
kavinda thama me para dream star aniva
Kawinda puthaa oya sindu kiyadi hamadeema amattaka wenawa..bawanawakwage.. Oya ape sihina tharuwa.wennama on a oyata budu.saranai..
කාවින්දගේ ගායනය හදවතට දැනෙනවා. දක්ෂතාවය උපරිමයි. ඉදිරියටම යන්න සුභ පතනවා.💕
Super
Super
Kavinda , obata jayen jayama weva......
Dinidu💥💥
Kavinda..broooo..goood...Beautiful love song....
Aththa kathawa hoda ekata thena bennee
Ptta kavinda
kavinda😍😍
kavinda thamai supirima
කාවින්ද පුතේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
Kavinda is Best!♥️🔥
කාවින්ද මල්ලීට ඉදිරියට යන්න සුබ පතනවා ❤️
Kavinda kavinda
Kavi malli ❤️❤️🤘
🙏❤👍 පුංචි පුතේ හරිම ලස්සනයි
කාව්න්ද මල්ලි මරු
👍👍👍👍👍👍👍
මාරම දක්ෂයෙක්... dream star season 10 සිහින තරුව විය යුතු එකම දක්ෂයා kavinda Gimhana ✊.....🏆🌟
Tikak kalak giyata passe oyage singing Dakey...passe Hama song akakma mama TH-cam aken baluva comment Kara Hamadama oya vidihata hithanna...oya athatama harima talented singer kenek.... balanna ...ahan Inna akavagema lassanai.... budhusaranai Dinidu.....👍👍❤️
කවින්දගේ ගායනය හරිම ලස්සනයි ❤🌹
Kavinda malliyo oya lassanata Gayana karanava bs malliyo
Kavinda malli niyamai supa
Dinudu out weema gana dukai. Dinudu oyata suba anagathayak. Kavindata sahayogaya dakwala super star karawamu. Ape sahayogaya anivaryenma lebenawa.
කාවින්ද, අපිට ඇහෙන්න ඕනේ අපේ සිත් සනසන ලස්සන ගීත ! ශය කියන ස්වරයක් එහෙ මෙහෙ ගියාට අපි වගෙ සාමාන්‍ය ජනතාවට ඒවා තේරෙන්නෙ නැහ!
මේ ලාදලු බෝපත්… අම්මෝ ඔයාගෙ පරිස්සමින් කරන වචන උච්චාරනය .. මේ ගීතයටම විනිසුරැ votes දෙන්න තිබුනා!
ඒත්….. ඔයා ඒක ගනන් ගන්නෙ නැතිව ඉදිරියටම යන්න!
ඔයාගෙ අනාගතය තීරනය වෙලා ඉවරයි!
තෙරැවන් සර්‍රණයි!
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඩක් සුබ පතනවා කාවින්ද ඔයාට ❤❤❤❤❤
Dinudu obata jaya . Kavinda malli godak dakshayek oyata ape suba patum .
Budusaranai patiyo ahanna ahanna asai e.tharam mihiri hadak
කවින්ද best
Kavinda futa oyata jaya niyatai subawawa
Kavinda is the best 🙂
කාවින්ද ගිම්හාන මල්ලි ඔයාගේ වැඩේවා නියමට කරනවා හිතට වදින්නම සින්දු කිව්වා.අනිවාර්යෙන් ඔයා තමයි dreamstar වෙන්ඩ ඕන.😍
Kavindha niyamai
කාවින්ද කට හඩ නම් භාවනාවක්❤️😍
Good luck kaavinda malli 👍
සීනි බෝල හඩවල් අතර කාවිංද ගෙ හඩ ප්‍රබලයි...
Kawinda ape dream star ❤️❤️
ගීත දෙකම මරු .. ✌️
Kavinda superb❤🥰😍😘
තෙරුවන් සරණයි කාවින්ද පුතා...
Good luck kavinda malli.. 😊
Woow Kavinda malli🥺🥺♥️e voice ekh
පුල් සප් එක දෙනවා සහෝදරයා පට්ට අප්පා ඔයා♥️♥️♥️😘😘
කාවින්ද මල්ලි ජය වේවා ❤
මුන්ගායකය.වගේමකියනව.සිංදුව.පුතේ.ඉදිරියටම.ලැබෙිවා.ජයවෙිවා.