SIXPAC (සික්ස්පැක්) - Episode 26 | 19th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +104

    රවිශාන් මල්ගේ හිතේ තියෙන දේවල් තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා වගේ මට නම් හිතෙන්නෙ

  • @sandunindrajith4
    @sandunindrajith4 ปีที่แล้ว +63

    මල් අක්කා බලන්න හැමදාම කතාව බලනවා. ❤. ආදරෙයි මල් අක්කෙ..

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +60

    මල් අක්කගේ කොටස් තමා ආසම😂😇😍😍😍

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 ปีที่แล้ว +41

    Skip නොකර බලන එකම drama ඒක... ❤️❤️

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +2

      ඇත්ත . අපි වැඩිය උඩ දාලා ප්‍රේක්සක අපිට ඇඩ්රස් නැති වෙයිද දන්නැ කියලා බයකුත් එනවා 🤣

  • @sew3327
    @sew3327 ปีที่แล้ว +54

    බලන්න ආසම කොටස මල් අක්කයි රවියයි තමා 😊😊

  • @Nishu892
    @Nishu892 ปีที่แล้ว +13

    නාකි ජෝඩුව ආවට පස්සෙ කතාව අවුල් වේගෙන වගේ එන්නෙ

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +55

    උබ ගිහිල්ල ඔය බෝල ටික සනසල වරෙන්කො🤣🤣

  • @enjoymyday1552
    @enjoymyday1552 ปีที่แล้ว +22

    මේක බලල ට්‍රැක පැනලා තීන උන් ලයික් එක්ක් දාන් යන්නලාආ 😂

  • @kaveethashiranthi4282
    @kaveethashiranthi4282 ปีที่แล้ว +9

    මං ආසම සුදු බෝලෙට එයා ශෝක්..

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +18

    අප්පච්චි මල් අක්කට ලයින් දානවා 🤷🏻‍♀️ ඒකට නම් එයා කනවා කැවිල්ලක් ආය ඔස්ට්‍රේලියාවටම යන්න 😂. ඕනවට වඩා බණ කියන උන් ඉන්නවා නේද හරිම බයානකයි 🤯. (p.s වැඩට ගෙදරට ඇහැට කනට පේන ලමයෙක් හිටියොත් ගෙදර මිනිහ හරි මිනිහගෙ මල්ලි හරි මොකෙක් හරි එකෙක් බැල්ම දානවා . හීන ලෝක මවන් උනුත් රැවටෙනවා . අන්තිමට අහිංසක මල් කැකුලු ලමා නිවාස වල තනිවෙනවා . )

  • @Haheshika
    @Haheshika ปีที่แล้ว +42

    Kalum මෙකෙ ලස්සනට රගපානවා ❤

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      හොද වෙලාවට දිවිතුරා එකේ සපත්තු දෙක මේකේ නැ 😂

  • @RaviduLakshan-th6ms
    @RaviduLakshan-th6ms ปีที่แล้ว +8

    බබා තමා සුපිරිම😂

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana ปีที่แล้ว +37

    අම්මෝ රවියා මාසයක් කිව්ව විදිහ 😂😂😂😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +3

      මාසයක් ඉන්න වෙන්නැ කනෙන් ඇදලා එලියට දායි කට්ටිය 😂

    • @yasirugayanga
      @yasirugayanga ปีที่แล้ว

      ​@@Samanalee00Ann😅

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +1

      @@yasirugayanga යසිරැ බබාට නැද්ද සුදු බෝල ආච්චියෙක් 🤭

    • @yasirugayanga
      @yasirugayanga ปีที่แล้ว +1

      @@Samanalee00Ann ඉන්නව.මම බැඳලා මිතුරිය 🥺

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +1

      @@yasirugayanga ආච්චිව බදින්න උනාද ? 🤣

  • @kewinyonash5877
    @kewinyonash5877 ปีที่แล้ว +36

    මල් අක්කා රවිශාන්ට set වෙන්නෙ නැද්ද 😁

  • @udeshchathuranga8489
    @udeshchathuranga8489 ปีที่แล้ว +9

    3:52 ammo ban aeka 😂😂😂😂

  • @nuwansampath2979
    @nuwansampath2979 ปีที่แล้ว +5

    කැත කෑල්ල කිවුවේ මල්ශාටද 😂😂😂😂💔💔💔 පිස්සු හැදෙනෝ

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +14

    රවිශාන් මහා ගොනෙක් මල් අක්කව ඔනිවට වඩා විහිලුවක් කරගෙන

  • @kawya5622
    @kawya5622 ปีที่แล้ว +10

    මාසයක්...😂😂😂

  • @sujeewadamayanthi-ko6fo
    @sujeewadamayanthi-ko6fo ปีที่แล้ว +2

    මේ තමයී නියම යාලුවො ❤

  • @navodyanethmini547
    @navodyanethmini547 ปีที่แล้ว +2

    E meka Santhushge production ekak neh❤woww one and only favorite drama

  • @eonheesjanid
    @eonheesjanid 8 หลายเดือนก่อน

    13:18 👍

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +1

    Traka panna music ekt ekk dena joke seen ek.nm patta ... natural drama ekk. superb itn and crue. all the best. love u all.💝🌝

  • @cricketfan9213
    @cricketfan9213 ปีที่แล้ว +6

    කතාව නම් එළ ඒ උනාට සුදු බෝලේ උස බෝලේ කියන ගොන් පාට් එක නම් ගැලපෙන්නේ නෑ මෝඩ ආතල් එකක්.🤮🤮💩

  • @GayanMadusanka-xy4xz
    @GayanMadusanka-xy4xz ปีที่แล้ว +5

    දැන් නම් රවිශාන්ගේ කාඩ් කුඩු කරානම් හරි අනිත් උන් උ නටනවා වැඩි

  • @babybabybaby598
    @babybabybaby598 ปีที่แล้ว +4

    බබා❤මල්

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +20

    කැත කෑල්ල කීවෙ මල්ශටද😂ane mal akka katha naaa lassanai 🥺❤

  • @lahirukerala7500
    @lahirukerala7500 11 หลายเดือนก่อน

    හොද වැඩේ නාරද යටයි මල් අක්කටයි මැරෙන්න හැදුවේ රවිශාන්ට support කරන්න ඕනේ කියලා දැන් විදවනවා .....

  • @nadulshachamini8841
    @nadulshachamini8841 ปีที่แล้ว

    Sandy and Criss are so sweet 🥰😘

  • @dinethwilarachchi1225
    @dinethwilarachchi1225 ปีที่แล้ว +1

    KATTIYAMA NIYAMAI🥰🥰🥰🥰🎉🎊

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 ปีที่แล้ว +4

    16:31 සුදු බෝලේ නෑ 😢😢

  • @BagyaSipsarani
    @BagyaSipsarani ปีที่แล้ว +1

    රවිශාන් මරු 😊

  • @Chathurangaspeedcoah
    @Chathurangaspeedcoah 6 หลายเดือนก่อน

    Maru😂

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +13

    මේ ඔසීවල කපල් එකේ මාමන්ඩිගෙ න් මල් අක්කට වෙන අසාධාරණ වැඩවලට 👎👎👎👎👎

  • @mithushafernando6218
    @mithushafernando6218 ปีที่แล้ว +1

    Mal akkai Kaviyai Naradai😍😍😍😘

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 ปีที่แล้ว +3

    Baba saha eyage girl ada kottawe dekka dennama hari mahansi patai.

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +1

    14:26 😂😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      මල් අක්කා වගේ ඉන්ජෙක්ෂන් ගහපු නැති ස්බාවික ලස්සන ලමයෙක් ටීවී එකේ දකින්න අපි පිං කරලා තියෙනවා . එයා හරිම ලස්සනයි ❤

  • @_sadni
    @_sadni ปีที่แล้ว +1

    Kalumnam ptt appah🤣❤️

  • @viduradananjaya276
    @viduradananjaya276 ปีที่แล้ว

    දැන්නන් සුපිරි ඇ 😅

  • @PiyumalKanishka
    @PiyumalKanishka ปีที่แล้ว +16

    මල් set වෙන්නේ බාබා බන්

  • @hashi810
    @hashi810 ปีที่แล้ว +3

    අඩේ 😂😂

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +3

    SIXPAC ❤❤❤❤❤❤

  • @2filmHub
    @2filmHub ปีที่แล้ว

    ගොඩක් අaතල් teledrama ekek

  • @geeshanavitu9358
    @geeshanavitu9358 ปีที่แล้ว

    Wow❤‍🔥🥺

  • @navodyanethmini547
    @navodyanethmini547 ปีที่แล้ว +2

    Ammohhhh😂❤

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +6

    අප්පච්චි කැම්රියෙක් වගෙ

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว

    Aparade naradata salli illaganna thibbe😂

  • @d.sandunika3609
    @d.sandunika3609 ปีที่แล้ว +2

    enakam balan hitiye ... 😊

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 ปีที่แล้ว +2

    💕💕

  • @d.sandunika3609
    @d.sandunika3609 ปีที่แล้ว +2

    ❤😊

  • @zzzz1115
    @zzzz1115 ปีที่แล้ว

    sudu bole 🫣❤️

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana ปีที่แล้ว +2

    🥺🥺❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

    🌹🌹

  • @minoiroshana5179
    @minoiroshana5179 ปีที่แล้ว

    Aneeee mal...😢😍

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +7

    මල් අක්කා රවිශාන්ට සෙට් වෙන්නෙ නෑ

    • @GayanMadusanka-xy4xz
      @GayanMadusanka-xy4xz ปีที่แล้ว +2

      රවිශාන්ට මල් අක්කා හොඳ වැඩි උ ඇනගනි කොහේ හරි 😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +3

      රවිශාන්ට සෙට් වෙන්නේ අර බෝල ආච්චි බබාට සෙට් කරන්න ගිය තේ උඩිච්චි 😂

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga5508 ปีที่แล้ว

    Masayak? 🥴🥴

  • @sanathdezoysa8076
    @sanathdezoysa8076 ปีที่แล้ว +2

    අනේ ඔය කතාව වැඩක් නැ, අපි වෙන එකක් බලනවා සිනී බොල කතාවක් නේ... Mmm

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว

    👌👌👌👌♥️