ඉවුරු තලා ගංගා බැස යනවා... /// Iwru thala ganga besa yanawa...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඉවුරු තලා ගංගා බැස යනවා...
    Iwru thala gangaa besa yanawa...
    Amigoz 93 💞💪
    ගායනය වාදනය නර්තන එකට එකතු කරගෙන බස් එකේ සැපට ට්‍රිප් එකක් යන්න සෙට් වෙන්න අපිත් එක්ක....
    ගායනය: සෙට් එකම
    වීඩියෝ කලේ Chamli Pathum
    ගිටාර් වාදනයට සෙට් උනේ Dasun Senevirathne, Buddhika Nishan
    දර්බුක වලට තැලුවා Tilan Madusanka , Theshan Deepawansha
    බටනලා පාරක් ගැහුවෙ Ayesh Uvindu

ความคิดเห็น • 44

  • @lalithapriyadarshani4400
    @lalithapriyadarshani4400 ปีที่แล้ว

    අතීතය මතක් උනා අපෙත් set එකක් හිටියා.තැන තැන ව්සිරිල ගිහිල්ල.හරිම ලස්සනයි .චුට්ටන්ට තෙරුවන්සරනයි

  • @funhub746
    @funhub746 2 ปีที่แล้ว +10

    මෙහෙම සෙට් එකක් හම්බෙන්න වාසනාව තියෙන්න ඕන ❤️

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว +1

      ස්තූතියි... 😍😍😍🙏

  • @jayatube3928
    @jayatube3928 ปีที่แล้ว +1

    එක ට්‍රිප් එකක සින්දු ගොඩක් ❤️🌼

  • @rositairangani6684
    @rositairangani6684 ปีที่แล้ว +1

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +2

    Wooooooow 🤣🤣🤣🤣👏👏👏💐💐💐💐💐සුභ උදෑසනක් වේවා හැමෝටම ආදරෙයි හැමදාමත් තෙරුවන් සරනයි පරිස්සමෙන් ගිහින් එන්නලා...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว

      සුබ උදෑසනක් වෙවා.... ස්තූතියි... බුදුසරණයි 💞🙏💖

  • @jayatube3928
    @jayatube3928 ปีที่แล้ว +1

    පිස්සුවක් ඒක

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      ගැම්මක් එකෙන්ම ඔයා 😍💖

  • @dilshanmadhuswara8882
    @dilshanmadhuswara8882 ปีที่แล้ว +2

    Ft set ekk.❤️👊

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      Thanks brother 💖

  • @kasunthilakasiri9782
    @kasunthilakasiri9782 2 ปีที่แล้ว +1

    Superb ❤

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 ปีที่แล้ว +5

    ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා ඒක ඔයාලා උපරිමයෙන් පෙන්නනවා 💪💪

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว +1

      ඉන්න ටිකේ විනෝදෙන් සැපෙන් ඉන්න ඕනි ඉතිම්.... දිගටම චැනල් එකත් එක්ක ඉන්න බ්‍රෝ... තව වීඩියෝ වැටෙනවා ඉස්සරහට...💞🙏

    • @buddhiprabhashana4706
      @buddhiprabhashana4706 2 ปีที่แล้ว +1

      @@amigoz93 අනිවාර්යයෙන් ☝ ඉන්නවා 👌💞

    • @samadharasadamali1722
      @samadharasadamali1722 ปีที่แล้ว

      💅💅💅💅💅💅💅💅💅💅💅💅😘😘😘👍👍👍👍👍

  • @milaniwasana9566
    @milaniwasana9566 2 ปีที่แล้ว +2

    ගුරා හරි නෑ බන්, ගායකයෝ, වාදකයෝ, නර්තරය සුපිරි .

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว

      ගුරා ආදුනිකයි තාම.... 😅

  • @kanishkasadakalum3984
    @kanishkasadakalum3984 2 ปีที่แล้ว +2

    ඊලග එක මාත් එනවා😊

  • @milaniwasana9566
    @milaniwasana9566 2 ปีที่แล้ว +2

    මේ මල්ලි ලා අර පිටි පස්සෙ ම සීට් එක්කට ඉස්සරහ් සීට් එකේ හැංගිලා ඉන්න දෙන්නා ක්ව්ව

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว

      ඒ අහිම්සකයො දෙම්නෙක්...🤭

  • @shashithmalliyawadu6239
    @shashithmalliyawadu6239 2 ปีที่แล้ว +7

    Trip එකක් යනවා නම් මෙහෙම සෙට් එකක් ඕන...

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว +1

      Trip යන්නම සෙට් වෙන කොල්ලෙක් තමයි ඉතිම් ඔයත්💖🍻🎸📽️🎶🥁💞

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว

      Aneh mawath ekkn යන්න ko😥🙏🙏

    • @shashithmalliyawadu6239
      @shashithmalliyawadu6239 ปีที่แล้ว

      @@Ash-zu8jf 🙄🤔

    • @shashithmalliyawadu6239
      @shashithmalliyawadu6239 ปีที่แล้ว +1

      @@amigoz93 යන් නෙහ්...එහෙනම්

  • @malithchaturanga5696
    @malithchaturanga5696 ปีที่แล้ว +1

    පට්ටම සෙට් එකක්.. සිංදු මියුසික් ඩාන්ස් සුප්පා.. ආදරෙයි.. ❤️❤️❤️

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      Thanks brother 💖

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +1

    ආදරෙයි ඔක්කොටම ..සුපිරි appa ❤🎵💆‍♂‍

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      ස්තූතියි සහෝ...💞😘

  • @dilshanmadu9347
    @dilshanmadu9347 2 ปีที่แล้ว +2

    බලද්දි ආසාවෙ බැැ හලො

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว

      ස්තූතියි 💞💖😍

  • @yasithnilan3750
    @yasithnilan3750 ปีที่แล้ว +2

  • @jayatube3928
    @jayatube3928 ปีที่แล้ว +1

    සෙට් එකටම ආදරේයි ❤️❤️❤️🌼

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා බ්‍රෝ💖💖

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +1

    සුබපැතුම් සෙට්එකට💐💐💐🔥

    • @amigoz93
      @amigoz93  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💞🙏😍

  • @sasinduayodyz9225
    @sasinduayodyz9225 2 ปีที่แล้ว +2

    ❤🎸

    • @amigoz93
      @amigoz93  2 ปีที่แล้ว

      😍😍