Kurullane Pani Kurullane Karaoke (Without Voice) කුරුල්ලනේ පැණි කුරුල්ලනේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @wasantha9296
    @wasantha9296 2 ปีที่แล้ว

    niyama service ekak machanlaa....

  • @jagathlakshman879
    @jagathlakshman879 2 ปีที่แล้ว

    oyage tracks nitharama mama ahanawa.. niyamai.. hoda punch akak thiyenawa.. a okkotama wada hoda clear

  • @maneldisanayaka5651
    @maneldisanayaka5651 11 หลายเดือนก่อน +1

    ස්වර්ණලතා කවීශ්වර ගයන නුබේ පෙමට අකුල්හෙලා ගීතයේ කැරොකේ එක දෙන්න කෝ..🙏🙏❤️❤️❤️

  • @theteam-apexaura6529
    @theteam-apexaura6529 2 ปีที่แล้ว

    Good Job..

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว

    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    පාට පාට පැණි කුරුල්ලනේ
    මටත් ඔබ වගේ ඉගිල්ලිලා
    යන්නට ආසයි කුරුල්ලනේ
    යන්නට ආසයි කුරුල්ලනේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    රුවන් තාරකා මැදින් පියාඹා
    සඳුන් සමීරේ පාවීලා
    රුවන් තාරකා මැදින් පියාඹා
    සඳුන් සමීරේ පාවීලා
    සුරංගනාවන් දකින්න යන්නම්
    සඳෙන් එහා දිලෙනා ලෝකේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    පාට පාට පැණි කුරුල්ලනේ
    මටත් ඔබ වගේ ඉගිල්ලිලා
    යන්නට ආසයි කුරුල්ලනේ
    යන්නට ආසයි කුරුල්ලනේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා
    කොහෙන්ද ආරාධනා ගලයි
    නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා
    කොහෙන්ද ආරාධනා ගලයි
    සිතුම් සඳැල්ලේ බිඟුන් කියන්නේ
    ඒ රහසද මාගේ සුහදේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    පාට පාට පැණි කුරුල්ලනේ
    මටත් ඔබ වගේ ඉගිල්ලිලා
    යන්නට ආසයි කුරුල්ලනේ
    යන්නට ආසයි කුරුල්ලනේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
    කුරුල්ලනේ පැණි....
    කුරුල්ලනේ

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinesh6466
    @dinesh6466 2 ปีที่แล้ว

    ඈත එපිට හිම කන්දෙන් සින්දුව දෙන්නකෝ