වැල්ලවත්තට වෙල්ලමුල්ලිවයික්කාල් ආවේශ වෙයි | උදේ පාන්දරම යුද පිටියක් වූ වැල්ලවත්ත වෙරළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • #lka
    වැල්ලවත්තට වෙල්ලමුල්ලිවයික්කාල් ආවේශ වෙයි | වෙල්ලමුල්ලිවයික්කාල් සිහි කළ සැමරුමට විරෝධයක් | සිවිල් සංවිධාන පොලිසිය එක්ක මුහුණටම හැප්පෙයි | උදේ පාන්දරම යුද පිටියක් වූ වැල්ලවත්ත වෙරළ

ความคิดเห็น • 211

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +8

    අපේ රණවිරුවන් සමරමු .

  • @rmprath3555
    @rmprath3555 22 วันที่ผ่านมา +12

    කොටි ත්‍රස්තවාදින්ට තැන් තැන්වල මේ වගේ නටන්න දීපු නිසා තමයි මහා විපතක් රටට උනේ. ඒ නිසා දැන්වත් ආරක්ෂක නිලධාරීන් විමසිල්ලෙන් ඉඳපල්ලා.

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 22 วันที่ผ่านมา +8

    චන්දෙ ලගයි... කාලක්න්නි දේශපලුවොන්ට ඕනි ආයෙත් මේක විනශ කරන්න....

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 22 วันที่ผ่านมา +12

    ආයෙත් ඡන්දයක් ලං වෙන කොට පරණ සීන් එනවා ...මතක තියාගමු..
    සමහරු රට ගොඩ ගන්න නෙවෙයි පලමු උවමණාව....
    පරණ තක්කඩින් ම රජ කරවමින් පරණ පත්තරේම කියවන්නයි..
    ඒ නිසා මේ ඉදිරීයේදී සිදු කරන සිදුවෙන සෑම දෙයක් ගැනම තීන්දු දීමට හෝ තීරණය කිරීමට ප්‍රථම දහස් වාරයක් සිතන්න අවශ්‍ය යි..

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 22 วันที่ผ่านมา +8

    රනිල් රාඡපකෂලගේ අවතාර මාලිමාවට ජයවේවා

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 22 วันที่ผ่านมา +5

    ජාති භේද වැඩක් නැහැ කවුරු කාටත් නැති උන අයව සමරන්න අයිතියක් තියෙනවා.අපේ මේ සිවිල් සංවිධානයේ මහාත්මයා ඉතා හොද වැඩක් කරා ඒ කෙහෙළිය දඩූවම් ලබාදෙන්න උත්සහාකරපූ එක හැබැයි මේ නම් කරේ පට්ටි ගොං පට් එකක්. අන්තිම ටික දැකපූ විදිහනම් එයාවත් කවූරුහරි නටවනවා වගේ.
    සල්ලි වලට ගොඩාක් දේවල් කරන්නේ පූලූවන් ලූ 😊

  • @bandaramanike7603
    @bandaramanike7603 22 วันที่ผ่านมา +7

    සියලු ම ලංකිකයෙකු ම එකතු විය යුතුයි .

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 22 วันที่ผ่านมา +16

    යුද්ධයෙන් මියගිය ලංකාවේ මිනිස්සු 😢😢

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 22 วันที่ผ่านมา +13

    පොලිස්පතිවරයා ට අමතක වෙලා පොලිසිය 650නිරායුද කරලා මරලා දැම්මා

    • @king20231
      @king20231 22 วันที่ผ่านมา +2

      කරණා අම්ම්මාන් සහ පිල්ලෙයානුත් එහෙම ඒවට දායක උනාද දන්නෙ නෑ...

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 22 วันที่ผ่านมา

      ​@@king20231hambayo.demalu.ltti.

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 22 วันที่ผ่านมา

      ​@@king20231jvp.unp.minimaruwo

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 22 วันที่ผ่านมา

      ​@@king20231කරුණා අම්මාන් පිල්ලයාන් LTt කාරයෝ ඉන්නෙ මෛනගෙ ඔඩොක්කුවේ නෙ

  • @randikanadeeshan6184
    @randikanadeeshan6184 22 วันที่ผ่านมา +3

    චන්දෙ ලගයි ,චන්දෙ ලගයි.

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 22 วันที่ผ่านมา +3

    මෙික වරදවා තේරැමි ගන්න එපා සිංහල කට්ටියටත් පුලුවන් ලංකාවෙි ඔිනැම තැනකගිහින් මෙි දේ කරන්න

  • @srilankalifestyles
    @srilankalifestyles 22 วันที่ผ่านมา +6

    මේ වගේ කොටි පොලීසි තමයි ලංකාවෙ තියෙන්නේ,

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 22 วันที่ผ่านมา +1

    අපිට අද දවස,අපේ උන් අමතක උනාට උන්ට මතකයි .අපි අපිගැනම ලැජ්ජාවෙන්න ඕන.

  • @southerncom2071
    @southerncom2071 22 วันที่ผ่านมา +2

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @Rick_T
    @Rick_T 22 วันที่ผ่านมา +7

    දෙගොල්ලොම පිස්සු යක්කු😂😂😂

  • @Damindasuranjith
    @Damindasuranjith 22 วันที่ผ่านมา +16

    වැඩක් බලාගෙන ගෙවල් වලට වෙලා හිටපල්ල බන්.ගොන් ආතල් දෙන්නෙ නැතුව .🤣🤣

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 22 วันที่ผ่านมา

      උඹගෙ ගෙදර කාව හරි මැරුවනම් උඹ මෙහෙම කියය්ද

    • @Damindasuranjith
      @Damindasuranjith 22 วันที่ผ่านมา

      @@user-nv5sr6jy2b ඕවා ඔක්කොම නාට්ටි බන්,උබල එදා ඉදන්ම රැවටෙන එක විතරයි වෙලා තියෙන්නෙ ,තාම මට්ටු වෙලා නැහැ නේද .🤣🤣🤣

  • @user-fb2yh7nr1n
    @user-fb2yh7nr1n 22 วันที่ผ่านมา +1

    මුන්වත් බෙරෙ වැවට තමා දාන්න ඔනි

  • @toathukorala1605
    @toathukorala1605 22 วันที่ผ่านมา +1

    ආදරනීය .සහෝදර .සහෝදරියනි.උතුරේ.දකුණේ .මියගියේ.අපේ.ස්‍රිලාංකීය.ජාතියයි.අපි.සියලුදෙනාට .එක..පජනක්.දල්වමු.ජති.කුල.ආගම් .බේදයෙන්.තොර.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 22 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @maheshkanishka7074
    @maheshkanishka7074 22 วันที่ผ่านมา +3

    යුද්ධදිනුවෙහමුදාව.මයිනල.නෙවෙ

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 22 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 22 วันที่ผ่านมา

      ඇයි හමුදාවට බැරි උනේ මයිනා එන්ඩ කලින් යුද්ධෙ දිනන්න...තව පාලකයොත් හිටියනෙ ඒ ඒ කාලවල..

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 22 วันที่ผ่านมา +3

    උබලට උණ හැදිල යකෝ .එක රටක් ඇතුලේ ජීවත් වෙන්න බැරිද උබලට. හැම දාම වෙන් වෙලා ජීවත් වෙන්න ද ඕන .

  • @jenukaupul2225
    @jenukaupul2225 22 วันที่ผ่านมา +20

    මුන්ට ගහන්න සින්හලයෙක් නැද්ද

    • @king20231
      @king20231 22 วันที่ผ่านมา +1

      ඡන්දයක් අත ලග...

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 22 วันที่ผ่านมา

      ​@@king20231jvp.puka.denawa

    • @dealwisdroym6645
      @dealwisdroym6645 22 วันที่ผ่านมา

      දෙන් සිංගලයා
      කාණ්ඩ යෙන්නෙ නේ ......
      පයයි ....
      අරකලෙන් පස්ස අමුදාව පහින්
      නෙති යීන්දා ....
      හූ කියලා තුවන්ඩ
      නං නරි යීන්නවා ....

    • @rasindurish6043
      @rasindurish6043 21 วันที่ผ่านมา

      මුන් දැන් රට අල්ල ගත්තටත් ලන්කාවෙ ඉන්න බියගුලු ජවිපෙ තරුනයෝ කියන්නෙ චන්දෙ ලගයි ජාතිවාදය කියල උන්ගේ ගේම උන් ලස්සනට ගහනවා

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 22 วันที่ผ่านมา +15

    අපෙ මියගිය සොයුරු සොල්දාදුවන් ට කරන අපහස යක්

    • @king20231
      @king20231 22 วันที่ผ่านมา +3

      ඔව්! ඔය නාටකය පිටුපස ඉන්න උන් එයට වගකිව යුතුයි...

  • @isharaherath8681
    @isharaherath8681 22 วันที่ผ่านมา +1

    ඕකිව අල්ලලා බැදපියව් රේල් පාරේ කෝච්චිය එද්දි 😂😂😂

  • @rasikamantrinayake6796
    @rasikamantrinayake6796 22 วันที่ผ่านมา

    මේ මහන්සි නොවි මුදල් හොයන විදිය පිටරට අයගේ සල්ලී ... අපිත් පටන් ගමු

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 22 วันที่ผ่านมา +7

    වැල්ලවත්තේ තරුණ පිරිසක් අවසන් සටන් වලදි චලෙය් ප්‍රෙදේසයෙදි අපිට මුනගැහුනා උන් ltte saa මාජිකය්න්

  • @namaljeewananda3498
    @namaljeewananda3498 22 วันที่ผ่านมา +1

    ඔය රණවිරුවන් සමරනවා නෙවෙයි රජයේ වැඩ කඩාකප්පල් කරලා රටේ ප්‍රශ්න ඇතිකරන්න හදන්නේ

  • @thisaramadussnka7553
    @thisaramadussnka7553 22 วันที่ผ่านมา +3

    උබලා පොඩ්ඩක් මානුශිකව හිතපන් මැරුනු උන්ගෙත් දුවව පුතාව අම්මව තාත්තව සිහිකරන්න අයිතිය තියනවා

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 22 วันที่ผ่านมา

      ❤❤ අපි හැමෝම මිනිස්සු

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 22 วันที่ผ่านมา +1

    මාරම නාටක.. ආටක අැත්තෝ රගනා නාටක.. බලලත් ඇත්තෝ එවුන් උදෙසා

  • @dammikapushpakumara6241
    @dammikapushpakumara6241 22 วันที่ผ่านมา +3

    Ltti koti pakai

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i 22 วันที่ผ่านมา +2

    Aluthma natakayak bro

  • @kithsirigunawardena8288
    @kithsirigunawardena8288 22 วันที่ผ่านมา +1

    සැමරුම් කෙසේ වෙතත් ඊලග චන්දයට දෙගොල්ලොම මනාප එකතු කරනව වගෙයි මටනම් පේන්නෙ

  • @hiflalghouse3924
    @hiflalghouse3924 22 วันที่ผ่านมา

    අපි රුවටෙයි, රනිල්ලා/රාජපක්ෂලා මේ විදිහට හිගමෙනේ ආවට අපිට බැහැ රට හිගමනේ යවන්න නැවතත්. දෙමු හොද කතිරයක්. පස්සෙ බලාගමු මෙවගේ දෙවල්

  • @Weerasuriya-li1yr
    @Weerasuriya-li1yr 22 วันที่ผ่านมา

    ඒ මිනිස්සු කළගුන දන්න මිනිස්සු ඒ අයට මතක තියනවා ඒ ජනතාව වෙනුවෙන් දිවි පුදපු මිනිස්සු සිහිකරන්න අපෙ සිංහලයො එකෙක් අද පහනක් තියලා රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු අපෙ අය වෙනුවෙන් අද මොනාද කරෙ

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 22 วันที่ผ่านมา

    රාජපක්ෂලගේ දෙකයි පනහේ වැඩ

  • @manishanthagunawardana1549
    @manishanthagunawardana1549 22 วันที่ผ่านมา +1

    ත්‍රස්තවාදීන්ට කිරි සිංහලයන්ට කැකිරි.

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 22 วันที่ผ่านมา +2

    Minimaru kotiya samarane denna apa eka rata mudagat ranaviruweta karana apasyak

  • @nipunudara2024
    @nipunudara2024 22 วันที่ผ่านมา +1

    මෙතන තනිකරම නාටියක් කරන්නේ.සල්ලිවලට තමන්ගේ රට කවුරුවත් පාව දෙන්න එපා .

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 22 วันที่ผ่านมา

    දේශපාලකයන්ට ඕනෙ මිනිස්සුන්ගෙ ජන්ද ටික ගසා කන්න රටට කෙල උනත් කමක් නෑ 😅

  • @ravithenuwara7022
    @ravithenuwara7022 22 วันที่ผ่านมา +1

    Puluwannam ayeth awuluwapalla

  • @PasinduAkmal
    @PasinduAkmal 22 วันที่ผ่านมา

    කැඳ හැලියක් වුන ආන්ඩුවක කැද මර්දනය

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 22 วันที่ผ่านมา +2

    😢😢😢😢 puduma ratak.

  • @manjusa4351
    @manjusa4351 22 วันที่ผ่านมา +1

    කොටි සැමරීම තහනම්

  • @prasannachanaka2800
    @prasannachanaka2800 22 วันที่ผ่านมา

    කොණ්ඩ කඩුක්කං සිවිල් සංවිධාන ⁣නරිල්ගේ බළල් අත්ටික කලඑළි බැහැලා

  • @lindalinda6535
    @lindalinda6535 22 วันที่ผ่านมา

    Atakota maka damalunta ඕනෑ vedeyata wada laggai

  • @lindalinda6535
    @lindalinda6535 22 วันที่ผ่านมา

    පොලිසියේ aya damala kotenta බාල්දු wala unga pete passa edagana araksa කරනවා

  • @user-gi4lq9nj4i
    @user-gi4lq9nj4i 22 วันที่ผ่านมา

    Mewa anduwa geam.

  • @sujithkumara4350
    @sujithkumara4350 22 วันที่ผ่านมา

    "චන්දෙ ලගයි" ටෙලි නාට්‍ය 32 වන දිගහැරුම.තව ඉදිරියට විකාශය වෙනවා.දිනපතාම බලන්න ආස හිතෙයි.

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 3 วันที่ผ่านมา

    රට බේරගන්න මහින්ද මහත්තයව ගේන්න වෙයිද දන්නෑ

  • @KiyushiOnara
    @KiyushiOnara 22 วันที่ผ่านมา +2

    Meka hari wadakne yako..koti samarann one na .

  • @amithjayarathna5415
    @amithjayarathna5415 22 วันที่ผ่านมา

    Niyama nattiya

  • @user-mg2xe3bj1p
    @user-mg2xe3bj1p 22 วันที่ผ่านมา

    ගහපිය ගහපිය 😂

  • @voiceoftruth7919
    @voiceoftruth7919 22 วันที่ผ่านมา +1

    Mah okkam api janathawa balagen inne warallko chandayak illagen

  • @isharaherath8681
    @isharaherath8681 22 วันที่ผ่านมา

    පොලීසියේ උන් උස්සගෙන යන්නේ ඒ තරම් ආදරේ 😂😂😂

  • @user-bp5hk8fm9t
    @user-bp5hk8fm9t 22 วันที่ผ่านมา +2

    Gota ennkota oun ltte samaruwe duwaduwa gota harigiye nathe ohusinhala nayekne eyjai

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe6624 22 วันที่ผ่านมา +7

    මේ LTTE ත්‍රස්තවාදීන් සැමරීමට සහය සහ සහභාගීත්වය ලබා දෙන්නේ කතෝලික ප්‍රජාව..
    එයාලා යුද්ධය පැවති සමයේදීත් LTTE එකට සහයට කටයුතු කලා.
    මේ රටේ නිදාගෙන ඉන්න උන් නැඟිටපල්ලා..

    • @dineshanurudda-rz7qo
      @dineshanurudda-rz7qo 22 วันที่ผ่านมา

      Aniwaryen

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 22 วันที่ผ่านมา

      නැගිටලා ආයෙම සැරයක් ලේ විලක් කරන්න ද උවමනාව, ජඩ අමන තක්කඩි චෞර දේශපාලුවන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා වූ උවමනාව වෙනුවෙන්. උතුරු දකුණු නැගෙනහිර හෝ ලෝකයේ කොහේ හිටියත් තමන්ගේ හිතවතුන් දරුවන් සමරන්න කාටත් පොදු අයිතියක් තියනවා. උඹලා හැමදාමත් තක්කඩි දේශපාලුවන්ගේ උගුල් වලට හසුඋනා

  • @sheharagimhani4359
    @sheharagimhani4359 22 วันที่ผ่านมา

    තට්ටයා නානව

  • @user-vm6bx2hg9s
    @user-vm6bx2hg9s 22 วันที่ผ่านมา

    Malimawata jaya

  • @lalita1921
    @lalita1921 22 วันที่ผ่านมา

    Ane oyya police ballita ghanna Akke pinn

  • @MYKSamarathunga
    @MYKSamarathunga 22 วันที่ผ่านมา

    😂😂😂😂😂 මේවා බලලා මාලිමාවට ගහපල්ලා යකෝ

  • @herathmartin3149
    @herathmartin3149 22 วันที่ผ่านมา

    Meava serama chandha perasudanam. Malimawata jayaveva!

  • @suminda8308
    @suminda8308 22 วันที่ผ่านมา +1

    යකෝ රජයත් පිස්යක්කු වුනුත් පිස්සු යක්කු එල්ටිටි කාරයෙි් සමරන්න පුලුවන් නමි මුන්ට ගහල පන්නන්න ඔන

  • @emprt12345
    @emprt12345 22 วันที่ผ่านมา

    මේවා ආණ්ඩුවෙ නාට්‍ය බං.. මම දැක්කා නිල් බලකාය කියන එකේ හිටපු හොරෙක් ඔතන ඉන්නවා

  • @user-bp5hk8fm9t
    @user-bp5hk8fm9t 22 วันที่ผ่านมา +2

    Ltte un sihikaranne kohomada

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 22 วันที่ผ่านมา

    They have captured without firing

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b 22 วันที่ผ่านมา

    Maruna minissu samaranna mun mara gannawa

  • @heshankaushalya4730
    @heshankaushalya4730 22 วันที่ผ่านมา

    කො.ජ්.ව්.පි.

  • @sameeradushan1723
    @sameeradushan1723 22 วันที่ผ่านมา +2

    Koti palayau

    • @king20231
      @king20231 22 วันที่ผ่านมา

      මයින්ද මාත්තියා ඉන්න කාලෙ නම් ඔහොම නෑ... 😢

  • @poornaadeesha1751
    @poornaadeesha1751 22 วันที่ผ่านมา

    ජන්දෙ ලංගයී නේත

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 22 วันที่ผ่านมา +2

    Mun samula gathanaya karannanthibbe 😤

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 22 วันที่ผ่านมา

      88/89 Unp ආණ්ඩුව ඒකත් කරන්න බැලුවා

  • @damithsri6351
    @damithsri6351 22 วันที่ผ่านมา

    Aluth natakayak patan aran.nawaththapalla gon heththa orka .gewal walata wela orwa samarapalla. Npp jaya wewa

  • @michaelgeorge262
    @michaelgeorge262 22 วันที่ผ่านมา +1

    මේ drama😂😂😂

  • @ranilkumara565
    @ranilkumara565 21 วันที่ผ่านมา

    අර තට්ට වේසිගේ මිනිහ මරපු එකමයි හොද

  • @gayan2517
    @gayan2517 22 วันที่ผ่านมา

    තට්ට සන්ද්‍යා 😂😂

  • @sahankarunarathna-kh3hu
    @sahankarunarathna-kh3hu 22 วันที่ผ่านมา +1

    චන්දෙ ලගයිනේ කොටි නැගිටින්නයි යන්නේ 😂

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 22 วันที่ผ่านมา

      කොටි පරද්දන්න රනිල් චන්දෙ ඉල්ලයි

  • @ajithaluthwatte606
    @ajithaluthwatte606 22 วันที่ผ่านมา +1

    These are all well plan media dramas 😂😂😂

  • @user-nc5rm4ek2r
    @user-nc5rm4ek2r 22 วันที่ผ่านมา

    Draamaa...

  • @user-bp5hk8fm9t
    @user-bp5hk8fm9t 22 วันที่ผ่านมา +1

    Depalla thawa unatama aragalaya karla dinagthu dene oya

  • @dealwisdroym6645
    @dealwisdroym6645 22 วันที่ผ่านมา

    මේ යෙකා යුධ පිටිය
    දෙකලා නේ .....

  • @user-kb4vc3kt1f
    @user-kb4vc3kt1f 22 วันที่ผ่านมา

    බල්ලන්ට ජාතික උන පොලීසියේ එවුන් 😊

  • @voiceoftruth7919
    @voiceoftruth7919 22 วันที่ผ่านมา

    Policeya nallam karanne

  • @isharaherath8681
    @isharaherath8681 22 วันที่ผ่านมา

    එතකොට ආමි එකේ මැරිච්ච උන් ත්‍රස්තවාදී එල් ටී ටී ඊ එකේ මැරිච්ච උන් විරුවෝ 😂😂😂😂

  • @ashokajayawardhana474
    @ashokajayawardhana474 22 วันที่ผ่านมา +1

    පුක දීපං ඔයිට වඩා හොදයි

  • @thisaramadussnka7553
    @thisaramadussnka7553 22 วันที่ผ่านมา +1

    ඔය වගේ මෝඩ මිනිස්සු හින්දා තමයි කලිනුත් බෙදුම්වදි ප්‍රශ්න ඇති උනේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ඉන්නෙ එක තෙරුම්ගන්න ඉස්සෙල්ලම

    • @dumeshihalage1645
      @dumeshihalage1645 22 วันที่ผ่านมา

      Ane ube huththa thamai

    • @thisaramadussnka7553
      @thisaramadussnka7553 21 วันที่ผ่านมา

      Uba katha karana vidiyenma therenawa monawage manussayekda kiyala

    • @thisaramadussnka7553
      @thisaramadussnka7553 21 วันที่ผ่านมา

      Uba katha karana vidiyenma therenawa monawage manussayekda kiyala

  • @ranilkumara565
    @ranilkumara565 21 วันที่ผ่านมา

    සාටකේ දාගෙන ඉන්න වෙට්ට පාසි කවුද

  • @sujithasenvi
    @sujithasenvi 22 วันที่ผ่านมา

    ආතල් දෙන්න එන හරක්

  • @ahmedrizwan313
    @ahmedrizwan313 22 วันที่ผ่านมา

    Janathaweni awadhiyen,aluth prashnayaka arabuma

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 22 วันที่ผ่านมา

    මිනිහ වෙනුවෙන් ගෑණි ඇවිල්ල.සිංහල කොටි කිව්ව එක වැරදි නැද්ද...

  • @lalita1921
    @lalita1921 22 วันที่ผ่านมา

    Police ballo hannghannwa topith gari ballo police

  • @nalinhemantha
    @nalinhemantha 22 วันที่ผ่านมา

    මොට්ට ප්‍රභාකරන් මරලා දාපු එක සැමරීම සතුටුයි.
    රාජපක්ෂලා නොහිටින්න කොටි තාමත් නටනවා.
    මුන් දුකට අඩනවා😂😂😂😂

  • @gunathilaka483
    @gunathilaka483 22 วันที่ผ่านมา

    winodai ne🤗😡

  • @vajiradabare1734
    @vajiradabare1734 22 วันที่ผ่านมา

    Elction drama😅😅😅

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b 22 วันที่ผ่านมา

    Degolloma samarapalla mara ganne nathuwa

  • @lasanthahansi-li1un
    @lasanthahansi-li1un 22 วันที่ผ่านมา

    Ammata h polisiya

  • @voiceoftruth7919
    @voiceoftruth7919 22 วันที่ผ่านมา

    Police ya thama para block karanna prasssna athy karanne Policeya parjathnthrawaday kadanna Police mah siyalla ape adikarnaya balnna ona

  • @dineshmanjula9872
    @dineshmanjula9872 22 วันที่ผ่านมา

    Meka ranil me welawe kuru hari dala sinhalayan dala rate ayeth wiraya wapirimia

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 22 วันที่ผ่านมา

    Oya inne eknaligoda ge gani. Ok. Church magul mewa. Hari balamu kawuda kohoma katada jelawenne kiyalaaa😊

  • @navakumarkandasamy4072
    @navakumarkandasamy4072 22 วันที่ผ่านมา

    Drama election coming want to create issue

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา

    මොනවද අර හට්ටියක පුච්චන්නේ.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 22 วันที่ผ่านมา

      ප්‍රභාකරන්ගෙ අහවල් එක

  • @sujithfernando3531
    @sujithfernando3531 22 วันที่ผ่านมา

    මහා මුල ගැලවුනාට පස්සේ ...ගහෙන් වැඩක් නැහැ..උබලා ඔනම විදිහට ..සමරපල්ලා...මම යටින් දැක්කා ලියලා කතෝලික අයා එල්ටිටීඊ එකට සපොට් කියලා ...මම දැන්නැ නැහැ මොන අරමුණක් ඇතුව එහෙම ලියලාද කියලා....හැබැයි මේ යුද්ධයට සිංහල මුස්ලිම් තමිල් කියන හැමෝම එකට එකා වි තමයි ..මේක ඉවර කලේ....එක හින්දා යම් අගම් අල්ල ගන්න එපා...මෙවා දේශපාලන ගෙම් කියලා මතක් තියා ගන්න 👍