කැපුවොත් ගන්න විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @jkruwan3396
    @jkruwan3396 หลายเดือนก่อน +2

    කීයක් හරි ඉතිරි කරගන්න එකාටම තමයි කෙලින්නේ😢😢

  • @susilfonseka9634
    @susilfonseka9634 หลายเดือนก่อน +2

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයක් රෝගී තත්ත්වයන් යටතේ ඉන්නේ. ඔය රදවා ගැනිමේ බද්ද ආපසු ගන්න එක කිසිම ප්‍රායෝගික බවක් නැහැ. රටට සේවය කරපු මිනිස්සු තවත් අමාරුවේ වැටෙන එක නම් ස්ථීරව වෙනවා.😢

  • @YasasmiPathirana
    @YasasmiPathirana หลายเดือนก่อน +1

    අවසානයේ ඉතිරි කරන්න කවුරුත් නැති වෙයි.

  • @kennethreith2454
    @kennethreith2454 หลายเดือนก่อน

    රජය සහ මහ බැංකුව ඉදිරිබත් වෙලා විස්වාසනීය ආයෝජන ක්‍රම හදුන්වා දිම කල යුතුයි. නැතිනමි පිරමීඩ හා වෙනත් වැරදි ආයෝජන වලට ජනතාව පෙලබෙන්න පුලුවන්, මෙවැනි තත්වයන් වැලැක්වීම මහ බැංකුව කටයුතු කලයුතුයි😊

  • @RCk1991
    @RCk1991 หลายเดือนก่อน +5

    බද්ද කියන එක රටකට අත්‍ය අවශ්‍යතාවක් වැදගත් වෙන්නේ බද්ද එකතු කරලා එකෙන් කරන්නේ මොනාද කියන එක

    • @okandagamage2603
      @okandagamage2603 หลายเดือนก่อน +1

      Krnna deyak nane dn khmoth, ape tax wln wadi pramanayak yanne salary gewnna

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake หลายเดือนก่อน

    දුක් විදලා දුක් විදලා කීයක් හරි ඉතිරි කර ගත්තම ඒකටත් කෙලලා දානවා . අපේ income tax dept එකෙන් ඕවා ආපහු ගන්න?🤣... ඊට හොදයි බැංකුවේ නොදමා වල දාලම තියා ගන්නවා... රනිල් වගේම තමයි මුනුත්..

  • @thowfeermarzook6935
    @thowfeermarzook6935 หลายเดือนก่อน

    Why all these hazel n pain given to senior citizens who resting at home with health issues. Can't the government make it easy to the said person and handle this matter
    at bank itself and solve it. I invested 4 m and getting Rs 28000 which is inadequate for living with health issues and day to day expanses. Think twice before enforcement please. Not voted to suffer .

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 หลายเดือนก่อน +2

    මනාපේ ආයේ ඉතිං අවසානයි😮

  • @ErandaBandara1987
    @ErandaBandara1987 หลายเดือนก่อน

    ⁠ආර්තික විද්‍යානුකූලව දකින්න ආර්ථික විද්‍යාව ගැන professional කෙනෙක් වෙන්න ඕනනේ. නමුත් දනනාත් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයත් හරියට රනිල් , හර්ෂා වගේ දනවාදි ආර්ථිකය ගැන තමන්ට හිතෙන දේ කියවන කෙනෙක් . රනිල්ට , හර්ෂට නම් ඒ සම්බන්ධයෙන් ඩිග්‍රියක් හෝ තියනවා නමුත් දනාට ?😢 . එහෙම කෙනෙක්ට විශ්ලේෂණ හැකියාවක් තිබුණු පමණින් ඔහු හරි වෙනවද? 😂 කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. අනික විත් හෝල්ඩින් එක 10% කැපෙන්නෙ මාසෙකට 150000 වඩා පොලියක් ලැබෙන කෙනෙක් ට විතරයි. එ කියන්නෙ 1.8 මිලියන් වාර්ෂික පොලියක් ලැබෙන අයට. එක ජනාධිපති එතුමගේ කතාවෙදිත් කිඋවනේ. එතකොට දනාගෙ මේ කතාව වැරදි .

  • @CharithChandrajith
    @CharithChandrajith หลายเดือนก่อน

    10% ගන්නේ පොලිය රුපියල් 150000ට වැඩියෙන් හම්බ වෙන්වන්ම් නේද ?
    ඇයි ඒක පැහැදිලි කරන්නේ නැත්තෙ.
    දනනාත් කියන්නෙ දක්ශයෙක් නමුත් ඔහු පක්ෂක් ග්‍රහයි විදිහට තමයි කරුණු දක්වන්නේ.

    • @පුරවැසි-ඣ8ත
      @පුරවැසි-ඣ8ත 23 วันที่ผ่านมา

      නැහැ, පොලී ආදායම
      කුමක් වුවත් 10% බැංකුව රඳවා තබාගෙන ඊළඟ මාසයේ 15 දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනවා. දැනට බලපැවැත්වෙන ක්‍රමය අනුව ගෙවූ බද්ද ආපසු ලබා ගත හැක්කේ බදු ලිපි ගොනුවක් වීවෘත කර අදාළ වර්ෂය සඳහා බදු වාර්තාවක් ඉදිරිපත් කර බද්ද ආපසු ඉල්ලීමෙන් පමණයි.