බෙටා ( fighting fish ) මසුන් සමග ඇති කළ හැකි වෙනත් මසුන් වර්ග 40 ක් | Betta Tank Mates | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 5

  • @smpetkeeping3922
    @smpetkeeping3922 2 ปีที่แล้ว +1

    🟡බෙටා මසුන් වෙනත් මසුන් එක්ක හදනව න්ම් අඩුම ලීටර් 120 ( 30 Gallon ) කවත් ටැංකියක් විය යුතුයි. මසුන්ට සැගවීමට තැන් සහ පැළ දැමීම ( hiding places & plants ) අනිවාර්ය වේ.
    🟡'' MINIMUM NUMBER OF FISH TO BE KEPT WITH A ONE FIGHTER / BETTA '' කියන්නෙ එක ෆයිටර් මත්ස්‍යයෙක් සමග ඇති කල යුතු අවම මසුන් ගණන ( කියල තියෙන ගනන් තව වැඩි වෙනව නම් තවත් හොදයි ආරක්ෂාවට ) .
    🟡ගුරාමි වර්ග සමග බෙටා සමග සාදන විට දෙපිරිස අතර කලහකාරී බවක් වැඩියෙන් පෙන්වයි . එම නිසා හැකි තාක් ගුරාමි ප්‍රමාණය වැඩි කළ යුතුය . එවිට කලහකාරී බව ගුරාමි මසුන් අතරම බෙදී යයි.
    🟡ටෙට්‍රා , බාබ් , Gourami වර්ග සමග වරල් දිග වර්ග ( Rosetail/ Elephant ear & etc . ) සෑදීම නුසුදුසුය. මන්ද ඔවුන් වරල් දිග මසුන්ගේ වරල් කා දමයි.
    🟠 Paradise gourami එක වැරදියි. pgලා betta ලට කොටනවා . ඒ වෙනුවට එතනට Lemon tetra දාගන්න . 😊😜
    🟠 බෙටා female ල 5ක් අඩුම හදන්න කියල video එකේ තියෙන්නෙ . ඒක 10 ලෙස නිවැරදි විය යුතුය .

  • @esanda4846
    @esanda4846 2 ปีที่แล้ว

    betta breeding video ekk ona

  • @kavinduschol2961
    @kavinduschol2961 ปีที่แล้ว

    අයියෙ blue gurami 6 ක් විතර දාත හැකිනෙ

  • @sasanda6164
    @sasanda6164 2 ปีที่แล้ว

    ඔකේහ්