ප්‍රබල දේශපාලන පිපිරීමක් කෝටි 27 ක් විසිවෙයි kalapaththare/කැලෑ පත්තරේ 2024.9 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 677

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 หลายเดือนก่อน +171

    ❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤
    හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤

  • @ShyamaNakandala
    @ShyamaNakandala หลายเดือนก่อน +111

    ඇත්තටම කොච්චර බැලුවත් මදි. හරිම සතුටුයි. ජනතාව අතරින් මතුවුන නායකයා. ❤️

  • @sasindufarnando5343
    @sasindufarnando5343 หลายเดือนก่อน +230

    ගුඩ් මෝනින්.මහ මැතිවරණයටත් එක ගැම්මට ඔය කටයුත්ත කරන්න සහෝදරයා.හොද සේවයක්.🙏❤️🇱🇰🇱🇰

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน +3

      👌👌👌👌👌👌👌👌

    • @upulkumara3265
      @upulkumara3265 หลายเดือนก่อน +1

      අනිවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +91

    Good morning චතුරංග මහත්තයා .සියල්ල නිවැරැදිව සිදු වෙමින් පවතී .මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน +115

    මන්ත්‍රී වරු 150ට වැඩියෙන් පාර්ලිමේන්තු යවන්න මාාලිමාවෙ අපි සූදානම්

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +50

    අනුර සහොදරයා ඔබට නිදුක් නී⁣රොගී සුවය දීර්ඝායුශ ලැබේවා.

  • @SarathLiyanagee
    @SarathLiyanagee หลายเดือนก่อน +73

    ආදරනිය අරක්ෂකඉනි පනමෙන් සහොදරයා සුරකින්න ජයවෙිවා ජයවෙිවා

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +273

    මහමැතිවරණයේදීත් මාලිමාවට සහයෝගය 6/5 බලයක් හිමි කරදීම එකම අභිලාෂය යි

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 หลายเดือนก่อน +12

      සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ ඊට ඉඩක් තියේද? ජේ ආර් 6/5 ගත්තෙ එ ක්‍රමය හදන්න කලින්.ව්‍යවස්ථාව වෙනස් කලා.6/5 කෙසේ වෙතත් 3/2 බලයවත් අරං දෙමු.❤

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +5

      5/6 විය යුතුයි

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน +2

      Aniwaryen
      Munge padada palane nathi karannanam lankawe
      Sinhala
      Temil
      Muslim
      Annaya jathin
      Nubala kauruth ekathu wenna
      Mokada sajithta okkoma chanda giye
      Temil
      Muslim
      Minissungen
      Rata ganna kadara kama athaharala api okkomala jeewath wena me maubumiya ekamen ekata ekathu wela rakagamu ❤❤❤❤

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 หลายเดือนก่อน

      ඔබ හරි​@@chrissyjoseph3299

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @CristyAthukorala
    @CristyAthukorala หลายเดือนก่อน +37

    ඔබ වැනි ජනමාධ්‍ය පුතෙකු මෙලොවට බිහිකල දෙමාපියන් ට ගොඩාක් පින් අත් වෙනවා....ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා....

  • @charithabanadara9490
    @charithabanadara9490 หลายเดือนก่อน +91

    චතුරංග මහත්මයාණෙනි ඉදිරි මහ මැතිවරණයෙන් මාලිමාවට ඉහලම ජයග්‍රහණයක් ලබාගන්න ඔබේ මේ වැඩ සටහන ඉදිරියට අරගෙන යන්න ,අපේ සුභ පැතුම් ! ! !

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +127

    අනුර ජනපතිතුමාට චන්දය පාවිචිචි නොකල සැමදෙනාම අද කම්පා වෙනවා
    ඊලග චන්දයට ඒ පිරිසගෙ සහාය අනුර ජනපති තුමාට ලැබෙනවා
    ස්තීරයි

    • @Dhammika-p8j
      @Dhammika-p8j หลายเดือนก่อน +2

      Janatawa terum aragena iwarai

  • @charnipriyangika9028
    @charnipriyangika9028 หลายเดือนก่อน +18

    ඒ සරළකම,නිහතමාණිත්වය,අපේ හදවත්වලට ලගයී අපේ ජනධ්පතිතුමා 🌷💜️

  • @DammiDammika-n6l
    @DammiDammika-n6l หลายเดือนก่อน +31

    දැන් අපේ රටෙත් ඇමරිකාව පාලනය කරපු ඔබාමා වගේ ජනාධිපති වරයෙක් ...ඒක තමයි මහාජනතාවගේ බලාපොරොත්තුව ❤❤❤ආදරෙයි අපේ ජනාධිපති තුමනි❤❤

  • @harryherath1730
    @harryherath1730 หลายเดือนก่อน +75

    එකතු වෙමු ජනාධිපති අනුර සහෝදරයාට පාර්ලිමේන්තු ආසන 150කට වඩා ලබාදීමට වැඩ කිරීමට. අපිට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සහ පනත් වෙනස් කර ජනතාවාදී පාලනයක් බිහිකිරීමට වැඩ කරමු

  • @Tryandreams
    @Tryandreams หลายเดือนก่อน +71

    සියලු මිනිසුන්නෙ මෙ අසාමන්‍ය මිනිසෙක් අනුර වටා එකතු වෙමු ඔබෙ අපෙ අනගතෙ ලසසන කරන්නෙ ඔහු පමනය් 👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @weragamanishanthi5822
    @weragamanishanthi5822 หลายเดือนก่อน +82

    මට දැන් අවුරැදු 40.මං දැක්කමයි අපේ රටේ ජනාධිපති කෙනක් මේ තරම්ම සරල.හරියට දැනෙන්නෙ මගෙ අයියා ජනාධිපති වෙලා වගෙයි.ඒ තරම්ම හදවතට දැනෙනවා.ඔබතුමාට දළදා සමිදු පිහිටයි.

    • @shamalikumari1277
      @shamalikumari1277 หลายเดือนก่อน +3

      අපේ ලොකු අය්යා තමයි😊

    • @nilankamanori5969
      @nilankamanori5969 หลายเดือนก่อน +1

      Ehema thamai

    • @nirmalinidona7550
      @nirmalinidona7550 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @upulerathnage481
    @upulerathnage481 หลายเดือนก่อน +45

    එදා පාස්කු ඉරිදා ම්ලේච්ඡ පහරදීමෙන් අනතුරුව රට ගොඩනගයි කියල ජනතාව තරුණ තරුණියන් කල විශ්වාසයට වැඩි විශ්වාසයක් අද අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට ලැබෙමින් ඇත.අපි පාර්ලිමේනින්තුව මන්ත්‍රී ආසන 170 කින් මාලිමාවේ උගත් බුද්ධිමත් හැකියාවක් ඇති රටගැන ජනතාව ගැන ආදරයක් ඇති කැක්කුමක් ඇති මානව හිතවාදීන්ගෙන් පුරවමු.ජයවේවා මාතෘභූමියට ජයවේවා

  • @nandalekamge1250
    @nandalekamge1250 หลายเดือนก่อน +265

    මේ ආණ්ඩුව කලින්ම පත්කරගත්තානම් කියා මිනිස්සු දැන් දුක් වෙනවා

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน +17

      අනේ ඒකනමි ඇත්ත ....

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 หลายเดือนก่อน +8

      @@sriyaniperera9468 yes you are correct I'm also telling same thing arigato.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 หลายเดือนก่อน +7

      Ow mamath.😢
      We couldn't get to know him and even we didn't want. Huge mistake😮

    • @SleepyDesk-em5lr
      @SleepyDesk-em5lr หลายเดือนก่อน +9

      ඒක තමා.. එත් අපිට මේ මිනිසා කියපු දේවල් තේරුනේ නැ....

    • @tharangarat1257
      @tharangarat1257 หลายเดือนก่อน +3

      අශ්වයා ගියාට පස්සෙ ස්තාලය වහන එක තමයි මේ රටේ මිනිස්සුන්ගේ හැටි

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl หลายเดือนก่อน +15

    මොනවා වුනත් චතු, සුදා වගේ මිනිස්සුන්ව දැනුවත් කරා. ස්තූතියි චතු ගොඩාක්.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +46

    රත්තරන් පුතේ, ඔබත් සමග ආදරය හැමතැනම.
    කිසිම දිනක නුදුටු ලස්සනම ආදරයෙන් පිරැනු දසුන්.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +48

    යකාගෙ හැටියටලුනෙ විමානේ..කොන්ද හයිය රජෙක් පහල වෙන්න ගිය කලක්...අපේ ජනපති තමා ජනපති..ඩඩ්ලිලාට ගිය හාල්..පියවරෙන් පියවර..සුද්දෙ දෙයි..බය නොවි ඉමු

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 หลายเดือนก่อน +38

    ජනාධිපති තුමාගේ මැදිහත්වීමෙන් හාල් මිල අඩුකිරීම එක වේලක් බත් කාපු දුප්පත් ජනතාවගේ තුන් වේල කුසගින්න නිවා ගැනීමට හැකි වී ම අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට මහත්ඵල මහානිසංස ලැබේවා! ❤❤❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 หลายเดือนก่อน +31

    සහල් මාපියාව අනුර සහෝදරයා ඉදිරියේ දන ගැසු වගයි ඔන්න වැඩ සතියට ඵලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලා ගමු අපේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා සංතෝෂයි හදවතින්ම

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 หลายเดือนก่อน +27

    රටක් ගොඩ නැගීමට පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් සමඟ,බුද්ධිමත් ජනාධිපතිවරයෙක් වටා බුද්ධිමතුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ගොඩනගන්නට නොවැම්බර්14 වැනිදාට මාලිමාව වටේ එක්රොක් වෙන්න! ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟමු!👍👍🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 หลายเดือนก่อน +16

    ආදරණීය චතුරංග සුබ උදැසනක් වේවා ❤❤
    හරිම ලස්සනයි ඔයා පත්තරේ විස්තරේ කියන විදිය
    මාළිමාවට ජය වේවා ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු දෙවි දේවතාවන් වහන්සෙලා ඔබ රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදයෙන් ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @rohangallahan2123
    @rohangallahan2123 หลายเดือนก่อน +83

    අවුරුදු ගනන් දේශපාලනය කරයි කියන ගවරැල බලා ගනිල්ලා.ඉගෙනගනිල්ලා මොකක්ද දේශපාලනය මොකක්ද මනුෂත්වය කියන්නෙ කියලා.

  • @Tryandreams
    @Tryandreams หลายเดือนก่อน +58

    රෙදි ඉල්ලෙ,,කරටි කඩන් ,ආදරෙය් චතුරන්ග ඔය් වචන කියන විදිය මරු 👍👍

  • @suryalas1990
    @suryalas1990 หลายเดือนก่อน +19

    ඇස් පිල්ලන් නොගහා බලන් ඉන්න අසයි සුපිරි ගැම්මක් තියෙන්නෙ අනුර ජානදි පති තුමා ඇතුළු ආණ්ඩුව ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g หลายเดือนก่อน +105

    ❤❤ ආදරණීය නන්දා මාලිනිය වෙනුවෙන් හඩක් නගන්න ඕන කියල හිතෙන්නේ මට විතරද?❤❤

    • @swaramiyuru-
      @swaramiyuru- หลายเดือนก่อน

      මටත් ඒක මතක් වුනා😊

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน +1

      ඕක මමත් කිව්වා ..තවම මොකක් වත් සිද්ධ වෙලා නැහැ වගේ ..🤔

    • @jayanthamalani5886
      @jayanthamalani5886 หลายเดือนก่อน

      Ape sahodara janadipathi thumata gammata wada karanna siyalu lak wasiyo ek wemu.ohuta pamanai apiwa godaganemata haki ekama kena.Malimawata Jayawewa❤❤❤❤

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra หลายเดือนก่อน +14

    අපිට දුක නැහැ malimawata මමත් දරුවන් ඡන්දය දැම්මා ❤❤❤

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 หลายเดือนก่อน +24

    චතු පුතේ good morning ❤

  • @ranjanidanasekara5953
    @ranjanidanasekara5953 หลายเดือนก่อน +16

    අනුර ජනපති තුමනි ඔබට සියලු ශිුලාංකික ජනතාවගේ අාසිරවාදය ලැබෙනවා...නියතයි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා..

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 หลายเดือนก่อน +4

    ශ්‍රීලංකා මාතාවගේ ආශිර්වදය නොවඩුව ලැබේවා අපේ රටේ නායකයා ආරක්ෂා කරන සියළුම ආරක්ෂක මහතුරුනේ ඔබලාගේ මහත් කැපවීමට ස්තුතියි ඔබලා සියලු දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @javijerathna4188
    @javijerathna4188 หลายเดือนก่อน +55

    බත් කන බූරුවන්ට කියන්නේ ....දැන් වත් හිතාපියවු ......❤❤❤

    • @chandrasomajayaweera2098
      @chandrasomajayaweera2098 หลายเดือนก่อน +4

      Thawat Gon Hatha innawa hadanda bari😂

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน +2

      ඇත්තටම ❤

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c หลายเดือนก่อน +1

      Hithanna dannawath ape minisune😢😢

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน +27

    අපි මායිම ලගට යාමට පෙර මායිම අප ලගට එනවා වගේ.

  • @imeshamadushani7920
    @imeshamadushani7920 หลายเดือนก่อน +81

    ඩඩ්ලි බලවෙලා ඉන්නෙ 😂. අනුර වගා කරල මිනිස්සුන්ට කන්න දෙයි කියල 😂😂😂

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 หลายเดือนก่อน +3

      Ow

    • @yamunamalkanti
      @yamunamalkanti หลายเดือนก่อน +3

      ඔව්න් ඔක්කොම වග කියන්න ඕනේ මේ ව්‍යසනයට

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉

  • @roshanthasilva113
    @roshanthasilva113 หลายเดือนก่อน +23

    නොදකින් රනිල් .. පල ගෙදර .. යූඑන්පී එකත් කෑවා රටත් කෑවා.. අනිවාර්යයෙන් 150 ගහනවා අපි මාලිමාවට ❤❤❤

  • @kumarikumari9248
    @kumarikumari9248 หลายเดือนก่อน +11

    රතු පලක් නෑ
    සිංහාසන නෑ
    මල් පිරුණු ස්ටේජ් නෑ
    ටයිකෝට් නැති
    ඉතාමත් සරල චාම් නිහතමානි ජනපති කෙනෙක් දැකපු මුල්ම
    වතාව මෙයයි.
    ඔබට සුභ පැතුම් ජනපතිතුමනි.
    තෙරුවන් බලෙන්
    රට රැක ගැනීමේ ශක්තිය.ඔබට හිමි වේවා.......!!

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +13

    ආදරණීය නායකත්වය ලෝකය සිසාරා විස්වාසය රැගෙන ❤❤

  • @chandanama
    @chandanama หลายเดือนก่อน +6

    චතුරංගට තියෙන්නෙත් හිරු ටී. වී එකේ චමුදිතගෙ කටහඩමයි. චැනල් 4 නාලිකාව සමග ඔබතුමා විශාල මෙහෙයක් කලා රටේ මේ වෙනස ඇති කිරීමට. බොහොම ස්තූතියි 🌹🌹🌹

    • @ranjikakumu7700
      @ranjikakumu7700 หลายเดือนก่อน

      මමත් දවසක් රැවටුනා.චමුදිතගෙ කටහඬමයි.😊

  • @RenukaRanuka-o6x
    @RenukaRanuka-o6x หลายเดือนก่อน +6

    අපේ ජනාධිපති තුමාට දීර්ඝායුෂ වේවා !!තෙරුවන් සරනයි ඔබට ,

  • @zak-zr1xn
    @zak-zr1xn หลายเดือนก่อน +21

    රටේ පක්ෂ නායකයෙක් නම් ටිල්වින් සිල්වා මහත්තයා . එතුමා රටට බේරාගන්න කාපු කට්ට අවුරුදු 7 හොරේ ඉඳලා ආයේ පක්ෂ ගොඩ අරන් අද රට බේරාගන්න ගත්තා උත්සාහයේ ලකුණු එතුමාට ගියා යුතුයි .

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv หลายเดือนก่อน +23

    ඒ සිංදුව එක පාර ඇහෙනකොට ඇග හිරිවැටිල යන්නෙ මගෙ විතරද.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 หลายเดือนก่อน +3

      ඒ අපේ බලාපොරොත්තු බං.....

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

      එ් ගීතය සම්පූර්ණම අහන් විදිහක් කියන්න පුලු වන්ද.මමපිටරට රැකියාව කරන්නේ.💗💗🌷🌷🌷

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana หลายเดือนก่อน +8

    අපි තව තවත් උනන්දු වෙලා චන්දෙ නොදීපු අයවත් දැනුවත් කරලා මාලිමාවට 6/5ක බලයක් ලබාදෙමු .අපේ ජනාධිපති අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk หลายเดือนก่อน +2

    මෙහම නිහතමානි ජනනායකයෙක් මීට පෙර මේ රටේ බිහිවුනානම්.... ඔබට තෙරුවන් සරනයි ,ජය,ජය,ජය

  • @jagathwelapura6417
    @jagathwelapura6417 หลายเดือนก่อน +35

    අපි උපයන සල්ලි වලින් ඇයි ඒ අයව ,බලා ගන්නේ ,අපිව බිල්ලට ණය අරගෙන වස්තු ගෝඩ ගභල,අපේ මහන්සි වී උපයන මුදල් අප යෝජන

  • @roshanthasilva113
    @roshanthasilva113 หลายเดือนก่อน +9

    අපිට දවස මදිනේ අපෙ ආණ්ඩුවේ විස්තර බලන්න ගන්නා තීරණ බලන්න අයියෝ අනුර හිමින් යමුකෝ ❤❤ ආදරෙයි

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 หลายเดือนก่อน +14

    මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...දැන් අපට එහෙම කියන්න ඕන නැහැ. අපට ඉන්නේ ජනාදිපති පුතෙක් ,දරුවෙක් ....රජුන් එපා මින් මතුවට අප පෙළනා කිරුලු කුමට..

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 หลายเดือนก่อน +13

    අනුර ගෙ මේ සරලබව තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නෙ.."❤💪🧭

  • @sapgunathilaka
    @sapgunathilaka หลายเดือนก่อน +21

    මහා මැතිවරණයේදි විශාල ජයක් මාලිමවට ලැබෙනවාමයි

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තුතියි ජනතාව දැනුවත් කිරීම ගැන

  • @Readwithme670
    @Readwithme670 หลายเดือนก่อน +7

    අපේ ජනාධිපති තුමාටත් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා! ජය වේවා!😊

  • @nadeeshasurakshi3152
    @nadeeshasurakshi3152 หลายเดือนก่อน +13

    Niyamai anura janadipathithumata jaya wewaa❤❤❤❤

  • @flylillie95
    @flylillie95 หลายเดือนก่อน +19

    ❤❤❤WE LOVE OUR HONEST TRUE LEADER❤❤❤ANURA KUMARA❤❤DISSANAYAKE❤❤❤9TH PRESIDENT OF SRI LANKA❤❤❤GREAT GOOD DEVOTED KEADER❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 หลายเดือนก่อน +17

    ජනාධිපතිතුමාට හැමෝම සහයදෙමු රටත් රටේම දරගෙ අනාගතයත් ජයගන්න ❤❤❤ හොරු එලවමු

  • @Ishu-b5t
    @Ishu-b5t หลายเดือนก่อน +4

    රට ඉන්න මිනිස්සුන්ටත් ජන්දය දෙන්න පුළුවන් විදිහක් හදනවානම් කොහොමද මොකද මෙහෙ ඉන්න බාගෙට බාගයක් අනුර ජනාධිපතිවරයාට අනුරට ජය......රට පෙරටම💪💪💪💪

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul หลายเดือนก่อน +16

    ඉල්ලා අස්වුණ ජනාධිපති කෙනෙක් ගෝඨාභය එහෙම අයට විශ්‍රාම වැටුප් දෙන්නෙ කොහොමද එහෙම නම් ඉල්ලා අස්වුන රාජ්‍ය සේවකයින්ටත් ඔය නීතියම ක්‍රියාත්මක විය යුතුයි නේද

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 หลายเดือนก่อน

      වසර 5 ට
      දමල ගිය එකාටයි
      කොටේ ඇදපු එකාටයි
      විශ්‍රාම වැටුප්
      ආරක්ෂක සේවාවන්
      අනිකුත් දීමනා
      දෙන්නද අපි බදු ගෙවන්නෙ
      බලයෙ ඉන්න කල් හොරා කෑව
      පාර්ලිමන්ටි එකෙන්
      රජගෙදරින් ඇතිවෙන්න රජ බොජුන් කෑව
      ඒවටත් අපි මුදල් ගෙව්ව
      දැන් මැරෙන කල් ගෙවපල්ල කො ඉතින්
      අපුරුයි
      😡😡😡

  • @rohanadhietty7182
    @rohanadhietty7182 หลายเดือนก่อน

    Respect brother දිගටම කරන්න mage ආසම channel 4❤

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana หลายเดือนก่อน +3

    එදා ඉදලා අද වෙනතුරුම මාලිමාවට බලය ලබාගැනීම සදහා චැනල් 4වැඩසටහන ඉදිරිපත් කරන මේ වැඩසටහන මෙහෙයවන ආදරනීය සහෝදරය ඔබට තෙරුවන් සරනයි

  • @Radhavimoksh
    @Radhavimoksh หลายเดือนก่อน +12

    ලංකාවෙ අහිංසක මිනිස්සුන්ට මත්පැන් මත් කුඩු ගිල්ලවලා , මිනිස්සු ලෙඩ්ඩු කරලා උන් සැප වින්දා. පක්ෂ මිසක් මිනිස්සුන්ගෙ බඩගින්න දැනුනද උන්ට

  • @SarathLiyanagee
    @SarathLiyanagee หลายเดือนก่อน +44

    ඩඩිලි හොදයි අන්න එහෙම තමයි ඔනම කෙනෙකුුට වෙනස් වෙන්න පුලුවන්

    • @VNanayakkara
      @VNanayakkara หลายเดือนก่อน +2

      Please don’t trust these people to be charged overnight. This is just an act. Criminals are scared of the system change and try to avoid their jail sentences.

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani หลายเดือนก่อน +1

      ඩඩ්ලි හොඳ ඇති 😮😮 වී කිලෝ එකක් රුපියල් 12 කින් අඩු කරල අද වෙනකොට හැබැයි අපි වැඩ කරන කොට තිබුන වියදම් අපිනෙ දන්නෙ

    • @christineponweera448
      @christineponweera448 หลายเดือนก่อน

      ​Exactly 👍

    • @christineponweera448
      @christineponweera448 หลายเดือนก่อน

      ​@@VNanayakkaraExactly 👍

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

      ඔවුන් ඔක්කොම හීන් නූල් කාරයෝ.දිය යටින් ගින්දර ගෙනියන්න හදන්නේ.පරිස්මින්.ගමේ කොලුවා දන්නවා ගොනාහැරෙන්නේ කුමටද කියලා.නේද????

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +13

    කපටි ඩඩ්ලි මොකද දන්නේ නෑ. පරිස්සම් වෙන්න.

  • @yanusharashmith2566
    @yanusharashmith2566 หลายเดือนก่อน +11

    රටට ආදරේ මිනිස්සු එකතු වෙලා ඉවරයි දැන් ජනතාව රැවයෙන්නේ නැහැ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 หลายเดือนก่อน +8

    මාලිමාවට පාලිමේන්තුවේ 2/3, වැඩි බලයක් අරගෙන දෙන්න රටේම ජනතාවගේ බලාපොරොත්තුවයි .......❤❤❤🧭🧭🧭💯💯💯💐💐💐

  • @thusithairanganie6177
    @thusithairanganie6177 หลายเดือนก่อน +3

    ජනතා පුාර්ථනාමල් ඵල ගන්වන්ට ජාතික ජන බල⁣වෙිග රජයට හැකිවෙිව!ජයමවෙිවා!!!

  • @chandraleela8865
    @chandraleela8865 หลายเดือนก่อน

    සුභ උදෑසනක් වේවා. දිගටම අපිත් එක්කම ඉන්න

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha หลายเดือนก่อน +19

    මුස්ලිම් ද්‍රවිඩ ජනතාව පුළුවන් නම් ජජබ ට මේ වතාවෙ ජන්දය දීලා රට ගොඩගන්න උදවු වෙන්න

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน +2

      Aniwaryen
      Ou
      Me api hamoma jeewath wena rata meka bedala kotas kadagena inna ba katawath
      Eka Men ekata ekathu wela me rata me jara kalakanniyo hamogenma me rata galawanna oni
      Duppath apiganath ape me sundara rata ganath hithala me kalakanningen
      Mesiyalla nidahas karagamu
      ❤❤❤❤
      Anura janadipathi SAHODARAYA athula siyalu yahapath

    • @sangaransudarshani8919
      @sangaransudarshani8919 หลายเดือนก่อน +2

      ඔව් අනේ මේ මිනිස්සු ටිකක් හිතුවානම් ගොඩ

    • @swaramiyuru-
      @swaramiyuru- หลายเดือนก่อน +2

      හැමෝම අනුරට ❤

  • @MAUREENKulawardena
    @MAUREENKulawardena หลายเดือนก่อน +9

    Wonderful expression by the people

  • @godbless959
    @godbless959 หลายเดือนก่อน +2

    GOD MORNING MALLI GOD BLESS YOU 🌹
    අපේ ජනාධිපතිතුමාට ජය වේවා
    දෙවියන් වහන්සේගේ ආශිර්වාදයයෙන්
    පිරේවා ජයෙන් ජයම වේවා 🌹🌹🌹🌹❤

  • @gaminiperera3888
    @gaminiperera3888 หลายเดือนก่อน +9

    මෙි මිනිසුන්ගේ ආදරය ලැබබීමට සුදුසුම කැපකිරීමක් කල එකම පුද්ගලයා මොහුයි... අනේ මෙයාව අපි පනවගේ බලාගත යුතුයි ආරක්ෂාව ගැනනමි කොහෙත්ම සෑහීමට පත්වෙන්නබෑ ඒකනමි තව වැඩිකල යුතුමයි ... මෙි රටෙි අහිංසකයින්ගේ බලා පොරොත්තු ටික ඉටුකරන්න එයයි අපි බලාපොරොත්තු වෙන්නේ... ඒ පිනම ඇති ඔබතුමාට....

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo หลายเดือนก่อน +9

    බැංකුවලින් නය අර්ං පොලු දාපු උන්ගේ සල්ලි බොල්නය කරපුවා අයකරගන්න ඕන ඉක්මනට

  • @charnipriyangika9028
    @charnipriyangika9028 หลายเดือนก่อน

    ප්‍රබෝධමත් වාසනාවන්ත දවසක් චතුරංග 💜️🔥🌷💜️

  • @chamindakumara973
    @chamindakumara973 หลายเดือนก่อน +11

    ගත්තු වාහන වෙන්දේසි කරලා..දැනට ගැලපෙන වාහන නේද අපි ගන්න ඕනි..නැත්නම් කවුරු මාරු උනත් එකම පාඩුව නේද වෙන්නේ..

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 หลายเดือนก่อน +1

      E de thama karanne ewa serama apahu ysi.spita dollar ei.

  • @PemasiriKumara-e2f
    @PemasiriKumara-e2f หลายเดือนก่อน +8

    අලුතින් ඉදිකරන හො අලුත්වැඩියා කරන ඉදිකිරිම් සදහා අදාල සෙමදායකත්වය නාවික හමුදාවෙන් ලබා ගන්න නවික හමුදාවෙ පුහුනු සෙර්මිකයන් 4500ක් පමන ඉන්නව රජයෙන් පඩි ගන්න (මැනින් මකට් එක හදන්න ගන්න පුලුවන්)

  • @sujithleema8262
    @sujithleema8262 หลายเดือนก่อน

    🎉Chanal 4 ලස්සනta news දෙනවා , excellent 🎉🎉🔊🔊

  • @SivaSivaji-wm9kv
    @SivaSivaji-wm9kv หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉AKD sir thank you for your help and your support

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน

    ඔබට අපගේ ප්‍රණාමය ❤

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 หลายเดือนก่อน +3

    රට අනුරට සින්දුව දාන එකට නම් ❤❤❤. මැතිවරණය ජයගන්නා තුරු ඒ සින්දුව ඇසෙන්නට සලස්වන්න සහෝදරයා. අනුර දිනනකම් වෙන සින්දුවක් ඇහුනෙත් නෑ. හැම තිස්සෙම මුමුන මුමුන හිටියේ එයයි. ඒක නම් සෙත්කවියක් වගේ. මාර powerful. පුළුවන් නම් ඔයාලා කියන ප්‍රවෘත්ති දමිල බසිනුත් කරන්න. විශෙෂයෙන් උතුරේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මහ මැතිවරණයට පෙර. මේ යෝජනාව මම භරතටත් කලා. ජයවේවා.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u หลายเดือนก่อน +5

    අනේ අරක්ෂව මදිනේද බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින් අනේ හොදයි බඩිමිලවත් අඩිවෙනවාන ඇති නිවුස්කයන කියන ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️❤️

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 หลายเดือนก่อน

    ශක්තිමත්ම ජයග්‍රහණයක් වෙනුවෙන් පෙලගැසෙමු 🤝❤️✌️

  • @pathminiperera660
    @pathminiperera660 หลายเดือนก่อน +4

    අපේ ජනාධිපතිතුමා ව අපි පනවගෙ ආරක්ෂා කරගන්න අපි හැමෝම එක් විය යුතුයි

  • @HsbsbHsbs-i8z
    @HsbsbHsbs-i8z หลายเดือนก่อน

    අපේ රං පොළොවෙන් මතු වුන ජාතියේ නායකයාටයි මුලු ලාංකිකයෝම එක මිටකජාතියෙ චන්දය අනුරකුමරැනේ ඔබයි ඔබයිජාතියෙ කුමරා ජයවෙවාමාලිමාව පර්ලිමෙන්තු මාලිමාවෙන් පුරවමි බුදුපියානේනි ජේසුනේ අල්ලාදෙවිනේ හින්දුවෙියනේ ඔබලාගේ ධර්මයේ සත්‍යයි දන් එය ඉටුවෙනවා සාදුසාදු තෙරැවන්සරණයි දෙවිපිහිටයි යහපතක්ම වෙවා සියලු සත්වයෝම සුවපත් .

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g หลายเดือนก่อน +8

    රට අනුරට සිංදුව අහන්න පුදුම ආසාවක් මට තියෙන්නේ .❤❤

  • @samsonsilva5904
    @samsonsilva5904 หลายเดือนก่อน

    චතුරංගයාංණනි,ඔබ අප සමගයි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 หลายเดือนก่อน +1

    Good morning Chathuranga

  • @לולההודהוד
    @לולההודהוד หลายเดือนก่อน

    ඇත්ත තමයි කවදාවත් ජනාධිපති කෙනෙකුට මෙහෙම මිනිස්සු බදාගෙන පොරබැදගෙන ආවෙ නෑ එතුමාගේ තියෙන නිහතමානිකම දුප්පත්කම හඳුන්වනවා එතුමාට ජයෙන් ජය

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน

    මඩේ පිපුන නෙලුම් මල මුලු රටේම නායකතුමා උන එක ගොඩක් අයව්ස්වාස නොකලත් වයබ අපි නම් තදින්ම ව්ස්වාස කලා මම නම් චන්දෙ පසු ඉතාම ප්‍රබෝදමත් චතුරංග සහෝදරයා බුදු සරණයි පරිස්සමෙන් ඔබතුමා

  • @WijiWardana
    @WijiWardana หลายเดือนก่อน

    සුභ උදෑසනක් වේවා සහෝදරයා බුදු සරණයි මහ මැතිවරණය මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤

  • @nirmalinidona7550
    @nirmalinidona7550 หลายเดือนก่อน

    අපේ ජනාධිපති තුමාට නිදුක් නිරෝගි දිර්ඝායු , ස්තුති චතුරංග .❤❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ....අපි වෙනුවෙන් අපි ...හදවතින්ම අපි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @MboMbo-p9l
    @MboMbo-p9l หลายเดือนก่อน

    JAYAWEWA FROM 🇸🇦 Saudi Riyadh

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 หลายเดือนก่อน

    සුබ උදැසනක් වේවා චතුරංග

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි ❤❤❤❤ සර් ජය මාලිමාවට ❤❤❤❤❤ ජයෙන් ජයමවෙිවා 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwitharana2635
    @kanthiwitharana2635 หลายเดือนก่อน +2

    මේ හැම දෙයක්ම කලින් සිදු උනානම් රටේ කෑලි විකුනන්න වෙන්නේ නැහැ ,ජනතාවත් සතුටින්.

  • @AjithliyanageLiyanage
    @AjithliyanageLiyanage หลายเดือนก่อน

    ජනාධිපති අනුර සහෝදරයා,ඔබට තෙරැවන් සරණයි,සියලු දෙවි රැකවරණ ලැබෙිවා.🇱🇰❤️💥

  • @semasingherani705
    @semasingherani705 หลายเดือนก่อน +6

    නොවැම්බර් මහ මැතිවරණය අපේ රටේ ජනතාව අනිවාර්යයෙන් අනුර කුමාර ජනාධිපති තුමාට සහයෝගය අනිවාර්යයෙන් දෙන්න .රටේ ජනතාව ට සාදරනයක් ඉටු වෙනවා නියතයි.

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu หลายเดือนก่อน

    Good morning chathuranga. Jayawewa.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk หลายเดือนก่อน

    මේ මනුස්සයට කුඩා දරුවගෙ ඉදල වැඩිමහල් අයත් හදවතින්ම අවංක සෙනෙහසක් ආදරයක් මේ දවස් ගානක ඉදලම ඇස්දෙක කදුලින් තෙමිල 😢 Chathuranga පුතා ඔබටත් අපේ ආදරය කැනඩාවේ සිට ❤❤❤

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ❤

  • @SenithuSenmith
    @SenithuSenmith หลายเดือนก่อน +2

    බොහොම පින් පුතේ මාලිමාවට හරිම ජයක් ඉදිරියට 😮😮😮