මහා පුරුෂ ශක්තිය | Vesak Spiritual Camp | Knuckles 2024 - දේශනා 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන්, මැයි 23 සිට 26 දක්වා නකල්ස් රක්ෂිතයට මායිම්වූ, රංගල Burnside වතුයායේ පිහිටා ඇති Rangala Tree House සංචාරක නිකේතනයේ පැවැත්වූ Vesak Spiritual Camp වැඩසටහනේදී දෙහිවල සුනන්ද හිමියන් විසින් සිදුකළ දෙවන දේශනාව (26.05.2024).
    සොබාදහම සමග සතිමත් වන්න අධ්‍යාත්මික යාත්‍රාවට ගොඩ වෙන්න.
    දේශනා සඳහා දායක වීමට විමසන්න.
    0711626210
    දෙහිවල සුනන්ද හිමියන් මෙහෙයවන ZOOM දහම් සාකච්ඡා, Spiritual Camp නේවාසික විපස්සනා වැඩසටහන්, අධ්‍යාත්මික යාත්‍රාව හා සමාජසේවා ව්‍යාපෘති ගැන දැනගන්න පහත link එකෙන් "Spiritual Traveller" Whatsapp Group එකට එකතු වෙන්න.
    chat.whatsapp....

ความคิดเห็น • 21

  • @InokaBeligaswatte
    @InokaBeligaswatte 12 วันที่ผ่านมา

    එයලව අසරණ කරලා හාමුදුරුවනේ

  • @dilankumara3692
    @dilankumara3692 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasankapanditha6641
    @hasankapanditha6641 หลายเดือนก่อน +3

    ටික කාලයක් ති⁣ස්සෙ ඔබවහන්සේගේ බණ අහනවා. මේ දේශණා හරියට podcast වගේ. කොහේහරි ගමනක් යද්දි අහගෙන යන්න නියමයි. අපි හිතාගෙන ඉන්න රාමු කැඩිල විසි වෙලා කුඩු පට්ටම් වෙලා යනව සමහර වෙලාවට. පොඩි හිනාවකුත් යනව වෙලාවකට 😂. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏

  • @pubudupriyadharshana8847
    @pubudupriyadharshana8847 29 วันที่ผ่านมา

  • @ShamalSamarasekara
    @ShamalSamarasekara หลายเดือนก่อน

    .......❤❤❤

  • @shenalpeiris-d9z
    @shenalpeiris-d9z หลายเดือนก่อน

    ඔබ වහන්සේට ස්තූතී

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 หลายเดือนก่อน

    ❤🙏🙏

  • @padminiliyanapathirana353
    @padminiliyanapathirana353 หลายเดือนก่อน

    🙏🏻

  • @thushanhasintha24
    @thushanhasintha24 หลายเดือนก่อน

    ❤❤

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 หลายเดือนก่อน

    🙏💛

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 หลายเดือนก่อน

    👋👋👋👋👋👋🙏🙏🙏🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 หลายเดือนก่อน

    🙏💐🪔🙏💐🪔🙏💐🪔

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h หลายเดือนก่อน

    කොහොමද සම්බන්ධ වෙන්නේ Ts

  • @RohiniDhammika-r3u
    @RohiniDhammika-r3u หลายเดือนก่อน

    Camp ekakata sahabagi wenna asai

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 หลายเดือนก่อน

    ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්‍ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්‍රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.

  • @HappyAlligator-qh5ct
    @HappyAlligator-qh5ct หลายเดือนก่อน

  • @NilanthiNadira
    @NilanthiNadira หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @alokasriviharaya9803
    @alokasriviharaya9803 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @srisashika4138
    @srisashika4138 หลายเดือนก่อน +1