52) සක් දෙවිදු කියු බුදු ගුණ.(මහා ගෝවින්ද සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු..!!! 🙏🌷🙏🌷🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිසාමයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ විදියට ශ්‍රවනය කරන්නේ..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! සාදු සාදු සාදු..!!!
    පින්වත් ලොකු ස්වාමීන් ඇතුළු සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දිර්ඝායු සමිපත්තිය සැලසේවා! 🙏🌷🙏🌷🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු අසිරිමත් බුදුගුන අනන්ත යි නමෝබුද්දාය

  • @dumidumadushanka7156
    @dumidumadushanka7156 4 ปีที่แล้ว +1

    ඒ,භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,.සාදු සාදු සාදු ..!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .

  • @nsjjxjdbfnbfidid
    @nsjjxjdbfnbfidid 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddhya mage namastkarya buddu piyanan wahanshata

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏 බුදු හද මඩලින් උපන් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිං වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා 🙏🙏🌺

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskara weawaa obawanseta niduk nirogi dirgaysa labhawa

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว

    මම සරණ යන තතාගත අරහන් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අතිශයින්ම අස්චරියයි දිවිහිමියෙන් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සරණ යමි උතුම් ධර්මය සරණ යමි උතුම් ශවක සංඝරත්නය සරණ යමි සාදු සාදු සාදු

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ධර්මශ්‍රවනයෙන් රැස්කල සියළු කුසල් මටත් සියළු සත්වයන් හට උතුම් නිවන පිණිසම උපකාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශිිු සත් ධර්මයටත් අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ 🙏🙏🙏🙏🙏
    නමස්කාරයවේවා 🙏🙏🙏

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +1

    සාදු .!!!!සාදු ..!!!සාදු ..!!! තේරැවන්සරණයි ..!!!!! පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! සම්මා සම්බුදු සරණයි ! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු සාදු 🙏

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට දීර්ඝ අයුස ලැබේවා මාගේ නමස්කාර වන්දනාව වෙවා

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌼🌼🌼සාධු සාධු සාධු 🌼

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +1

    Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    මාගේ භාග්‍යවතුන් වහන්සේට ට.නමස්කාර.වේවා සාධු සාධු සාධු පින්වත් වැලිමඩ සද්ධාසීලී ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 7.16.කුවේට්)

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @yamunajayawardena4178
    @yamunajayawardena4178 4 ปีที่แล้ว

    Theruwan saranai !!!pinwath swameen wahanseta niduk neerogi deergayusha labewa !!! 53 kotasa nahane

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage uthum namaskaraya wewa theruwan saranai..

  • @indikaapriyadarshani3133
    @indikaapriyadarshani3133 4 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @kusipaba2028
    @kusipaba2028 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙ ට මේ පින ඇති නිවන් දකින්න

  • @niranjankwt3023
    @niranjankwt3023 4 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🌷🌷🌷🌷🌷

  • @snsnilanka1092
    @snsnilanka1092 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය! උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි, මාගේ නමස්කාරය වේවා!

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @rashinipeshala936
    @rashinipeshala936 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේගේ ගුනකඳ අනන්තයි අපරිමිතයි ඒ අනන්ත වූ ගුන කදම්භයේ මහානුභාව බලයෙන් සැමට සෙත් වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් අපගේ ස්වාමින්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ! ධර්ම දානය බෙදාදුන් සැමට පින් අත් වේවා ! සැමට සම්මා සම්බුදු සරණයි

  • @kalpiwijesinghe7668
    @kalpiwijesinghe7668 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    apage thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pinsidu wewa dergaau labewa siyalau denata theruwan saranai namobuddhaya...

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු සාධු සාධු ,,,,🌻🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu 🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌻🌺🍀🌼🙏🙏🙏

  • @ප්රියශාන්තකරැණාතිලක

    🙏සා🙏සාදු🙏සාදු

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    Sadhu sadhu sadu 🙏🙏🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @yahampathamarasinghe3799
    @yahampathamarasinghe3799 4 ปีที่แล้ว

    Namo buddhaya!!!

  • @maheshscience9686
    @maheshscience9686 4 ปีที่แล้ว +5

    🎑🎑🎑 සක් දෙවිදු කියු බුදු ගුණ🎑🎑🎑. 💎💎💎| අසිරිමත් සම්බුදු සරණ 💎💎💎 🎑🎑🎑 SADU SADU SADU !!! 🎑🎑🎑

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu...🌷🌷🌷

  • @nihalp61
    @nihalp61 4 ปีที่แล้ว

    Sadu. ..sadu. ..sadu. .

  • @shashinieranga290
    @shashinieranga290 4 ปีที่แล้ว

    SADU SADU SADU 💐💐💐🌸🌸🌸🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!r

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +1

    මැදපෙරදිග රටවල අසරණ වෙලා සිටින ්‍රී ලාංකිකයින් සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාග ආශිර්වාදයයි අල්ලා දෙවියන්ගේම පිහිටයි

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 4 ปีที่แล้ว

    Sadu..Sadu..Sadu...

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +1

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.

  • @nilukamadumali9048
    @nilukamadumali9048 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakmalimaheshika3748
    @lakmalimaheshika3748 4 ปีที่แล้ว

    🙏🙏🌼🌼🌼

  • @thushararathnayaka7912
    @thushararathnayaka7912 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @සාලිබ්රෝ
    @සාලිබ්රෝ 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 4 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    තේරුම:
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @nsjjxjdbfnbfidid
    @nsjjxjdbfnbfidid 4 ปีที่แล้ว

    Pinwath swami wahanshata nisuki nerogi bawaya labawa

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว

    අනේ සාධු සාධු සාධු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sweetchathu
    @sweetchathu 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏