මම මේ මාධ්‍යට කියන්නේ | ප්‍රසිද්ධ බැංකු දෙකකින් | දේශපාලඥයින් ගැන ගත්තු තිරණයක් රන්ජන් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 หลายเดือนก่อน +25

    ආදරණීය විජය කුමාරතුංග කියන මහා පුරුෂයාගේ සුවද පතුරුවන 🙏 රන්ජන් ඔබට ජයෙන් ජයමවේවා 💖👍

  • @chandanaananda2303
    @chandanaananda2303 2 หลายเดือนก่อน +11

    ඔබතුමා සහ ඔබතුමිය ඇතුළු මේ කර්තව්‍ය කිරීමට ආධාර කරන සියළු දෙනාටම නිදුක් නිරෝගී කම ලැබේවා කියා හදපත්ලෙන්ම පතනවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน +23

    ඔබතුමාට ස්තූතියි කරන සේවය ගැන

  • @KJFernan_22LK
    @KJFernan_22LK 2 หลายเดือนก่อน +15

    රන්ජා.. 🤩 මලක් වගේ සිනිඳු හදවතක් තියෙන ගලක් වගේ හයිය හිතක් තියෙන මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු නිහතමානී කලාකරුවෙක්/ දේශපාලකයෙක්..🤩ඒ චරිතය කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.. 🤩ආදරෙයි රන්ජා..🤩❤️ජය..❤️💪

  • @melroycaesar370
    @melroycaesar370 3 หลายเดือนก่อน +12

    ඇත්තටම අසරන ළමයි වෙනුවෙන් මේ උදව් උපකාරය ලබා දෙන්න සත්භාවයෙන් ඒ වෙනුවෙන් සහභාගී වෙන්න කොහොමද ඔබලාත් සමග කොමියුනිකේෂන් එකක් ඇතිකර ගන්නේ ඔබලාව කන්ටැක් කර ගන්නේ

  • @nathalijulen3297
    @nathalijulen3297 2 หลายเดือนก่อน

    විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සාදාම් එ ලොව සැදුමට ඇප කැප v මුළු සක්තිය යොදවමි ❤❤❤ මිස් ඔබතුමියටත් ආදරණීය කලාකරුවා රන්ජන් ටත් විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤මේ ලැප්ටොප් ලබාගත් සියලුම මිතුරන් හොදින් අධ්‍යාපනය හදාරා රටට වැඩදායක පුරවැසියන් බිහිවේවා 🙏 වංචනිකව අහිංසක මිනිසුන්ගේ මුදල් සොරාගන්නා මිනිස් හොරුන්ට දඩුවම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ නීතියට හැකිවේවා 🙏 ❤🌹 රන්ජන් කලාකරුවා ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤❤❤❤

  • @Lakshitha308Hki-nd3nt
    @Lakshitha308Hki-nd3nt 2 หลายเดือนก่อน +4

    👍♥️

  • @rachelperaud1945
    @rachelperaud1945 2 หลายเดือนก่อน +5

    කොච්චර කටකාර වුනත් රත්තරං හදවතක් තියෙන මිනිහෙක්.

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 2 หลายเดือนก่อน +3

    Thank you sir ❤👏

  • @lghlalanika9875
    @lghlalanika9875 2 หลายเดือนก่อน +2

    🙏

  • @RuchiraudaniKaluarachchi-rv5gi
    @RuchiraudaniKaluarachchi-rv5gi 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @hnaananda4899
    @hnaananda4899 2 หลายเดือนก่อน +7

    Well done great good luck 🎉🎉🎉🎉🎉🎉

  • @PriyanthaJayamaha
    @PriyanthaJayamaha 2 หลายเดือนก่อน

    Well done brother you are the greatest ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @shiranahangama5655
    @shiranahangama5655 2 หลายเดือนก่อน +6

    Great...

  • @SamanthaRohini
    @SamanthaRohini 2 หลายเดือนก่อน +2

    🎉

  • @rohanagamage8985
    @rohanagamage8985 2 หลายเดือนก่อน +1

    Great

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 2 หลายเดือนก่อน +4

    No politics Ranjan Ayya.Greeting ssss...From Switzerland....

  • @omar7239
    @omar7239 2 หลายเดือนก่อน +8

    Hadawathin ma Aadaree, apay Ranjan sahoo ta.
    ❤❤❤❤❤❤❤❤.

  • @buddhikasaman-yy5kk
    @buddhikasaman-yy5kk 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 2 หลายเดือนก่อน +2

    Jayawewa!nihathamani manussayek!

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน +10

    Niyamae පුතා ජය

  • @maureenfernando5553
    @maureenfernando5553 2 หลายเดือนก่อน +2

    God bless you ❤

  • @m.a7562
    @m.a7562 2 หลายเดือนก่อน +5

    Good job Ranjan ❤ thank you for all the supporters who has helped in this worthy cause ....God bless you'll

  • @jaancsc
    @jaancsc 2 หลายเดือนก่อน +3

    ඔබට ජය!!!

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 2 หลายเดือนก่อน +3

    ඇයි බං පුතානෝට විතරක් බස් සුහුරැ පන්ති වලට සල්ලි දෙන අයගේ විස්තර කියන්න බැරි

  • @ChamiraSunimal
    @ChamiraSunimal 2 หลายเดือนก่อน +2

    Aiya oya nam patta

  • @crescentfernando4557
    @crescentfernando4557 2 หลายเดือนก่อน +2

    Great work❤

  • @Gaganayaka
    @Gaganayaka 2 หลายเดือนก่อน +2

    අවංකයා ❤

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 2 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤❤❤❤❤

  • @mohomedzamil172
    @mohomedzamil172 2 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ 🙏

  • @jennysaro8960
    @jennysaro8960 2 หลายเดือนก่อน +3

    ඔබට ජයවේවා 🎉

  • @tillakdayalanwickremasingh9808
    @tillakdayalanwickremasingh9808 2 หลายเดือนก่อน +2

    Very nice work , keep it up gentleman

  • @CsMotivational5
    @CsMotivational5 2 หลายเดือนก่อน +2

    රංජන් රාමනායක අවංක කාලාකරුවේක්❤

  • @I.M.SandyaKumari
    @I.M.SandyaKumari 2 หลายเดือนก่อน +3

    ලිපිනය ලාබා දෙන්න

  • @BeekeepingSL
    @BeekeepingSL 3 หลายเดือนก่อน +6

    එහේ විශ්වවිද්‍යාලවලින් ඉවත් කරන හොද ලැප් ටොප් තියෙනවා තොගේට ගන්නවනම් ඩොලර් 80 කට විතර ගන්න පුලුවන් වෙනම ගත්තොත් 100 / 150 ක් වගේ dell latitude ඒවා තියෙනවා

  • @hhsnalinda
    @hhsnalinda 2 หลายเดือนก่อน +3

    ❤ රංජා

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 2 หลายเดือนก่อน +1

    Epa politics ❤❤❤❤❤❤❤

  • @malwickramarathna9299
    @malwickramarathna9299 3 หลายเดือนก่อน +8

    මලයා… වැඩෙ ලස්සනට යනවා….මල් අක්කි❤ internet ලබා දෙන්න pls ගමට…

  • @chahuras
    @chahuras 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය

  • @SanukaSandeepa-h7m
    @SanukaSandeepa-h7m 3 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Happyflour
    @Happyflour 2 หลายเดือนก่อน +2

    Palitha තෙවරප්පෙරුම mahathage චින්තනය .niwan suwa palitha mahathaneni.ranjan mahathtayo bohoma pin

  • @sehankausshalya1884
    @sehankausshalya1884 2 หลายเดือนก่อน +1

    Good job sir oyage hithe tiyena de kiyanna be oyawa hira karala tiyenne. Nettham uba aiyye yakaage minihek. Uba katawath baya nethi ekek me lankawe hebei ubawa aiyye nithiya hira karala thiyenne uba ethana asaranai ubata jaya wewa bokken me kiwe ranjan mahatthaya ❤

  • @I.M.SandyaKumari
    @I.M.SandyaKumari 2 หลายเดือนก่อน +2

    රන්ජන් රාමනායක මහතාගේ ලිපිනය දාන්න

  • @udenidias3996
    @udenidias3996 2 หลายเดือนก่อน +4

    Best Wishes.
    God Bless ❤🙏

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 2 หลายเดือนก่อน +4

  • @shiromiwickramarathne1276
    @shiromiwickramarathne1276 2 หลายเดือนก่อน +1

    රන්ජන් අයියා මගේ දුව රෑන්ක් එක 12 ජයවර්ධන පුර කැම්පස් එකේ ගෝල්ඩ් මෙඩිල් එකක් අරන් ඉන්නේ.ඒත් තවමත් අපි ට ලැප් ටොප් එකත් ගන්න විදිහක් නැහැ.😢එහෙම අයට දෙන්න බැරි ද.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 หลายเดือนก่อน +7

    රංජ මලේ නියමයි නියමයි
    කොල්ලො මෙන්න මෙහෙට එන්න
    ඇයි බයද සැකද අක්කලාගෙ වෙන්න?

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 2 หลายเดือนก่อน +3

    Paw hoda මිනිහා mayath marenne wedi kala අනිවාර්යයෙන් 😢

  • @sumithkodikara6334
    @sumithkodikara6334 2 หลายเดือนก่อน +1

    අනේ මෝකාගේ ගින් ආතල්.. මූ පාස්කු ඇටෑක් එක පස්සේ රාජපක්ෂලා එක්ක ඉන්න එකෙක්. මූ තමයි අර ශානිගේ වොයිස් එක අවබාවිතා කරලා ඒ පොලිටිකල් ගේම ගැහුවෙව්... මුගේ ජනාධිපති සමාව අස්සේ තියෙන්නේ ඒ ඩීල් එක. කෝ මුගේ තිත්ත ඇත්ත😊😊😊

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 หลายเดือนก่อน +4

    Dolar 100 ta kheda malli lap top 😤

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 2 หลายเดือนก่อน

    Ranjan ayye mtath lap akak denna puluwanda?

  • @fernandow.c3491
    @fernandow.c3491 2 หลายเดือนก่อน +2

    Mevata like na comment na..ane huke lankava.

  • @dilanirukmal1981
    @dilanirukmal1981 2 หลายเดือนก่อน +1

    ලැප්ටොප් එකෙන් කෝටි ගණන් නැතත් මාසෙට ලක්ෂ කිහිපයක් හරි හොයන හරි ක්‍රමයත් ළමය්ට වැඩසටහන් ඔබතුමන්ලා ම පවත්වන්නකෝ. මේ ළමයි සෛල වගේ එකට එකතු වෙලා කරන්නේ උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ එළි වෙනකම් ගේම් ගහන එක. දෙමව්පියන් අඩනවා ළමයිව පාලනය කරගන්න බැරිව. මනෝ උපදේශන සේවාවන් වලින් කිසිම විසදුමක් නෑ. මේ ළමයින්ට නොමිලයේ හොද වැඩසටහන් පැවැත් වුවහොත් ළමයි කාර්‍යබහුල වෙනවා. එතකොට ගේම් වලින් ගොඩාක් දුරට ඈත් වෙයි. ගොඩාක් සල්ලි අතට එනකොට එයාලා සතිටු වෙයි. දැන් ඉන්න ළමයිට කිසිම ඉලක්කයක් අරමුණක් නැති එක ගැන බොහොම කණගාටුයි !

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත . මේවා බෙදන්න ඕන අත්‍යාවශ්‍යම දරුවන්ටයි. අති බහුතරයක් දරුවන් කරන්නෙ පරිගණක ක්‍රීඩා .හරිම කනගාටුදායක තත්ත්වයක් ඒක .

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน

      ලමයින්ට පෝන් ලප්ටොප් ඩෙන්න කලින් හරියට වැඩ 9පාඩ්වෙන්න කිය්ස්න්න ඔවා ඩෙන තරමට ලමෞඉ ගොන්නු

  • @nassmultitask414
    @nassmultitask414 2 หลายเดือนก่อน +2

    RANJA Please expose clearly , TO WHOME you are going to provide the laptops ? which nationalities ? only for Buddhist ? Mr RANIL internet provided to Young generation last time, please be transperant. only for Colombo district students ? or your own HENCHAIYYOS ?

  • @PAKAYA-nz1pe
    @PAKAYA-nz1pe 2 หลายเดือนก่อน

    CAR PERMIT HORA

  • @irajeranga4721
    @irajeranga4721 2 หลายเดือนก่อน

    mu car permit 2k wikka koti 4.6 gane ewa bank ekka depsit karanam owa ona tharam bedanda puluwan

  • @upr2318
    @upr2318 2 หลายเดือนก่อน

    ඔබට සුදුසු තැන මාලිමාව.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 หลายเดือนก่อน

    අපේ රටේ හරක් ට අඩු ඕක විතරයි laptop එකෙන් මාර දේවල් අපේ රටේ එවුන් කරලා තියෙන්නේ

  • @ritadesilva473
    @ritadesilva473 2 หลายเดือนก่อน

    Pindaham karala Mike issaraha kathakarana aka paradise. Dakunu athi kala de was athata nodanenna thiyenna oney. Awa thamae pin kiyanne. Honda wadak reserves wethath

  • @upulsamantha1752
    @upulsamantha1752 2 หลายเดือนก่อน +2

    හරබැයි ලැප්ටොපෝ දුන්නා කියලා පැනලා යන්න බැයැ උත්තර බදින්න වෙනවා මහත්තයො

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน

      මෙය හොද කෙනෙක් අනිත් අය අවුල් වුනාට

  • @sp-sv9wy
    @sp-sv9wy 2 หลายเดือนก่อน +2

    Ranja netiwama beri weddek

  • @travelguide8485
    @travelguide8485 3 หลายเดือนก่อน +2

    ඩොලර් 100 ට lap

  • @samanudaya5590
    @samanudaya5590 2 หลายเดือนก่อน

    Ranjo kalawer karanth me thakkadigen hor despalwangen through ratk on anisa jathika janabalwegayt Saratogaya denna athi obge kala jiwetha that sarthaka wei

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    මූ වගේ පඩ නලුවකු පත්කරගෙන යුක්‍රෙනය ඉලලන් කනවා ,

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 หลายเดือนก่อน +1

    Ubatath boru kiyannawa sahenda 🤣

  • @ekanayakabandara8315
    @ekanayakabandara8315 2 หลายเดือนก่อน

    ranjan aeya oaya gannakoa ma rata oaya karannakoa ela a

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +2

    මෝඩයෙක්...

  • @DinushaJayaranga
    @DinushaJayaranga 2 หลายเดือนก่อน

    Mr beast wage wenna :)

  • @nishanthakumara5747
    @nishanthakumara5747 2 หลายเดือนก่อน

    🤮🤮🤮

  • @asharatharushini6868
    @asharatharushini6868 2 หลายเดือนก่อน

    U bakariya mataduna ranja.

  • @VernonAntonee
    @VernonAntonee 2 หลายเดือนก่อน +1

    Laptop walata sindu kiwwa paw appa 😢 meya naluwek hodey hodhata ragapanawa😂

  • @florencevictor7430
    @florencevictor7430 2 หลายเดือนก่อน +1

    මටත් contact number එක දෙන්න පුළුවන් ද

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 หลายเดือนก่อน +7

    Great

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 หลายเดือนก่อน

    🙏