බස් ගේම් එක හරියට Install කරමු | ETS 2 Download & Mod Full Guide Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 6 ต.ค. 2024
- මේ වීඩියෝ එකෙන් අපි බලමු Euro Truck Simulator 2 ගේම් එක හරියට Install කරල Mod කරන්නෙ කොහොමද කියල.Tutorial එකේ විදිහට කරල බලන්න ප්‍රශ්නයක් නැතුව Game එක දාගන්න පුලුවන් වෙයි.ඉතින් ඕන කරන Links ටික පහළින් දීල තියෙනව.
ඔයාලගෙ අදහස් සහ යෝජනා තියෙනව නම් Comment කරන් යන්න.
හැමෝටම ජය!
Join the Telegram Channel for more
►t.me/perseus_sl
Steam එකෙන් Game එක Buy කරන්න
(Buy the Original Game from Steam)
►store.steampow...
Map Mod Install කරන්න ඕනෙ නම් පහළ තියෙන වීඩියෝ එක බලන්න
ETS 2 Map Mod Full Guide Sinhala
► • ETS 2 ගේම් එකට Map Mod...
1.49 Version එක Install කරන්න ඕනෙ නම් පහළ තියෙන වීඩියෝ එක බලන්න
(Steam Guide)
ETS 2 New Version Install & Mod සිංහලෙන්
► • ETS 2 New Version Inst...
Game එක Slow වෙනවනම් මේ ටික කරන්න (Low Pc Settings)
► • ETS 2 Lag Fix | ගේම් එ...
#howto #ets2 #busgame #buslover #srilanka #gaming #2024
මම steam එකෙන් ඊයෙ download කරා offer එකක් තිබ්බා හැබැයි ඇව්ල්ලා තියෙන්නෙ 1.50 v එක..ඒකට බස් මොඩ් එක වැඩ නැ වගෙ 1.49 ගන්න බැයිද
Steam eken downgrade karanna puluwan man hithanne. Mamath update kare na mod support nathi nisa.
පෙන්වලට ගන් පුලුවන් ද🫣🙂🙂
Palamu like eka mage..💖🔥
Thank You 😍❤️
Game eka thiyenava
Bus mod ekath pennanava
Ee unata game eke pennanna😢
@@damayanthidamayanthi6822 Game version eka mokadda?
කොහොමද phone එකට download කරන්නේ
Kohomada kele thiyena prana bus aran gihin hadanne
අනිවරෙන්ගෙන්න❤❤❤
Hi🎉🎉🎉
ගේම් එක free අරගෙන ඒකට මොඩ් දාන්න බැරිද 😢
😍😍😍 super
😊❤
ayya vga card ekak nathuwa play karanna puluwanda 🥺
Puluwan malli.
Steam eken download krpu ekata vithrda mod dnn puluwN 🤕
Na machn. Version eka support nam mod wada.
Ayiye oka windows 7 bit 64 4gb ram ekaka play karanna puluwanda
Puluwn wei malli. Me video eka balanna,
th-cam.com/video/dfv826M9QmQ/w-d-xo.htmlsi=TxT28ozMlRvdjeBC
පොන්එකකටඑකක්ගෙන්නකො❤❤
සෙට් උනොත් අනිවාරෙන් ගේන්නම්
කොහොමද download කරන්නේ
@@vishmakumara8889 Steam eken ganna puluwn.
මට කියන්න Zr කියලා ඇප් එකෙන් දාන්න බැරිද බොසා
@@vishmakumara8889 ekennam danne na.
Me video eke dala thiyena version eka mokakkda
V1.49
Eka download karanna dammama tikak vela yaddi navayhinavane ayie
@@THERAT-sv5gw Connection aulk wenna puluwn.
Prshnak thiye adama uthara one 😫 game eke gb kiyada
@@userSharkedits 30Gb wage wenawa.
Game eka buy karnnathuva nomale install karala mod karanna baida
Puluwan machn.
@@Perseus_SL kohomada kiyannko 😢
1. 48 nadda
1.16 vertion ekt wadad free bus mode eka
Wada nathi wei, godak paranai ne.
Demo eke mod puluwan da
Demo eke wada godal limit karale thiyenne. ekai awla.
Eiye bus mod eka lock wela thynne
@@MadushankaWeerasooriya Level up krnna one. Ekatath mod ekak thiyenwa. Eka karana vidiha kiyala dena video ekkuth thiyenwa channel eke.
Fon1kata daganna vidihak nadda aiye
Meka nam PC witharai, Phone ekata ekak hambunoth Video ekak dannam.
@@Perseus_SL hari aiye
@😂Perseus_SL
V 1.40.4.8 ekata mod wada da?
@@ffpanda3346 dalama balmu bro. Meka godak parana version walatath support.
meka free download karala gahanna barida 🤍
bane
bane
Aiya oyage no eka one ikmanin plz
Telegram ekata join wenna malle.
Oya oya bus mod eka free download kare
Ow, Meka free mod eka, paid eka nemei.
@@Perseus_SLkohomada kiyannako
Game එක GB කියද
25 GB wage wenawa.
aiye ets 2 free ganna barida 🥲
Bobiel sellam karanna bad
Baha ne, PC witharai.