Sangeeth Iddamalgoda - Paalu Santhane ( පාළු සන්තානේ )
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- itunes - apple.co/2TFTalA
Spotify - spoti.fi/31XCRFc
Artist : Sangeeth Iddamalgoda
Lyrics : Sajith Akmeemana
Melody & Music : Sangeeth Iddamalgoda
Female Vocals : Tehani Imara
Mixing & Mastering : Sangeeth Iddamalgoda
Groove Intensification : YAKA (Hemaka Wijerathne)
Keys : Sangeeth Iddamalgoda, Sachitha Rathnayake, Sugath Hettiarachchi
Guitars : Nifal Ibrahim
Bass : Sachitha Rathnayake
Visualization & Motion Design : Yashoda Danupama
Photography : Malinda Sampath
Equipment : EPIC 84
MUA : Indika Udara
Follow Sangeeth Iddamalgoda
/ sangeethidd. .
/ sangeeth.idd. .
/ sangeethid
Follow Sajith Akmeemana
/ sajith.akmeemana
...
Follow YAKA
/ yaka.official
/ yaka.official
/ yakaofficial
__________________________________________________
මලේ රොන් බී ගියේ
වනේ බඹරුන් කොහේ
සමනල් සිහිනයන් අමිහිරි මතකයන්...
මගේ හරසර පෙමේ
රසේ නී රස කලේ
ඔබෙ රළු චේතනා ගෙනදුන් වේදනා...
සිතින් ගතින් ඔබෙන් දුරින්
ඉන්නම්
තවත් ඉතිo හැඟුම් නොරිද
ගන්නම්
එදත් අදත් මගෙන් සිහින් වරදක් නෑ..වීලා...
පාළු සන්තානේ ශෝක ගිම්දෑසේ
කඳුලැල්ලක සිහිලැල් සුවේ
මගෙ ආදරේ තනිවී දැනේ
හීන අමුනන්නෑ හාදු හඳුනන්නෑ
පැරදුනු හදකට යලි කෙසේ
ගෙන එන්නදෝ ඔබෙ ආදරේ
විලේ මල් පරවුනේ
ඉරේ ගින්නෙන් නොවේ
නුඹ ගැන මතකයන්
හදවිල කලතමින්
සැලේ හදබිත සැලේ
මැකේ සිතුවම හිතේ
තනිවුනු දින ගනන්
කඳුලැලි පුරවමින්
Wow.....
WELL DONNE PUTHA
අමුතුම එකක් තියනවා 🔥
Good luck malli
You have a long way to go
Just have patience and do it ❤️
මැකේ සිතුවම සිතේ. . 🥺♥️
Love itt! Great job Sangeeth ayya ❤
Great malli good luck
It’s pure soul music Sanga well done!! You rock my bestman!!! 😍😍😍 I’m listening to it over and over 🤩
❤️
Lit 🔥
On fire ..... Love it 🤘🏻🤘🏻
A very catchy tune brother! Great stuff! 🙂
good effort bro want more
Awesome 👍 work Sanga. All the best 😁
Maru ♥️🔥
Amazing song 🔥 Sangeeth & Sajith Good luck ❤️
Good one putha👍🏻
පට්ට මචෝ
One of my favourites.. Finally in youtube 😍❤️ this is next level sangeeth ayya❤️🙏
✌️
Nice song
nice
Great. Good Luck!!
Good one ❤️
Lovely
Beautiful 🧡👌
💯
Amazing Song Bro..🤟🤟🤟Keep it up.Much Luv😍😍
Supiri machan ❤️ good luck 🎉️🎊️🎉️
❤️❤️❤️❤️❤️
Best ❤️
Nice song! Expecting an awesome visual for this!
Next level ♥️💯🇱🇰Lyrics 💯🔥
Welldone Sangeeth..
Everything is nicely done..
Best of luck Sangeeth
🔥🔥🔥👏👏👏
Gd luck aiya , amazing song 🔥
amazing aiya🔥
❤️🔥
This is a amazing song aiye . music , melody , lyrics, and the voice is superb . I belive that you will do a different thing in the music field and this is a example for that . so best of luck aiye .
Lovely sound mix and delivery bro. All the best 👍
❤️❤️❤️ luv it!!!
Damn Son! 🔥
This is so beautiful!! God Bless You Sangeeth!!🥺♥️
Wow👍🏻😍😍 superb
This is amazing!!!! Love this Ayya😍❤️🔥
Wow ayya ❤️
💖💫
👏
හැමදේම හොඳ ගානට.. හොඳ වැඩක් සංගීත්...✌️
වචන ගැන කියන්න වචන නෑ ඉතිං සජිත් අයියෙ....🤘
nice song
Great Job team 👏👏👏👌👌👌