මුදලට යට නොවූ කැන්ගරු හමුදාව | India vs Australia Cricket World Cup Finals 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 2024 අප්‍රේල් මැතිවරණය,
    මෝදිගේ ජන්ද කැම්පේන් එක පටන් ගන්න තිබ්බ හොදම තුරුම්පුව තමයි මේ ලෝක කුසලානය,
    මොකද ඉන්දියාවට ක්‍රිකට් කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් !
    ක්‍රිකට් කියන්නේ ඒ රටේ ආගමක්...
    චෙන්නායි චින්නස්වාමි වගේ දඟ පන්දු යවන්නන් රජ කරන තණතීරු වලට බංග්ලාදේශය , ඇෆ්ගනිස්තානය වගේ දඟ පන්දුවෙන්ම ගේමක් ගහන රටවල් එක්ක ඉන්දියාවට තර්ජනයක් වෙයි කියලා හිතෙන සුදු ජාතික රටවල් එක්ක ක්‍රීඩා කරන්න ලැබෙන විදිහට අපේ වචනෙන් කිව්වොත් Upset මැච් ටිකක් සෙට් වෙන විදිහට තරග කාලසටහන හදලා,
    කාසිය වාසිය , තරගයේ විනිසුරුවන් පවා තමන්ට වාසිදායක විදිහට අරගෙන,
    ICC නිලධාරියාම තණතීරුව තමන්ගෙන් විමසන්නේ නැතුව වෙනස් කරා කියලා චෝදනා කරද්දි ඒක සාමාන්‍යය දෙයක් විදිහට අරගෙන,
    වෙන රටක ප්‍රේක්ෂකයන්ට තමන්ගේ ජාතික කොඩිය සහ ජර්සියවත් ඇදගෙන ක්‍රීඩාංගණයට යන්න නොදී ඒ ජර්සිය ගලවලා ඉන්දියන් ජර්සි අන්දලා,
    ඉන්දියාව දිනවලා BCCI එකේ අභිමානය සහ මෝදිගේ ජන්ද කැම්පේන් එක සාර්ථක කරගන්න කරපු සේරම දේවල් එක මොහොතකින් සුනුවිසුනු කරලා දාන්න ඕස්ට්‍රේලියාව සමත් වුනා...
    මේ නැති වුනේ ඉන්දියාවට නිකන්ම නිකන් වර්ල්ඩ් කප් එකක් නෙමෙයි. මේක මාස්ටර් ප්ලෑන් එකක්...
    අවසන් තරගයේදී මෝදිගේ අතිශය මැතිවරණ කලාපයක් වෙච්චි අහ්මදාබද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේම අවසන් තරගය ක්‍රීඩා කරලා බලාපොරොත්තු වුනේ මෝදි අතින් කප් එක රොහිට් ශර්මාට දෙන්න.
    හැබැයි ඒ සේරම ප්ලෑන් එක මොහොතකින් ඕස්ට්‍රේලියාව සුනුවිසුනු කරලා දැම්මා... මේ නැති වුනේ BCCI හී සල්ලි ආකරයේ අභිමානය. මේ නැති වුනේ ඉන්දියාවේ අගමැතිගේ එළැඹෙන ජන්ද කැම්පේන් එකේ සමාරම්භය... මාධ්‍ය සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් සතුව තිබුන ඒ අධික මාන්නය...
    අවසානයේදී රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම පහත් තත්ත්වයකට මේ ක්‍රිකට් වට්ටන්න තරම් බලය තියෙන ඉන්දියාව පරාජය කරලා නියම ක්‍රිකට් ක්‍රීඩාව ජය ගත්තා. ! ❤️🙏
    India lost the Cricket World Cup 2023 final match in their own backyard of Narendra Modi stadium in Ahmadabad in front of 130,000 Indian crowd.
    India did every cheap thing to get this world cup.
    They make time tables,
    They manipulate pitches,
    They use DRS systems and also umpires,
    They change pitches also,
    But in the end mighty Aussies taught the unforgettable lesson to the BCCI.
    Which is the true talent is more powerful than money and the power.
    Congratulations Australia!

ความคิดเห็น • 10

  • @navindulal3752
    @navindulal3752 ปีที่แล้ว +1

    kathawa aththa ❤

  • @tharushiwijesundara223
    @tharushiwijesundara223 ปีที่แล้ว +1

    Cummins said "Nothing more satisfying than silencing 1.3 lakh people"
    and he did it❤😍

  • @nimeshapiumali8602
    @nimeshapiumali8602 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @thilinasampath407
    @thilinasampath407 ปีที่แล้ว +1

    🎉

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Salli salli salli Bollywood drugs but indian high courts sleep they are sleeping with actresses thawa madi loke ratawal kapalla

    • @positiveceylon4238
      @positiveceylon4238  ปีที่แล้ว

      අපේ වගේ රටවල් ඉන්දියාවේ සල්ලි ඉස්සරහ දණ ගැහුවට ඔසීලා එහෙම නෑ. අඩුම සමහර players ලා Jay Shah ට අත දෙන්නෙවත් නෑ.