Pakku final ake 150+ Ball kra. Semi final ake 145-150 ta wage kiyk dmmd? Api okkoma match dinum. Ausilath gemk na.😂 Ausilata hriyt baluwoth 3-2 k vidiyt paraduna. Habai team ek me wage Fit ake hitiye na. Me pra 2022 th api, 2023 th api cup ek gnnwa. Blpn 👍
මොන ග්‍රාහයා ආවත් ලංකාවට ඔය කෝකත් එකයි ❤️👌
ඇත්තටම ලංකාව qualifier match ගහන එක නෝන්ජල් වගේ පෙනුනට ඒක පට්ටම වාසියි 😌😌
100% හුරුවෙන්න ඉතාමත් වටිනවා.
P
😂😂😂 ඒක හරි. ඊටපස්සෙ තමයි නියම ටොක්ක දෙන්නේ ❤
කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකාව ඕන වෙලාවක ෆෝම් වෙන කණ්ඩායමක්....මේ සැරේ කප් එක ශ්‍රී ලංකාවට තමා..💚
ශුිලංකාව මෙවර ලෝක කුුසලානය දිනනවා, එක දිනනවා, සත්තයි.ජයවෙිවා
Ha ko bro
@@chathuradilshanchathuradil8020 දිනනවා 👏
😆🤣💂🙍
@@MaheshDasanayake pala po.nnayo yanna indian walata pu.ka diyan 💩💩🤮
@@MaheshDasanayake asia champions ලට හිනා වෙන්න එපා බන් ඔහොම 😂
T20 ranking වල world no 1 india
World no 2 pakistan
එ දෙගොල්ලොන්ටම ගහලා asia champion උනෙ ranking 7 ඉදන් අපි හිනා වෙන්න එපා උබ මෙතන විහිලුව 😂
උබෙ YT history එක තමයි ආතල්ම ටොස් එක දිනුවොත් දිනනවා , ඉන්දියාව final එනවා 😂😂😂
අන්තිමට ටොස් එකත් නැහැ ඉන්දියාවත් නැහැ
Asia cup එක දින්නෙත් අපි 😂
දසුන් ප්රමුඛ ලංකාවේ කොල්ලො අනිවාර්යයෙන් දිනනව ඒවගෙම ලෙජන්ඩ් තරගාවලිය ජයගන්නෙත් ලංකාව තමයි අන්න එතකොට ඔය අනාවැකි කියන බොහොමයක් අයට ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් ..
මෙදා පාර ලෝක කුසලානය අපේ තමයි. අපේ කොල්ලොන්ට ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰
මෙයා මෙහෙම කියලනම් අපි අනිවාරෙන් දිනනවා. ❤👌ජයවෙිවා
ඇනිවාර්යෙන් තෙරුවන් සරනින් දෙවිපිහිටින් 💚💚ලන්කවා දිනන්න ලබන්න
උඹේ කතාව අහද්දි හිතට මාර ගැම්මක් එන්නෙ මචන් , සුපිරි. අප් රට දවසක මුලු ලෝකයම පරදවනවා, ඒක ශුවර් එදාට ඕක හරියන්නෙ නෑ, ඕක කරන්න බෑ කියාගෙන හිටපුවුන්ගේ කටවල් ඇරිලම තියෙයි.
ලංකාව ලෝකයේ දිදුලන තැනකට එනවා සත්තයි.ලංකාව ජයගන්නවා සත්තයි.........
Aniwarenma api thama dinanne
Balkumr
අනිවාර්යයෙන්ම 👍🇱🇰❤️
නිල් ඇද ගත්ත ගොඩක් අය ඉන්නවා 😪
අනිවාරෙන් අපේ සිංහයෝ world cup එක ගේනවා❤️🙏🇱🇰✔️
කිසිම පැත්තකින් සතුටක් කියලා එකක් නැති කාලෙක මේ වගේ සතුටක් දෙන්න ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායමට පුලුවන් උනා ඒ ශක්තියට ඒ විශ්වාසයට අදටත් හිස නමා ආචාර කරනවා ...❤
Ape.rata.arthika.awapathaya.nisa
Apo.mulu.lokayema.katha.bahata.lak.wu.awasthawe.ape.rata.gana.sada.pahadeemak.athi.weemata.me.loka.kusalanaya.himi.kara.ganimata.ape.sinha.pothakayanta.haki.wewa
World cup ekat ලන්කාව තමා....😍❤️💖🌎
Akenma......
Aniwa sagor
Yes ♥️
@@naleenperera1969 🤣🤣
අවතක්සේරු කරන තරමට තමයි අපේ අයගේ බලය වැඩි වෙන්නේ athine dan ithin asia eka.🇱🇰❤️
😆🤣🙍
අනිවාරෙන්ම❤️
@@MaheshDasanayake 🤣🤣dan nam hodatama balaya wadi wela
@@nilanthalakmal7292 ලංකාවෙ T20 team එකේ ඉන්නෙ Test team එකක් කියල දන්නෙ අතලොස්සක් විතරයි බන් 😆🤣😂
හ්ම් හ්ම් 🖕😂🤣😃😄😅 අද එකත් නාල ගෙදර එයි ආසියා කප් එක ගහගන් තොගෙ ඔලුවෙ බූරුව
6:59 අනිවාර්යයෙන් 🔥❤️ ඕනැම තැනක සාර්ථකත්වය ට බලපාන්නේ Attitude 🔥 තමයි. පුද්ගලයෙකුගේ උනත් රටක උනත්. ලංකාවේ අපි ගාව තියෙන නපුංසක Attitude අත්හැර රා, දියුණු රටවල ඉන්න මිනිස්සු න් ගේ මට්ටමට Attitude හදා ගත්තොත් අපිට ත් පුළුවන් දියුණු වෙන්න.
👌❤️
Yeah
අපි අනිවාර්යයෙන් cup එක ගේනවා ❤️🇱🇰🥵
ලංකාව දිනනවා කියපු, ඉන්දීය ජෝතිෂ්‍ය කණ්ඩායමට ප්‍රනාමය. 😍😍
ශ්‍රී ලංකාවට ජය ❤️🔥❤️🔥
අවතස්සේරුව තමයි අපේ ජයග්‍රහණය 💪👊❤️
Aniwa
SL cricket කිවුවාම ඉස්සර අනිත් ටිම් බයයි. t 20 rank 1 odi 2 . අයෙ එ යුගය එන එක ගැන දැනෙන සතුට වචනෙන් කියන්න බැ🤝
Cricket කියන්නෙ අවිනිශ්චිත දෙයක්. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. Best of luck my lion boys 🦁🇱🇰🏏♥️
අපේ කොල්ලොන්ට වාසනවා කියලා එකක් තිබ්බේ නෑ. උන් අවේ බිංදුවේ ඉදන්. අපේ කොල්ලොන්ට අපේ රටේ සමහර මිනිස්සුත් අපහස කරා . එ තියෙන්නේ උන්ගේ දහඩිය මහන්සිය. අපේ කොල්ලෝ ආසියන් කුසලානය ගෙනවා කියලා අනාවැකි කිව්වේ නෑනේ කවුරුත් . එක නිසා ගෞතම්ලා කියන එවා අපි ගනන් ගන්න ඔනි නෑ.
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යෙන්ම 🥺
Match eken passe une mokdd kiyal gauthamt ikmnt amtk wela 😒💔
Apa kolo kusalanaya ganawa maga suba patum
ගාම්බීර් බයියෙක් වගෙ චාටර් උනත් කොච්චරවත් පිලිගන්නෑ😅 දැන් අපේ කාලෙ 🖤🇱🇰
අනේ මන් ද එන ටීම් නම් හෙනම බයෙන් එන්නෙ දැන් ලන්කාව එක්ක ගහන්න, එච්චරටම දැන් අපේ උන්ව උන්ට ශුවර් නෑ 💚✔
aniwa api dinnawa sure
අන්තිමට කියපු ඒ වචන ටික ❤️ටම දැනුනා 🥰🥰
විශ්වාසයි ලංකාව cup එක ගෙනෙයි කියලා❤️❤️
ගෞතම් ගාම්බීර් කියන්නේ මෝඩ දක්ශයෙක් 🥲💛
හැම video එකකම වාගෙ motivational දේවල් ගේන එකනං ගොඩක් වටිනව..❤️❤️
ලෝකයේ දක්ෂතාව සහ වාසනාව තියෙන්නේ අපේ ක්‍රීඩකයින්ට ඒක තමයි ඇත්ත
ඒක වැදගත් ලෝක බලවතුන් ක්‍රිකට් සම්බන්ධ උනන්දුවක් දක්වනවා යි කියලා මමත් අහලා තියෙනවා මටත් ඒකට ප්‍රමාණවත් හේතුව හොයා ගන්න බෑ ඒක ගැන වීඩියෝ එකක් කරන එක හොඳයි
එ තරග උනුසුම වගේද ශ්‍රී ලංකා vs බන්ගලදේශ් 🤗😋
අනාවැකි වැඩක් නැ ලංකාව දිනලා කප්එක අරන් එන්න අපේ සිංහ පැටව්න්ට ශක්තිය ධෛර්යය ලැබේබා කියලා ❤ ප්‍රර්තනා කරනවා 💪
Great aiya මාරාම story ekak මේක ❤👍🎥
කතා දෙකක් නෑ ලංකාව තමා ඉතින් 😂ගම්භීර් ගැන නම් දුකයි මේක සැරේ පොරට ජොකා පිටින් තමයි දුවන්න වෙන්නේ 👍
ඉංදියාවෙ එකාට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ අනිත් එක තමයි ඌ කියන අනාවැකි හරියටම හරි නම් ඉතින් ඌ කියන විදියට ලෝකය වෙනස් වෙන්න එපැයි ඌට කියන්න තියෙන්නෙ අමතක කරන්න එපා මේක ලංකාව කියලා ගහලා ගෙන්න හිතුනොත් ගහලම ගේනවා ඒ තමයි ලංකාවෙ එවුන්ගෙ මොරාල් එක ආයෙත් කියනවා මේක ලංකාව කියලා අමතක කරන්න එපා ❤️❤️❤️❤️❤️
අනිත් කණ්ඩායම් අපිව අවතක්සේරුවට ලක් කරන එක අපිට වාසි
දකුණු අප්රිකාවනම් කොහෙත්ම නෑ පුදුම bad luck එකක් නෙ😂😂
🇱🇰 ජය වේවා......!!!
ලංකාවේ කොල්ලන්ට මේ ඔක්කොම බයයි. විශේෂයෙන් ඉන්දියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, වගේ කණ්ඩායම් නොකිව්වට ලංකාවේ තරම දන්නා රටවල්. අපිට තරමක් හරි අහියෝගයක් තියෙන්නේ නවසීලන්තය, කොදෙව්, එංගලන්ත පමණයි මගේ මතය. මොනා නැතත් ලංකාවේ ජයග්‍රහණය නතර කරන්න කාටවත් බැරිවෙයි කාටවත් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sri Lanka 🇱🇰 ❤️🔥
අනේ ඔය රෙද්දෙ අනාවැකි නම් වැඩක් නෑ.. හොදට සෙල්ලම් කලොත්.. කාසියේ වාසියත් අපට ලැබුනොත්... cup eka ganna පුලුවන් 🔥🏆😁
හරියටම හරි 👌🏾🇱🇰👍🏾
Toss doesnot matter in australia
@@kumudithayasanga8372 may be
තැලෙන තරමට යකඩෙ පදම් වෙන්නෙ.අපෙ උන්ට ජය❤️❤️❤️❤️🎊️🎊️🎉️🎉️
වෝල් කප් එකට එකලින් මැච් ගහන්නෙ නැති එක අපේ කන්ඩායමට හොඳයි, එය ඉතාමත්ම වැදගත් වෙනවා කප් එක ගන්න අපිට. එහෙම මැච් ගැහුවොත් උන් වගේ බෝලින්ං ෆීල්ඩිං බැටිං ඔක්කොම උන්ට හුරු වෙනවා උන් ඒවට ඔබින විදිහට හැඩ ගැහෙනවා..
cricket වල විශ්වාස කළ නොහැකිම රට ශ්‍රී ලංකාවයි.
❤️💙❤️
World cup එක ගත්තා හෝ නොගත්තා හෝ ලංකා කණ්ඩායම දැන් ප්‍රභලයි.අනිවාර්යයෙන් තරඟාවලිය තුල ඉහලින්ම සිටීවි.කාගෙවත් අනාවැකි ගැන පුහු විශ්වාසයන් වැඩක් නැහැ.අපේ කොල්ලන්ට ජයම පතමු.👍👍👍
බුදු සරණයි ජය ශ්‍රී ලංකා
සිංහයා කවදාවත් පැනල දුවන්නෙ නෑ
කවදා හරි එනවා ලෝකෙටම ගහන්න
Aniwaryayen Sri Lankawa T20 World Cup 2022 jayagannawa ! Theruwan Saranai, Hathrawaran Devi Pihitai apey puthunta !
Jayaweva Sri Lanka !😇😍
එංගලන්තය,නවසීලන්තය,ඔස්ට්‍රේලියාව වැනි රටවල පවතින දේශගුණික තත්වයන් තියෙන නුවරඑලියේ පුහුණු මධ්‍යස්ථානයක් හදන්න අපිට බැරි ඇයි ?
25 වෙනිදා ඉදල පුහුනු සැසියක් තියෙනවා පල්ලෙකැලේ. තව අපිට සුදුසු කම් ලැබිමේ තරග 3කුත් තියෙනවා ඕස්ට්‍රේලියාවෙ. ඉතින් හොදටම ඇති අපිට....🎉
@@NipunaSankalane pallekale thiyenne 😂 නුවරඑළිය නෙමෙයි
2012/13 wage thibba ground ekak develop krala ganna aran wena wena balapaam hethun matha eka nawattuwa
@@NipunaSankalane දන්න විදිහට නම් ඒක තියෙන්නේ නුවර
මමත් එක ගැන කට්ටියගෙන් අහලා තියෙනවා .එවුනාට නිවර එලියෙ ඇත්තටම පුහුණු විමට තැනක් හැදුවානම් එවගෙම වෙගතන තිරු එහෙම අපිට සැහෙන්න වටිනවා එත් ඇයිද කියලා හිතගන්න බැ එහෙම නොකරන්නෙ .පිට්ටනියක්ම හදන්න නෙමෙ පුහුනු විම් වලට එක කොටසක් එහෙ තියෙන සිතල ට හුරු වෙනවා කියන්නෙ අපෙ ක්‍රිඩකයන්ට හොද දෙයක්
මොන අනාවැකි ද අපෙ කොල්ලන්ට. අපෙ කොල්ලන්ගෙ කැපවීම සහ දක්ශතාවය තමයි ජයග්‍රහණයෙ මාවත උනෙ. ඉදිරියටත් එහෙමම යි.
ලන්කාව ලෝක කුසලානේ ගන්නවා අනිවාරෙන්ම
මමත් කියනව ..... මොකක් හරි එක ටීම් එකක් දිනාවි අනිවාර්යයෙන්ම
ගාමිිබිර්ට අපිත් එක්ක ඇරියස් එකක් තියෙන්නෙ ඔිිකුන්ට ඇඩෙන්නම ගහපු කාලයකුත් තිබිිබනේ.
ලෝක කුසලානය ගන්න එක තමා බලාපොරොත්තුව. එහෙම බැරි උනත් ඉන්දියාවට හරි බංගලි උන්ට වඩා වැඩිය පියවරක් හරි ඉස්සරහට යන්ඩ ඕන
අනාවැකි ගැන title එක දාලා 90%ක් විතර කියන්නෙ වෙන වෙන දේවල් ගැන😵💫
අපේ කොල්ලෝ තමයි දිනන්නේ එකෙන්ම❤❤
අපි දින්නෙ වාසනාවෙන් නෙවේ ගාම්බීර්. උත්සහයෙනුයි කැපවීමෙනුයි
නිදාගෙන ඉන්න ජාතියක් ගොඩ ගන්න කන කට්ටක්...❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය පැරදුම කාටත් එකයි දක්සයාට මුල් තැන ලැබෙ
ඔව් ඔව් ඔය කරේ ආයේ සෙමි ෆයිනල් යන්නත් බෑනේ ගෞතම් ගාම්භීර් කියපු කතාවනම් ඇත්ත 😅😹💔😭
Man nam oyage videos balanne aiye oyage voice ekata man addicted hinda. Mortivationl video ekak dannko aiye oyage voice ekt hodata match wenawa 😍😘
කහ පැහැති ඇදුමක් ආවත් නෑ අපි ආවෙත් නෑ 😂😂😂😂
Api gannawa ❤️🔥🇱🇰
Cap eka srilnkawata aniwaren ❤️🇱🇰🏆❤️
අපි කප් එක ගත්තොත් ඉන්දියාවෙත් රථ පෙලපාලියක් ගිහින් එන්න ඕනි.... ගාම්භීර් කාරයගෙ ගෙවල් පැත්තෙත්
අපිට wc tournament 1ට කලින් match ඕන නැ. අරුන් ගහන ටිකෙන් ආසන්නම ටික analys කරලා තව tricks ටිකක් set කරගත්තාම හරි
හැමෝම දුවන්නෙ අනාවැකි පස්සෙ අපේ උන්ව හදන්න බෑ
World cup එක ගන්නේ අපේ කොල්ලො ❤️🙏
Aniwaa.congrets srilanka
Sri Lanka will definitely win 😘❤️❤️😘
Gemak demu kollane❤️
ගම්භීර් හරි ... පැයට 140km ක වේගෙන් දාන ball වලට මෙන්ඩට දනුෂ්කට ට ගහන්න බැහැ වගේ ...Sanga mahela wage machine එකේ pactrice kalaanam timing හදාගන්නවා වගේම බොලේ හොඳ ට පෙන්න ගන්නවා.... දසුන් ටත් ඔය සීන් එක නැතිව ම නෙවේ.
Pakku final ake 150+ Ball kra. Semi final ake 145-150 ta wage kiyk dmmd?
Api okkoma match dinum.
Ausilath gemk na.😂
Ausilata hriyt baluwoth 3-2 k vidiyt paraduna. Habai team ek me wage Fit ake hitiye na.
Me pra 2022 th api, 2023 th api cup ek gnnwa. Blpn 👍
දනුශ්කට කෙසෙ වෙතත් මෙන්ඩානම් ගහනව 140ට කොහොමත් 😂 උ ගහපු ඒවා දැකල නැද්ද දස්ස 140ද බන් ගහල තියෙන්නෙ උ 150ටත් ගහන එකා
ක්‍රිකට් වල 150kmh දැම්මත් බැටෙක්ට ගහන්න බැරි නෑ....
මොකද t20 වල ඔය වේගෙ මහ දෙයක් නෙමෙ.අල්ලන්න විතරයි ඕන....
අනික මැශිම් වලින් ඕට වඩා දාල ප්‍රැක්ටිස් කරන්න පුලුවන් .
ඔය පන්ඩිතයාගෙ කට බස්සනවා අපෙ කොල්ලන්ට ජය වේවා ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා
බංගලි සමග අවසාන පූර්ව වටේට ලංකව ආවනම් ආයේ ඉන් එහා සතුටක් නැහැ 😂😂 සුපිරි මැච් එකක් බලන්න පුලුවන් 😂
නෙදකින් 😂😂
ලස්සනයි..අදහස් ටික එඩිතරයි අපේ මව් බිමේ විරුක්රිකට් ....
Srilanka 💥😎
අපේ කොල්ලෝ සෙට් එකට සූබ පැතුම් ..❤️🔥
ලංකාව දිනනවා එච්චරයි මචන්😘❤️
මේපාර world cup එක ලංකාවට තමයි. අපෙ කොල්ලො ටික අනිවාර්යයෙන් මේපාර ගේම ගහනව🇱🇰👊🦾 අනික ඉන්දීයාවත් ලෝක බලවතෙක් තමයි එත් අපේ කෝල්ලෝ ගේම ගැහුවෙ ලස්සනට ලංකාවේ කොල්ලොන්ට කෙල්ලන්ට කරනන්න බරිදෙයක් නැ
Mage රටත් thruna druwoth hema dama dinnna දෙවියනේ hema තැනම ජයවේවා පුතේ හැමෝටම බුදුන්ගේ පිහිටායි
Source eka koheda thiyenne interview tika gana?
ඔයා ගෙ විඩියෝ සුපිරි 😎👍
අපි ට අපිව විශ්වාස යි, අපේ සිංහ පැටවු cup එක ගේනවාමයි !!! we are the winners !!! congratulations our heroes !!!
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේපාර world cup එක ගහන්නෙ ශ්‍රී ලංකාව ඒක ශුවර් අනිවාම තමයි
කියන්න ගත්තෙ වෙන එකක් නවත්තන්නෙ වෙන එකක් 🙂
ඉන්දීයවටත් ගහපු අපිට ඔවා මොනාද බං
Ape ayata budu saranai devi pihitai jaya jaya jaya 👍
රටේ හෙට දවසට සුබ පතනවා!!! 🌸☸️🇱🇰⚔️
අයියා upcoming "HELLFIRE" road to EMF ගෙන video එකක් ගේන්නකො
Sri lankawa dinanawa Ekanthi ape sinha patauta සියලුම දෙවියන්ගේ pihita ලැබේවා ....
කැලේ කවුරුවත් පාලනේ කරන්නෙ නෑ..සිංහයට නායකකමක් දීල නෑ කවුරුවත්..කතන්දර පොත්වලනම් දීල තියෙනව..සිංහය කියන්නෙ පට්ට කම්මැලි සතෙක්.😁😁..ඇඩ්මින් හිතන් ඉන්නෙ පොඩි කාලෙ කියවපු කතන්දරවල තියෙන ඒව ඇත්ත කියල..පොඩ්ඩක් ඩිස්කවරි, Animal Planat බලපන්..😁😁..අනාවැකි පස්සෙ යන දාර බයි ගතියමයි ඇඩිමින්ට තියෙන්නෙ..නයි දාතු, දම්මික පැනි දිගේ දැන් එක එකා කියන පච දානව..අනාවැකි කියන්න පුලුවන් පරන වාර්තා එක්ක විතරයි..බාබර් අසාම්ගෙ කතාව ඇත්ත..ලෝක කුසලානෙ දිනන්නෙ දක්ශතාවෙ වැඩි මිස්ටේක් අඩුවෙන් කරන කණ්ඩායම..ලංකාව ඉස්සරහින් ඉන්නව ගිය තරඟවල පෙන්නපු දක්ශතා එක්ක...ඇඩ්මින් අනාවැකි පචයො කියන ඒව ප්‍රමෝට් කරන්නෙ..😁😁😁..ඔය බයි ගතිය යවාගනින් බන්....😁😁
Mage රටේ දරුවන්ට jayen ජය ජයවේවා 🙏 🙏 🙏
Pattama vidio ekak.thanz brother
anith match 2 ma tinanna onnane?
ලංකාවට ජයවේවා!
වටිනා වීඩියෝවක්
මෙවර ලොක කුසලනය අපෙ 👍👍🥺🥺👍👍
නවසීලන්තය මුල් over වල හොදටම හිරවෙලාඉද්දී දසුන් එකවරම බෝලින් චේන්ජ් කලා වනිදුගැන අධිතක්සේරුවකින් ඉන්නෙ
අපේ කොල්ලෝ❤
ඉන්දියාව mach dinanna හදන්නේ වංචා karala .....dakkne legend eke group dekak kara....women mach eka asadaraneta dinuwa england ekka....
ඉන්දියාවේ තියන ප්රබලෙ මොකක්ද