උප්පැන්න මරණ සහ විවාහ සහතික වල පිටපත් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ...(2021-08-03)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • උප්පැන්න මරණ සහ විවාහ සහතික වල පිටපත් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ලබා දීමේ වැඩපිළිවෙලක් රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.
    මේ එ් සඳහා අයදුම් කරන ආකරය පිළිබඳව ගෙන එන පැහැදිලි කිරීමක්.
    #ShraddhaTVNews #SinhalaNewsToday
    මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. / shraddhatvnews

ความคิดเห็น • 24

  • @kirishnikil6115
    @kirishnikil6115 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබට ශ්‍රාද්ධා මාධ්‍ය ජාලයේ සියලූම දෙනාටත් 🙏🙏🙏❤️❤️🌸🌸

  • @avishkaprakash3856
    @avishkaprakash3856 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි ! ❤️

  • @sandamalithimodya1342
    @sandamalithimodya1342 ปีที่แล้ว

    මම මේ මාසේ විවාහය රෙජිටර් කර්‍රේ. මහත්තයාට රට යන්න english translate එකක් ඉක්මනට ගන්න ඕනි. තාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහින් නෑ පොත. ඒක නිසා අපි කොහොමද ගන්නෙ cetificate එකක්.

  • @shazminshan6319
    @shazminshan6319 2 ปีที่แล้ว

    Thank u mall oyage video eka balagenama online apply kala

  • @tharushiudawela8592
    @tharushiudawela8592 5 หลายเดือนก่อน

    payment eka gewanna wenne onlineda???

  • @madhikapradeep3227
    @madhikapradeep3227 2 ปีที่แล้ว

    ට්‍රාන්ස්ලේට් කරන එ්වත් පුලුවන්ද මේකෙන්ම

  • @amashasathsarani122
    @amashasathsarani122 ปีที่แล้ว +2

    ඉංග්‍රීසි පිටපතක් ලබා ගන්නෙ කොහොමද?

    • @pramoshianjalee161
      @pramoshianjalee161 6 หลายเดือนก่อน

      Oya gaththada english pitapathak? Gaththa nam gaththe kohomada kiyannako

  • @champikajayasingha6732
    @champikajayasingha6732 ปีที่แล้ว +2

    නැති වෙලා නම්

  • @KelumThennakoon-oy5on
    @KelumThennakoon-oy5on 2 หลายเดือนก่อน

    පිටරට උපන් බබෙකුගෙ ගන්නත් පුලුවන් නේද මෙහෙම ?? නමෝ බුද්ධාය🙏

  • @daniduputha
    @daniduputha ปีที่แล้ว

    Mage wiwaha shatikya ganna bane online submit wenne nane mokda karanna oni

  • @udarasampath8979
    @udarasampath8979 ปีที่แล้ว

    ලින්ක් එක

  • @warushaa6861
    @warushaa6861 6 หลายเดือนก่อน

    Satiyen gennanna puluwand

  • @nipusath572
    @nipusath572 ปีที่แล้ว

    නමෝ බුද්ධාය .මේක තාම valid da

  • @AAgallery-fp7jc
    @AAgallery-fp7jc 8 หลายเดือนก่อน

    උප්පැන්න සහතිකයක් මල්ලිට ඕනේ ජාතික හැඳුනුම්පත හදන්න ගෙන්න ගන්න පුලුවන්ද

  • @apsaraliyanaarachchi7507
    @apsaraliyanaarachchi7507 2 ปีที่แล้ว

    mail ekak awa paymant karanna link ekak ne

  • @_parkgayu_3898
    @_parkgayu_3898 2 ปีที่แล้ว

    Phone number eka valid na kiyanavne..deka thunakma gahalath baluva eth na.ai e

  • @nandarnandanandarnanda5962
    @nandarnandanandarnanda5962 15 วันที่ผ่านมา

    Gihin gannawanam mamama yanna oneda ammata beida

  • @chathurikanilmini8721
    @chathurikanilmini8721 3 ปีที่แล้ว +3

    Gevim karana pag eka penwanne nhne

    • @happycloud7286
      @happycloud7286 3 ปีที่แล้ว

      ekane. gedarata speed post eken ewwata passeda dan na salli gewanna onaa.

    • @tharindudananjaya2383
      @tharindudananjaya2383 2 ปีที่แล้ว

      ඒකනෙ , mail එකක් ඇවිල්ල payment කරන්න එකක් නෑ

    • @apsaraliyanaarachchi7507
      @apsaraliyanaarachchi7507 2 ปีที่แล้ว

      @@tharindudananjaya2383 matath ehemai

  • @rizram9847
    @rizram9847 ปีที่แล้ว

    උප්පැන්න අංකය නැතුව ගන්න උලුවග්ද