ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Cup Walata awashaya wadeta galapena blade ganath kiyala denna
ඔයාට ගොඩාක් ස්තුතියි
බොහෝම ස්තුතියි ඔබට .මම අලුතින් එක් une .
❤️❤️❤️🌺
ithin....owata pavichchi karana blade ekath pennuwanam hariyatama hari..pawichchi nokarapu blade adatath pettiyema thiyenawa...kiyadunnath ape genuntanam technical denumak eththema ne..ekai eththa...thanks miss.
මම පෙන්වන්නම් දවසක
Blender cup aka galawala gana beha..podi aka hirawela tiyenne
Good job
Mata kiyanna puluwanda Blender cup akk hira unoth mokada karanne kiyala
Use full tips
❤❤❤❤ ගෝඩාක් ස්තුතියි අක්කේ මමත් ඔයාට එකතූනා🙏
🌹
Thanks akkee 👍
❤️❤️❤️❤️
Ane. Mage blandar eka daraiu kaplar eka damaj ewa ganna tiyanna koheda akka
pettah
❤️❤️❤️❤️❤️❤️
Akko man ahana hema prashnayatama oya pilithurak dunna mrkatath denawada.babata awurudu 1 1/2 i.eya bath kanne chuttai.ithin eyata thawamath beri batha hadala dena eka weradak da akko.mata kiyala denna
Reply plz
කමක් නෑ. ඒත් ටික ටික කැබලි ආහාර පුරුදු කරන්න ඕන
th-cam.com/video/-iWPaA7cSdw/w-d-xo.html මේක බලන්න
Api nm serama cup walin uparima weda ganawa akkeee
එහෙම තමා වෙන්න ඕන 👍👍👍👍
🖒💖💕
Velapu miris kudu wenna abaranna puluwanda
පොඩි එකෙන් පුලුවන්
❤❤❤
🌸🌹🍀🍁
Akke kanda hadanne mokeda
මම මේවයේ කැඳ හදන්නේ නැහැ
Akke apita geradima biscuit kudu hadaganna pluwnda?
බිස්කට් කුඩු කියන්නෙ පාන් කුඩු. අපෝ පුලුවන් . වේලලා කුඩු කරගන්න විතරයි.
@@UmiBabyFoodBlog kohomada hadanne kyla kynko akki
@@vindyamadubashani143 ඉතුරු පාන් කෑලි පොඩියට කඩල වේලගන්නවා. නැත්තම් බේක් කරගන්නවා. පස්සෙ කොටා ගන්නවා
@@UmiBabyFoodBlog Thank you akki
අක්කෙ ඔය පොඩි චට්නි බ්ලෙන්ඩර් කප් එකේ ලුනු මිරිස් හදාගන්න ලූනු ටික දාලා බ්ලෙන්ඩර් කලාම තිත්ත රසක් එනවද
මම නම් කෙලින්ම ලුනු මිරිස මේකෙ හදල නෑ. මම ඒක පොඩි වංගෙඩියේ කොටාගන්නේ. ඒකට අවශ්‍ය උම්බලකඩ තමයි මේකෙ කොටාගන්නෙ. ඒ නිසා ඔයා අහන දේ ගැන අත්දැකීමක් නෑ
අනේ නෑ.. මම නිතරම හදන්නේ මේ චූටි cup එකේ. වෙනසක් නෑ.
හාල් කොටන්නේ මොකෙන්ද
Medium size එකෙන්
Cup Walata awashaya wadeta galapena blade ganath kiyala denna
ඔයාට ගොඩාක් ස්තුතියි
බොහෝම ස්තුතියි ඔබට .මම අලුතින් එක් une .
❤️❤️❤️🌺
ithin....owata pavichchi karana blade ekath pennuwanam hariyatama hari..
pawichchi nokarapu blade adatath pettiyema thiyenawa...
kiyadunnath ape genuntanam technical denumak eththema ne..
ekai eththa...
thanks miss.