ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඩීමෝ ලොක්කා(super ace) ගැනත් වීඩියෝ එකක් කරන්න
ලඟදිම දාන්නම්
සුපිරි විඩීයෝ එකක් ❤තව මෙ වගෙ විඩීයෝ ගෙන්න❤
Thankyou 🙏
ඩිමෝ බට්ට EX එකේ auto start switch එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ
Ex2 එකට වඩා HT2 එකේ වැඩි බරක් අදින්න පුළුවන් ද
සමාන බරක් අදින්න පුලුවන්, හැබැයි HT2 වාහනේ Ex2 එකට වඩා pickup
Oya serama shellu neda
L number වලින් රවුම් ලයිට් බට්ටො ආවා.. ඒවා බර වාහන.අනිත් ඒවා ඔක්කොම සැහැල්ලු (2010 ඉදන් ආපු ඒවා)
L නම්බර් බට්ටා හොදයිද 😊😊 විස්තරයක් දෙන්න
ලොකු වෙනසක් නෑ.. ඩිමෝ බට්ට HT ලොරියට සමානයි
මුලික කියක් ගේවන්න ඹනේද
ආසන්න වශයෙන් වාහනේ මුදලෙන් 30%ක් වගේ