Automobile ලෝකය
Automobile ලෝකය
  • 15
  • 83 814
ඔයාට ගැලපෙන ඩීමෝ බට්ටා මොකක්ද?.||What is the most suitable dimo batta lorry For you|| Tata Ace Epi.2
ඔයාට ගැලපෙන ඩීමෝ බට්ටා මොකක්ද?.||What is the most suitable dimo batta lorry For you|| Tata Ace Epi.2
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න..
වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
มุมมอง: 1 842

วีดีโอ

ඔයාගෙ වාහනෙත් මෙහෙම වෙලා තියෙනවද?.. || Vehicle Steering wheel Faults and Solutions
มุมมอง 916 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!..
มุมมอง 767 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
LEYLAND DOST LORRY 2024 SRI LANKA || නව වෙනසක ඇරඹුම LEYLAND DOST || මෙන්න ගේනවනම් භාන්ඩෙ
มุมมอง 1.8K7 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
For Sale 59 Seat Semi Luxury Bus 2019 || සුපිරියක් තමයි.. කවුද වාසනාවන්තයා..
มุมมอง 2259 หลายเดือนก่อน
For Sale = 0762149236 වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
මොකක්ද මේ සෙන්සරේ|| සෙන්සරයක් ගේමුද? || Lanka Ashok Leyland Viking bus Tutorial || Automobile Lokaya
มุมมอง 9419 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
මොකක්ද මේ Electric ටැක්සිය || Electric Taxi
มุมมอง 1249 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
අධ්‍යාපන හා විනෝද චාරිකා සඳහා විමසන්න Sukiri Bole Luxury Edition
มุมมอง 10910 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
DIMO BATTA 5 series, Sri Lanka. Automobile Lokaya
มุมมอง 45810 หลายเดือนก่อน
#Automobilelokaya @automobilelokaya වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
මේකනම් සුපිරියක්.. ඉක්මන් වෙන වාසනාවන්තයා කවුද?. || TATA Super Ace Lorry For Sale || Dimo Lokka
มุมมอง 8K11 หลายเดือนก่อน
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
මොකක්ද මේ ආසන 65 ලේලන්ඩ් සෙමිය😱😱😱 || Lanka Ashok Leyland Semi Luxury 65 Seated Bus
มุมมอง 26Kปีที่แล้ว
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
අලුත්ම CT 100 එකක් හරි 125 Discovery එකක් ගමුද... මෙච්චර අඩුවට?... || Roadro Enterprise පිළියන්දල..
มุมมอง 8Kปีที่แล้ว
වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
ලක්ෂ 3ක් දීලා මේ බට්ටව ඔයාගෙ කරගන්න කැමතිද? DIMO BATTA XPRESS TURBO Lorry For Sale TEL. = 0710602438
มุมมอง 6Kปีที่แล้ว
@automobilelokaya වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438
DIMO BATTA ලොරියක් ගන්න කලින් මේක බලන්න... || Auto mobile lokaya - Dimo batta episode 01...
มุมมอง 30Kปีที่แล้ว
@automobilelokaya Don't Forget To Subscribe🙏🙏🙏 වාහන ගැන දැන ගන්න, වාහන ගැන කතා කරන්න, වාහනේ විකුණගන්න, වාහනයක් මිලදී ගන්න අපත් සමඟ එකතු වන්න.. වාහන දැන්වීම් සඳහා පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න = 0710602438

ความคิดเห็น

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 วันที่ผ่านมา

    ඩීමෝ ලොක්කා(super ace) ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 วันที่ผ่านมา

    Ex2 එකට වඩා HT2 එකේ වැඩි බරක් අදින්න පුළුවන් ද

  • @rankelummatharaarachchi7707
    @rankelummatharaarachchi7707 11 วันที่ผ่านมา

    ඉන්ධන ටැංකි ධාරිතාව කීයද

  • @babalye1617
    @babalye1617 19 วันที่ผ่านมา

    මුලික කියක් ගේවන්න ඹනේද

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 22 วันที่ผ่านมา

    ගොඩක් විස්තර දැනගත්ත 👍

  • @musicworldstudio158
    @musicworldstudio158 27 วันที่ผ่านมา

    ඩීසල් නම් ඔච්චර වැඩ නැ බ්‍රෝ අපි ගාව 3 තියෙ

  • @TharushaDhanudara-cp9fy
    @TharushaDhanudara-cp9fy หลายเดือนก่อน

    ඩිමෝ බට්ට EX එකේ auto start switch එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 หลายเดือนก่อน

    ❤❤❤

  • @gadgetshow6237
    @gadgetshow6237 หลายเดือนก่อน

    Oto neme neda

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 หลายเดือนก่อน

    සහො ඩිමො ලොක්කා සුපර් ඒස් ඩිමො ලොක්කා මින්ට් ඒක ගැන රිවීව් කරන්න ඒ වාහන ලග තියන් රිවීව් ඒක කරනවා නම් වැඩෙ ලස්සනයි හොද ගමනක් තියෙයි ඉන්ජින් කැපැසිටි ඇතුලු අනිකුත් කරුනු ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන්න ඒල MRJ පොඩ්ඩක් ෆලො කරන්න ඒල කිරි . Com

  • @gihanbathiya7878
    @gihanbathiya7878 2 หลายเดือนก่อน

    😃😃😃🤩

  • @gihanbathiya7878
    @gihanbathiya7878 2 หลายเดือนก่อน

    Leyland Tusker ganat vistarayak danna😃

    • @automobilelokaya
      @automobilelokaya 2 หลายเดือนก่อน

      Ok... Thankyou for your comment😘♥️

  • @gihanbathiya7878
    @gihanbathiya7878 2 หลายเดือนก่อน

    😃👍👍👍🔥

  • @SunilShantha-x5l
    @SunilShantha-x5l 2 หลายเดือนก่อน

    Oya serama shellu neda

    • @automobilelokaya
      @automobilelokaya 2 หลายเดือนก่อน

      L number වලින් රවුම් ලයිට් බට්ටො ආවා.. ඒවා බර වාහන.අනිත් ඒවා ඔක්කොම සැහැල්ලු (2010 ඉදන් ආපු ඒවා)

  • @MHDRÎYÂS-g5m
    @MHDRÎYÂS-g5m 2 หลายเดือนก่อน

    අයියේ මට දීමෝ බට්ට එකක් ගන්න ඕනේ. මේ වාහනවලින් කෝකද හොඳ

    • @automobilelokaya
      @automobilelokaya 2 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේම දෙවෙනි කොටසින් දාලා තියෙනවා ඔයාලගෙ අව්ශ්‍යතා අනුව ගැලපෙන Dimo Batta මොකක්ද කියලා.. ඒක බලන්න..

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 3 หลายเดือนก่อน

    Oya wahana wala milaganan sadahan karanna

  • @mohamedjaseelmohamedshakee1222
    @mohamedjaseelmohamedshakee1222 3 หลายเดือนก่อน

    azad bodiya

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vu 3 หลายเดือนก่อน

    L නම්බර් බට්ටා හොදයිද 😊😊 විස්තරයක් දෙන්න

    • @automobilelokaya
      @automobilelokaya 3 หลายเดือนก่อน

      ලොකු වෙනසක් නෑ.. ඩිමෝ බට්ට HT ලොරියට සමානයි

  • @PathminiWethkantha
    @PathminiWethkantha 3 หลายเดือนก่อน

    සුපිරි විඩීයෝ එකක් ❤තව මෙ වගෙ විඩීයෝ ගෙන්න❤

  • @PathminiWethkantha
    @PathminiWethkantha 3 หลายเดือนก่อน

    මම නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා

    • @automobilelokaya
      @automobilelokaya 3 หลายเดือนก่อน

      Thankyou very much ♥️

  • @PathminiWethkantha
    @PathminiWethkantha 3 หลายเดือนก่อน

    ❤❤

  • @nihalananda9349
    @nihalananda9349 4 หลายเดือนก่อน

    කෝ එන්ජින් ධාරිතාව සඳහන් නැනේ

    • @automobilelokaya
      @automobilelokaya 4 หลายเดือนก่อน

      Engine Capacityවල ලොකු වෙනසක් නෑ.. හැම එක්කම 750 - 900ත් අතර තියෙන්නෙ.. වෙන වෙනම ඕනෙ නම් channel එකේ whatsapp no. එකට Msg එකක් දාන්න..

  • @sandasirisanda2142
    @sandasirisanda2142 4 หลายเดือนก่อน

    Kadukara area akakata hariyanna mona akada?

    • @automobilelokaya
      @automobilelokaya 4 หลายเดือนก่อน

      Dimo Batta Xpress Turbo හොදයි. ඊට අමතරව Dimo Batta HT2 එකත් හොදයි..

  • @chamilabandara-th6fh
    @chamilabandara-th6fh 4 หลายเดือนก่อน

    Okkoma.mobahtta..oya.okkoma.ykaba.c.airnnchasi.sabana.karmma.anuwawnsswa..lankawa...minusu..salli.isarhata.tada.......sawaya..noslkaharinaw a...........ki.prrssna

  • @amithasupun5971
    @amithasupun5971 4 หลายเดือนก่อน

    කොහොම උනත් ඔය පෙන්නන බොඩිය එන්නෙ නෑ නේද ? පරන එක හොදයි..

    • @automobilelokaya
      @automobilelokaya 4 หลายเดือนก่อน

      Vikng bodyada?

    • @amithasupun5971
      @amithasupun5971 4 หลายเดือนก่อน

      @@automobilelokaya ඔව්

    • @automobilelokaya
      @automobilelokaya 4 หลายเดือนก่อน

      ow. hebei dennam deken ekakwath enne ne.. oya model eken onenam order karala genna puluwan. hebei den be..

  • @AneesKabayan-yl2tx
    @AneesKabayan-yl2tx 5 หลายเดือนก่อน

    Thama tiyanawada

    • @automobilelokaya
      @automobilelokaya 5 หลายเดือนก่อน

      ඒක දුන්නා..

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 5 หลายเดือนก่อน

    Lorry chassis kiyanne ewunge whana wala chassis,body rathranda .ane palayan lorry chassis ostharla tika yanna .umbaLA dan redda.e madiwata kalapen pita bus monawada kiyala penana enawa .thopi ewa penmana one na.bus walata kamathi minissu kalapen pita bus monawada kiyala dannawa.supri bus thiyanawa.anika viking dupath wasinlu.ayi ehema kiyana ewun pitara wasinda.hari kamak na.ane palayan ban yanna pitarata wasin yana .anith ewunge redawal awussana yanawa.thawa deyak. Parinatha wela nathi ewunlu lorry chassis picco.ethakota parinatha ewun wennathi lorry chassis gaga wallenne.ane palayan ban yanna .lorry chassis ostharla tika yanna .umbALA parinathai kiyalada kiyanne hadana .ane palayan ban yanna .😂😂😂😅😅

    • @automobilelokaya
      @automobilelokaya 5 หลายเดือนก่อน

      ඇත්ත කතාව.. ලග තියෙන කිසිදෙයක් අගය නෑනෙහ් ඒකයි මෙහ්..

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 5 หลายเดือนก่อน

    Lorry chassi කියල chassi කොහෙවත් නෑ. ඕක ලැඩර් ෆ්‍රේම් චැසිය. ඕවා බස් වලටත් use කරනවා.අපේ රටේ ආර්ථිකේට, අපේ රටේ සමහර ප්‍රදේශ වල පාරවල් වලට හරියන්නේ ඔය චැසිය තමයි. Comfortable බව චැසියෙන් විතරක් මනින්න බෑ. අපේ රටේ drives ලට මොන චැසිය තියෙන වාහනේ දුන්නත් comfortable බවක් නෑ. එක චැසියේ වැරැද්ද නෙවේ. ඔය චැසි තමයි hilux වගේ සියළුම වාහනවල තියෙන්නේ.

    • @jkbro6016
      @jkbro6016 4 หลายเดือนก่อน

      ඇත්ත මේ ලගදි ac බස් එක්ක් හැප්පිලා තිබ්බා ඊටපස්සෙ ඔය ඔස්තාර්ලා කියනව ac බස් තියෙන්නෙ හයිවේ වල යන්නලු හැමපාරකම යන්න ගියාම ඔහොම වෙනවලු උන් ලේලන්ඩ් බස් එකක් දැක්කම කියනව ලොරි චැසි අයින් කරල ජපන් බස් ඕනිලු 😂 ජපන්ද ඉන්දියන්ද අදාල නෑ ඩ්‍රයිවර් හරකෙක්නම් මොන බස් එකත් හැප්පෙනවා

  • @fiverrlogoanimation
    @fiverrlogoanimation 6 หลายเดือนก่อน

    මට ලක්ෂ 10 අඩුවෙන් එකන් ඔන Food Truk එකක් හදන්න ගැලපෙන එකක් කියන්න පුළුවන් ද

    • @automobilelokaya
      @automobilelokaya 6 หลายเดือนก่อน

      L නම්බර් වගේ බට්ටෙක් අරගෙන ඔයාට ඕනෙ විදිහට හදාගන්න පුලුවන් වෙයි. L නම්බර් බට්ටො ගන්න පුලුවන් ලක්ෂ 4කට වගේ, හැබැයි ඒවා බර වාහන ලයිසන් තියෙන්න ඕනෙ. ඒ වගේ වාහනයක් ගත්තොත් ඔයාට අඩු වියදමකින් වැඩේ කරගන්න පුලුවන්. එහෙනම් කරන්න යන ව්‍යාපාරය ඉතාමත් හොදින් සාර්ථක වේවා!.. තවත් විස්තර දැනගන්න ඕනෙනම් 0786392345 නම්බර් එකට කෝල් එකක් ගන්න

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 6 หลายเดือนก่อน

      @@automobilelokaya barawahana lisan ne shallu thiyenne mata ekta glpenna ekk thiyeida

    • @automobilelokaya
      @automobilelokaya 6 หลายเดือนก่อน

      @@fiverrlogoanimation dimo batta ht. samanyen PP wage

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 6 หลายเดือนก่อน

      @@automobilelokaya ඔයාල ලග තියෙනවද නැත්නම් හොයල දෙනව වහන

    • @automobilelokaya
      @automobilelokaya 6 หลายเดือนก่อน

      @@fiverrlogoanimation මේ වෙලාවෙනම් නෑ

  • @shehantaruka4010
    @shehantaruka4010 6 หลายเดือนก่อน

    🎉

  • @Aaaa-po4pk
    @Aaaa-po4pk 6 หลายเดือนก่อน

    Ethakota gannawanam ganna honda wahanaya kokada?

    • @automobilelokaya
      @automobilelokaya 6 หลายเดือนก่อน

      ඔයාගෙ ඒ වාහනේ ගන්නෙ මොන වගේ දේකටද කියල කියන්න. ඊටපස්සෙ ඔයාට හොද වාහනේ කියන්න පුලුවන්

    • @Aaaa-po4pk
      @Aaaa-po4pk 6 หลายเดือนก่อน

      Mata one kg 1000 vithara patawan kandu naginna puluwan thel hondata karana wahanayak, battage wargema alipencha hondaida.

    • @automobilelokaya
      @automobilelokaya 6 หลายเดือนก่อน

      @@Aaaa-po4pk අලි පැංචා හොඳයි, ඒත් කදු වලටනම් වැඩිපුර ගැලපෙන්නෙ HT හරි HT2 වගේ තමා..

  • @RohananRoha
    @RohananRoha 7 หลายเดือนก่อน

    Oya ganna pissuda me kandawat nhtuwa ennei topita pessuda😊

  • @maheshadikari1851
    @maheshadikari1851 7 หลายเดือนก่อน

    ක්ලච් වොෂර් ගැන දැනුවත් කරන්න ❤❤

  • @ruk1764
    @ruk1764 7 หลายเดือนก่อน

    මෙකෙ දිග පලල කොමද තට්ටුවෙ ,

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 7 หลายเดือนก่อน

    HT2 එකේ බර කොච්චර දාන්න පුලුවන් ද.කදු එහෙම අදිනවද.ht2 එක ගැන විතරක් සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නකො

  • @ruk1764
    @ruk1764 7 หลายเดือนก่อน

    මෙක ac පවර් ද

    • @automobilelokaya
      @automobilelokaya 7 หลายเดือนก่อน

      Power තියෙනවා. Dost plus එකේ තමා AC තියෙන්නෙ

  • @ruk1764
    @ruk1764 7 หลายเดือนก่อน

    නියම චැනල් එක❤

  • @kalpanivihanga5684
    @kalpanivihanga5684 8 หลายเดือนก่อน

    ❤😍

    • @automobilelokaya
      @automobilelokaya 8 หลายเดือนก่อน

      Thankyou නංගි!...

  • @gadgetshow6237
    @gadgetshow6237 8 หลายเดือนก่อน

    Sit thuna enne mokeda

    • @automobilelokaya
      @automobilelokaya 8 หลายเดือนก่อน

      seat 3k enne ne, ඒක වෙනම හයි කරගන්නෙ. Mahindra maxximo plus එකේ එහෙම එනවා..

  • @chathushagimhana3354
    @chathushagimhana3354 8 หลายเดือนก่อน

    th-cam.com/video/W1wzBDbb0fA/w-d-xo.htmlsi=pKXtsjC8FmsHjJ7L

  • @Induwaramg
    @Induwaramg 8 หลายเดือนก่อน

    Super Ace එක මගඇරුනද...

    • @automobilelokaya
      @automobilelokaya 8 หลายเดือนก่อน

      ඩීමෝ බට්ට නෙවෙයි. ඒක ඩීමෝ ලොක්කා.. ඒක ප්‍රමාණයෙන් වෙනස්.

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 2 หลายเดือนก่อน

      😂 super ace ලොක්කා නේ

  • @HhJj-h9q
    @HhJj-h9q 9 หลายเดือนก่อน

    Boru kiyanne

    • @automobilelokaya
      @automobilelokaya 9 หลายเดือนก่อน

      වැරදි ටික පෙන්න. Comment එක pin කරන්නම්.. වැරදි ඔයා කියන්න, මේකෙ ගොඩක් විස්තර මන් ගත්තෙ Dimo Company එකෙන්මයි. ඔයා ඊට වඩා විස්තරවල වෙනසක් දන්නවනම් සදහන් කරන්න..

  • @vlogwithravindu
    @vlogwithravindu 9 หลายเดือนก่อน

    Great work ❤

  • @Vidu2254
    @Vidu2254 10 หลายเดือนก่อน

    dan dimo batta aluthin enawada

    • @automobilelokaya
      @automobilelokaya 10 หลายเดือนก่อน

      Oo.. me lagak wenakan awa..

  • @wanniyethanialiya
    @wanniyethanialiya 10 หลายเดือนก่อน

    First comment on me broooh......pin me 🤟

  • @dilankawinda6469
    @dilankawinda6469 10 หลายเดือนก่อน

    මෙර් වාහන අලුතෙන්ම එන්නෙ නැද්ද

    • @automobilelokaya
      @automobilelokaya 10 หลายเดือนก่อน

      ඔයාට ගන්න ඕනෙනම් කියන්න.. මන් කතා කරල බලන්නම්

  • @komarial3254
    @komarial3254 10 หลายเดือนก่อน

    ඔයලාගෙ ගන්න බැරිද අපිට

    • @automobilelokaya
      @automobilelokaya 10 หลายเดือนก่อน

      Call එකක් ගන්න 0710602438

  • @SaiKOFx-mc6zg
    @SaiKOFx-mc6zg 10 หลายเดือนก่อน

    ayye mama Dimo Xpress ekak gaththa vahane hodayid

    • @automobilelokaya
      @automobilelokaya 10 หลายเดือนก่อน

      මෙහෙම දෙයක් තියෙනවා. වාහනේ pickup එහෙම හොදටම හොදයි. turbo timing තියලා වාහනේ පාවිච්චි කරන්න. වාහනේ speed අදින්න සැප පහසුවෙන් යන්න හොදයි. හැබැයි අනිත් ඒවට වඩා තෙල් පිච්චෙනවා. වාහනේ හරියට නඩත්තු කර ගත්තොත් අවුලක් නෑ.. නැත්තන් පොඩ්ඩක් අමාරුවේ වැටෙන්න උනත් පුලුවන්. තවත් විස්තර දැනගන්න ඕනෙනම් අපිට call එකක් ගන්න. 0786392345

  • @anilpriyankara4199
    @anilpriyankara4199 10 หลายเดือนก่อน

    ලංකාවේ සැපම බස්ද..😂😂

    • @automobilelokaya
      @automobilelokaya 10 หลายเดือนก่อน

      එහෙමනම් කියන්න බෑ.. මේක අර්ධ සුඛෝපභෝගී නෙහ්. සුඛෝපභෝගී මීට වඩා සුවපහසුයි.