Fill T ජීවිතේට ගුටි නොකාපු පට්ට පොරක්.fill t d ganster

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 241

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +364

    මූ මොනාද කිව්වෙ කියලා තාමත් හිතනවා😂

  • @sherondeeshan1554
    @sherondeeshan1554 2 ปีที่แล้ว +137

    දවස පටන් ගන්න කියාපු ආතල් එක 😂❤️

  • @josemourinhosstepson2709
    @josemourinhosstepson2709 2 ปีที่แล้ว +279

    මලගෙදරක නයිටක් ගහන්න කියාපු ඩයල් එක 😂

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +33

      හැබැයි මූ නයි අරින ඇරිල්ලට මැරිච්ච එකත් නැගිටලා එනවා මූගෙ බයිලා අහන්ඩ...😂🤣🔫

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +3

      එකෙන්ම ආයි

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 2 ปีที่แล้ว +1

      😹

    • @rajithalakshan6157
      @rajithalakshan6157 ปีที่แล้ว +2

      Eth matanam ninda yanawa bn

    • @Chamiya_0official
      @Chamiya_0official 10 หลายเดือนก่อน +2

      මූව මං පෙරේදා දැක්කා බන ගෙදරකදී 😂 හැබැයි මොකුත් කියෙව්වේ නෑ 😂

  • @enlightenbeing2225
    @enlightenbeing2225 2 ปีที่แล้ว +67

    මමත් පොඩ් කාලේ වේවගේ ටොන් පච කියලා මගේ යලුවො කොර කරගේන හිට්යා අයියො දැන් මතක් වෙනකොටත් ලැජයි ඔයි මට 😂😂😂😂😂😂

  • @dk2993
    @dk2993 2 ปีที่แล้ว +56

    අපේ ගණන් sir මතක් උනා දෙය්යනේ 😂

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @KnGamingSl
    @KnGamingSl 2 ปีที่แล้ว +189

    34 පාරක් ඇහුව එත් පැහැදිලි නෑ බල්ලෝ 😂😂😂

    • @janapriya99
      @janapriya99  2 ปีที่แล้ว +9

      🤣🤣🤣

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +4

      අඩෝ...🤣🤣

    • @Dilshhh
      @Dilshhh 2 ปีที่แล้ว +1

      Ykoooooooo😂😂😂😂

    • @KnGamingSl
      @KnGamingSl 2 ปีที่แล้ว +2

      නිකමට ඇවිත් ආයෙත් ඇහුව බං. නිපුන කියලා එකෙක් ගැන කියනව තේරුණා 🤔

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +1

      @@KnGamingSl නිපුනට කියලා මූ ඇරගෙනද කොහෙද බං...🤣🤣🤣🤣🔨

  • @greenapple6393
    @greenapple6393 2 ปีที่แล้ว +46

    අපෙ පන්ති වලත් හිටිය මූ වගේ එව්න් ආයෙ මූනෙත් එක්ක කෙල 😅😅

  • @mikilajana4126
    @mikilajana4126 ปีที่แล้ว +17

    පිස්සන් කොටුවෙන් හොරෙන් පැන්න එකෙක් ඉන්ටව් කලහම 😂 මාර ආතල් ඕයි තව ඕන මේ වගේ විඩියෝ ඈ 😁😁😁

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +141

    මූ ලන්ඩන් වල කඩේක වැඩ කරනකොට මුගෙ යාලුවත් එක්ක එදා cashier ට හිටපු එකා ඇවිල්ල නෑ. ඉතිං උගේ cashier වැඩෙත් මූම තමා එදා කරල තියෙන්නෙ. ඔහොම ඉන්නකොට නිපුන ඒ කියන්නෙ මුගෙ යාලුවාට ගහන්න එකෙක් ඇවිත්. ඉතිං fill t උට සට පට සත්ති පඩි කියල සද්දෙ ඇහෙන්න ගහල. ඒක බලං හිටපු කඩේ අයිතිකාරයා ඌට උගෙ job එකට අමතරව කඩේ security job එකත් දීල...
    මට තේරුනේ ඔහොම

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +19

      Thanks ban 😂දැනුයි මේ යකා කියපු එක තෙරැනේ

    • @sigmamale3169
      @sigmamale3169 2 ปีที่แล้ว +33

      මම හිතුවෙ බන් මූ ක්ලබ් එකක වැඩ කරද්දි dj ගහන එකා ඇවිල්ල නැතුව මූ එක කරද්දි සුද්දෙක් ඇවිත් ටැක් එක වෙනස් කරන්න කිවුව එකට මලපැනල මු සත්ති පඩි කියල උට ගැහුව.එක දැකල මැනිජරය ඇවිත් කිවය වැඩ කලා ඇති වරෙන් නටන්න යන්න කියල කියල😂 😂😂😂

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +5

      @@sigmamale3169 ඕයි ඕයී...😂😂😂🔫

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +9

      උබ කියන එකක් තමයි බං. මොකද මූ කියන එක කොහොමත් තේරෙන්නෙ නෑනෙ..👊🤣

    • @kalindu7
      @kalindu7 2 ปีที่แล้ว +2

      Ai me moda huttata oka oya widiyata terenna kiyanna bari ?

  • @MG-nh9gx
    @MG-nh9gx ปีที่แล้ว +5

    මූ තරම් මිනිහෙක් නෑ කියල හිතන් ඉන්නෙ හිනා යනවා😁

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +64

    Fb post දැකලමයි හොයන් ආවේ 😂😂😂🙏

  • @gayansajith7436
    @gayansajith7436 2 ปีที่แล้ว +84

    නිපුන් තෙවර්ප්පෙරුම අනේ මේ කිය⁣න දේ කියලා දියන්කෝ.😁🤣😂

  • @santiagoluis6724
    @santiagoluis6724 2 ปีที่แล้ว +28

    අපිව හිනස්සවලා මරනද හදන්නෙ මැට්ටො 😂😂😂😂😂😂😂😂

  • @rajitha_bandara.
    @rajitha_bandara. ปีที่แล้ว +2

    දෙපාරක් බැලුවා තේරෙන්නෙ නෑනෙ

  • @nirangabro773
    @nirangabro773 ปีที่แล้ว +2

    අයියෝ කෝමද මේවුවා බලන්නේ අා... අයියෝ කෝමද මේවුවා බලන්නේ අා..
    මිට විරාජ්😂😂😂😂

  • @shanlakmal4894
    @shanlakmal4894 ปีที่แล้ว +3

    Monawada me bijja me kiyanna

  • @MaduraPriyan
    @MaduraPriyan ปีที่แล้ว +2

    මේ වගේ ගොන් පගයලා පොම් කරන උන්ට ගහන්ඩ ඕන මඩු වලිගෙන් 😂

  • @harshaniperera3581
    @harshaniperera3581 2 ปีที่แล้ว +7

    Manasika ledek 😊

  • @tomojapa369
    @tomojapa369 2 ปีที่แล้ว +7

    හරි ත් කියනවාඅන්තිමට නිවෙදක පොර

    • @janapriya99
      @janapriya99  2 ปีที่แล้ว +1

      😜😜😜😜

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +3

      නැතුව ඉතින් ඌ වෙන මොනවා කියන්නද බං. අපිට වගේම ඌටත් මූ කියපු මෙලෝ මඟුලක් තේරිලා නෑ..😂🔫

  • @DaNanjayaD-12
    @DaNanjayaD-12 2 ปีที่แล้ว +37

    මූ ඇවිල්ල අඩෝ Care Say How are you are doing it again... මොන........!නිපුණත් ඇවිල්ල හිටියා මම කිව්වා නිපුන්.......!.
    I am going Catch up this one....... ශට පට සත්තපඩි. පහයි හැබැයි පහට තුනක් ගැහුව ඌ. නිපුණ ඇවිල්ල කිව්වා මං කිව්ව අඩෝ........මොන CCTV ද ඒරියා මැනේජර් කිව්වා You Done a Double Job.One job n Second Job What is the other Job Let's Have a party. That 's How i Earned Pounds 👍

    • @sujithsampath4838
      @sujithsampath4838 2 ปีที่แล้ว +1

      🙆🙆😀😀😀😀🙆🙆🙆😀😀

    • @stk2199
      @stk2199 8 หลายเดือนก่อน

      මොරටුවේ ලී ඉරණ එකයි එංගලන්තයේ ඔය සිද්ධිය අතර සම්බන්ධය මොකද්ද කියන එකාම තමයි දන්නෙ😂😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +22

    ලයිකා ටොපප් එක මෙහෙට ගහලා ඔරේන්ජ් එකක් බිමට ගැහුවලු. අන්තිමට සත පඩි සත්ත පඩි කියලා තව එකෙක්ටත් ගැහුවලු.

    • @sujithsampath4838
      @sujithsampath4838 2 ปีที่แล้ว +1

      🤷🤷🙆😀😀😀🙆🙆🙆🙆😀😀

  • @chanakasupun5730
    @chanakasupun5730 2 ปีที่แล้ว +13

    ගුලියක් කාලා මුගෙ ඒවා බලන්න ඕන🤣🤣

  • @electronicetc4152
    @electronicetc4152 2 ปีที่แล้ว +31

    මට තේරුනේ මොරටුව කියන එක විතරයි බන්

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +66

    පොඩ්ඩක් හිටහං.🙄 මොකක්ද උට්ටො ඌ ඒ කිව්වෙ.😂🔫 මූ මොරටුවෙ ලී ඉරද්දි කවුරු හරි ලන්ඩන් ඩයල් එකක් මූට සද්දෙ දාලද බං..🤣🤣

  • @brayansan-t3q
    @brayansan-t3q 3 หลายเดือนก่อน

    මී ගවයින් ගැන ඉන්ටවිවු කරන එල ගවයෙක්

  • @Scary999
    @Scary999 2 ปีที่แล้ว +47

    ගුටි කන්න ගහගන්න යන්න එපෑ😂💔

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +6

    මූ ඉතින් රැප් කාරයනේ කටට එන ඕන හුත්තක් තාලෙට කියනවා 😂😂

  • @Hasithahishan
    @Hasithahishan ปีที่แล้ว +2

    පිස්සෙක් මොනවද මේ මිනිහා මේ කියවන්නෙ

  • @thisunkalhara7886
    @thisunkalhara7886 2 ปีที่แล้ว +29

    චට පට සත්ත පඩික්කන් ..🙂 ඒටිකනම් තේරුනා🙂

    • @sujithsampath4838
      @sujithsampath4838 2 ปีที่แล้ว

      😀😀😀🤷🤷🤷🙆🙆🤷🤷😀😀

  • @ridmikasamarsinghe8956
    @ridmikasamarsinghe8956 2 ปีที่แล้ว +32

    මු පොඩි කාලේ බයවෙලදෙ කොහෙද....
    😁😁😂

  • @dineshjayasinghe9224
    @dineshjayasinghe9224 ปีที่แล้ว +1

    Ammoooo😂

  • @nilangarandeera4905
    @nilangarandeera4905 9 หลายเดือนก่อน

    Supiri supiri

  • @nithzvlogs1673
    @nithzvlogs1673 3 หลายเดือนก่อน

    monak hondatama kooti kahapo eka wennathi

  • @dineshbandara1096
    @dineshbandara1096 2 ปีที่แล้ว +45

    මූ කියන දේවල් උඹලට තේරෙනවද...? ජීවිතේට නෑ බං.... ජීවිතේට නෑ... හැබැයි එක දවසක්.... එදත් නෑ බං 😂

  • @vidushamethmal7903
    @vidushamethmal7903 2 ปีที่แล้ว +17

    මූ ජොබ් එකේ ඉද්දි වලියක් ගිහින් මූ එකෙක්ට පහක් ගහ්ල ඌ මුට තුනක් ගහල ඒක බන් කියන්නෙ 🥲🥲🥲😂

  • @onlyyoutube5263
    @onlyyoutube5263 2 ปีที่แล้ว +12

    ලී ඉරුව කියලද කියන්නෙ ඔය... මොරටුවෙ☺️

  • @AIRCOOLERFANS
    @AIRCOOLERFANS 2 หลายเดือนก่อน

    Gon pakayek bn muu😂😂😂

  • @ravindupallge3854
    @ravindupallge3854 2 ปีที่แล้ว +1

    ammai thaththai muta kanata dekak gahala heduwa nethi eke paduwa 😁

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +3

    Muu කියන eka තේරෙන එකෙක් ඉන්නවනම් like එකක් දාගෙන යන්න please

  • @RukeshKumara
    @RukeshKumara 10 หลายเดือนก่อน +2

    Monada bn mu kiyanne

  • @ahmedsalem7703
    @ahmedsalem7703 2 ปีที่แล้ว +1

    Omg 😳 bruce Lee 😂🤣🤣🤣🤣

  • @bollywoodsongpodda4253
    @bollywoodsongpodda4253 2 ปีที่แล้ว +3

    හෑන් ෆ්‍රී ගහන් අහන් හිටපු මම
    .....🤔🤔

  • @upultharaka7580
    @upultharaka7580 ปีที่แล้ว +1

    මොකාද මේ

  • @nuwanmadusanka6954
    @nuwanmadusanka6954 11 หลายเดือนก่อน

    Mona pakayekda bn me hukanna

  • @max-fz1xp
    @max-fz1xp ปีที่แล้ว +1

    පවු අප්පා 🤣

  • @tharushikularathna8934
    @tharushikularathna8934 10 หลายเดือนก่อน +1

    Mokkdda bn a baashawa

  • @praveenfernando557
    @praveenfernando557 ปีที่แล้ว

    Hena pacha😂

  • @unkown_facts15
    @unkown_facts15 2 ปีที่แล้ว +2

    thats call sathapadi

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +1

    දැන් මේ යකා ගහලා තියෙන්නෙ කාටද අප්පා මටනන් මෙලෝ මගුලක් තේරුණේ නෑ...පඩ්ක්කමක් ගැන කීව එක විතරයි තේරුණේ......🙆🙆🙆😀😀😀🙆🙆 එක්කො රැප් එකක්වත් කීවද....😀😀🙆🙆🙆🤷🤷

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน +1

    මත්ද්‍රව්‍ය ගත්තහම මොලේ විකෘති වෙනව කියන එක ඇත්ත නේද බන් 😂😂😂

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg ปีที่แล้ว

    Man danna deviyane

  • @mahindamahinda3704
    @mahindamahinda3704 8 หลายเดือนก่อน

    Ai ban munwage ewun program walatai genne

  • @MwUcyan
    @MwUcyan 2 ปีที่แล้ว +10

    පටන් ගත්තේ.. .. අරකෙන් ඉවර උනී.. මේකෙන්...

  • @akashnishan5500
    @akashnishan5500 ปีที่แล้ว

    Iyaa 😂💔

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 ปีที่แล้ว +6

    වැටිච්ච ඔරෙන්ජ් එකා අහුලං වරෙන්කො ලයික ටොපප් එක මෙහෙට ගහන්න..

  • @dilshanranawaka9870
    @dilshanranawaka9870 ปีที่แล้ว

    Ela

  • @DdAlpha-gf7sc
    @DdAlpha-gf7sc ปีที่แล้ว

    ඔරේන්ජ් එකක් බිමට දැම්මේ ඇයි කියලා කල්පනා කරන මම 🙉

  • @lasithachamara2223
    @lasithachamara2223 2 ปีที่แล้ว +2

    ශට පඩ සත්තපඩි🤣 අපි ඉස්කෝලෙදිවත් ඔය වගේ සද්දෙ එන්න ගහගෙන නෑ බං☺

  • @DidulangaAnthony-ox5rh
    @DidulangaAnthony-ox5rh ปีที่แล้ว

    Mkd bn a wu kiwwe😂

  • @chalanaatigala4744
    @chalanaatigala4744 9 หลายเดือนก่อน

    Aragale tawa podden kala yanne.😂😂

  • @shehanminimom2525
    @shehanminimom2525 2 ปีที่แล้ว

    kiyapu eka magulakvath thrune ne

  • @sachinfernando3497
    @sachinfernando3497 2 ปีที่แล้ว +2

    උට සහෝදරයෙක් පවුලක් නැත ධනය අනුන්ට තබා මැරෙන්නට සිදුවිය!

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +2

    "That's how i earnd pounds " කියල ෆිල්ම් එකක් ගහල මූ කියපු අපබ්‍රන්සෙ පරනවිතානට කියල convert කරලා film එකක් ගැහුව නම් මාස 5ක් ගින්නක් නැතුව සට පට සත්තපඩි වෙන්න දුවනවා😹💔

  • @Kangaroo-zw3yv
    @Kangaroo-zw3yv 2 ปีที่แล้ว

    සැමුවෙල් ටම තමයි ඕවා තේරෙන්නෙ😆😆

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +3

    අඩෙ සිරාවට.. බොරු නෙවෙයිනේ 😂

  • @lasanthaperera8639
    @lasanthaperera8639 2 ปีที่แล้ว +6

    ස්කොටන් යාඩ් පොලීසිය කොහෙද බං තියෙන්නෙ

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr ปีที่แล้ว

    Dematagoda da varen podi unwa dahala dennam dokku. Kiyana boru mooo.

  • @sldragonboy
    @sldragonboy 9 หลายเดือนก่อน

    ජීවිතේට නෑ😂

  • @darkdfantasy7868
    @darkdfantasy7868 2 ปีที่แล้ว +7

    සත පට හුත්තෙ හැටි .......ෆිල්ටිගෙ පුකට හුජ්ජ කරල කටට රෙන්ඩ හිතෙනවා ශට පට හුත්තෙ හැටි

  • @teampendragon
    @teampendragon 2 ปีที่แล้ว +42

    😂 මූ මොනාද මෙ කියන්නෙ

  • @Yamitsri
    @Yamitsri 2 ปีที่แล้ว

    subtitle please......

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 2 ปีที่แล้ว +1

    🙂

  • @PriyangiMarasingha
    @PriyangiMarasingha 8 หลายเดือนก่อน +1

    මලයාලම් ±English±sinhala

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 ปีที่แล้ว +9

    මාතරta awanam....lamayek dela yawanne...pakayata....

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว +6

      එහෙ උනුත් මුගේ ජාතියෙම තමා කට විතරය්😂

    • @madushadilshan3430
      @madushadilshan3430 2 ปีที่แล้ว

      @@erangaasela6197 awilla balapan

    • @anujanimhan9365
      @anujanimhan9365 2 ปีที่แล้ว

      Hee hee mathara kukko

    • @idunilchandhana3954
      @idunilchandhana3954 2 ปีที่แล้ว

      Puken hina borala pare bijja

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      @@erangaasela6197 😂🙏

  • @gamingsanthu368
    @gamingsanthu368 2 ปีที่แล้ว +3

    Satha padi satha padi

  • @ljayasinghe1232
    @ljayasinghe1232 7 หลายเดือนก่อน

    Warann.dann..halawatata..dann..gahanawa...tota.....bada..gaanna.

  • @SupunNomsara
    @SupunNomsara 9 หลายเดือนก่อน

    Fetii gulaa guti fela

  • @srilanka8160
    @srilanka8160 ปีที่แล้ว

    😂pissu keriya

  • @dinuthoughts
    @dinuthoughts 2 ปีที่แล้ว +3

    ඇයි බන් orange එකක් බිමට දැම්මේ??

  • @amilaharshana1454
    @amilaharshana1454 2 ปีที่แล้ว +2

    මෙලෝ දෙයක් තේරුන්නෑ බං ඉතිං මූ කියපු 😅😅😅

  • @TLA686
    @TLA686 2 ปีที่แล้ว

    මොනවද මූ මේ කියවන්නේ 😂😂😂

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 2 หลายเดือนก่อน

    ලැට් ගිහින් පුක හෝදද්දී කරපිංචා නැට්ටක් අහුවුනා කියලද දැන් ඔය කිව්වේ 😂😂😂

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน

    Track ouy guys from SL
    මේ වගේ එකෙක්ගෙන්නම් කවදාවත් අපිත් ගුටි කන්නෑ ගොං හරක්

  • @rushdimohideen2862
    @rushdimohideen2862 2 ปีที่แล้ว +7

    That's how I earn pounds.

  • @buddhikajayalath2044
    @buddhikajayalath2044 2 ปีที่แล้ว

    muuta sinhala kyala denna kenek nadda aiyoo

  • @sonalkss6973
    @sonalkss6973 2 ปีที่แล้ว

    ganja gahalda koheda mu monvada me kiyawanne.

  • @mindmatrix582
    @mindmatrix582 2 ปีที่แล้ว

    100% IQ 😂

  • @nishumayanishumaya5859
    @nishumayanishumaya5859 2 ปีที่แล้ว

    Maru comment tika

  • @srilankalyricssong1268
    @srilankalyricssong1268 2 ปีที่แล้ว

    Monawada bn mu kiyanne

  • @mhakesh5636
    @mhakesh5636 2 ปีที่แล้ว +4

    අවදානෙද ඔනේ.🤣🤣🤣🤣

  • @slboys2384
    @slboys2384 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😅

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว

    මුව රටින් පිටිවහල් කරන්න බැරිද..? මට නම් මුව පේන්න බෑ.

  • @lahirukumara2177
    @lahirukumara2177 2 ปีที่แล้ว

    Porawal kiyan inna ahinsaka podi kollo winasa karana manasika leddu mun

  • @hiranlasitha7268
    @hiranlasitha7268 2 ปีที่แล้ว +1

    පවුම් හොයන්න එච්චර අමාරුද 🤔😳

  • @abunaplays
    @abunaplays 2 ปีที่แล้ว

    Idakin gobbaya 😂

  • @perera3377
    @perera3377 2 ปีที่แล้ว

    Me pissaw kuru hari nagitwpn 😂😂😂😂😂

  • @vihagasithum4378
    @vihagasithum4378 2 ปีที่แล้ว +4

    Monada bn kiyanne

  • @NADUN1998
    @NADUN1998 2 ปีที่แล้ว +2

    මටත් තේරුනේ නෑ බන් මට තේරුනේ මොරටුව කියපු එකයි ලී ඉරපු එකය් විතරයි

  • @olivia-db1kf
    @olivia-db1kf 2 ปีที่แล้ว +2

    මොකා 🤔🤔

  • @chanudew8356
    @chanudew8356 2 ปีที่แล้ว +1

    මු කාටද ගහපු එකක් නේත මේ අමාරුවෙන් කියන්න හදන්නෙ