ගුරු වක්‍රවීමට අදාල ලග්න පලාඵල - වෘෂභ ලග්නය - ඔක්තොම්බර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • ගුරු වක්‍රවීමට අදාල ලග්න පලාඵල - වෘෂභ ලග්නය - ඔක්තොම්බර් Lagna Palapala
    ඔක්තොම්බර් 09 වන දින ග්‍රහ මණ්ඩලයේ පණ්ඩිතයා බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ පසුගාමී චලිතයඔබේ ලග්නයට කොහොමද???
    Rawana Jothirweda Sewawa - ආරාධිත දේශිකා සමස්ත ලංකා වෘත්තීය ජෝතීෂ්‍යයවේදීන්ගේ සංගමයේ මහනුවර ප්‍රධාන සංවිධායිකා නිරෝෂි ගමගේ මහත්මිය.
    #aprilmonthhoroscope #lagnapalapala #astrology #lagnapalapala #astrology #mithuna #mesha #wushaba #dhanu #kataka #kanya #meena #kumba #wushchika #makara #sinha #october #oct

ความคิดเห็น • 16

  • @bhoopathirawana
    @bhoopathirawana  3 วันที่ผ่านมา +1

    මුල් විනාඩි 19 ගුරු වක්‍ර වීම යනු කුමක්ද යන්න පැහැදිලි කිරීම, පසුව ඔබේ ලග්නයට එය බලපාන ආකාරය….
    පැහැදිලි කිරීම් අනවශ්‍යය නම් විනාඩි 19 සිට නරඹන්න, මෙය සුවිශේෂි අවස්ථාවක් බැවින් වැඩිදුර පැහැදිලි කර ඇත.
    ස්තූතියි..

  • @justtry3905
    @justtry3905 5 วันที่ผ่านมา +2

    වෘෂබ ලග්නයට විස්තර කියන තැන , ඇයි මිස් මේෂ ලග්නය උදාහරණෙට අරගෙන විස්තර කරන්නෙ , වෘෂබ ලග්නයම අරගෙන කිව්වා නම් නේද හොඳ ?

    • @niroshigamage814
      @niroshigamage814 4 วันที่ผ่านมา +1

      මේක වෘෂභ ලග්නයේ පලාපලයට ගත්ත උදාහරණයක් නෙමෙයි. ගුරු ග්‍රහයාගේ ස්වභාවය බලය ගැනයි එහි කියන්නෙ... වෘෂභ ලග්නයට පලාපල අවසානයේ කියන්නෙ.. ඔබට මෙහි අපහසු තාවයක් සිදුවී තිබෙනවා, video එක නිර්මාණයේදී...නැවත එසේ නොවෙන්නට කටයුතු කරන්නම්, බොහොම ස්තුතියි

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 5 วันที่ผ่านมา

    Apanbransane kiyawanne

  • @dilshavismitha8691
    @dilshavismitha8691 6 วันที่ผ่านมา

    Anna jotir wadingan boru ahanna

    • @bhoopathirawana
      @bhoopathirawana  6 วันที่ผ่านมา

      @@dilshavismitha8691 First Please , show us your true self. And we will help you to learn about astrology…. So only then you will understand.

    • @arunarajapaksha4887
      @arunarajapaksha4887 5 วันที่ผ่านมา

      වෘෂ්‍රභ ලග්නයෙන් උපන් අයෙකුගෙ 2 වෙනි කොටුවෙ ගුරු ඉන්න විට රාහු මහ ද්‍රශාවෙ රාහු අන්තර් දශාව වක්‍රය බලපාන්නෙ කෙසේද

  • @dilshavismitha8691
    @dilshavismitha8691 6 วันที่ผ่านมา

    Ouwa manussyanta taranne naha boru danna apa jama dama

    • @tv-ce6jb
      @tv-ce6jb 5 วันที่ผ่านมา

      සතෙක් වෙන්න එපා අකමැති නම් නොබලා ඉන්නවා එතුමිය ඔබට බලෙන් අහන්න කිව්වේ නැහැ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දෙන්න. සත්තු වගේ නූගත් මොඩ කම ට comment කරන්න එපා

  • @Secrettour-f5p
    @Secrettour-f5p 5 วันที่ผ่านมา

    Adala de kelinm kiypnko baila nokiya

  • @Wljayahemantha
    @Wljayahemantha 3 วันที่ผ่านมา

    Me akkata pissu

  • @NimeshaRuwanthika
    @NimeshaRuwanthika 3 วันที่ผ่านมา +1

    ඔක්කොම ලග්න වලට එකම දේමයි කියන්නේ පිස්සු. බොරු කියනව මමත් අහනවා 🤥🤥

    • @bhoopathirawana
      @bhoopathirawana  3 วันที่ผ่านมา

      @@NimeshaRuwanthika මුල් විනාඩි 19 ගුරු වක්‍ර වීම යනු කුමක්ද , පසුව ඔබේ ලග්නයට එය බලපාන ආකාරය….
      ඔබේ ලග්නය වෘෂභ නම් එය අවසන් වන තෙක් නරඹන්න. ස්තූතියි.

  • @MalaKumari-m8n
    @MalaKumari-m8n วันที่ผ่านมา

    අනෙ මන්ද කොට්පතියො වෙනවා කියනවා සත පහා අතේ පිස්

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 4 วันที่ผ่านมา

    නිසි වයසේදී ඔබගේ මාස්ශුද්ධිය සිදුවී නොමැති බැවින් එය හිසට ගසා ඇත මංඤං කියවන්නේ ඒ නිසාවෙනී

    • @tv-ce6jb
      @tv-ce6jb วันที่ผ่านมา

      කියන දේවල් අහන්න බැරි නොබලා ඉන්න නූගත් මොඩ කම ප්‍රදර්ශනය කරන්න කාන්තාවකට අපහාස කරන්න ඒපා. ඔබේ ජාතකේ ගැටලුවක් තියෙනවාද කියලා හොයලා බලන්න. මොකද මනුස්සයෙක් වෙන්න බැහැ