උඩවලවෙ හැඩකාරයා Tusker Bulatගේ පැටිකිරිය | බුලට් එකක් වැදිලා චෙට්ටිකුලමෙන් ආවේ |Secrets of Nature

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +4

    ෂා බුලට් හරිම ලස්සනයි.... ඔබ සැම නිසා මෙයාව අපිට දක්නට ලැබුන ගැන සතුටුයි.... මෙයාව සුවපත් කරාට ඔබ සැමට ආත්ම ගානකට පිං අපිට ඉන්න නේ සම්පත රැක ගන්න ඕන මේ නොමිනිස්සු ගෙන් ඒ අලි සම්පත රකින ඔබ සැම ත් එයාලවත් සියලු දෙවියන් රැක දේවා..තොරතුරු ගෙන ඔබතුමාටත් ජයවේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +17

    මේ සතා බේර ගත්තු සියලුම දෙනාට මේ පිනෙන් නැවත මනුස්ස අත්ම වල ඉපදී දෑසින් බුදු දකින්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +17

    මේ ඇතාව සුව කරපු සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว +1

    අනේ හරි ලස්සනයි මෙයා පොඩි උනාට දිග ඳල දෙකක තියෙනවා අනේ මෙ අහිංසකයෝ ආරක්ෂා කරගන්න හැකිවෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +12

    දැක්කත් හිතට සතුටුයි ..හරීම ප්‍රතාපත්...සොබාදහම ...පුදුමාකාරය ...👍❤❤

  • @d.m.i.sdisanayaka8630
    @d.m.i.sdisanayaka8630 2 ปีที่แล้ว +9

    උඩවලවේ මුගලන්ට වෙච්ච දේ නොවෙන්න වගබලාගන්න .මේ තමයි සොබාදහමේ විස්මිත අලංකාරය🙏🙏🙏🌹🌹🌹

    • @yashmiprasadvlog4636
      @yashmiprasadvlog4636 2 ปีที่แล้ว

      හැමදාම දැකපු එයා යන්නම ගියා

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +4

    දේවප්‍රිය මහත්මයා ඔබට ගොඩක් ස්තූති මෙවැනි විඩියෝ TH-cam ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවට!! දේවප්‍රිය මහත්මයා ඔබත් වන රජ දහනේ රජෙකි....💐💐🙏🙏👍👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +1

    සොබාධාරා .වැඩසටහනෙන්. පස්සේ ඔබතුමා දැක්ක එක ලොකු සතුටක් ඔබතුමා ඉදිරිපත් කරන වැඩසටහන් වලට මම ගොඩක් ආසයි .ඔබතුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා ක්‍රියා ප්‍රාර්ථනා කරමි .

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 2 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන වස්තුවක්ද මේ. හරිම සතුටුයි

    • @champhamalkanthi5791
      @champhamalkanthi5791 2 ปีที่แล้ว

      බුදු සරණයි මැණික පරෙස්සමින් ඉන්න

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    දකින කොටත් ආදරය ඇති සත්තු ❤️❤️❤️🐘❤️❤️❤️බුලත් ඔයා ඇතුළු සියලුම අපේ හස්තියන්ට තෙරුවන් සරණයි!දීර්ඝායුෂ ලැබේවා🙏!
    පරිස්සම් වෙන්න කාලකණ්ණි අසත්පුරුෂ මිනිස්සුන්ගෙන්.🙏

  • @tiktokathal6717
    @tiktokathal6717 2 ปีที่แล้ว +2

    Oba thuma ge me video anakalma maga balan inne api. bs .parisamata oba me ratata watina pudgalayek

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ විශ්මිත සීක්‍රට් ඔෆ් නේචෙර්....

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අනුරාධ දේවප්‍රිය අයියේ වැඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +3

    හොරුන්ගේ පව් කාරයොන්ගෙන් ආරක්ශා කර දෙන්න ස්භාවදර්මයට බාරයි ..තෙරුවන් සරණයි දෙවි රැක වරණයි 🙏🙏🙏සියලු සත්වයෝ ආරක්ශා වේවා පරසරය ආරක්ශා වේවා

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි...වැඩ සටහනත් නියමයි...

  • @srilankatusker
    @srilankatusker ปีที่แล้ว +1

    Beautiful video ,thank you for sharing ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +8

    අනේ වස්තු කොටේ නුබ මොන තරම් ලස්සනයිද අනුරාද මහත්මයා ඔබ මේ වෙනුවෙන් කතා කිරීම සතුන්ගේ වාසනාවක් මේ සම්පත් අපි ආරක්ශා කර ගනිමු නිරතුරැම අවදානය යොමු කරමු🙏🙏🙏

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 2 ปีที่แล้ว

      Ane me wasthu kote advertise nokara hitiyanang thamae Anuradha mahathaya honda. Aduma washayen enna esawwawath nokiya hitiyanang neda honda . ... . .

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว +1

    හරියිම ලස්සනයි ❤️❤️❤️🙏🙏🙏

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว +1

    පව් අනේ දීර්ඝායුශ ලැබේවා බුලට් ඔයාට !!!!!!

  • @IrfanMohammed-i4j
    @IrfanMohammed-i4j ปีที่แล้ว +1

    ❤ bullet balu balmata Hoda lassana athek meyata aniwaryenma Koler belt Akaka danna ona mokada meyawa monitor karana wenawa
    Meyage dala dekata Teresan minessu denatamath mana balanawathe pow meya hoda Kulaka aleyek Pena lakshana akkaaa
    My wish give allah long life and keep him safe all tha way
    ❤❤❤

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 2 ปีที่แล้ว +4

    දකින්න ලැබීමත් අපි කරපු පිනක් තිරිසන් මිනිස්සු ඉන්න කාලයක් මේක ඇයි මේ අහින්සකයට බෙල්ට් එකක් දාන්නැත්තෙ බෙල්ට් එකක් දැම්මනම් අතුරුදහන් වෙන්න විදිහක් නැනෙ මේච්චර වටින ලොකු සතෙක් හොයා ගන්න බැරුව අතුරුදහන් කියනවනම් අනික් පොඩි සත්තු ගැන කවර කතාද ?? තුනුරුවන්ගෙ සරණයි බුලටෝ පරිස්සමෙන් ඉන්න

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 ปีที่แล้ว +1

    Very Beautiful, Attractve Tusker, Stay Safe. Sometimes Human Beings Are Cruel. Appreciate The Wild Life Angels Who Was Saving This Amazing Tusker. Nice Video. God Bless To Every One.

  • @audreysithara3919
    @audreysithara3919 2 ปีที่แล้ว +1

    Ahinsakai daruwa suwa kala hamatama niduk nirogi bawwa lebewa, me ethrujutath asema wewa, obathumata boho pin sobadahame watinakama minisun atharata geniyawata,

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว +1

    Kochchara lassana dasunakda 🤩🤩💜💙💚

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +6

    අනේ මැණික ආරක්ෂා වේවා...නොමිනිසුන් බහුල කාලයක් මේක..🐘♥️😔🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +1

    Patiyo, oyata udaw kala hamotama godak pin 🙏🙏🙏 bs

  • @madhawaaravinda3485
    @madhawaaravinda3485 2 ปีที่แล้ว +3

    බුලට්❤️

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 ปีที่แล้ว +1

    බුලට්ව වනජීවී බුලට් එකෙන් පරිසම් කරගමු සීත ඇතින්නට උන දේ වෙන්න දෙන්නේ නැතිව බුදු සරණයි

  • @madusankakumara3574
    @madusankakumara3574 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ මෙයාගෙ විඩෙඔ එකක් මන් ගව තාම ටියොනෝ❤

  • @dushanmadusara0
    @dushanmadusara0 2 ปีที่แล้ว +4

    සොබාධාරා එකෙන් මෙයාව පෙන්නුවා නේද චූටි කාලේ ඇත් අතුරු සෙවනේ ඉන්නකොට ❤😍

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +2

    ඉන්දියාවේ හිටිය බාගේශ්වර් ඇතා වගේ වෙයි බුලට් තවත් පරිණත වෙද්දී ...🐘🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Anee mehema dakkath sathutui... pinwath Atha... dewiyanta baarai..

  • @nuwanjayakodi9826
    @nuwanjayakodi9826 2 ปีที่แล้ว +1

    ර⁣ටට වටිනා සම්පතක්.. ආරක්ෂා කරමු

  • @sampathranaweera6941
    @sampathranaweera6941 2 ปีที่แล้ว +1

    secrets of nature🙏🙏🙏🙏

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 2 ปีที่แล้ว +1

    ME JATIKA VASTUVAK ME AYATA GIHIN BIDINA UNTA HUDAK NAM VENA EPA MOHU ARKSHA KIREEMA OBALA SATU VAGAKEEMAKI MINISUNI SOBAVA DARMAYA ARAKSHA KARANNA TERUVAN SARANAI. 🙏🙏🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +1

    "wishwa maniyan oya araksha karathwa."🙏🙏🙏

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว

    අනේ මල්ලි මම බැලුවා දඹුල්ල නාගරදිපතිතුම කුනුකන්ද කොමිපොස් පොහෙරහදපු හැටි එ අතර කිවා සංචාරකයිට අලිබලන්නපුලුවන් කියලා පුලුවන්නමි එතන විඩියෝඑකක් කරන්නකොසමහර විට එය තබෙනවද දන් නැහමුවුන්නැ තම බලාපොරොත්තු වෙනවා එවැනිවඩසටහනක්👍👍👍❤🙏

  • @sandarasgebalana1882
    @sandarasgebalana1882 2 ปีที่แล้ว +1

    Meyawa pansalakata dalada maligawata dunnoth rakewe nathnam dala 2 ganna maradawe paw

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +2

    Anee eyata kema madiwage neda. Kettuwela. Harima dukai..

  • @tharindudanushka1
    @tharindudanushka1 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +1

    මේ වගේ අහිංසක සත්තුන්ට කොයි සතා ටත් හරි හැර කරන නරුමයින්ට ඉපදෙන හැම අත්මයක මේ විදිහට තිරිසන් ආත්මයක ඉපදේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      අප එවන් නරුමයන් පවා යහමගට හරවා ගන්න බලමු ❤️

  • @ayesh1993_
    @ayesh1993_ ปีที่แล้ว +1

    ❤😊

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว +2

    Ane matanang hithenawa me prathapawath ath purushayawa advertise nowunang hodae kiyala dannawane ape rate munusun gana hangila enna tharamata undala aarakshithae .

  • @samansenanayake8974
    @samansenanayake8974 2 ปีที่แล้ว +1

    Apitath wada me sathata lagin inna gam wala minisunge awadanaya mema sathata yomu wela kohoma hari anagathaya wenuwen araksha wunoth eka loku deyak.

  • @RS-lm1cz
    @RS-lm1cz 2 ปีที่แล้ว +1

    beautiful ❤🐘❤

  • @surangaaruna539
    @surangaaruna539 2 ปีที่แล้ว +3

    💯💯💯💯💯💥💯💯💗❤

  • @shangamage7395
    @shangamage7395 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤🌷

  • @blackwild1140
    @blackwild1140 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @tharangaahi2433
    @tharangaahi2433 ปีที่แล้ว +1

    Ane kochchara watina sathekda. Kohoma hari api rakaganna one.

  • @heshan99
    @heshan99 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @tudoraruna7638
    @tudoraruna7638 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @prageethrasintha9304
    @prageethrasintha9304 2 ปีที่แล้ว +2

    සෙනාධි නැත්තම් " බුලට් " ඇත් අතුරු සෙවනේ මිත්‍රත්වය මිගාර සහ බුලට් දැන් මිගාර දළදා මාළිගාවෙ බුලට් නැවත වන පියැස්සේ ..

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +2

    ☘❤

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🐘🐘🐘🐘🐘

  • @dinujayadullawa5274
    @dinujayadullawa5274 2 ปีที่แล้ว +2

    නරකද අග්ගබෝ වත් ඒ ඉන්න දිහායින් ගෙනල්ල මෙහෙට දාලා රැකගත්තොත්

  • @danujashashen9570
    @danujashashen9570 2 ปีที่แล้ว +1

    Meyth nikm sinha kolla ge shep ek wge

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤️❤️🇮🇹

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +2

    👍👍❤️❤️

  • @gayanindika5257
    @gayanindika5257 2 ปีที่แล้ว +1

    Mat inne me laga tama etin..mat meya dakinawa sewanagala patte eddi..tawa hitiya banteke aliyek rambo ..eya enne nadda..kohata hari gihin dammada danna

  • @b.w.d838
    @b.w.d838 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @lakshan9133
    @lakshan9133 2 ปีที่แล้ว +1

    ❤️

  • @dilankalakindu7860
    @dilankalakindu7860 2 ปีที่แล้ว +1

    💪💪💪💪💪❤

  • @gyanynon6345
    @gyanynon6345 2 ปีที่แล้ว +1

    🙏🙏🌺🌺🌺🙏🙏

  • @sanjulasajith5145
    @sanjulasajith5145 2 ปีที่แล้ว +1

    🙏❤️

  • @htshorttv858
    @htshorttv858 2 ปีที่แล้ว +1

    Hama wada satahanama balanwa asama katahdak ..

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    ❤❤😘😘🤗🤗👌👌🥰🥰

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 2 ปีที่แล้ว +1

    අපේ සිංහ රාජා ඇතා වගේ ඉදියි හොදට නාවල ගත්තනම්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

    oba ATHUN gana kiyanawa wageema oya sathun ta aarakshawa SALASWANNA...
    NEETHIYA KRIYAATHMAKA KARANNA WADA PILIWELAK KARANNA

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      අපට හැකි උපරිම උත්සාහය එයමයි.සුරැකීම වෙනුවෙන් සියල්ල.ඔබත් ඒ අරමුණ වෙනුවෙන් උත්සාහ ගන්න.

  • @ajr1069
    @ajr1069 2 ปีที่แล้ว +2

    නිවේදකයා හොදයි පොතක් ලියන්න😂

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ලියලා තියෙන්නේ ළඟදිම බලන්න පුලුවන්.ඔයා පොත් බලන්න ආස කෙනෙක් බව දැන ගත්ත එක සතුටක්.ලිපිනය එවන්න අපි ඇරයුමක් එවන්නම් 🙏❤️

  • @dinujayadullawa5274
    @dinujayadullawa5274 2 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකො වනජීවී එකට යන්න කරන්න ඕනි විශයන් මොනාද කියලා ❤️🐘

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් විය යුතුයි

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 2 ปีที่แล้ว +1

      @@secretsofnatureSL උසස් පෙලට මම මොන විශයන් ද තෝරගන්න ඔන

  • @priyantharathnayake4124
    @priyantharathnayake4124 2 ปีที่แล้ว +1

    ♡♡♡♡♡♡♡♡♡♡♡

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว +1

    මෙයාවත් හතුරන්ගෙන් රැක ගත යුතුය

  • @supuneranga450
    @supuneranga450 2 ปีที่แล้ว +2

    කතරගම යන කොට නිතර මෙයා ඉන්නවා මෙි වැට ගාව

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ඔව් එතනට කොටු කර නොගෙන ඉමු.❤️

  • @MrLankan1974
    @MrLankan1974 2 ปีที่แล้ว +2

    ඔයාගේ සොබාදහරා නැවැත්තුවාද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ඔව්.නැවත විකාශය සෙනසුරාදා රෑ යනවා

  • @kemikemi5547
    @kemikemi5547 ปีที่แล้ว +1

    මෙයා නේද නැතිඋනේ

  • @rmasrajapaksa7534
    @rmasrajapaksa7534 2 ปีที่แล้ว +2

    ඔයාගේ වැඩ සටහන හොදයි... හැබයි ඔයාගේ වචන හැසිරවීම සාර්ථක මදි...

    • @shashikasadaruwan6911
      @shashikasadaruwan6911 2 ปีที่แล้ว +2

      Oita wada ithin kohomda krnna kiynne.oya gihin krnna ahenm

  • @chrislove4262
    @chrislove4262 2 ปีที่แล้ว +2

    ඔයාලට පුදුම අමාරුවක් තියෙන්නේ කලේ ඉන්න සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්ඩ දීපන් උන්ව මීඩියා එකේ පෙන්නුවහම දල දෙක ගන්ඩ උන්ව මරනව මෝඩ හෑත්ත

    • @jayantharajapaksha3234
      @jayantharajapaksha3234 2 ปีที่แล้ว +2

      Ali marana minussu TH-cam balala ali maranne naha neda modayo

    • @chrislove4262
      @chrislove4262 2 ปีที่แล้ว +2

      @@jayantharajapaksha3234 කොමෙන්ට් එක බෑලල මිනිස්සු තේරුම් ගනී කව්ද මෝඩයා කියලා , මොලේ වර්දනය වෙලා නෑහ් තාමා කියලා දෙන්නම් , අලි ඉන්න ලොකේශන් දෑන ගන්නව ඈත් දල එකතු කරන උන්

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      @@chrislove4262 ලොකේශන් යූටියුබ් වීඩියෝ බලලා හොයාගන්න ඕන නෑ දළ කපන එකෙක්ට.ගම්වල ඉන්න දඩයක්කාරයොන්ගෙන්ම ඔත්තුව යනවා.නැත්තම් ගම්වල ඉන්න උන්ම වැඩේ දෙනවා.මතකනෙ දළ පූට්ටුවාව මරන්න ගමේ උන් පාරත් පෙන්නලා උදව් කරලා තියෙන විදිහ

  • @slamba7536
    @slamba7536 2 ปีที่แล้ว +1

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤