Thatha Kavi Bana | නෙතට කදුලක් උනන තාත්තා සංවේදී කවිබණ | Badulle Samitha Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2022
  • #kavibanasinhala
    Thatha Kavi Bana | නෙතට කදුලක් උනන තාත්තා සංවේදී කවිබණ | Badulle Samitha Himi
    #kavibanasinhala #kavibanasrilanka
    kavi bana,
    kavi bana mp3,
    kavi bana download,
    kavi bana amma,
    kavi bana sinhala,
    kavi bana mp3 download,
    jathaka katha kavi bana mp3 download,
    kavi bana alawathure,
    kavi bana video,
    alawathure vijithawansa kavi bana mp3 free download,
    kavi bana video download,
    kavi bana videos download,
    kavi bana video free download,
    kavi bana thaththa,
    gunadasa viridu bana mp3 free download,
    ransilu kavi bana alawathure vijithawansa,
    ransilu kavi bana,
    jathaka katha kavi bana mp3 free download,
    kavi bana mp3 free download,
    viridu mp3,
    viridu bana jathaka katha,
    kavi bana full mp3 free download,
    sahan jayashantha viridu mp3 download,
    manakandure pannasara himi seth kavi mp3,
    sinhala lanka kavi bana,
    jathaka katha sinhala mp3,
    mapiya wandana mp3 download,
    mapiya wandana gatha,

ความคิดเห็น • 100

  • @sanduntharaka1438
    @sanduntharaka1438 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ මගේ තාත්තා මට නැති වුණා 2023.10.15 අපිව දාලා යන්න ගියා .ඉලග අත්මෙදිත් මගේ තාත්තා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @sp-ck3tj
    @sp-ck3tj 7 หลายเดือนก่อน +5

    මගේ තාත්තා නැති වෙලා මාස 4ක් වෙනවා මෙ කවි අහද්දි පපුව පිච්චිලා යනවා මගෙ තාත්ති ට නිවන් සුව ලැබේවා ❤❤❤

  • @user-pj6yg9wc2v
    @user-pj6yg9wc2v 6 หลายเดือนก่อน +4

    මග් තාත්තටත් මම ගොඩක් අාදරෙයි.තාත්තා අපෙන් සමු අරගෙන ගිහින් මාස තුනක් වෙනවා මේ කවි ටික අහනකොට තාත්තා ලඟ ඉන්නවා වගේ දැනෙනවා මගේ තාත්තා මතු බවයෙත් මගෙම වෙලා ඉපදේවා....

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +3

    පලමුව තෙරුවන් සරණයි මෙම කව් ගායනා කරන ස්වාමීන් වහන්සේ ට ඉතාම ලස්සනයි කව් මම හැමදාම අහන වා මාගේ තාත්තා නැති වුවත් සියලුම පියවරුන්ට උපහාර වේවා සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻

  • @TharangaDayas
    @TharangaDayas 8 หลายเดือนก่อน +4

    ❤තාත්තා කියන්නෙ මහ සාගරයක්

  • @user-pt1tp8qz8w
    @user-pt1tp8qz8w 8 หลายเดือนก่อน +3

    මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි තාත්තාට කවදාවත් දුකක් දෙන්නෙනෑ

  • @nishadi4869
    @nishadi4869 9 หลายเดือนก่อน +4

    තාත්තා කිරුලකි මගේ සිත් අටුවේ 🙏මට ලැබුනා වගේම රත්තරන් තාත්තෙක් මගේ දුවටත් ලැබුනා 🙏❤️❤️

  • @user-kt3nw3mi5v
    @user-kt3nw3mi5v 8 หลายเดือนก่อน +3

    මතු බුදු වේවා මගේ තාත්තා

  • @nalikagarusinhage1882
    @nalikagarusinhage1882 ปีที่แล้ว +6

    මතු බුදු වේ වා අප්පච්චී

  • @agmacro
    @agmacro 11 หลายเดือนก่อน +6

    සාදු! සාදු!! සාදු!!!

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +18

    තාත්තාට පන තරමිම අදරය කරනවා ❤❤❤ කවදවත් මහලු මඩමි වලට දන්න එපා අමිමා තාත්තා 😢😢😢😢 සසරින් එතර කරවන්න අදරයන් බලා ගන්න හිත රිදවන්න එපා ❤❤❤

  • @elpitiyatv1485
    @elpitiyatv1485 ปีที่แล้ว +6

    ලස්සනයි හාමුදුරැවනේ

  • @user-od1ob7gn7b
    @user-od1ob7gn7b 11 หลายเดือนก่อน +9

    තාත්ත කියන්නෙ මහ මෙරක් ❤🥺

  • @gaprabhath9983
    @gaprabhath9983 ปีที่แล้ว +4

    Appachchita mn harima adarei anith hemotama wada eya mage wasthuwak

  • @danawardanakodippili4177
    @danawardanakodippili4177 ปีที่แล้ว +10

    සාදු 🙏🙏සාදු 🙏🙏අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-en3dp1md4z
    @user-en3dp1md4z 6 หลายเดือนก่อน +3

    Mage appchi ❤❤❤❤❤❤

  • @vajiraganepola6142
    @vajiraganepola6142 ปีที่แล้ว +7

    අපි ට. ඇඩෙනවා

  • @pradeepmadushanka8044
    @pradeepmadushanka8044 8 หลายเดือนก่อน +2

    Mama mage ammatai tattatai godk adarei at dan a dennama me loke ata hrala gihin oba wahansege kawi buna tika harim lassanai oba wahanseta godak pin

  • @SureshaKrishani-ip4ir
    @SureshaKrishani-ip4ir ปีที่แล้ว +5

    සදු 🙏🙏🙏🙏🙏🙏

  • @sagithjeewan819
    @sagithjeewan819 ปีที่แล้ว +5

    තාත්තා කියන්නෙම සසරක් මාස 2ක් වෙනව ඒ රන්කද අපෙන් වෙන් වෙලා ඒ දුක නම් මේ ලොකෙ කිසිම දුවෙකුට පුතෙකුට ලැබෙන්න එපා කියල පතනව මොකද තාත්තා නැති දුක හොදටම දැනෙනව ඒ දුක දරා ගන්න අමාරැයි

    • @asankapradeep1852
      @asankapradeep1852 7 หลายเดือนก่อน

      තාත්තා ඉදලා නැති දුකට වඩා කවදාවත් නැතිව ගෙවන දුක වැඩි..😢

  • @SamiraLakmal-s2o
    @SamiraLakmal-s2o นาทีที่ผ่านมา

    Mage aushath aragena mage thaththa jiwath wenna oni mage thaththe.mage ammai.thaththai mage sudu puthai thamai mage mulu lokema...❤❤❤

  • @danawardanakodippili4177
    @danawardanakodippili4177 ปีที่แล้ว +5

    තාත්තා ට පණ උනත් දෙන්න පුළුවන් 💞💞💞

  • @tharushikavindya-hs2wb
    @tharushikavindya-hs2wb 6 หลายเดือนก่อน +1

    Mathu upadina hema athmayakama thaththa magema wewa...amma sadak u meloke mulu ahasama nubai thaththe mage thaththata niwan suwa lebewa ...

  • @nirmalakumari9076
    @nirmalakumari9076 10 หลายเดือนก่อน +4

    Mage thaththata mn adarei

  • @battibatti-9644
    @battibatti-9644 ปีที่แล้ว +4

    Ane dukai mage thaththata na hamadama Meka ahanawa

  • @KalanaMadushan-hk7dn
    @KalanaMadushan-hk7dn 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන්‍යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @susilpemarathna6353
    @susilpemarathna6353 7 หลายเดือนก่อน +2

    මන් පොඩි කාලේ ඉදන්ම මගේ තාත්තා නෑ. සෙල්ලම් කරන්න ආස දේවල් මට ලැබිලා නැහැ. ලැබිලා.. අම්මා ට මට වියදම් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ තිබුණේ නැහැ. නමුත් පුළුවන් විදියට අම්මා මාව බලා ගත්තා.. තාත්තා නැති අඩුව මට හුඟක් දැනුනා.. තාත්තා නැතිව මන් ගොඩක් ඇඬුවා.. මට දැන් වයස 42 වෙනවා.. මට පුතා ලා තුන් දෙනෙක් ඉන්නවා. එයාලා තාම පොඩි ලමයි.. එයාල ගෙ අම්මා නෑ.. අම්මා වෙන කෙනෙක් එක්ක ගිහින්. මට නොලැබුණු තාත්තා ගෙ ආදරය මන් මගේ පුතාලා ට දෙනව එයාලව දාලා යන්නේ නෑ කවදාවත්.. අම්මා නැති උනා ට එයාල ගෙ හැම දෙයක්ම මම කරනවා.. මොකද තාත්තා නැති දුක මන් තරම් දන්නා කෙනෙක් නෑ..

  • @washashikala-jc2bu
    @washashikala-jc2bu 7 หลายเดือนก่อน +2

    Mage thaththa dala gihin dan aurudu 15k math mage thaththata godak adarei😢😢

  • @pradeepkapila8694
    @pradeepkapila8694 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @kumariabesinghe8898
    @kumariabesinghe8898 11 วันที่ผ่านมา +1

    මගෙ අප්පච්චි නැතිවෙලා අවු 2වෙනවා මන් තමයි එයාගේ කැත කුණු අතගාලා එයා බලාත්තේ එයා කොහේහරි හොද තැනක ඇති මගෙ අප්පච්චි උපදින ආත්මයකදි බුදුන් දැක නිවන් දකින්න කියලා මේ කවි අහන ගමන් මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @user-mq9qr5dj7m
    @user-mq9qr5dj7m 5 หลายเดือนก่อน +1

    Mage appacch nati wela mas 02wenwa tama hita hdagana ba tatta kavi bana ahnwa hmdama kadulu galnwa man mage appaccita godak adrey❤❤❤

  • @user-df5vz6nh8r
    @user-df5vz6nh8r 8 หลายเดือนก่อน +2

    Mage රත්තරන් tathatha api 6denai ammai dala ගිහින් dawas14i mage රත්තරන් taththe hitahadagannanam ba ma tama ..eth mage tathatha ta niwan suwama labewa....

  • @user-nx7sw5ld7k
    @user-nx7sw5ld7k 10 หลายเดือนก่อน +2

    ඔයාගෙ තාත්තා ඔයා මෙ ලොකෙට එන්න කල් බලන්න ඉන්නෙ පුතෙ මගෙ පුතා ගුන යහපත් දරුවෙක් වෙවා

  • @gaprabhath9983
    @gaprabhath9983 ปีที่แล้ว +4

    Mage appachchita mn godaaak adarei appachchi me loke dala giyath mage appachchita yanna denne ne mata hemadatama mage Appachchiwa onee daraganna hari amarui dalagiyoth apiwa dala

    • @vijithanandani3934
      @vijithanandani3934 11 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි හැමොටම හරි ලස්සනයි

    • @vijithanandani3934
      @vijithanandani3934 11 หลายเดือนก่อน +1

      😅😅😅😅😂😂

  • @kumudunichamika9669
    @kumudunichamika9669 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wisuruudara
    @wisuruudara ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @user-ig8gc9ui7l
    @user-ig8gc9ui7l 10 หลายเดือนก่อน +1

    thaththata mama godak adhareyi

  • @gwsamantha7824
    @gwsamantha7824 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +9

    මට වයස 32 මටත් දරැවන් 2 ඉන්නවා ❤ මම කවදාවත් අමිමා තාත්තා හිත රිද්දලා නැ 😢 ස්වාමින් වහන්ස කවි බන අහලා අතිතය මතක් වුනා 😢😢 ස්වමින් වහන්ස නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @NadeeNiroshani-kh2wd
    @NadeeNiroshani-kh2wd ปีที่แล้ว +28

    මගේ පව්ලේ අක්කල දෙන්නයි.මල්ලි මමයි.දරුවො හතර දෙනෙක්.තාත්තා බීමට ඇබ්බැහි වෙලා හිටියෙ.හැමදාම බීලා ඇවිත් අම්මටයි අපිටයි කරදර කරනවා .ඒ දවස් වල කටු මැටි බිත්තින්තිබුනෙ පුන්චි අපෙ කොන්ඩෙන් අල්ලල ලා ඔලුව හප්පනවා බිත්තියෙ ලේ වැක්කෙරෙනවා.උයා ගත්ත බත් පත කන්න නැ අපෙ අම්මට හැමදාම.තත්තා එන්න කලින් අම්ම අපිට කවනවා.එයා එන වෙලාවට ඇගේ ලේ වතුර වෙලා තියෙන්නෙ බයටම.දන්නවද මගෙ අම්මයි අපි හතර දෙනයි හැමදාම රැට කැලේ ඉන්නේ.සොහොන් උඩ අපි නිදි කරලා එයා බයේ ඉන්නේ.මගේ අම්මට ලොකු යකඩ බටයකින් ගහලා දැන් එයාට හිසේ කැක්කුම හැදෙනවා.කරන්නම දෙයක් නැති තැන අම්ම ගෙවල් වල වලන් හෝදන්න ගියා.එයට හම්බ උනා මාතර ඩොක්ටර් කෙනෙක් එයාලයි ගෙදර වැඩට අම්මව එක්ක ගියා.එයා හරියට ඇඩුවා එදා.අම්මා අවුරුදු 15ක් ඒ ගෙදර වැඩ කරා.එහේ වැඩ කරන ගමන් සැරින් සැරෙ ආවා අපිව බලන්න.අම්මා ගියාට පස්සෙ තත්තා අපිට ගොඩක් කරදර කරා.පොඩි අක්කා තමයි මායි මල්ලි බලා ගත්තෙ එතකොට අපි පුන්චියි.පොඩි අක්කත් ගොඩක් ලොකු නැ.ගෙදර උයන්නෙ ඔක්කොම කරන්නෙ පොඩි අක්කා.මටයි මල්ලිටයි ගහන වාරයක් ගානේ මගෙ අම්මා වගේ පොඩි අක්කා මැදට පැනලා ගුටි කෑවා.අන්තිමේ අම්ම අපිවත් අරන් ගිය මාතරට.එහෙ දි ඔක්කොම එක ගෙදර තියා ගන්න බැ කිව්වා.මගේ ජීවීත කතාව පොතක් උනත් ලියන්න පුලුවන්.මගේ අම්මා ජාති ජාතිත් මතු බුදු වෙන්න ඕන.එයාට තිබුනා වෙන ජීවිතයක් ගැන හිතන්න.ඒත් එහෙම කරෙ නැ..මට දැන් අවුරුදු 30අදටත් වෛර කරනවා තාත්තට.පස්සෙ එයා වෙන කෙනෙක් බැදලා.සමහරු බනි වෛර කරනවා කිව්වාම ඒත් ඒ වින්ද දුක දන්නේ මන්.😢😢😢😢

    • @dewpahasara4424
      @dewpahasara4424 ปีที่แล้ว

      මට කියන්න දෙයක් නැයලුවා😢❤

    • @sureshliyanagesureshliyana3201
      @sureshliyanagesureshliyana3201 ปีที่แล้ว +1

      🥺

    • @SumithNishantha-vx6js
      @SumithNishantha-vx6js ปีที่แล้ว +2

      Ehema naraka thaththalat innwa 😢 oyala gana dukay

    • @amilaeranda2771
      @amilaeranda2771 10 หลายเดือนก่อน

      ඔයා හරි මමත් එහෙමයි ඒත්..... මට මගේ අම්මා තාත්තාගේ ආදරේ අම්මාගේ ආදරේ දෙකම දුන්නා මගේ අම්මා තමයි මගේ ලෝකෙම

    • @DebicaOman
      @DebicaOman 8 หลายเดือนก่อน

      මගත්තහදරශදමයණතතත්තමිචරකලමමථඛථව

  • @rmdkrathnayaka-vr4et
    @rmdkrathnayaka-vr4et ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @MonikaChandrasiri-gw2gr
    @MonikaChandrasiri-gw2gr หลายเดือนก่อน

    💞Mathu 💞budu 💞wewa mage💞 thaththa..💕💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xr5vr3vr2i
    @user-xr5vr3vr2i 28 วันที่ผ่านมา

    Thathe. Oya mage Pana oya mawa dalgihin adata dawas 28i hithuwena oyata mehema wai kiyala mage thaththa .oya magema thathth wewa mathu sasare.

  • @chandanaindika
    @chandanaindika ปีที่แล้ว +5

    හාමුදුරුවෝ බදුල්ලේ තැන්නපංගුවෙිද ගෙවල්..

  • @lakminiweerasinghe2434
    @lakminiweerasinghe2434 6 หลายเดือนก่อน +1

    මට මගේ තාත්තා ගොඩක් මතක් වෙනවා...🥺🥺අද මගේ තාත්තා හිටියා නම්💔💔💔එදා නොයෙන බව දැනුනා නම් මාව දාලා යන්නේ නෑ කවදාවත් තාත්තා😔 මම නැතුව ඉන්න බෑ..කොහොම ඉන්නවද දන්නේ නෑ තාත්තේ ඔයා..මගේ කට හඩ අහන්නේ නැතුව ඉන්නේ නෑ මොහොතක්...කොහේ හිගින් ආවත් මාව අහන් ගෙට ඇතුල් වෙන්නේ...නම කොහේ ගරි ගියොත් ගෙදරට එනකම් කෝල් කීයක් ගන්නවද තාත්තේ 💔🥺අදටත් මග බලන් ඉන්නවා මම...🥺🥺
    මම කරන පිනක් වේනම් ඒ පින පිහිට ලැබී මගේ මගේ පන බුදුන් දැක නිවන් දකින්න ඕනේ!!! 👏👏👏

  • @UpekaSewwandi-qt8wy
    @UpekaSewwandi-qt8wy 2 หลายเดือนก่อน

    Mama mage thaththata adareyi

  • @MenakaWithana
    @MenakaWithana 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dineschamara-dm6js
    @dineschamara-dm6js ปีที่แล้ว +2

    Mata aduna😢😢😢

  • @user-jm5sq9ru1x
    @user-jm5sq9ru1x 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tm4jk7bc6q
    @user-tm4jk7bc6q 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KithsiriGunawardhana-x3o
    @KithsiriGunawardhana-x3o 7 วันที่ผ่านมา

    😢 ඇඩෙනවා

  • @Wasanakumari-pz7ci
    @Wasanakumari-pz7ci หลายเดือนก่อน

    Ane mage thaththa adatath laga naha ❤❤❤❤😢😂😅sadu sadu sadu🙏🙏🙏🙏

  • @SajanidasanayakaSajanida-bw2yb
    @SajanidasanayakaSajanida-bw2yb 2 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @user-kn3bg3lw7t
    @user-kn3bg3lw7t 3 หลายเดือนก่อน +3

    මගේ තාත්තා නැතිවෙලා දවස් දොළහයි අදට.මෙ කවි බණ අහද්දී මගේ පපූව පිවිවෙනවා.මගෙ තාත්තා ඔයා මගේ ම තාත්තා වෙලා ආයෙත් මම ළගට එන්න තාත්තේ.මට තාත්තා නැතිව පිස්සු වගේ මගේ තාත්තෙ.මගෙ තාත්තා ට නිවන් සුව ලැබේවා... ආදරෙයි තාත්තෙ..

  • @chandrawathichandrawathi3818
    @chandrawathichandrawathi3818 หลายเดือนก่อน

    අනේ මාගේ තාත්තා සමූ අරන් ගිහිල්ලා දැනට අවූරැද්දයි මාස හයක් වේනවා දූකයි හැමදාම මතක් වේනවා තාත්තා 😢

  • @nuwandinujaya2823
    @nuwandinujaya2823 ปีที่แล้ว +4

    Bs

  • @JanakaLakmali
    @JanakaLakmali 27 วันที่ผ่านมา

    😢❤

  • @dammikam2829
    @dammikam2829 หลายเดือนก่อน

    Mage tatta nati wela adata masa 3 i tatta naati wenakota mama videsha gata wela hitiye e welawe mata godak duka hituna dan mewelwe me kavi bana ahanaakota mage tatta man laga innaw wage danenawa mat ape hamuduruwane matu upadina bawayaya wetot magema tatta wenna oya

  • @shashinthalakshan2414
    @shashinthalakshan2414 ปีที่แล้ว +8

    ලස්සනයි අපේ හාමුදුරුවනේ.තවත් මෙවැනි වැඩ කරන්න ශක්තිය,නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා🙏🙏🙏

  • @user-vk7dl2sz3y
    @user-vk7dl2sz3y 11 หลายเดือนก่อน +2

    😢😂😂😂😢😢😢😢😢😢

  • @user-uk6wf3fs3w
    @user-uk6wf3fs3w 5 หลายเดือนก่อน +1

    Mage thththa nathi wala dawas 16i

  • @wickshelton6443
    @wickshelton6443 หลายเดือนก่อน

    මගේ තාත්තට දැන් වයස 80 වෙනවා! මට අයියයි අක්කියි මල්ලියි අපි හතර දෙනා පොඩි කාලේ කැන්සර් එකකින් අපි අතරින් අපේ අම්මි සදහටම මේ ලෝකෙන් සමුගන්නවා ඒ වෙනකොට මගේ තාත්තාට වයස 52 යි ඒත් මගේ තාත්තා අපිව තනි කළේ නැහැ,,, දැන් අපි 4දෙනා ම වීදේශ ගතවෙලා ඉන්නේ ඒත් අපේ දරුවන් තාන්තව රජෙක් වගේ බලා ගන්නවා ,,, මම මගේ තාත්තට දිර්ගායුෂ පනනවා ' තාත්තා කියන්නේ සත්විනි! රජෙක්!

  • @ChathuTech6023
    @ChathuTech6023 ปีที่แล้ว +2

    🙏𝐒𝐀𝐃𝐔 𝐒𝐀𝐃𝐔🙏

  • @FunnyPrairieAnimals-wz9eo
    @FunnyPrairieAnimals-wz9eo 2 หลายเดือนก่อน +1

    😂❤😢😮මමත් ඒක මාගේ පවුලේ අට දෙනෙක් ඉන්නවා ඉන්නවා. ඒත් මගේ අම්මා සහ තාත්තා නැත😮😢

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 10 หลายเดือนก่อน +3

    මගේ තාත්තා නැතිවේලා අවුරුදු නවයක් වෙනවා.. මෙක අහද්දී ඇඩුනා ..නිවන්සුව පතනවා මගේ තාත්තේ ආදරෙයී මහමෙරක් තරම් ❤🙏🙏 සාදූ

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +2

    ❤❤❤❤🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Sunethraking
    @Sunethraking 6 หลายเดือนก่อน +2

    මගෙ තාත්තා මට නැහැ එයා නැති වෙලා දැම් අවුරුදු තුනක් වෙනවා

  • @ssandya307
    @ssandya307 8 หลายเดือนก่อน +1

    😂😢😅

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl 5 หลายเดือนก่อน +1

    අනෙ මගේ තාත්තා අපෙන් වෙන් වෙලා දැනට අවුරුදු 3.මාරක් හැමදාමත් මගේ තාත්තාට ආදරෙයි ලබන ආත්මේ මගෙ තාත්තා වෙලා ඉපදෙන්න ඕනි මගේ රත්තරන් තාත්තාට බුදු බව අත්වේවා🙏🙏🙏

  • @nilupanilanthi5985
    @nilupanilanthi5985 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @lasanthasampath5165
    @lasanthasampath5165 6 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @lasanthasampath5165
      @lasanthasampath5165 6 หลายเดือนก่อน

      th-cam.com/video/kU9pRORuSGE/w-d-xo.htmlsi=vufUPcyAbZBoS6kp

  • @ssandya307
    @ssandya307 10 หลายเดือนก่อน

    😂😢😅

  • @imasharasanjana2406
    @imasharasanjana2406 ปีที่แล้ว +1

    🙏🙏🙏