මිනියක් උස්සලා දවස් හතක් යනකන් දොරවල් ජනෙල් වහන්න එපා.ඇඟ සීතල වෙන බණක් |Katawala Hemaloka Thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 ปีที่แล้ว +1

    ඇත්ත.අන්ධ බුද්ධ්යට හොදටම දෙසුමක්🙏🙏🙏

  • @gayaniwasana9931
    @gayaniwasana9931 ปีที่แล้ว +19

    හරි හැටි දර්මය කියා දෙන අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා

    • @rohandecosta75
      @rohandecosta75 ปีที่แล้ว +2

      හඳපාන්ගොඩ නිවාතාප හාමුදුරුවන්ගෙ බන අහන්න...

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh ปีที่แล้ว +1

    Watinama Bana katawak oba wahanseta teruwan saranay

  • @apewelawa5221
    @apewelawa5221 11 หลายเดือนก่อน +2

    Asoka.Teruwan SaranaiApe hamuduruwata.deirgau labewa .🎉🎉🎉🎉🎉🎉

  • @mangalikaupul7656
    @mangalikaupul7656 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏

  • @LK-su9bk
    @LK-su9bk ปีที่แล้ว +12

    ඉතා වටිනා දහම් කරුණු සරලව අපට පැහැදිලි කර දෙන ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා 🙏🙏🙏

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @tilakatilaka4555
    @tilakatilaka4555 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @senurahansaka8066
    @senurahansaka8066 ปีที่แล้ว +1

    සාධු! සාධු! 🙏🙏🙏🙏

  • @nandadissanayake8304
    @nandadissanayake8304 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    සාධු සාධු සාධු
    🙏 🙏 🙏

  • @DamayanthiChandraleka
    @DamayanthiChandraleka ปีที่แล้ว +3

    හාමුදුරුවන්ට ගොඩක් පින්...සාදු ...සාදු

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +22

    මෙවන් උතුම් බණ පද අහන්න අපිට ඔබ වහන්සේට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshiinoka1973
    @dilrukshiinoka1973 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼

  • @lakmimilakmini8454
    @lakmimilakmini8454 ปีที่แล้ว +1

    Pinwath ape hamuduruwane oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම වැදගත් බණකතාවක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි............
    අපෙ හාමුදුරැවනෙ.........

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා පින්වත් අපේ හාමුදුරුවනේ සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +9

    හරිම වටින බන දේශනාවක්.

  • @HemaliRasanjali-zi9dz
    @HemaliRasanjali-zi9dz ปีที่แล้ว +9

    හරිම වැදගත් බණක් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

    • @nilanthifernando4744
      @nilanthifernando4744 ปีที่แล้ว

      මෙ උතුම් ධර්ම දෙශනාව කීප ව්ටක සවන් දුන්නා.🙏🙏🙏 තවත් වෙලාවක් තිබුනා නම්

  • @swarnalathanawarathna7572
    @swarnalathanawarathna7572 ปีที่แล้ว +2

    තව තවත් දහම් දෙසන බෙදා දෙන්න දහම් ඇසම පහල වේවා බුදුසරණයි 🌹🌹🙏🙏🙏

  • @sithijadanusha8879
    @sithijadanusha8879 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawahaseagea darmaya harima lassanai ahnna aasI mataka hitinaw tearuwan saranai

  • @sampathudara5762
    @sampathudara5762 ปีที่แล้ว +1

    ituru tika danna ,teruwsnsaranai swaminwahanseta

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ
    මෙම කාලීන වටිනා ධර්ම දේශනාවේ සම්පූර්ණ පටීය හැකිනම් මෙහි ලින්ක් එක බෙදාගන්න
    බොහෝ පිං තෙරුවන් සරණයි !

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @prasadinidilrukshi5947
    @prasadinidilrukshi5947 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @himalishamila-uv8rs
    @himalishamila-uv8rs ปีที่แล้ว +4

    sadu sadu oba wahansata tharuwan saranai

  • @chamithwilochana7717
    @chamithwilochana7717 ปีที่แล้ว +6

    සාදු සාදු

  • @malikahhm6326
    @malikahhm6326 8 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa oba whansheata uthum thunu ruwanea aseirwatheyean kman suwaya lebeawa🙏🙏🙏

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +3

    උතුම් බන ටිකක් අහන්න සසරෙ පිනක් කරලා මමත් ඔබ වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @සොදුරුලිය-ඩ4ම
    @සොදුරුලිය-ඩ4ම ปีที่แล้ว +8

    Pinwath suwamin wahansa theruwan saranai 🙏🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +8

    🙏🙏🙏සාදු. සාදු. සාදු. අපගේ. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා

  • @prabathchandana6172
    @prabathchandana6172 ปีที่แล้ว +1

    mawata thama bana kiyanne ai hamotama mahama dayak saralawa kiyala pahadili karala danawa mamm danne nathe goodak dawal asa danagaththa bs

  • @lalithsjm64
    @lalithsjm64 7 หลายเดือนก่อน +1

    🌷🙏🙏🙏

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේ වා

  • @apkwickramasinge5359
    @apkwickramasinge5359 ปีที่แล้ว +2

    Teruwan saranai oba wahanseta..!!

  • @nilmininilmini-uc1uj
    @nilmininilmini-uc1uj ปีที่แล้ว +4

    Oba wahanseta dirgausa lebewa.

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +3

    සාදු සාදු තෙරුවන් සරණයි

  • @thilakthilakarathna7099
    @thilakthilakarathna7099 ปีที่แล้ว +1

    කාලීන ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ හොදයි පැහැදිළි කිරීමක් සාදු සාදු සාදු.

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌼🌼🌼

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +21

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ කැටවල හේමාලෝක ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @sunethraabekoon6757
      @sunethraabekoon6757 ปีที่แล้ว +1

      F

    • @mallikaganesh3285
      @mallikaganesh3285 ปีที่แล้ว

      ⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹

    • @chandrikapathmasili655
      @chandrikapathmasili655 ปีที่แล้ว +1

      ඉඉඉඉඉ

    • @samandahanaka4360
      @samandahanaka4360 ปีที่แล้ว

      Thota oka une koheda.niyama thanath lipinayath denna. Banata boru gothala thirisan wenna epa yako.

    • @musiclife939
      @musiclife939 ปีที่แล้ว +4

      @@samandahanaka4360 සබ්බං පහාය ගමනීයං ) තමන් කොයිතරම් හොද කෙනෙක් වෙයිද ඔබට ඔබේ පරිසරය ගෙදර වටපිටාව වඩාත් සුවපහසු යහපත් තැනක් සේ දැනෙනු ඇත තමන් කොයිතරම් නරක ද ඒ බව දන්නේද තමන් මිස අන්කවරෙකු නොවේ ඔබ ඔබේ ලෝකය අපායක් කරගන්නේද ඔබම නොවේද මා කිසි දිනක ඔබව දැක නැත දැක්මට අවශ්‍ය ද නැත මා ඔබට අල්පමාත්‍රයකින්වත් වචනෙන් හෝ නින්දා අපහාස හිංසා පීඩා වක් කර නොමැත ඔබ මේ කිපී නාගයෙකු සේ පිඹින්නෙ කුමක් අරඹයාද ධර්මය දැන හැසිරෙන්න එවිට ඔබට සුගතියෙ පිහිට උපකාර බෙහෙවින් ලැබෙනු ඇත ස්වභාව ධර්මයාද ඔබ හා ඔබේ ආදරනීයයන් රකිනු ඇති ඔබට කිනම් හෝ ගැටලුවක් තම පවුල තුල ඇත්නම් වහා ගොස් වෛද්‍ය වරයෙක් හමුවී හොද උපදේශනයක් ලබා ගන්න ඔබ මට මා නොකල කිසිවක් උදෙසා මාහට නිග්‍රහ කලද ඒ පිලිබදව මා පසු තැවිලි නොවෙමි ඒ මංද යත් මා ඔබ වන් අදබාල පුදගලයෙක් නොවෙන නිසා සසර වසනා තුරා මාගේ පින්වත් දෙමාපියන් හට මාවැන්නකු බිහිකල පිනින් මතු බුදු වේවා පතමි සැමට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @rohinisumudu3002
    @rohinisumudu3002 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ නමස්කාරය වේවා

  • @priyankasarojani8212
    @priyankasarojani8212 ปีที่แล้ว +2

    ක්‍රිස්තියානි අප ගැන හොද දැනුමක් තියෙනවා හාමුදුරුවනි ඔබට සාදු සාදු

  • @ranikumuduni1247
    @ranikumuduni1247 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @sludenivlog185
    @sludenivlog185 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Gunasiri-wj8to
      @Gunasiri-wj8to ปีที่แล้ว

      , මහණෙනි මෙසේ
      And

  • @rohansanjayamunasinghehewa2506
    @rohansanjayamunasinghehewa2506 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

  • @ajithgunasena9754
    @ajithgunasena9754 ปีที่แล้ว +1

    Hari deyk ahuwa sadu sadu

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว +1

    Hharuwan Sarani ....

  • @manelmanoja7105
    @manelmanoja7105 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏

  • @SihanPriyasad-wb8mo
    @SihanPriyasad-wb8mo ปีที่แล้ว +1

    😁maru

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu

  • @hansihansi5559
    @hansihansi5559 ปีที่แล้ว +1

    😮Hum😊😮

  • @wijayafurniturehouse1251
    @wijayafurniturehouse1251 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @jenajenna8341
    @jenajenna8341 ปีที่แล้ว +5

    Namas kara patya gena teruma kiya dena pin eti hmuduwene

  • @asamanaluweksarangaethdnpi5596
    @asamanaluweksarangaethdnpi5596 ปีที่แล้ว +2

    Sadu sadu sadu...

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +4

    Shadu 🌹🌹🌹 shadu shadu 🙏🙏🙏🌹🌹

  • @دانه-ل6ش
    @دانه-ل6ش ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @inokamilmi8996
    @inokamilmi8996 ปีที่แล้ว +1

    Sadu sadu manam walawa tiya oya apalai kiyann mawa sarama boru marina kana maruna

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +2

    ape suwameen wahansa malagewal dan magul gewal
    wage ...muslin...janathawa hodai
    dawasin iwarara karanawa..

  • @dayawathiekanayaka233
    @dayawathiekanayaka233 ปีที่แล้ว +2

    Saadhu saadhu

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikakumarabasnayakebmik5570
    @indikakumarabasnayakebmik5570 ปีที่แล้ว +6

    බෞද්ධයාගේ අත්පොත කොහේද ගන්න පුලුවන්

  • @chandrajagoda751
    @chandrajagoda751 ปีที่แล้ว +1

    Miya giyakenata pina upaddawa ganna bana neda hamuduruwane

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 ปีที่แล้ว +4

    🙏👍🙏🙏🙏🙏

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🇱🇰🇺🇸🇱🇰🇺🇸

  • @ArunikaChamini-ni7rk
    @ArunikaChamini-ni7rk ปีที่แล้ว +3

    Y

  • @kusum5547
    @kusum5547 ปีที่แล้ว +4

    වට්ටක්කා දෙන්නෙ විශබ්ජ නැති වෙන්න

  • @chinthakapriyanka2793
    @chinthakapriyanka2793 ปีที่แล้ว +2

    අන්න හැරි

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว +2

    Ane manda mewa aththada kiyala mn nam ahala na biththiya haaranawa kiyala

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakarunarathna7612
    @chandimakarunarathna7612 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sanjeewasuranga1968
    @sanjeewasuranga1968 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihanboy140
    @gihanboy140 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @wiwikella
    @wiwikella ปีที่แล้ว +3

    🙏🙏

  • @liyonaaadhi1900
    @liyonaaadhi1900 ปีที่แล้ว +1

    🙏🙏🙏