පොඩි කොල්ලෙක් වගේ නැතුව පිරිමියෙක් වගේ අදින්න | How to dress like a man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • My Patreon :- / donkevanclub
    Subscribe To My Personal Channel Don Kevan
    / @donkevan
    FOLLOW ME
    socials :-
    Instagram - / don_kevan
    Facebook page - / mensfashionsl
    TikTok - / mensfashionsl
    Dress Stylish on a budget -www.youtube.co....
    10 basic items for guys - www.youtube.co....
    30 outfits from 10 basic items -www.youtube.co....
    Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.
    And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.
    Thanks For Watching.

ความคิดเห็น • 202

  • @FBCeditz2707
    @FBCeditz2707 8 หลายเดือนก่อน +36

    නියමයි අයියෙ! සතියට දෙසරයක් මේවගේ වීඩියෝ ඕන🤩

  • @OKpaint
    @OKpaint 4 หลายเดือนก่อน +9

    අයියෙ මේ...මට කෙල්ලෙක් ඉන්නවා.ළඟදි පටන් ගත්තෙ affair එක. දැං ඒකි හම්බෙන්න කතා කරනවා. මට යන්න විදිහක් නෑ. බස් එකේ ගියොත් full නෝන්ඩිය. ඩීසන් පිට වාහනයක් හොයං යන්න පොඩි tricks ටිකක් ඕනෙ. හැබැයි මේ යාලුවන්ගෙ වාහන ඉල්ලලා මට නෝන්ඩි වෙන්නත් බෑ.

    • @puljandinlaka-fc2lh
      @puljandinlaka-fc2lh 2 หลายเดือนก่อน +3

      boruwt salli thiyanw wge pennana eka awul bn owa dana gattama uba thawa chater wenw bus eke giyath disant pita palayan.

    • @AkashRashmik
      @AkashRashmik 2 หลายเดือนก่อน +5

      උඹ ඉන්න තත්වෙට කැමති එකක් සෙට් කරගනිම් බම් බොරු මගුල් නැතුව ඉනවනම් ඉදි නැත්තම් යයි උඹට ඔය මොකුත් නැ කියල දැනගත්තම ඒකිට උඹව එපා වෙනව

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 8 หลายเดือนก่อน +19

    තවත් මේ වගේ විඩියෝ ඔනේ ❤

  • @sajithkumar8439
    @sajithkumar8439 8 หลายเดือนก่อน +20

    කොල්ලොන්න්ට දෙන සප් එක ට සුපිරි ❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +3

    වැදගත් විදිහට අදින කොල්ලොන්ට තමයි ගොඩක් මිනිස්සු කැමති ඒත් ඇදුමින් විතරක් වැදගත් වෙලා වැඩක් නෑ

  • @no-name731
    @no-name731 8 หลายเดือนก่อน +8

    අයියේ ඔයා එක විඩියෝ එකක් කරා නේ කොල්ලෙක් උනාම fighting ගැන දැනගන්න ඕනෙ කියලා ඒකට විඩියෝ එකක් ගේන්නකෝ අයියේ please 😊😊 channel eka maru ayye 😊

  • @shavishadow
    @shavishadow 8 หลายเดือนก่อน +43

    මූනේ ශේප් එකට ගැලපෙන beard styles ගැන කරන්නකො අය්යෙ

    • @pahandhanuka6386
      @pahandhanuka6386 8 หลายเดือนก่อน

      ඒ ගැන එකක් කලින් කලා

    • @rangikapehesara3850
      @rangikapehesara3850 8 หลายเดือนก่อน

      ow

    • @user-R3zziiY
      @user-R3zziiY 8 หลายเดือนก่อน

      ඒක කතා කරා බන් ඔක්කොම වීඩියෝස් බලපන්

    • @WMSS742
      @WMSS742 8 หลายเดือนก่อน

      Beard ek onema na. Ube face ek cut wela thiynwnm beard ek grow krnn epa. Eka machan poddk try krl blhn, mokd beard ek nathi cut face eke amuthuma look ekk thiynw try krl blnn,

    • @WMSS742
      @WMSS742 8 หลายเดือนก่อน

      Cut face ekk thiynwnm Short beard ekk thiygnn❤

  • @dhananjaya.n.deshapriya9417
    @dhananjaya.n.deshapriya9417 8 หลายเดือนก่อน +6

    Video ekk dekkth mara sthutuk enne ..ikmnt dnn aiye thaw style tips ❤

  • @buddhikaperera5716
    @buddhikaperera5716 8 หลายเดือนก่อน +5

    නියමයි. සුපිරියක් ඔයාගෙ වීඩියෝ. ජය වේවා..

  • @NisalPerera-s6w
    @NisalPerera-s6w 8 หลายเดือนก่อน +22

    එහෙම බැලුවොත් ඉතින් ජේම්ස් බොන්ඩ් රැවුලත් මට්ටෙටම කපලනේ ඉන්නේ. කොන්ඩෙත් පට්ටම කොටට කපනවා. ඌ වගේ මෑස්කිලන් වෙන්න නම් ඉතින් අපේ කොල්ලො ඔක්කොටම හමුදාවට බැදෙන්න වෙයි😂😂😂😂😂😂😂😂😂😂😂.
    මං නම් දන්නේ මෙච්චරයි. හැම එකාටම හැම දේම සෙට් වෙන්නෑ.
    උදාහරණයක් විදියට කෙවන් ඔයා වගේ රැවුල වවල, ඔයා වගේ හෙයාර්ස්ටයිල් එකක් යූස් කරල, ඔයා වගේ ඩ්‍රෙස් කරන එක ඔයාට සෙට්.
    හැබැයි අපි වෙනම කොල්ලො 100 ක් ගත්තොත් එතනින් ඒ හැමෝටම ඔයාගේ වගේ ෆැශන් සෙට් වෙන් නෑ.
    ෆැශන් කරද්දි අදාල කෙනාගේ ශරීරයේ උස, මහත, සමේ පැහැය, මුහුණේ හැඩය, රැවුල වැවෙන විදිය, කොන්ඩයේ ස්වභාවය, ශරීරයේ ඇති වෙනත් අසාමාන්‍ය පිහිටීම්, ලප කැලැල්, ඒ කෙනාගේ වයස , ආර්ථික මට්ටම, එයා නියැලෙන වෘත්තිය සහ ඒ කෙනාගේ කැමැත්ත අකමැත්ත කියන සියලු දේ බලපානවා.😊😊😊😊😊

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน +6

      Thank you for taking the time to comment.
      මම මෙතන කොහේවත් කියලා නෑ මේ විදියටමයි අදින්න ඔනේ කියලා. මේ Video එකේ තියෙන්නෙ Masculine විදිහට අදින කැමති අයට එහෙම අදින්න කියලා දෙන එක. හැමෝටම එහෙම අදින්න කියලා කොහේවත් කියලා නෑ.
      ඒ වගේම තමයි මේ channel එකේ හැම video එක්කම. 💪

    • @NisalPerera-s6w
      @NisalPerera-s6w 8 หลายเดือนก่อน +7

      @@mensfashionsl නෑ බ්‍රෝ ඔයාට මං කිව්ව එක හරියට තේරිලා නෑ. මං ඔයාව ගත්තේ එක උදාහරණයක් වශයෙන් විතරයි. නැතුව ඔයා ඔයා වගේ හැමෝටම අදින්න කියනවා කියලා නෙමේ.
      හැබැයි මෙහෙමයි දැන් ඔයාම කියනවනේ ඔයාගේ මේ වීඩියෝ එකෙන් සහ අනෙක් වීඩියෝ වලින් කියන්නේ කොල්ලොන්ට මෑස්කිලන් විදියට අදින්න කියලා. මං කියන්නේ ඒක වැරදී. හැම කොල්ලටම මෑන්ස්කිලර් ලුක් එක සෙට් වෙන් නෑ වගේම හැම කෙල්ලම මෑස්කිලන් ලුක් එකක් තියෙන කොල්ලොන්ට කැමති නෑ.
      මං ඒකත් උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. මෑත කාලීනව කෙල්ලෝ කොරියන් කොල්ලො වෙනුවෙන් නහින නැහිල්ල පේනවා නේද? හැබැයි උන්ගේ ඔය කියන මෑස්කිලන් ලුක් එකක් තියෙනවද? (මෙහෙමයි එකෙක්ගේ දෙන්නෙක්ගේ තිබුනට බහුතරයක් එහෙම නෙමේ නේ) අපේ රටේ කෙල්ලෝ විතරක් නෙමේ අන්තර්ජාලයේ, සෝශල් මීඩියා වල ඇක්ටිව් එවුන් දන්නවා ඇමරිකන්, එංගලන්ත, රුසියන්, බ්‍රසීල්, ඉන්දියන් වගේ මහද්වීප ඔක්කොම වගෙ කවර් වෙන විදියට මේ කෙල්ලෝ කොරියන් කොල්ලෝ වෙනුවෙන් පිස්සියෝ වගේ හැසිරෙන හැටි.
      උන්ට තියෙන්නේ යන්ග්, කියුට්, බෝයි ලුක් එකක් මිසක් මෑස්කිලන් ලුක් එකක් නෙමේ. ඉතින් මෑස්කිලන් ලුක් තියෙන සුපිරි කොල්ලෝ ඉන්න රටවල කෙල්ලොත් කොරියන් එවුන්ට පැණි පෙරන එකෙන්ම තේරේනවා නේද හැම කොල්ලටම පොදුවේ මෑස්කිලන් ස්ටයිල්ස් ගැල පෙන් නෑ කියලා.
      මම කියන්නේ ස්ටයිල්ස් කරන්න කලින් තමන්ගේ ලුක් එක මොන වගේද කියලා අදුන ගන්න ඕන. බෝයි ලුක් එකක් තියෙන කෙනෙක් මෑස්කිලන්, ජෙන්ඩ්මන්, ඕක්ඩ් බෝයි ෆැශන් කරල හරියන් නෑ.
      සාමාන්‍යයෙන් හොද උසක් තියෙන ඒ උසට සරිලන පිරිපුන් ශරීරයක් තියෙන, මූහුනේ හොද පරිණත බවක් තියෙන අයට තමා මෑස්කිලන්, ජෙන්ඩ්මන් වගේ ලුක් එකක් එන ෆැශන් හරි යන්නේ. සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයෙන් ටිකක් කුඩා, ලාමක මුහුණක් තියෙන, හුරුබුහුටි අයට බෝයි කියන කැටගරි එකේ ෆැශන් තමා සෙට් වෙන්නේ. එතකොට ජවසම්පන්න නොවුනත් හොදින් වැඩුණු නමුත් ඔවුන්ගේ මුහුනෙන් මැදිවියේ වගේ පෙනුමක් තියෙන අයට ඔල්ඩ් මෑන් ෆැශන් තමා හරියන්නේ.
      මේමයි මං මේහෙම අදහස් දක්වන්නේ ඔයා අපහසුතාවයකට ලක් කරන්න නෙමේ. නමුත් මේ මට හිතෙන විදිය සහ අන්තර්ජාලය භාවිතයෙන් හොයා ගත්ත කරුණු ඇතුලත් කරලා දාපු කමෙන්ට් එකක්.

    • @alokadulshan409
      @alokadulshan409 8 หลายเดือนก่อน

      @@NisalPerera-s6w True 💯

    • @nimesh4584
      @nimesh4584 8 หลายเดือนก่อน

      @@NisalPerera-s6w ඇත්තටම ඔය korean කොල්ලොන්ට නහින්නේ cringe tv series ටික හින්දනේ එ වුනාට real life එකෙදි ඔක ගොඩක් වෙනස් . ගොඩක් Web Discussions වල කියලා තියෙන්නේ කෙල්ලොන්ට over cute look එකක් තියෙන උන් එක්ක ඇති වෙන්නේ crush එකක් විතරයි partner කෙනෙක් කර ගන්න එච්චර උනන්දුවක් කැමැත්තක් නෑ . අනික පොඩ්ඩක් බලන්න ඔය cute cute ගගා වැලලෙන එක එක Korean කොල්ලොන්ගේ photos DP එකට දාගෙන නහින්න හදන කෙල්ලෝ හෙනම Cringe සහ මොඩයි . ජිවිතේට polish,Genuine,වැදගත් කෙල්ලෙක් එහෙම හැසිරෙන්නේ නෑ නේ . මගේ යාලුවෙක් ඉන්නවා උගේ උස 5.4 යි එ වුනාට උ අදින විදියෙන රැවුල කපන විදියෙන උට පට්ටම mas පෙනුමක් තියෙන්නේ . Gym එකට යනවනම් Serious වැදගත් විදියට හැසිරෙනවන්ම් masculine පෙනුමක් ගන්න ඔන එකෙක්ට පුලුවන්. හොදම උදාහරණය තමයි Cillian Murphy පොර ටිකක් කොට එච්චර දැඩි පෙනුමක් නැති නලුවෙක්නේ එ වුනාට Movie එකකදි හෙන හැඩි දැඩි උන් 10ක් විතර මැදි හිටියත් උ තමයි High masculine look එකක් තියෙන එකෙන් විදියට Hightlight වෙන්නේ. Gay එකෙක්නම් ඔන්න උ over cute වෙන්න හදන එක සදාරනයි ඉතින් එ වුනාට මමනම් දකින්නේ පිරිමියෙක්ට තියෙන්නේ ඔනේ පිරිමි පෙනුමක්.

    • @nimesh4584
      @nimesh4584 8 หลายเดือนก่อน +1

      @@NisalPerera-s6w ඇත්තටම ඔය korean කොල්ලොන්ට නහින්නේ cringe tv series ටික හින්දනේ එ වුනාට real life එකෙදි ඔක ගොඩක් වෙනස් . ගොඩක් Web Discussions වල කියලා තියෙන්නේ කෙල්ලොන්ට over cute look එකක් තියෙන උන් එක්ක ඇති වෙන්නේ crush එකක් විතරයි partner කෙනෙක් කර ගන්න එච්චර උනන්දුවක් කැමැත්තක් නෑ . අනික පොඩ්ඩක් බලන්න ඔය cute cute ගගා වැලලෙන එක එක Korean කොල්ලොන්ගේ photos DP එකට දාගෙන නහින්න හදන කෙල්ලෝ හෙනම Cringe සහ මොඩයි . ජිවිතේට polish,Genuine,වැදගත් කෙල්ලෙක් එහෙම හැසිරෙන්නේ නෑ නේ . මගේ යාලුවෙක් ඉන්නවා උගේ උස 5.4 යි එ වුනාට උ අදින විදියෙන රැවුල කපන විදියෙන උට පට්ටම mas පෙනුමක් තියෙන්නේ . Gym එකට යනවනම් Serious වැදගත් විදියට හැසිරෙනවන්ම් masculine පෙනුමක් ගන්න ඔන එකෙක්ට පුලුවන්. හොදම උදාහරණය තමයි Cillian Murphy පොර ටිකක් කොට එච්චර දැඩි පෙනුමක් නැති නලුවෙක්නේ එ වුනාට Movie එකකදි හෙන හැඩි දැඩි උන් 10ක් විතර මැදි හිටියත් උ තමයි High masculine look එකක් තියෙන එකෙන් විදියට Hightlight වෙන්නේ. Gay එකෙක්නම් උ over cute වෙන්න හදන එක සදාරනයි ඉතින් එ වුනාට මමනම් දකින්නේ පිරිමියෙක්ට තියෙන්නේ ඔනේ පිරිමි පෙනුමක්.

  • @ruzrx
    @ruzrx 8 หลายเดือนก่อน +8

    ටික කාලයක් අඳිද්දි සරම් වගේ වෙන්නෙ නැති chino pants මොනවද recommend කරන්න තියෙන්නේ? 🤔

    • @meehhssi10
      @meehhssi10 8 หลายเดือนก่อน +1

      Moose eka hodayi bn 👍

  • @shashikaperera7116
    @shashikaperera7116 8 หลายเดือนก่อน +2

    Hari watinawa malli oya me karana de. Me styles man harima kamathi classy. Nikan oya street hippi styles wage newi athama mehema thamai kollek minihek adinna ona.

  • @Jesseey
    @Jesseey 8 หลายเดือนก่อน +7

    *Happiness in life cannot be regained. So enjoy every moment 🖤*

  • @ruchira__nimnajith
    @ruchira__nimnajith 8 หลายเดือนก่อน +8

    Well Done Brother 🙂❤️

  • @garfield2390
    @garfield2390 8 หลายเดือนก่อน +37

    Number 1 -ලස්සන වෙන්න ඕනෙ
    Number 2 - කැත නොවී ඉන්න ඕනෙ 😂😂

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 8 หลายเดือนก่อน +4

    ඔය ඕන ඇදුමක් match වෙනවා ඉස්සෙල්ලම Gym ගිහිල්ලා ඉන්න, ඊට පස්සේ සුදු වෙන්න 😂
    නැත්නම් James bond වගේ නළුවෙක් වෙන්න.

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 8 หลายเดือนก่อน +1

      *Gym

    • @ashen1073
      @ashen1073 8 หลายเดือนก่อน

      Moda comment ekk

  • @KolithaPreara
    @KolithaPreara 8 หลายเดือนก่อน +2

    your are doing such a great job

  • @NehanNethsara
    @NehanNethsara 8 หลายเดือนก่อน +10

    Laga laga video damu👍

  • @qualitylife8195
    @qualitylife8195 8 หลายเดือนก่อน +2

    I think when we are teenagers we should wear like teens, boys and after growing up we should wear like men. Isn't it?

  • @alokadulshan409
    @alokadulshan409 8 หลายเดือนก่อน +158

    හැබැයි දැන් කාලෙ ගොඩක් කෙල්ලො සෙට් වෙන්නෙ street style අඳින උන්ට 😑

    • @dinuwansasindu3164
      @dinuwansasindu3164 8 หลายเดือนก่อน +11

      Bad boys level eke unta 😂

    • @santharajapaksha348
      @santharajapaksha348 8 หลายเดือนก่อน +75

      හාල් කෑලි තමයි ඒ වගෙ උන්ට සෙට් වෙන්නෙ 🤣

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 8 หลายเดือนก่อน

      අන්න ඒකයි😂😂😂​@@santharajapaksha348

    • @Danidu01
      @Danidu01 8 หลายเดือนก่อน

      @@santharajapaksha348sira kathav,
      Decent kello ohom unta set venna

    • @sameemusic2132
      @sameemusic2132 8 หลายเดือนก่อน +31

      Gobba kollonta gobba kello.😂

  • @sandunnilantha
    @sandunnilantha 8 หลายเดือนก่อน +6

    උපතින්ම අඩි 6 ක උසක් හම්බවෙලත් , තලලු හමක් හම්බවෙලත්, ගොඩක් කට්ටිය කියන්නෙ සුදු කියලනෙ😂 එච්චර දේවල් හම්බවෙල තියෙන්නෙ ලැබීමකට වෙන්න ඇති ඒත් අවුල මම තඩියෙක් වීම😢😢😢

    • @dklewies2741
      @dklewies2741 8 หลายเดือนก่อน

      Attc

    • @veba771
      @veba771 8 หลายเดือนก่อน +2

      ඔය සේරම එක්ක මම කෙට්ටුයි ඉතින් මාත් අව්ලෙන්😅

    • @Hashiweer
      @Hashiweer 8 หลายเดือนก่อน +1

      මහත අඩු කරන් ඇඟ ලස්සනට හදාගනින්... බඩ අඩු කර ගනින්... උඹ වගේ එකෙක් උඹේ lane එකටම උඹ
      විතරක් වෙයි... එළකිරි කොල්ලෝ.. Good luck

    • @Lion_Nation.
      @Lion_Nation. 6 หลายเดือนก่อน

      මචන් උබ lucky....කියනවට ජිම් ගිහින් ඇග හදාගන්න ට්‍රයි එකක් දියන්..අපේ කෝටු ඇගවල් ජිම් ගියාට වැඩක් නෑ..මහත ඩයල්ගෙ ඇග කට් වෙනව ගාන්ට❤😊

    • @realgamingadventure8822
      @realgamingadventure8822 5 หลายเดือนก่อน

      ​@@Lion_Nation. ithin hodata kapanko..

  • @thilinanadeeshan6445
    @thilinanadeeshan6445 8 หลายเดือนก่อน +8

    අතේ සතේ නැති හින්ද මොන රෙද්ද ඇන්දත් මම ලස්සනයි කියල හිතම් ඉන්න මෝඩ මම 🤧

  • @SithikaBro
    @SithikaBro 8 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ දිගටම video දාන්න 👍👍😁

  • @__._.avee._.__
    @__._.avee._.__ 8 หลายเดือนก่อน +1

    1st Comment Babyyy♥️"

  • @denuwansathsara-gx7qy
    @denuwansathsara-gx7qy 8 หลายเดือนก่อน +3

    first mn thami

  • @MalindaPerere
    @MalindaPerere 8 หลายเดือนก่อน +1

    Good job malli .🎉

  • @J.D.Leo7
    @J.D.Leo7 8 หลายเดือนก่อน

    This is wrong bro flannel shirts are basic childish style. i wore flannel shirts when i was around the age of 15-16 . To be masculine and to get attraction & attention at the sametime you should advice boys to try "Can Divit" style .❤ According to me he is far better looking than James bond again "according to me"

  • @kalharasamarathunga8470
    @kalharasamarathunga8470 8 หลายเดือนก่อน +1

    Dress pants or Chino pants? Which is more useful ?

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 8 หลายเดือนก่อน +6

    කොල්ලොන්ට මේ දේවල් කියල දෙන එක නම් වටිනවා, ඒ ගොල්ලන්ට කිසිම දෙයක් තේරෙන්නෙ නෑනෙ 😅

  • @Theja_Abeyrathna
    @Theja_Abeyrathna 8 หลายเดือนก่อน +2

    අයියේ HALLOW CHEEKS හදාගන්න විදිය ගැන කියලා දෙන්නකෝ 📌

  • @harshadilshan5041
    @harshadilshan5041 8 หลายเดือนก่อน

    අනිවාරෙන් රිප්ලයි එකක් ඕන අයියා. මම ටිකක් ස්ලිම් ඇගක් තියෙන ටිකක් උස කෙනෙක්. තලෙලු වගේ skin එක. මේ වගේ අයට සෙට් වෙන dress styles ටිකක් ගේන්නකො.

  • @rohanmitv2569
    @rohanmitv2569 8 หลายเดือนก่อน +13

    bro school ekata set වෙන hairstyles එකක් කියන්න කො pls

    • @denuwansathsara-gx7qy
      @denuwansathsara-gx7qy 8 หลายเดือนก่อน +3

      ow anee

    • @WorldView0.7
      @WorldView0.7 8 หลายเดือนก่อน +1

      School cut👍

    • @dhinathuthila8920
      @dhinathuthila8920 8 หลายเดือนก่อน

      Palayan hutti ynna tho kellek neda metana monada karanne wesi❤😂😂😂😂​@@dewmidisanayake

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 8 หลายเดือนก่อน +4

    Double pocket ෂර්ට් හොඳයිද

  • @Podiyalyrics
    @Podiyalyrics 8 หลายเดือนก่อน

    අයියේ සුදුවෙන්න මොනවා හරි කියන්න කොල්ලෙක්ට මුලු ඇගම සුදු වෙන්න හරි මුන විතරක් හරි විඩියෝ එකක් ඔනී

  • @KolithaPreara
    @KolithaPreara 8 หลายเดือนก่อน

    Can't waring all the time and a all the place think we are going to shopping but can't can dress like this party or any funshons it's OK don't worry just telling right you do such a great 👍

  • @bhanukajayasuriya05
    @bhanukajayasuriya05 8 หลายเดือนก่อน +2

    Mn nm baggi thamai adinne ithin mama kamathi widiha eka❤

  • @gamunugamunu9032
    @gamunugamunu9032 8 หลายเดือนก่อน

    මොන දේ කරත් වැඩක් නෑ ලස්සන වෙන්න ඕන අදුම් වලින් වැඩක් නෑ

  • @januda_chamathka
    @januda_chamathka 8 หลายเดือนก่อน +3

    oya video ekak daddi mara motivation ekak enavane😉😉

  • @kavindumadushan4103
    @kavindumadushan4103 8 หลายเดือนก่อน +1

    Fast comment 🎉

  • @SadaruwanBandara-q4c
    @SadaruwanBandara-q4c 8 หลายเดือนก่อน +3

    Martial art gena video ekk one🙂🙂

  • @sudewthulsara
    @sudewthulsara 8 หลายเดือนก่อน +3

    raula wawenne nathi ekat karanna deyak nadda , sudda

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน +1

      Video coming soon

  • @UdaraPerera-n4l
    @UdaraPerera-n4l 8 หลายเดือนก่อน

    niyamai brother thawaa tikak pahadiliwa katha kala nam hodai

  • @dannyboy6828
    @dannyboy6828 8 หลายเดือนก่อน +1

    True 💯✌👍

  • @surangasm
    @surangasm 8 หลายเดือนก่อน

    Thanks mali, useful

  • @anushkadrums8744
    @anushkadrums8744 5 หลายเดือนก่อน

    Thank you brother 🖤

  • @gamingrancid3695
    @gamingrancid3695 8 หลายเดือนก่อน

    First comment❤

  • @lotis_19
    @lotis_19 8 หลายเดือนก่อน

    Old money style tikk one ❤

  • @BasioJapan-wt3om
    @BasioJapan-wt3om 8 หลายเดือนก่อน +2

    Walai atadekai wehenda reddak tibunanan athi.hama ekama marena unne

    • @mihiraplantation7787
      @mihiraplantation7787 8 หลายเดือนก่อน +1

      Ehema th ina na .katata ganna kellek hitiyoth athi

  • @dassa93
    @dassa93 8 หลายเดือนก่อน

    Brd FLANNEL SHIRT ganna shop ekk kiynnko colombo wala

  • @Kalindu123
    @Kalindu123 8 หลายเดือนก่อน +1

    මට ඔක්කෝටම කලින් ඇග හදාගන්න ඕනි ❤😢

    • @Mr-gp2kw
      @Mr-gp2kw 8 หลายเดือนก่อน +1

      Mage eca 😢

  • @SkeletonsBEAT
    @SkeletonsBEAT 8 หลายเดือนก่อน +2

    Face wash dammama mune gedi danwane bro😥

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 หลายเดือนก่อน

    Aiye mn 19 kollek mata reevlath ne😂😂mge vayase un matavada aurudu 7vedi vage😂😂😂mokada karnne

  • @Pramodlakruwan15
    @Pramodlakruwan15 5 หลายเดือนก่อน

    bro උස යන්න wideo ekak gennako

  • @Kavinu8405
    @Kavinu8405 8 หลายเดือนก่อน

    Bro what if we buttoned the top on polo or other T shirts??????????

  • @KasuncamaraCamara-o9j
    @KasuncamaraCamara-o9j 8 หลายเดือนก่อน

    Oii thamnta one vdiyta adan yna ouluwan vidiyt jivithe hadagna one 😊 bn mewa monwda bn

  • @DinithaYolan-o3p
    @DinithaYolan-o3p 8 หลายเดือนก่อน

    Denima kiyanne mokadda kiyala hestry eka noddanna kamata kiyawana gothaya

  • @vihagadewmika8469
    @vihagadewmika8469 8 หลายเดือนก่อน +1

    Gammak ayiye 🥶

  • @SLGEOBRO
    @SLGEOBRO 8 หลายเดือนก่อน

    ඩෙනිම් 2 යි ශර්ට් 6 යි මාරුවෙන් මාරුවට අදිනව 🗿

  • @umesh6819
    @umesh6819 8 หลายเดือนก่อน +1

    Home work out ගැන new vidoe ekk 🎉thanks...

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน +1

      Already have in my channel

  • @RanarAy12657
    @RanarAy12657 8 หลายเดือนก่อน

    Polo / shino / white 👞 / watch best

  • @PrageethDulan
    @PrageethDulan 8 หลายเดือนก่อน +2

    මටත් ඔය අවුලමයි තියෙන්නෙ අයියේ 18ක් වෙලත් පොඩි එකෙක්ගේ පෙනුම තියෙන්නෙ 😧💡

    • @mrjontyon8490
      @mrjontyon8490 8 หลายเดือนก่อน

      උබ පොඩි එකෙක් තමා😂

    • @PrageethDulan
      @PrageethDulan 8 หลายเดือนก่อน

      @@mrjontyon8490 පල යන්න

    • @PrageethDulan
      @PrageethDulan 8 หลายเดือนก่อน

      @@mrjontyon8490 😡👊💣

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 หลายเดือนก่อน

      ​@@mrjontyon8490😂

  • @nayasarathna
    @nayasarathna 8 หลายเดือนก่อน +1

    Your support is my
    My level up.....!
    Thanks for you....!
    Lots of value....!❤

  • @GameGuySl
    @GameGuySl 8 หลายเดือนก่อน

    හැබැයි දැන් කෙල්ලො කැමති BTS ලා වගේ පොඩි බබාලා වගේ අයට 😂😂😂😂😂😂
    කෙල්ලොන්ට එක්තරා විදියක පිස්සුවක් 😊😊😊😊😊😊

  • @BLAcKWL97
    @BLAcKWL97 8 หลายเดือนก่อน

    Niyami sagoi❤😊

  • @DhanushkaWijesooriya-v8o
    @DhanushkaWijesooriya-v8o 8 หลายเดือนก่อน

    අරල්ඩ් ,වැන්ටේජ් ❤

  • @RaviduDewapriyam
    @RaviduDewapriyam 8 หลายเดือนก่อน

    Ayye mata silver colour neckless ekak ganna ona

  • @yakaa3402
    @yakaa3402 8 หลายเดือนก่อน +1

    Oya mukuth one na bn salli thinwanm 😂

  • @prabathjayasuriya2295
    @prabathjayasuriya2295 8 หลายเดือนก่อน

    ඔක්කොටම කලින් උඹ පිරිමි පෙනුමක් ගනින්

  • @gamingisrilanka1371
    @gamingisrilanka1371 8 หลายเดือนก่อน

    Ado ube videos patta ban

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 8 หลายเดือนก่อน

    Gmmak thama ayye 🧠❤️‍🩹

  • @ruchira3223
    @ruchira3223 8 หลายเดือนก่อน

    Messy mullet vage epada ayye konde

  • @harshanaprageeth2006
    @harshanaprageeth2006 8 หลายเดือนก่อน

    watinawa ayye

  • @බියගමතාරුක
    @බියගමතාරුක 8 หลายเดือนก่อน +2

    ජබ්බ චාබා අයට අදින්න පුලුවන් විඩියෝ එකක් දන්නකෝ

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน

      th-cam.com/video/zMXDTw1kXrM/w-d-xo.htmlsi=2AA6WqqVeZkOMH0o mhe video eka balnna

  • @Maheesha591
    @Maheesha591 8 หลายเดือนก่อน

    Nice ❤

  • @samandissanayake7492
    @samandissanayake7492 8 หลายเดือนก่อน

    Vice not clear. Anyway good luck

  • @hasinthaedirisingha2028
    @hasinthaedirisingha2028 8 หลายเดือนก่อน

    Im psl god, alessandro
    dellisola. Thanks video❤

  • @Kavindu_Malith
    @Kavindu_Malith 8 หลายเดือนก่อน +3

    Perfume gana vedio ekak❤

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน +1

      Next week genwa 🤩

    • @Kavindu_Malith
      @Kavindu_Malith 8 หลายเดือนก่อน

      @@mensfashionsl Thanks 😋❤️

  • @enurajayamanne4051
    @enurajayamanne4051 8 หลายเดือนก่อน

    Sometimes the clothes do not make the man
    =George Michael=

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KolithaPreara
    @KolithaPreara 8 หลายเดือนก่อน

    ture 👍

  • @tutubro3502
    @tutubro3502 8 หลายเดือนก่อน

    ane pu[e nannane. ublt lassa widihkt adpn bn.(kello aasa shirts walata)

  • @GesanduMendis
    @GesanduMendis 8 หลายเดือนก่อน

    ane ayiye laga laga video damu neda ❤

  • @thptiktok2377
    @thptiktok2377 8 หลายเดือนก่อน

    Atha eka

  • @LahiruKumara-e6m
    @LahiruKumara-e6m 8 หลายเดือนก่อน +1

    Gedhara polo purawan inne 😁😅

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 8 หลายเดือนก่อน

    Genath dipanko adinna

  • @chamikarabandara1598
    @chamikarabandara1598 8 หลายเดือนก่อน

    උබ කුරුණෑගල ද

  • @Dcag123
    @Dcag123 8 หลายเดือนก่อน

    පිරිමි කම එහෙමද මනින්නේ????

    • @mensfashionsl
      @mensfashionsl  8 หลายเดือนก่อน +2

      Ehem deyak kiwada video eke mama? 🤔

  • @DushanthaAnuruddha-s7o
    @DushanthaAnuruddha-s7o 8 หลายเดือนก่อน

    💪

  • @darkfurygamingsl6163
    @darkfurygamingsl6163 8 หลายเดือนก่อน

    Tattoo gana video ekk oni

  • @madusanka2062
    @madusanka2062 8 หลายเดือนก่อน +6

    මේ කමෙන්ට් එක දකින් එකෙක් කියහන් class වලට අරන් යන side bag වල නම මොකද්ද පටිය නැති පර්ස් එක වගෙ තියන එවා හොයලා හොයලා බැරිම තැන මෙකට දාන්නේ 😑

    • @madusanka2062
      @madusanka2062 8 หลายเดือนก่อน

      @Shashika_Sandeep අඩෝ දන්නැ බන් නම මම side bag තියෙන්නෙ බන් ලැප්ටොප් එහෙම අරන් යන අන්න එ වගේ හැබැයි පටිය නැ පර්ස් එකක් වගේ 🫠

    • @chamodimuthumali5360
      @chamodimuthumali5360 8 หลายเดือนก่อน

      briefcase

  • @thenethdulshan5157
    @thenethdulshan5157 8 หลายเดือนก่อน

    Hello!❤

  • @Moyemoye484
    @Moyemoye484 8 หลายเดือนก่อน +2

    Uba hena kathai yako😂

  • @kamaldilshan4125
    @kamaldilshan4125 8 หลายเดือนก่อน

    😎❤️🔥

  • @janithkalhara7263
    @janithkalhara7263 8 หลายเดือนก่อน

    උබට කෙල්ලො කැමති නැත්තෙ ඔය ගොන් විදිහට අදින හින්දා 😂
    Street style තමා තමා කෙල්ලො කැමති ඔයවගෙ කොටු කොටු ඉන්දියන් shirt අදින උන්ට කැමති නැ
    නොලිමිට් ගිහින් fashion පැත්තෙ එකෙක් එක්ක ගිහින් try කරහම්
    කෙල්ලට පෙන්නුවා උබෙ shirt යට කරපු photo එකක් මෙ විදිහට අදින්න ද කියලා එකි බක බක ගාල හිනාඋනා 😂😂😂

    • @no-name731
      @no-name731 8 หลายเดือนก่อน +3

      උට කෙල්ලෙක් ඇති බන් අනික අර ලොකු කමිස ඇදන් ඉන්න එවා නේ street style කියන්නෙ මට නම් ඒවා ජරාවක් 😂😂

    • @kingfirstok
      @kingfirstok 8 หลายเดือนก่อน +1

      ​@@no-name731ඒවනම් චාටර්.ඔය ඔක්කොටම වඩා ගානට ඇගට fit casual සුපිරි dress තියෙනවා

    • @kushandulmika9228
      @kushandulmika9228 2 หลายเดือนก่อน

      උබේ ගොබ්බ කෙල්ල හිත්න විදිහට හැමෝම හිතන්නෑ 😂😂😂

  • @Pramo_11
    @Pramo_11 8 หลายเดือนก่อน +1

    Dn video dnw ne ek digt

  • @janithpoornima774
    @janithpoornima774 8 หลายเดือนก่อน

    😌🖤

  • @freefiretiktok9406
    @freefiretiktok9406 8 หลายเดือนก่อน +1

    Salli ona okkotm😢

  • @prasannakumara802
    @prasannakumara802 8 หลายเดือนก่อน

    Dk rapter

  • @anukzfans
    @anukzfans 8 หลายเดือนก่อน

    🥶🤙

  • @lawo4443
    @lawo4443 8 หลายเดือนก่อน

    fvck masculine, all ma homies love streetwear.