Sihina Dewduwe | Avishka Sanjaya ( 06th June 2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 39

  • @අනුෂාඅනුෂා-ඵ8ඩ
    @අනුෂාඅනුෂා-ඵ8ඩ 4 ปีที่แล้ว +6

    අවිශ්ක ලස්සනයි ගොඩාක් ඉදිරියටම යන්න දළදා සමිදු පිහිටයි ආරක්ෂාව

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 4 ปีที่แล้ว +1

      🌷🌷🌹

    • @avishkasanjaya8972
      @avishkasanjaya8972 4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි අනුශා
      බුදුසරණයි ❤️

    • @අනුෂාඅනුෂා-ඵ8ඩ
      @අනුෂාඅනුෂා-ඵ8ඩ 4 ปีที่แล้ว +1

      @@avishkasanjaya8972 ගොඩාක් දුකයි අනෙ ගොඩාක් 😥😥😥😥😥

  • @hansanichathurangika835
    @hansanichathurangika835 4 ปีที่แล้ว +2

    ai aiye oytma mhema unee. mn godak asawen hitiye aiyge sindu ahnna attama godak dukki hinekinwat mhema deyk hituwe ne. aiye oya duk novi issarahatama ynna hoda sindu krnna oyt ekka api innawa bs.

    • @avishkasanjaya8972
      @avishkasanjaya8972 4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි නංගි ඔයාට .
      අනිවාර්යයෙන්ම ඉදිරියේදි මගෙ ගීත අහන්න ආස කරන ඔයාලා වෙනුවෙන් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.!
      බුදුසරණයි ❤️

  • @persysriyalatha5212
    @persysriyalatha5212 4 ปีที่แล้ว +2

    Oba hama dama lassn geetha keva oba denim duki budusarni bahrain

  • @damayanthiprasadi3924
    @damayanthiprasadi3924 4 ปีที่แล้ว +6

    හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා බුදුසරණයි

    • @avishkasanjaya8972
      @avishkasanjaya8972 4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ❤️

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍😍😍😍😍Good lak.....

  • @nadeeradilshan5412
    @nadeeradilshan5412 2 ปีที่แล้ว

    Kochchara ahuwath epa wen na ayye ❤️🤗

  • @dilrukshiperera9397
    @dilrukshiperera9397 4 ปีที่แล้ว +1

    10 dena athara inna oonama kenek oya.
    Wena rataka Idan keeparak nan oya kiyapu sindu tika ahewwada .
    Me denuth ahanagaman.
    Harima lassana hinawak thiyenne.
    Budu saranai.
    Ape gam palathe inna kenek.
    Harima sathutui

    • @avishkasanjaya8972
      @avishkasanjaya8972 4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි Dilrukshi Perera.අක්කේ මේ වචන ටිකට .ඒ වගේම ගොඩාක් පිං .
      පිටරටක ඉඳන් උනත් මේ ලෝකේ බොහෝ ශිල්පීන්ගේ ගීත ඇහෙන ,අහන අතරේ අපේ රටේ ජේශ්ඨ කලාකරුවරුවන් අතින් නිර්මාණය වී ඇති මා ගායනා කරන ලද ගීතවලට මුලසිටම බොහෝ සේ ප්‍රිය කරපු ඔබට.කුමන හෝ මනාප අඩු ප්රතිශතයකින් ඉවත් වීමට මට මේ තරඟය අතර මැදදී සිදු උනද ඔබ වැනි මා වටේ එක් රොක් වූ සියලුම ප්‍රේක්ශක ජනතාව වෙනුවෙන් ඔබ ප්‍රියකරන නිර්මාණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා
      ස්තූතියි.!
      බුදුසරණයි ❤️

  • @gimhanidissanayake9425
    @gimhanidissanayake9425 4 ปีที่แล้ว +4

    Superb ayya.....😍❤😍

  • @anuradhiupekshika7201
    @anuradhiupekshika7201 4 ปีที่แล้ว +2

    Avishka is best

  • @SachiniPerers
    @SachiniPerers 2 หลายเดือนก่อน

    💯💫✨️✨️🥰🥰

  • @athulamuna9
    @athulamuna9 2 หลายเดือนก่อน

    👍💐❤️❤️

  • @shenujanze5044
    @shenujanze5044 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumaralk9635
    @kumaralk9635 2 ปีที่แล้ว

    supiri aiye...❤️❤️

  • @jolioil
    @jolioil 2 ปีที่แล้ว

    😍❤️❤️😍

  • @nglpw
    @nglpw 4 ปีที่แล้ว +1

    Very beautiful
    Ai me wage aya ainwenne

  • @endrakodek4609
    @endrakodek4609 4 ปีที่แล้ว +3

    💯👍

  • @coolcool2693
    @coolcool2693 4 ปีที่แล้ว +4

    Awishka Good

  • @malakavihanga6008
    @malakavihanga6008 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @lakshankrishantha1793
    @lakshankrishantha1793 4 ปีที่แล้ว +2

    මෙි දවස්වල මොකද කරන්නෙ මචං.පට්ටම දුකයි උබ කැපුනු එකට බං.program එක බලන එක එපාම වුනා.උබ තැනකට එන්න ඔින මචං දවසක

  • @kaveethasathsarani9242
    @kaveethasathsarani9242 4 ปีที่แล้ว +1

    Oyta wada adupadu thiyena aya issarahata yaddi oyla wage aya kepenakota aye me wge shows blnn hithenne neh..
    Deranen ahnna one ai me wage aya kepenne....SMS adu una kiyla nm hithanna beh....

  • @weerarathnachamila6888
    @weerarathnachamila6888 4 ปีที่แล้ว +6

    Ayyo api nam aye dreamstar balanne naha, kochchara lassanata kiuwada sinduwa ,waraddapu kattiya kochchara hitiyada ? oya kapuna aka nam apata prashnayak..

    • @avishkasanjaya8972
      @avishkasanjaya8972 4 ปีที่แล้ว +2

      ඇත්තටම ජය පරාජය දෙකම එකම විදියට සතුටින් බාරගන්න මගෙ හිතට ශක්තියක් උනේ ඔයාලා වගේ මගෙ වටේ ඉඳන් මේ තරම් දුර එන්න උදව් කරපු මේ ලංකාවාසී ලෝකවාසී අපේ ජන පිරිසක්මයි .ඉතින් මට දිගටම ,මගෙ ගීත අහලා මම ගැන කතාවෙන හැම වචනයක්ම මට විශාල ශක්තියක් විදියට මගේ ඉදිරි ගමනට එකතු කරගෙන ලස්සන නිර්මාණත් එක්ක ඉදිරියේදී හමුවෙමු.
      බුදුසරණයි දෙවිපිහිටයි
      ස්තූතියි ❤️

  • @sandasitharuka8531
    @sandasitharuka8531 3 ปีที่แล้ว +1

    Me sindu thawath ahanawa. Kochchara ahuwath epa wenne na

  • @amndinimsara714
    @amndinimsara714 3 ปีที่แล้ว

    😍

  • @ashafd1157
    @ashafd1157 4 ปีที่แล้ว +3

    Oya nam kapenna one na aiye

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 ปีที่แล้ว +1

    Awishka kepuna ne

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 ปีที่แล้ว +1

    Aparadhe

  • @charithranasingha2558
    @charithranasingha2558 4 ปีที่แล้ว +2

    Sulu sulu adu padu tikak thibuna habai samasthayak widihata balankota ek honda gaayanayak.

  • @sarathperera3004
    @sarathperera3004 4 ปีที่แล้ว +4

    2nd comment