Suwada Salanawa karaoke (Without Voice) සුවඳ සලනවා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    සුවඳ සලනවා
    කටු අකුලක මලක් පිබිදිලා
    බඹරු බමනවා
    සුවඳ වැදී මත් වෙලා
    සුවඳ සලනවා
    කටු අකුලක මලක් පිබිදිලා
    බඹරු බමනවා
    සුවඳ වැදී මත් වෙලා
    තරු යුවලක් සිනා සලයි
    ලගා වෙන්න බෑ
    පියාපත් ඇතත් ඒ දුර
    පියාඹන්න බෑ
    තරු යුවලක් සිනා සලයි
    ලගා වෙන්න බෑ
    පියාපත් ඇතත් ඒ දුර
    පියාඹන්න බෑ
    කිසිවක් මට හිතාගන්නබෑ
    සිත ඉගිල ගිහිල්ලා
    සුවඳ සලනවා
    කටු අකුලක මලක් පිබිදිලා
    බඹරු බමනවා
    සුවඳ වැදී මත් වෙලා
    වෙනසක් නැති ආදරයයි
    සිතක් සොයන්නේ
    කඳුලක් නැති ආදරයයි
    ලොවක් පතන්නේ
    වෙනසක් නැති ආදරයයි
    සිතක් සොයන්නේ
    කඳුලක් නැති ආදරයයි
    ලොවක් පතන්නේ
    කිසිවක් මට හිතාගන්නබෑ
    සිත ඉගිල ගිහිල්ලා
    සුවඳ සලනවා
    කටු අකුලක මලක් පිබිදිලා
    බඹරු බමනවා
    සුවඳ වැදී මත් වෙලා
    සුවඳ සලනවා
    කටු අකුලක මලක් පිබිදිලා
    බඹරු බමනවා
    සුවඳ වැදී මත් වෙලා
    බඹරු බමනවා
    සුවඳ......
    වැදී මත් වෙලා

  • @palithewinesinghe2661
    @palithewinesinghe2661 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි කැරොකෙ king 👑

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥 නියමයි සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ගීමාත්රාව
    @ගීමාත්රාව 8 หลายเดือนก่อน

    Harima pehefili 💞💞💞💞

  • @nilwas
    @nilwas ปีที่แล้ว

    Today is the very first day I listen your tracks. Very clear and simple. Can you give us late Mr. Nihal Nelson's "ලස්සන වලාකුල" please? Thank you.

  • @antonfernandopulle5674
    @antonfernandopulle5674 ปีที่แล้ว

    I like honeybirds karoake. I love your track. But I couldn't find nododa muvin track in your selections. Thanks for your tracks.

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      ඉක්මනින්ම හදල දෙන්නම්

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      Nododa Muwin Karaoke / නොදොඩා මුවින් කැරෝකේ
      👉 ▶ cuq.in/qEXe

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว

    Ft

  • @antonfernandopulle5674
    @antonfernandopulle5674 ปีที่แล้ว

    I like to see nododa muvin track in honeybirds selection.
    Thanks

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      Nododa Muwin Karaoke / නොදොඩා මුවින් කැරෝකේ
      👉 ▶ cuq.in/qEXe

  • @ajithjayasekera
    @ajithjayasekera 2 ปีที่แล้ว

    කසුන්ගේ ගිත දාන්න ආදර මල්වල කවුළුපියන් පත්

  • @nilwas
    @nilwas ปีที่แล้ว

    මගෙ සිංදුව දෙන්න පුළුවන්ද pls?

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ගීමාත්රාව
    @ගීමාත්රාව 8 หลายเดือนก่อน +2

    Harima pehefili 💞💞💞💞