සිත අවබෝධ කර ගනිමු (Ven.Hasalaka Seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සිත අවබෝධය සහ පසු නොතැවෙන ජීවිතය.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)
පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු සාදු !
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මේ කුසලය ඔබවහන්සේ ගේ සසර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා
සාදු සාදු සාදු ඉතාම වටිනා දේශනාවක්.. 🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏
ඉතාමත් පැහැදිලියි ගරු ස්වාම්න්වහන්ස නිදුක් නිරොගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
සාදු සාදු සාදු !!!
පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නිදුක් නිරෝගී භාවය වෙිවා මේ උතුම් ධර්ම දේසනාමය කුසලානිසන්සයන් පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා සාදු සාදු සාදු
මම රැස් කලා වූ සියලු පින් නිවන පිණිසම වේවා 🙏🙏🙏
සුපින්වත් අතිපූජණීය ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! මාගේ වන්දනීය වූ ගෞරවණීය වූ නමස්කාරය වේවා ! දීර්ඝ කාලයක පටන් සිදුකරනලද්දාවූ ධර්මදානමය කුසලයන් උපනිශ්‍රය වීමෙන් ඒඋතුම්වූ චතුරාර්‍යය සත්‍යය අවබෝධය මේ භවයේදීම සාක්ෂාත් වෙත්වා !!!
සාදු🙏🌼☸️🪔👌🙏
සාදු🙏🌼☸️🪔👌🙏
සාදූ🙏🌼☸️🪔👌🙏
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ....සාදූ ...සාදූ ...🙏🙏🙏
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මග සොයන මට හරිමග පෙන්වාදෙන ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා අප්‍රමාණ පිං සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
ඉතාමත්ම වටිනා දර්ම දේශනා වක් සාදු සාදු සාදු
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක්,සතර සතිපට්ඨානය තුලින් බුදු පියාණන් වහන්සේ දෙශනා කරන ධර්මය තුළින් සතර ඉරියව් තුලින්
සතර සතිපට්ඨානය වැඩීමට අවශ්‍ය පරිදි ඉතාම වටිනා අර්ථවත් පැහැදිලි දෙශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
අපගෙ උතුම් ස්වමින් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා සත්‍ය ඒකම තමා අපේ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ සත්‍ය ජය ගන්නවා අපේ ස්වාමීන් වහන්ස.
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් පිහිට ආරක්ෂාව ලැබේ වා ❤️ සිහිය තමන්ගෙ ඉරියව් මත පවත්වා ගන්නා ආකාරය අනුව බාහිරට ඇදී නොසන්සුන් වන සිත සන්සුන් කර ගෙන හැම මොහොතකම සිත පිළිබද සිහිය පැවත්වීමෙන් සිත පවතින ආකාරය අවබොධ කර අහිතකර කෙලෙස් දූරූ කිරීමට පහසුවෙ🎉🎉
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝ ආයුස ලැබේවා .....
ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා🙏🙏🙏
Pinwath suwamin wahanse niduk nirogi wewa dalada samidu saraniniobawahanse uthum niwanin. Senasewa 🎉🎉🎉sadu. 🎉🎉🎉sadu 🎉🎉🎉sadu
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
සිටගෙන සිටීම ඇවිදීමහිඳගෙන සිටීම සයනය කිරීම සතර ඉරියව් සරලව
Sadu🙏sadu🙏sadu🙏
මගේ ඉල්ලීම දකින කව්රුත් හෝ සතර ඉරිඅව් සරලව පැහැදිලි කරදෙන්න තෙරුවන් සරණයි
හිටගෙන සිටීම,ඉදගෙන සිටීම,ඇවිදීම,නිදාගැනීම
Niwan dora wiwara wewa!!!
Sadu Sadu Sadu
Obawahanseta wahawaha chathurarryasaththiya awabodawewa.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🌺🙏🌺
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
loka.palana.deviyan.ape.hamuduruvan.raķa.dethva.
Me tharam ed danna epa
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏