Ever tasted wild flower Prawns curry & 2 flower dishes that you have never eaten

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Today video is about 👉 Gliricidia sepium
    Mexican Lilac, Madre De Cacao, Nicaraguan Cacao-shade, Madre, Gliricidia, Mother of Cocoa, Quick Stick වැටමාරා, වැටහිරියා, ලාඩප්පා, ගිනිසැඩියා, ගිනිසීරියා, ඇල්බීසියා මල්
    Used Ingredients :-
    භාවිත කළ අමුද්‍රව්‍ය :-
    👉 for Floral prawns curry
    👉ඉස්සො මල් ව්‍යාංජනය
    Prawns ඉස්සො
    Flower petals ගිනිසැඩියා තම්බපු මල් පෙති
    Tomato තක්කාලි
    Burnt Garlic පුච්චපු සුදුලූනු
    Red onions රතුලූනු
    Green chili අමුමිරිස්
    Curry leaves කරපිංචා
    Pepper & salt ලුනු ගම්මිරිස්
    Chili powder මිරිස්
    Curry powder තුනපහ
    Turmeric powder කහ
    👉for floral salad
    👉මල් සලාදයට
    Flower petals ගිනිසැඩියා මල් පෙති
    Lime දෙහි
    Green chili අමුමිරිස්
    Onion රතුලූනු
    Tomato තක්කාලි
    Salt & pepper ලුනු ගම්මිරිස්
    👉for floral omlet
    👉මල් බිත්තර ඔම්ලට් සදහා
    Flower petals මල් පෙති
    Wheat flour 2tbs තිරිගු පිටි මේස හැදි 2ක්
    2 eggs බිත්තර 2ක්
    Onion ලූණු
    Green chili අමුමිරිස්
    Salt & pepper ලුනු ගම්මිරිස්
    Through this channel, food from around the world is cooked in traditional Sri Lankan ways using Sri Lankan spices. I am bringing you how to prepare even new types of food in a rustic way with a rustic taste. Also I show how the people of our country used to cook and live in the traditional way.
    Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs.
    Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
    Please read today's note before watching my video. It helps to increase your entertainment.
    To watch my all videos :- youtube.com/@U...
    Music : Udarata Manike theme music ©️
    also added some music from youtube music library
    All rights reserved by Udarata Manike ®️
    Rustic way , Traditional cooking , Village cooking , Traditional lifestyle , Village lifestyle , Traditional cooking style , Village cooking style , Ceylon tradition , Early ceylon lifestyle , Village events ,Cook with nature , Natural ingredients , healthy food, Srilankan style and Early ceylon customs are the main points in this channel
    Men With The Pot
    Village Babys
    Gayyem Ben
    MR7 DIGITAL
    Leah screen
    Thanh Trieu TV
    Rural Cuisine
    My rural life
    Village Grandpa's Cooking
    Hidup di Desa
    Cooking with Sreypov
    Food And Culture
    Hardinerang Pinay
    Kabagis
    Liyuyan
    Tatiana Haina
    My Village Life
    Tatiana Haina
    Village life cooking
    Flavor of kitch

ความคิดเห็น • 133

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +26

    Today's note👇 අද සටහන
    This is a flower that blooms in the month of March in the mountainous area where I live in our country.
    My grandmother told me that these flowers were eaten in the past. But nowadays people do not know how to eat these flowers. Today I will introduce to everyone through this video some ways to eat these flowers. These flowers are delicious for the methods I present today.
    I have seen people in other Asian countries add this flower to their food in different ways. But the method I present today increases the taste and quality by cleaning these flowers and preparing them properly for food. Keep in mind that these flowers should never be eaten without cook.
    For the first time through a Sri Lankan TH-cam channel, I am happy to present how to eat this flower, and I request you not to waste this delicious flower and add it to your food. Along with our past beauty, I hope to bring many interesting things that you don't know in the future. Subscribe the channel and stay with me. Thank you very much.
    I welcome you to my mountain hut in this beautiful hot March.. So please relax your mind with this beautiful nature.
    Your loving Udarata Manike ( A woman from Kandy era)
    මේ ඉස්සර දවසක මැදින් මහේ තවත් උණුසුම් උදෑසනක්...
    උඩරට කදුකරයට වියලි කාලය උදාවෙලා දැං මාස දෙක තුනක්ම වෙලා.. මේ ගෙවෙන්නේ ඒ මැදින් මහේ අන්තිම උණුසුම් දවස් වෙන්න පුලුවන් . වසන්තය අද හෙටම උදාවෙන්න පටන් ගන්න බව දන්වන්න වගේම ගිනිසැඩියා,ගිලිරිසීඩියා, වැටමාරා මේ ඕනෙ නමකින් හදුන්වන වැටහිරියා ගස්වල මල් පිරිලා. ලා රෝස පාට මලේ ලා කහ පාටත් ක්‍රීම් පාටත් එකතු වෙලා හරි ලස්සන මිටකට හැදෙන වැටහිරියා මල් අතු පුරෝලා අතු අග බරවෙලා තිබුනත් දවසෙන් දෙකෙන් පරවෙලා යන මල් එක දෙක වැටිලා බිම නම් මල් පලසක් එලලා වගෙයි.
    හොදම කතාව දැනුයි පටන් ගන්නේ..මේ මල් ආහාරයට ගන්න බව ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන් . ආහාරයට ගන්නවා වුනත් ඒ මල් ආහාරයට සකසාගන්න ක්‍රමවේදය නොදන්නවා වෙන්නත් පුලුවන්. මාර්තුවට අතු ඉති පුරෝලා හටගන්න මේ රසවත් මල් ව්‍යාංජන ආකාර කිහිපයකටම සකසාගන්න පුලුවන්.
    යූටියුබ් හරහා ප්‍රථම වතාවට මේ මල් ව්‍යාංජනය ලංකාවට හදුන්වාදෙන්න ලැබීම සතුටක්.
    මගේ අත්තම්මා මේ මල් ව්‍යාංජනය සදහා මල පිරිසිදු කර ආහාරයට ගන්නා කොටස පැහැදිලි කර දුන් විදියටම ඔයාටත් අනුගමනය කරන්න පුලුවන් නම් හොද රසයක් ලබාගන්නත් පුලුවන්.
    වෙනත් රටවල් කිහිපයකම මේ මල් ආහාරයට එක් කර ගත්තත් ඔවුන් එහිදී මලේ කොල පැහැති කොටසත් යොදාගන්න අතර එමගින් අයහපත් ගන්ධයක් සහ යම් ආකාරක විෂක් ඇති විය හැකියි.
    ගුණදායක හොදම කොටස් ආහාරයට එක් කර ගත් අපේ පැරැණි ක්‍රමය අනුගමනය කිරීම වඩාත් යහපත් වනු ඇත.
    උදෑසන ඉරත් එක්කම අවධි වෙලා ඉර නැගෙද්දි මල් නෙලලා මල් ආහාරයට සූදානම් කරගනිද්දි නම් දහවලත් වෙලා..
    මේ රසවත් මල් ඉතාම රසවත් ආකාර කිහිපයකටම සූදානම් කරන හැටි මේ වීඩියෝවෙන් නරඹන්න පුලුවන්.
    වෙනස්ම සහ අලුත්ම දෙයක් එක්ක මේ ලස්සන කදුකරයේ අතීත දවස රසවිදින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.
    මං උඩරට මැණිකේ..

    • @kcm4554
      @kcm4554 7 หลายเดือนก่อน +3

      I have always stayed with you in your mountain hut .....don't you feel my love of presence dear most friend Udarata Manike? Beautiful footnote for video viewers. Lord Goutam Buddha bless you & your beautiful family ❤️ 😘 👌 👍 💐 💗

    • @vijayaanchan417
      @vijayaanchan417 7 หลายเดือนก่อน +1

      Nice

    • @Oomaungzinzinmaungoo-ok4nd
      @Oomaungzinzinmaungoo-ok4nd 7 หลายเดือนก่อน +2

      I Love you ❤️

    • @kcm4554
      @kcm4554 7 หลายเดือนก่อน +1

      @Oomaungzinzinmaungoo-ok4nd Nothing wrong beautiful but you love what must mention in my opinion that is most beautiful loveable.Love from both sides is always beautiful.....one side love is always harmful.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +9

    🌹. රැක ගෙන සිංහල ජීව ගුණේ ....
    දිඟුකල් ජීවත් වෙන්න කෝ
    🌹. දැයේ දුවට ආදර්ශය වී දිඟුකල් ....
    ජීවත් වෙන්නකෝ ....
    🌹. කොතැනක හිටියත් ඔබ මෙරටේ ....
    දිඟුකල් ජීවත් වෙන්නකෝ ....
    🌹. රැක ගෙන උඩ රට සිරිත් අපේ ....
    දිඟුකල් ජීවත් වෙන්නකෝ ...
    🌹. අපේ සිතට සැනසුම ගෙනදී .... ගුණවන්ති යේ ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ ....
    🌹. සිරිකත වී මේ පුංචි රටේ ....
    දිඟුකල් ජීවත් වෙන්න කෝ ....
    💙🕊️💎👍🌹💙🕊️💎👍🌹💙🕊️💎👍🌹

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +4

    10 Traditional recipes for pregnant woman’s craving | Unique Srilankan healthy Village food
    th-cam.com/video/PcLtSKbGT-E/w-d-xo.html
    Village Bread with My own chicken recipe |Natural lip balm | King Coconut drink
    th-cam.com/video/M9-f-eXHmf8/w-d-xo.html
    Nature gifted seasonal red 🌺 & fruits for all dishes | Hot & Sweet Pomelo & Chow Chow recipes
    th-cam.com/video/1QtyXwSWSfQ/w-d-xo.html
    Morning routines of village women hundreds of years ago | Cooking Velvet beans
    th-cam.com/video/7XkNd_xu4fg/w-d-xo.html
    Cabbage harvesting and making breakfast in village home
    th-cam.com/video/7d_BLTE1eTA/w-d-xo.html
    Village girl hunting & cooking the largest "Pork mushroom" from the mountains
    th-cam.com/video/xxNLahfuJPA/w-d-xo.html

  • @thelonelyman6750
    @thelonelyman6750 7 หลายเดือนก่อน +5

    ගෙවල්වලට මීයන් එන තැන්වලට ඇල්බීසියා මල් දානවා කියල දැනගෙන හිටියට ඒ මල් අපේ කෑම වේලට ගන්නවා කියල දැනගත්තෙ අදයි.
    තෙරුවන් සරණයි! ඔබට.

  • @milagrealemao8015
    @milagrealemao8015 7 หลายเดือนก่อน +4

    My dear, I know that they eat flowers, but you are eating the wild ones which must be very unique with a fine taste. Also you are cooking with them it’s nice to see you preparing them. God has given you the talent and knowledge. God bless you and your family members.

  • @samankapugamage6573
    @samankapugamage6573 7 หลายเดือนก่อน +3

    *Raag pahadi* sandeep das
    Aaa wadanaya etere teka ahuwa lassanay heta piranawa
    😊

  • @SamilaThiwankara
    @SamilaThiwankara 7 หลายเดือนก่อน

    ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් දැක්කේ උඩරට මැණිකේ 😮..ගොඩක් ස්තුතිය උඩරට මැණිකේට අපි නොදන්නා දේවල් කොතරම් නම් තිබේද...මේ විඩියෝව ලස්සන දෙයක් දැක්කා..😊ඒ තමයි මල්වල නරක දේවල් අයින් කරලා හොදදේවල් ගන්න එක මැණිකේ ...උඩරට මැණිකේ හැමදාමත් එහෙමයි අසාර දේවල් අයින් කරල සාරවත් දේවල් වලින් අපව පෝෂණය කරනවා..ගොඩක් ස්තුතිය ..ඒ දේවල් වලට🙏🙏
    දළදා සමිදු පිහිටයි ..උඩරට මැණිකේට 🙏

  • @wilsonsongthiang1622
    @wilsonsongthiang1622 7 หลายเดือนก่อน +1

    I just simply love❤❤❤❤❤ everything that you do and everything that you cook ❤❤❤❤❤❤❤ thankyou so much 🙏 for sharing this beautiful video with us

  • @KMlJS
    @KMlJS 7 หลายเดือนก่อน

    Aren't you beautifully attired to equal God's garden flower, and yes, you're indeed a flower sent to earth !
    I always appreciate recipes using the flowers from God's earth..
    ALL THE BEST, KEEP YOUR HEAD LIFTED HIGH

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      Thank you so much your beautiful comment my friend 💜

  • @tnv10ybs
    @tnv10ybs 2 หลายเดือนก่อน

    අපේම රටේ, අපේම ගෙවතු වල, ස්වාභාවික පරිසරයේ හැදෙන කොල මල් ජාති කොච්චර ආහාරයට ගන්න පුලුවන්ද? කතුරු මුරුoගා කොල ,මල්. ඔබගේ නව ව්‍යන්ජන ඉතාම රසවත් ඇති
    තෙරුවන් සරණයි.

  • @kapilaadikari9890
    @kapilaadikari9890 7 หลายเดือนก่อน +4

    මල් පාටටම ඇඳගෙන...❤

  • @5086tommy
    @5086tommy 7 หลายเดือนก่อน +1

    What a beautiful lady, natural beauty, very good in preparation of wonderful food ,would love to have a taste, looks so delicious, keep it up ❤❤❤beautiful lady ❤😊

  • @mypetsmygarden
    @mypetsmygarden 7 หลายเดือนก่อน

    Wow, wild flower prawns curry sounds like a delicious adventure! I've never tasted it, but I bet it's a burst of flavors from nature's own pantry. And two flower dishes? That's like a culinary bouquet of surprises! Sounds like a floral feast fit for a gourmet garden party!

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 7 หลายเดือนก่อน +1

    Delicious Traditional Srilankan style flowers Frawns curry is really awesome 👌. I had never seen this type of receipe. Really very interesting. Beautiful preparation of a receipe. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉

  • @bhagyaparamee6365
    @bhagyaparamee6365 7 หลายเดือนก่อน +1

    මේ මල් කනවද අනේ😮❤
    අදමයි දන්නේ💛
    මොනවා වුනත් ලස්සන රස කෑමක් වගේ...
    බුදුසරණයි ඔයාට ❤

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 6 หลายเดือนก่อน

    Anek Aya wage kemarawa doha balan nee menike ayage weda bohomahadae ..... Budu saranae .....

  • @estheripatima3050
    @estheripatima3050 7 หลายเดือนก่อน

    Wild flowers always looking so beautiful and prawns curry superb😋😋🤗😊

  • @DematapassaSanjaya
    @DematapassaSanjaya 7 หลายเดือนก่อน +1

    නියමයි ලස්සන කැමක් සුපිරි ඔයා ට බුදු සරනයි

  • @savitarajnath1428
    @savitarajnath1428 7 หลายเดือนก่อน

    Hi Udarata Manike good night what a wonderful video today you make dishes that I have never seen hats off to you and your beautiful country you take care

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      Sweet dreams my friend 💜 thank you for coming ☺️

  • @GilbertoSilva-gx5rg
    @GilbertoSilva-gx5rg 7 หลายเดือนก่อน +1

    Sempre encanta nos seus vídeos.

  • @sandykasi9329
    @sandykasi9329 7 หลายเดือนก่อน

    I love your spice jars very pretty 🙏

  • @IndikaSaman-ds5bu
    @IndikaSaman-ds5bu 7 หลายเดือนก่อน

    Excellent recipe ,good luck

  • @aryananthony9685
    @aryananthony9685 3 หลายเดือนก่อน

    LOVE FROM INDIA ❤ AYUBOWAN 🎉 God bless you 🎉

  • @GilbertoSilva-gx5rg
    @GilbertoSilva-gx5rg 7 หลายเดือนก่อน

    Você sempre faz bonito. Maravilhosa Você!

  • @Vivi-jf8bd
    @Vivi-jf8bd 7 หลายเดือนก่อน

    Dalam sajian khusus bunga dan kemenyan bersaing ketat....saya sangat tidak tahu.

  • @rajeeshraj369
    @rajeeshraj369 7 หลายเดือนก่อน

    എല്ലാ വിഭവങ്ങളും വളരെ ഇഷ്ടപ്പെട്ടു. ശീമക്കൊന്നയുടെ പൂവ് ഭക്ഷ്യ യോഗ്യമാണ് എന്ന പുതിയ അറിവ് കാണിച്ചതിന് നന്ദി. പിന്നെ ഞാൻ മറ്റൊരു കാര്യം ശ്രദ്ധിച്ചത് പൂവും താങ്കളുടെ വസ്ത്രവും ഒരേ നിറമുള്ളതാണ് എന്നത്..

  • @abinel4847
    @abinel4847 7 หลายเดือนก่อน

    தங்கையின் சமையலுக்கு எனது வாழ்த்துக்கள் நல்லதாக இருக்கிறது நல்ல ஒரு சமையல் நீங்கள் எந்த இடத்தில் இருக்கிறீர்கள் நான் வந்து உங்கள் சாப்பாடு சாப்பிடனும் very nice nangi

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 7 หลายเดือนก่อน +1

    ලස්සනයි මැනිකෙ රස පාටයි 👍❤️

  • @sandykasi9329
    @sandykasi9329 7 หลายเดือนก่อน

    Hello doll trust u keeping well thanks beautiful video tc God bless you are very talented ❤

  • @ratnamravi7408
    @ratnamravi7408 7 หลายเดือนก่อน

    Only you can come up with such innovative ideas 👌😊
    Brilliant ways to utilise our natural resources 👍
    Keep up the great work!!!💐👸🏻❤️

  • @sandykasi9329
    @sandykasi9329 7 หลายเดือนก่อน

    Hello dear may I know if I can make tea with other colour hibiscus do reply God bless ❤

  • @kolithashashika268
    @kolithashashika268 25 วันที่ผ่านมา

    Sudu Manika 🥰💝

  • @samankapugamage6573
    @samankapugamage6573 7 หลายเดือนก่อน +2

    Oba ma setennay boho dura atakaya
    Keya ganna da ata seyaya
    guna kara dahaya
    Alabana wasantay
    Aka palakata jodu wana
    Kurullakuta damuda
    mate palay allana Kurulu gaya
    Oba nalala mada tabana
    Pine kataya
    Kurulu gayata tabamuda
    Dawala paten wesal kota
    Dollars natath maseka gawmata unta
    Sangetaya nebadawa danu
    Ata obata
    Kurulu pataw hada dana kota
    Kech bichya
    Obay setata danana sanasuma satuta
    Henan aweth mata rahasen
    Keyanawada
    Obay satuta maga satutay
    Aaa bawa tara dannawada
    Budu saranay

  • @donliupenias8685
    @donliupenias8685 7 หลายเดือนก่อน

    Such a unique recipe I know it tastes just as lovely as it looks, loving you more 🎉🎉❤❤❤ Can't wait for your next vedio....

  • @user-kaarmugil
    @user-kaarmugil 7 หลายเดือนก่อน +1

    Different costume.... different recipe....❤❤❤❤

  • @DematapassaSanjaya
    @DematapassaSanjaya 7 หลายเดือนก่อน

    කොන්ඩෙ ගෙඩිය ගැවුවාම තවත් ඔයා ලස්සනට

  • @AmarendraSantra-p7e
    @AmarendraSantra-p7e 7 หลายเดือนก่อน

    So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉❤

  • @ATK333ff
    @ATK333ff 7 หลายเดือนก่อน

    Wish you all success🎉🎉🎉🙏🏻🙏🏻♥️♥️
    Asoka from Kerala, south India

  • @lalpriyan1981
    @lalpriyan1981 7 หลายเดือนก่อน

    very delicious dish
    Good video 👍
    Waiting to the next episode

  • @Mohannkvillage
    @Mohannkvillage 7 หลายเดือนก่อน

    Your video's very nice I watching to India, Gujarat

  • @satyaman64
    @satyaman64 7 หลายเดือนก่อน

    Udarata > means > Kindness
    Lovable ❤Giving something to others
    From Our India (Bharat) भारत

  • @lalithgamage3951
    @lalithgamage3951 7 หลายเดือนก่อน

    Girisidiya mal kamata ganna bawa danne adai. Miyan karapothan wage sathun elawanna me mal danawa.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 หลายเดือนก่อน

    Giniseeria ,watehire ,albeesiya mewage mal kameta ganna bawe danne ade manike❤❤❤❤

  • @voharavip3669
    @voharavip3669 7 หลายเดือนก่อน

    නොදන්නා දෙයක් කියාදුන්නාට පින්❤

  • @gangaiahmaddela7376
    @gangaiahmaddela7376 7 หลายเดือนก่อน

    I am indian but I love your video s

  • @samankapugamage6573
    @samankapugamage6573 5 หลายเดือนก่อน +2

    ලස්සන බව ඇත්ත කඳුකර මෙි නිල් මැණික
    කරන කියන දේ ආසයි නැරඹීමට කදිම
    වන මල් උයා කන්නට කියනව අපිට
    ඩිස්නිගේ ජේරි මලේ ඔය මල් කා නේද 😂

  • @DIYProjectShow168
    @DIYProjectShow168 7 หลายเดือนก่อน

    Nice Food Curry Prawns

  • @rajanireddy3074
    @rajanireddy3074 6 หลายเดือนก่อน

    Hi udaratha hru nice video you looking more beautiful

  • @rawanahistoryclassmohanaku1687
    @rawanahistoryclassmohanaku1687 7 หลายเดือนก่อน +1

    ❤ එළවළු පලතුරු මිල අධික වන විට ඕනෑ තරම් විසඳුම් අපේ ස්වභාවදහමේ ඇති බවට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน

      ඔව් අපෙ සර් බොහොම ස්තූතියි.

  • @sameeradanuska903
    @sameeradanuska903 7 หลายเดือนก่อน

    Nuwara manike, monawada e Mal, mn nam aththatama dn ne ewai nama nam, nuwara paththata awenika Mal wargayakda, uyalath kanawa neda, ❤ oyath lassanai, oyage videoth lassanai,

  • @KdcPerera-em6rc
    @KdcPerera-em6rc 7 หลายเดือนก่อน +1

    මැණිකා ❤❤❤❤❤❤

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 7 หลายเดือนก่อน

    වැට හිර ..ලාඩප්පා...වැට මාර..තව නම් කෝ........

  • @NipunMadusanka-c4k
    @NipunMadusanka-c4k 7 หลายเดือนก่อน

    ඔයාගෙ videos hri ලස්සනයි ❤️❤️

  • @shamodyaimanjali5597
    @shamodyaimanjali5597 7 หลายเดือนก่อน

    ඔහොම තමා අක්කෙ මගෙ අම්මා ත් හදන්නෙ ගෝවා වගෙ රසයි ❤

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน

      ඔව් නගෝ රසයි ඇත්තටම මමත් කාලා තියෙන්නෙ කීප සැරයක් විතරයි තාම

    • @shamodyaimanjali5597
      @shamodyaimanjali5597 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon ❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 7 หลายเดือนก่อน +1

    සුදුමැනිකෙ❤

  • @kumarijayamanna6200
    @kumarijayamanna6200 7 หลายเดือนก่อน

    Mewa api මීයන් elawana thiyanwa kanwa kiyala danth adai

  • @BadraJayakodi
    @BadraJayakodi 7 หลายเดือนก่อน

    Kathuru murunga mal sudda karanawidiyata sudda karanna ona issara ape gedara wetata me gas thibuna mal purawala ape ammath thel danawa mewa

  • @kcm4554
    @kcm4554 7 หลายเดือนก่อน

    Wow splendid beautiful workmanship skills of wonderful tongue watering tasty delicious unique excellent mind blowing recipes.....indeed super beautiful video recipes ❤🎉🥻👌💐💗

  • @ArunKumarAE-wd5he
    @ArunKumarAE-wd5he 7 หลายเดือนก่อน +2

    ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍

  • @rajcpp
    @rajcpp 7 หลายเดือนก่อน

    2 flower and one flowerrrrr ❤

  • @arulkumarsp4000
    @arulkumarsp4000 7 หลายเดือนก่อน

    Behind the disarmingly innocent- looking facade , your goodself are an extraordinarily resourceful person .
    And , so are the flowers of Nature . They too appear very much innocent but they are the carriers of unbelievable wonders of the Mother Nature .
    The food we take come from nature in the form of roots & tubers ; stems ; leaves ; seeds ( cereals , pulses etc ) . And ,the FLOWERS . Almost all the delicious & nutitious fruits we eat are the developed forms of various parts of flowers . In many cases , it is the stamen - the stem that holds the flower - that grows very much fleshy & becomes a " fruit " - like the Apple . And , in very many cases , it is particularly the Petal itself that grows very fleshy to become a delicious & nutritious " fruit " - like the jackfruit , pine apple , dragon fruit - the list , in fact , is very long .
    It is no surprise that a person like you, studying the wonders of nature & the long - rooted traditions , is drawn towards the wild flowers - as our ancestors were . They are of great value - nutritional & medicinal .
    And , as you ' ve rightly noted in your introductory , wild edibles like Gliricidia lilac flower petals need proper cooking methods to remove the unwanted , sometimes even the harmful factors , while preserving the good values . Your cooking methods show a high level of preparatory study & development . And , they deserve much attention & great appreciation .
    A last note : it seems , the journey that begins in the development , of some part of a plant , to grow , and transform into an inevitable form of food , without which the non - plant - life is just not possible , reaches it's true destiny , only when it is eaten as food . How do plants know their destiny ? And the journey towards it . . ?
    Thank you .

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      Thank you so much for this amazing comment my friend 💚

  • @akrimhalsona2819
    @akrimhalsona2819 7 หลายเดือนก่อน

    Hallo.f..amar..kabar..chai..nice.❤❤❤

  • @ErandiLakshika-o7v
    @ErandiLakshika-o7v 7 หลายเดือนก่อน +1

    තැන්කි අක්කේ මේ වගේ නොදන්න කරුණු බොහොමයක් ඔයා අපිට කියලා දෙනවට

  • @widervision7895
    @widervision7895 7 หลายเดือนก่อน

    meewa kanawada appa,,,danneth adai

  • @sethuparamesh1365
    @sethuparamesh1365 7 หลายเดือนก่อน

    Super
    I am from uk

  • @moniskki3915
    @moniskki3915 7 หลายเดือนก่อน

    Love you 1000 times...😊❤❤

  • @kolithashashika268
    @kolithashashika268 4 หลายเดือนก่อน

    ❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 7 หลายเดือนก่อน

    මැනිකේ රසායි 😅😅

  • @satyaman64
    @satyaman64 7 หลายเดือนก่อน

    What is the name of this area /Village in Sri Lanka?

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน

      Kandy 💚

    • @satyaman64
      @satyaman64 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon Thanks,
      I saw the location of Kandy on Google Earth.
      It is at centre of Cyelon.
      City, Villages, Jungle and everything is beautifully combined there.

  • @sugathrai8725
    @sugathrai8725 7 หลายเดือนก่อน

    අදමයි දැක්කේ මේ මල් කනවා කියලා 😂❤

  • @pramithshettigar2488
    @pramithshettigar2488 4 หลายเดือนก่อน

    My crush ❤

  • @sivaruban6147
    @sivaruban6147 7 หลายเดือนก่อน

    Good

  • @premrathne5468
    @premrathne5468 7 หลายเดือนก่อน

    Katu ala mal uyala thiyenawada?

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 7 หลายเดือนก่อน

    Kohomada mage menika niyamai

  • @dayanandshetty4478
    @dayanandshetty4478 7 หลายเดือนก่อน

    Nice vlog ❤

  • @rasinthaOfficial
    @rasinthaOfficial 7 หลายเดือนก่อน

    Nice video #UdarataManike❤

  • @nandanaj
    @nandanaj 7 หลายเดือนก่อน +1

    පුසෙකුත් කෑ ගහනවා ඉස්සෝ හදද්දී..

  • @VadakkayilPramod-h3k
    @VadakkayilPramod-h3k 7 หลายเดือนก่อน

    Prawns 😋😋😋😋😋😋😋

  • @GilbertoSilva-gx5rg
    @GilbertoSilva-gx5rg 7 หลายเดือนก่อน

    Bom dia Udarata.

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 7 หลายเดือนก่อน


    🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🎂🎂🎂🎂
    "නිදුක් නිරෝගි වාසනවන්ත සුබ ම සුබ උපන් දිනක් වේවා!!!!
    ආදරනිය යෙහෙළිය උඩරට මැනිකේ ඔයාට ... කල්‍යාණ මිත්ත්‍ර සම්පත්තිය දන සම්පත්තිය නිරෝගි සම්පත්තිය රුප සම්පත්තිය ලැබ දිව්‍ය කුමරිකාව්ස්ක් ලෙස වැජබෙන්න මැනිකේ ට ලැබේවා......
    සුබ ගමන් මැනිකේ .....❤
    (අලුත් විඩියෝවක් දායි කියලා බ්ල්න් හිටියා ....wish karanna)

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ☺️

  • @JameelaUssan-om6jj
    @JameelaUssan-om6jj 7 หลายเดือนก่อน

    These flowers are in my village but we don't eat it. Children's they are playing this flowers

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 7 หลายเดือนก่อน

    ව්.....දාන්නකෝ අද....

  • @samankapugamagekapugamage
    @samankapugamagekapugamage 6 หลายเดือนก่อน +1

    🕍🚸

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 7 หลายเดือนก่อน

    His💘💘💘💘💘💘💘

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 7 หลายเดือนก่อน +2

    මේ ගිනිසීරියා කියන ඒව නේද ඒවා කෑමට ගන්නවා කියලා අපි දන් නෑනෙ අද තමා දන්නෙ

    • @ashokaharshani9474
      @ashokaharshani9474 7 หลายเดือนก่อน +1

      Apoy owa miyo kewama miyo merenawa

  • @deshithanayanajith5974
    @deshithanayanajith5974 7 หลายเดือนก่อน

    👍

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Malsha-h8w
    @Malsha-h8w 7 หลายเดือนก่อน

  • @gangaiahmaddela7376
    @gangaiahmaddela7376 7 หลายเดือนก่อน

    Hi

  • @rukmandfernando9128
    @rukmandfernando9128 7 หลายเดือนก่อน

    Miss oyage channel aka nathi karanna hadanne apema minissu. Apita bana bana apiwa elawanna hadanawa. Api miss wa ganna awith lu. Miss apita sahakariyo innawa. Api lankawata enawada ganu hoyanna. Mey aya Sinhala neda? Thamange ayatama kapanawa. Miss report karanna Police walata.. Aparade ochchara mahansi una channel eka. Owata ida denna epa. Mathakada Sirase kalin una dey. Apita karanna deyak naha api inne 10000Km walin dura. Man hoyagannawa kohoma hari oya kattiya. Miss parissamin wada karanna.

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      ඒ අය වෙනුවෙන් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ගැන හිතන්න එපා. නරක අය ඉන්නවා. ඒ අය නිසා අපි අපේ හොද කවදාවත්ම නවත්වන්න හොද නෑ. මගේ චැනල් එකට ඇවිත් වෙනත් කෙනෙක් කියන දේ නිසා ඔබ අපහසුවට පත් වෙන්න එපා. ඔබ මට නිතර සුහදශීලී මිතුරෙක් ඔබ සහ ඔබේ පවුලේ අයට පිටින් පැමිණි යම් කෙනෙක්ගෙන් මගේ ස්පේස් එක තුළ වුන අපහසුවක් වේ නම් ඔවුන් වෙනුවෙන් ඇති වූ අපහසුතාවයට කනගාටුයි. ඔබේ නිරතුරු රැදීම සහ සුහදශීලී අදහස් නිතර අගයමි.

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      ඇත්තටම හැම කමෙන්ට් එකක්ම මම බැලුවෙ නෑ සමහර වෙලාවට කාර්‍යයබහුල වුනාම නොදකින අවස්ථා තියෙනවා. මම නොදැනුවත්ව යම් අපහසුවක් මගේ ඉඩ පරාසය තුළ ඔබට සහ ඔබේ පවුල ඇතුලු පිරිසට සිදු වුනා නම් සමාවෙන්න.

    • @rukmandfernando9128
      @rukmandfernando9128 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon Thank you miss. Mage ammata WESI kiyala banna. Miss ta BADUWA kiwwa. Miss ta man godak respect kala. Miss mage podi nangi wagei. Mata meka thernne naha. man paduwe inna kenek. Wihilu karala yanawa. Man anik channel walata help karanawa. Miss ona kenek ge hitha dinanawa aka ape waraddak da? Heta mage yaluwoth join wenawa. Ayala return dewi. Mage Sinhala honda nathi nisa. Ai api ape ayata mehema karanne. Ayala hama witama aluth account walin enne. Aka eka nam walin. Mage cousin Police wala SL. Man ayata thama kiwwe naha. Miss ta api kamathi ath mona karannada. Ayala comment dala delete karanawa. English anthimai. Match paradai ney. A aya inne oyage channel ekemai. Ayala missta kamathi aya allagena attack karanawa. Balmu neda. Miss oya bandala divorce kiyanawa. SHE WAS MARRIED kiwwa. Thawa kenek Miss ta report kala oyage husband awith kiyala. Miss busy, exams kiyala api dannawa. Mallita kiyanna chat message balanna kiyala. Api chat eke randu unoth Miss ta honda naha. TC.

    • @rukmandfernando9128
      @rukmandfernando9128 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon Miss gen mata kisi waraddak wela naha. I have lot of RESPECT and ADMIRATION for you. Api fight kaloth miss ta honda naha. YT channel eka block karanawa.. Miss kohoma hari million ganna. Exam pass wenna. Ita passe api balamuko. Dan hondin inna.

  • @uthpalachathurani3168
    @uthpalachathurani3168 7 หลายเดือนก่อน

    Lasani

  • @govindl2826
    @govindl2826 7 หลายเดือนก่อน

    No nonvej i am vej

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 7 หลายเดือนก่อน

    හැබැයි මැනිකේ අවුරුද්ද ට කලින් පැනි වලලු හැදුවෙ නැත්නම් 😠😠😠😠😠😠😠😠

  • @quintenmail3405
    @quintenmail3405 7 หลายเดือนก่อน

    SHE IS A BEAUTHY

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +2

    🌹. රැක ගෙන සිංහල ජීව ගුණේ ....
    දිඟුකල් ජීවත් වෙන්න කෝ
    🌹. දැයේ දුවට ආදර්ශය වී දිඟුකල් ....
    ජීවත් වෙන්නකෝ ....
    🌹. කොතැනක හිටියත් ඔබ මෙරටේ ....
    දිඟුකල් ජීවත් වෙන්නකෝ ....
    🌹. රැක ගෙන උඩ රට සිරිත් අපේ ....
    දිඟුකල් ජීවත් වෙන්නකෝ ...
    🌹. අපේ සිතට සැනසුම ගෙනදී .... ගුණවන්ති යේ ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ ....
    🌹. සිරිකත වී මේ පුංචි රටේ ....
    දිඟුකල් ජීවත් වෙන්න කෝ ....
    💙🕊️💎👍🌹💙🕊️💎👍🌹💙🕊️💎👍🌹

  • @ashinkachamilani9776
    @ashinkachamilani9776 6 หลายเดือนก่อน

    ❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dixitparmar412
    @dixitparmar412 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChandrashekarCN
    @ChandrashekarCN 7 หลายเดือนก่อน

    💖💖💖💖