හැමෝම ඉල්ලපු ''අභේ'' PART 02 😱 - සුපිරිම දාම ඝාතක කතාමාලාව | Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง

ความคิดเห็น • 881

  • @InsideCinemax
    @InsideCinemax  2 หลายเดือนก่อน +88

    ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ]
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    ⭕️ COMBINED MATHS - රුවන් දර්ශන
    Subscribe Ruwan Darshana TH-cam Channel -
    youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU
    2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
    ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය..
    2026 නව පන්ති අරඹයි.....
    සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00
    සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00
    ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට.
    වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
    2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
    වැඩිදුර විස්තර සදහා අමතන්න.
    070 6 81 81 10
    070 6 81 81 11
    070 6 81 81 12

    • @chutymanike4929
      @chutymanike4929 2 หลายเดือนก่อน +1

      Thanks oyata ikmanin sanipa wenna kiyala parthana karanawa digatama hemadame aka gane danna man balanname oyage katehada marama lassanai man nrusin inna rata itin hari asai meka balanna

    • @PromodyaDananjani
      @PromodyaDananjani 2 หลายเดือนก่อน +1

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 2 หลายเดือนก่อน +124

    අසනීප තත්වයෙන් හරි අපිව අමතකනොකර කොටස් දෙකක් හරි ගෙනාපු එකර respect ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව 🙏ඉක්මනට ඉතුරු කොටස් ටිකත් ගේන්න ජයවේවා ❤

  • @dreamydiaries12
    @dreamydiaries12 2 หลายเดือนก่อน +21

    අයියගේ voice එකෙන් විතරක් reviews බලන්න addict වෙලා ඉන්න කට්ටිය මේ පැත්තට ❤

  • @TharuliThihasna
    @TharuliThihasna 2 หลายเดือนก่อน +83

    අනේ ඉක්මනින් සුව වෙන්න ඕන.කට හඩින් දෙන සුපිරිම වැඩේට බුදු saranayi

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 หลายเดือนก่อน +197

    මේවා බලලා බලලාම දැන් ෆොරෙන්සික් එකේ හරි c.i.d එකේ හරි වැඩ කරන්න හොද දැනුමක් තියෙනවා😂

    • @Adith123_
      @Adith123_ 2 หลายเดือนก่อน +10

      සිරා කතාව බන්😂බන්

    • @Beasus0
      @Beasus0 2 หลายเดือนก่อน +15

      Mata hithenawa Mata Dan Sakshi Hoya ganna bari wenna mini maranna puluwan kiyala 💀😂

    • @RishadiAsinsala-q9x
      @RishadiAsinsala-q9x 2 หลายเดือนก่อน +5

      අම්මපා බන් 😂

    • @HiruniSewmini-n7z
      @HiruniSewmini-n7z 2 หลายเดือนก่อน +3

      Sirwtm mewa rat hnenuth peno😩

    • @Dewa89521
      @Dewa89521 2 หลายเดือนก่อน +1

      😂❤

  • @Tharuva-o1e
    @Tharuva-o1e 2 หลายเดือนก่อน +113

    තව මෙ වගේ වෙබ් සීරියස් ඕනි අය මේ පැත්තට 😊

    • @GreatCrypto
      @GreatCrypto 2 หลายเดือนก่อน +3

      Seriously

  • @DulashaniThashmila
    @DulashaniThashmila 2 หลายเดือนก่อน +14

    අභී ගෝපිව පාවලා දීපු කොටසෙ ඉඳන් අභී හොඳ චරිතයක් වගේ පේන් නෑ මට නම්. ගෝපිට වුනේ අසාධාරණයක්. නතාශා තමයි වැරදි. ගෝපිව පාවලා දෙන එකෙන් ගෝපිට කරදරයක් වෙනව කියල දැනගෙනම අභී නතාශාට වැඩියෙන් කැමති නිසා පාවලා දුන්න වගේ. අනික එතනින් පස්සෙ ගෝපි ගැන care කරන් නැතුව අභී නතාශා එක්ක ඉන්නවා. ගෝපිගෙ තරහ සාධාරණයි. ඒ සිද්දියේ ඉඳන් අභී චරිතය හොඳයි වගේ පේන් නෑ

  • @DineshSampath-bb1oo
    @DineshSampath-bb1oo 2 หลายเดือนก่อน +10

    මේ ෆිල්ම් බලලා දැන් මන් හැමදෙයක් දිහාම බලන්නේ සැකෙන් 😂

  • @chamikaadikari22
    @chamikaadikari22 2 หลายเดือนก่อน +6

    දැන් බලලා ඉවර උනේ අනිත් එකත් දාලා ටිකකට කලින් මාරම සතුටුයි..
    කල් ය්වන්නෙ නැතුව ඉක්මනින් හැමදාම ඔයාලා මේ වැඩේ අරගෙන යනවා දැකපු හොදම චැනල් එකක් ❤

  • @nimaNp6179
    @nimaNp6179 2 หลายเดือนก่อน +39

    දානකන් බලාගෙන හිටියේ බොසා ❤️🎉🎉🎉

  • @HashanRandika-hj4rx
    @HashanRandika-hj4rx 2 หลายเดือนก่อน +151

    දනකම්ම බලන් ඉදපු මන් වගෙ අය තව සිටිද😊😊❤

    • @thuwaninsaaf6348
      @thuwaninsaaf6348 2 หลายเดือนก่อน +1

      Inno

    • @ShakRavii673
      @ShakRavii673 2 หลายเดือนก่อน

      Innavo

    • @Wild-67
      @Wild-67 2 หลายเดือนก่อน

      Ow 😢❤

    • @YasiYaStreams
      @YasiYaStreams 2 หลายเดือนก่อน +3

      ඇයි දනකන් බලන් හිටියෙ 😹

    • @PrageethArosha-tm4su
      @PrageethArosha-tm4su 2 หลายเดือนก่อน

      😁

  • @Fanwin
    @Fanwin 2 หลายเดือนก่อน +7

    ඉක්මනට සනීප වෙන්න අයියේ ❤ හැමදාම වගේ මේකත් සුපිරී❤

  • @PinsaraSubasinghe
    @PinsaraSubasinghe 2 หลายเดือนก่อน +14

    ඇනිවාරෙන් අර ගැනු කෙනා තමා එයාව මැරුවේ 100 ට 200 සුවර් ඉහින් . inside cinamax අයියගේ ෆිල්ම් බලලා ඩිඩෙක්ටිව් කෙනක්ගේ මොලෙන් බගයක් ඇවිත්තියෙන්නේ Love you roshan ayya and mrs.roshan ❤❤

  • @NimashiThilini
    @NimashiThilini 2 หลายเดือนก่อน +7

    තෑන්ක්ස් මම මේ දෙවනි කොටස දානකම්මයි බලන් හිටියේ හිටියේ. ඒ වගේම තමයි ඔයාට ඉක්මනින් හොද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි මම ❤

  • @DilukshaSandeepa-x9u
    @DilukshaSandeepa-x9u 2 หลายเดือนก่อน +13

    දාපු ගමන්ම බැලුවේ වෙලාව විනාඩි 28 දැක්කම දුකත් හිතුනා😢 කමක් නෑ දාපු ගමන් බැලුවා සුපිරියක් අයියේ❤

  • @SLCryptoLK
    @SLCryptoLK 2 หลายเดือนก่อน +4

    ගොඩක් අසාවෙන් බලන් ඉන්නේ 1M වෙනකන්❤

  • @ThePhoneshop-eb6rk
    @ThePhoneshop-eb6rk 2 หลายเดือนก่อน +5

    ඇත්තටම අසනීප තත්වයෙන් උනත් අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ගොඩාක් ස්තූතියි ,ඉක්මන් සුවය පාර්තනා කරනවා,ෆිල්ම් එකත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤අනේ

  • @dilujasemindi6975
    @dilujasemindi6975 2 หลายเดือนก่อน +3

    ඉක්මනටම සනීප වෙන්න මල්ල..... තෙරුවන් සරණයි ,,,, ආදරෙයි හැමදාමත් inside cinemax ❤❤❤❤❤❤

  • @maheshchathuranga-xu9rx
    @maheshchathuranga-xu9rx 2 หลายเดือนก่อน +2

    අසනීපෙන් උනත් අපෙ බලාපොරොත්තු ඉෂ්ට කලාට ගොඩක් ස්තුති .ඉක්මනින් සනීප වෙලා එක්මනින් ආපහු එන්න්.❤

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202 2 หลายเดือนก่อน +1

    ඔයාට ඉක්මන්සුවය ලැබේවා පුතේ තෙරුවන්සරණයි

  • @senelidananjana4519
    @senelidananjana4519 2 หลายเดือนก่อน +1

    Film එක මොකක් වුනත් ඔයා ලස්සනට කියන නිසාම බලනවා අයියේ ..❤❤❤ ඉක්මනින් සනීප වෙන්න අයියේ ...❤️

  • @harshanigayathri117
    @harshanigayathri117 2 หลายเดือนก่อน +4

    Aiyta ikkman suwaya labewa!!!
    Budusaranai 🙏🙏🙏

  • @MaCAVlog-g7q
    @MaCAVlog-g7q 2 หลายเดือนก่อน +2

    අයියට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපිට හදිස්සියක් නැ අයියා හෙමිට වැඩ ටික කරගෙන විඩියො එක දෙන්න❤

  • @Akeansilva
    @Akeansilva 2 หลายเดือนก่อน +20

    1 පළවෙනි වතාවට 😊😊

  • @IshaniDilrukshi-zb3ic
    @IshaniDilrukshi-zb3ic 2 หลายเดือนก่อน +20

    Notification එනකල් බලන් හිටියේ... 🥺♥️

    • @janithpeiris
      @janithpeiris 2 หลายเดือนก่อน

      💯💪💪💪👍👍

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +2

    අනිව මේක සුපිරී❤ඊලග එකත් දාන්න.

  • @SudarshiFernando-g5u
    @SudarshiFernando-g5u 2 หลายเดือนก่อน +3

    Inside cinemax film tika balanna kalekin bari una.adanam serama balanawa....❤❤❤👍👍

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx 2 หลายเดือนก่อน +3

    Matat hitila tiyenne.c.i.d.ekata badenna

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 2 หลายเดือนก่อน +5

    දානකන් බලන් ඉදියේ ආදරේ inside cinemax ❤

  • @DiliniChathurangi-k4v
    @DiliniChathurangi-k4v 2 หลายเดือนก่อน +6

    ස්තුතියි අනිත් කොටසත් හෙට අරන් එන්න..ඉක්මනින් සනීප වේවා !!

  • @Sanusanu519
    @Sanusanu519 2 หลายเดือนก่อน +4

    තුනම එකපාර බලන්න පුළුවන් නිසා මන් සතුටින් 🫣🤫

    • @DishaniDishani-gs9hi
      @DishaniDishani-gs9hi 2 หลายเดือนก่อน +1

      මමත් තුනම එක පාරම බැලුවා . මටත් සතුටියි එක පාරම බලපු නිසා.

  • @NirashaSadamalee
    @NirashaSadamalee 2 หลายเดือนก่อน +5

    මම හැමදාම ඉන්සයිඩ් සිනමැක්ස් බලනවා😊😊

  • @nikadoni2851
    @nikadoni2851 2 หลายเดือนก่อน +2

    ඉක්මනින් ඔයා සනිප වෙලා ඉතුරැ කොටස් ටිකත් අරන් එන්න අපි බලං ඉන්නවා 😊😊😊

  • @sachithlakshansachithlaksh5512
    @sachithlakshansachithlaksh5512 2 หลายเดือนก่อน +2

    අයිය ඇත්තටම ලෙඩද, නැත්නම් අපිට next episode එක බලන්න කුතුහලයක් ඇති කරාද මන්දා 😊

  • @kavidusathsara2066
    @kavidusathsara2066 2 หลายเดือนก่อน +2

    අර පොලිස් ගැනි මැරැවේ 😮😮

  • @MRMRsDissanayake
    @MRMRsDissanayake 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙලා..ඉක්මනින් අනිත් කොටසත් දාන්න අයියා

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 2 หลายเดือนก่อน +4

    අනේ අයියේ...මේ ඉල්ලීම නම් අහක දාන්න එපා....අනේ Incendies කියලා movie එකක් තියෙනවා.ඇත්තටම හිතා ගන්න බෑ ඒකේ අවසානය.මට ඒකේ අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා..අනේ please ඒ movie එක ඔයාගෙ කටහඩින් explain කරන්නකෝ...😢❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 2 หลายเดือนก่อน +10

    එන්න එන්න මෙන්න තවත් සුපිරියක් ආවා,thanks inside cinemax ❤❤❤❤

  • @anjaleedisanayaka4980
    @anjaleedisanayaka4980 2 หลายเดือนก่อน +6

    දිව්‍යා මැරුවෙ නටාශා කියලා හිතෙන්නෙ මට විතරද 😮

  • @DumiduJayasooriya-xl3wy
    @DumiduJayasooriya-xl3wy 2 หลายเดือนก่อน +25

    පිලිගත්තේ ඩෝ එද්දි මල් මාල දාලා 💀 හෙටනම් අනිවා අනිකත් දාන්න කියන අය කෝ ❤️‍🩹💀

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g 2 หลายเดือนก่อน +3

    Full Ep ekama ada dei kiyala bala gena hitiye Roshan aiye kamak ne oya ikmanata sanipa wenna❤❤❤ inside cinemax

  • @hashanwickramarathne
    @hashanwickramarathne 2 หลายเดือนก่อน +2

    aniwaren danna❤

  • @niroshansachinthana8086
    @niroshansachinthana8086 2 หลายเดือนก่อน +1

    Brilliant ❤ Excellent

  • @SanuraBro-p6u
    @SanuraBro-p6u หลายเดือนก่อน +1

    Incide cinemax කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියි 👌

  • @Winuja_Nimeth362
    @Winuja_Nimeth362 2 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් api oya dana katha okkoma balanawa ithiri kotas 2 k danna ❤

  • @Iroshi99
    @Iroshi99 2 หลายเดือนก่อน +5

    යේ යේ ... එනකම් බලන් ඉදියේ ... ❤ ඉක්මන්ට සනීප වෙන්න අයියේ .. ❤

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh 2 หลายเดือนก่อน +2

    සනීප උණු ගමන් දාන්න හොදේ ආදරෙයි ඔයාලට ❤️

  • @ShamikaSahan-ic9vt
    @ShamikaSahan-ic9vt 2 หลายเดือนก่อน +2

    ඉක්මනින් හොඳ වෙන්න ඔනි ඉන්සයිඩ සිනමා🤍👊

  • @kalpanapannegama4935
    @kalpanapannegama4935 2 หลายเดือนก่อน +2

    Get well soon ayya!✨ highly respect for your hard work Inside Cinemax team.❤️ keep it up!🫶👊

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 2 หลายเดือนก่อน +2

    අපි හරි නරක මිනිස්සු ඈ....ඉක්මනින් අනිත් ටික ඕනී.....නොකිව්වයි කියන්න එපා....හරිය....😂😂😂

  • @warshaswaris9266
    @warshaswaris9266 2 หลายเดือนก่อน +2

    Auruduuu ganakkkk idlaaaa inside cinemax blnne ❤get well soon roshan ayya

  • @pasindukavinga
    @pasindukavinga 2 หลายเดือนก่อน +5

    මට ෆොරෙන්සික් එකේ ජොබ් එකක් ඕනැ. 😢😢😅

  • @NIsansalaSammani-lj8bl
    @NIsansalaSammani-lj8bl 2 หลายเดือนก่อน +2

    Mai ammai dennama balanava anee meka 😊

  • @BTSMj13
    @BTSMj13 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අද කතාව
    ඉක්මනට සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා 🥰

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 2 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි ... නියමයි ....

  • @malinduhimashan7481
    @malinduhimashan7481 2 หลายเดือนก่อน +1

    අනිත් එකත් ඉක්මනට ඕනී 🙂

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 2 หลายเดือนก่อน +5

    මීට වඩා ගොඩක් වෙලා යයී කියලා හිතුවා❤පුලුවන් ඉක්මනට අනිත් ටිකත් දෙන්න අයියේ.❤ඔයත් ඉක්මනින් සනීප වෙන්න❤❤❤❤❤

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 2 หลายเดือนก่อน +2

    මග බලන් හිටියේ ෆිල්ම් එක දානකල් ඒ වගේම ඉක්මන් සුව ලැබේවා මල්ලි

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u 2 หลายเดือนก่อน +2

    Niyamai hode.thank aiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @punya.kumari.-2
    @punya.kumari.-2 2 หลายเดือนก่อน +1

    Mama wage .negitala inna .beri leda una ayata ..paluwak nethuwa inna loku udauwak insaid ...Thank you oyalta

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202 2 หลายเดือนก่อน +2

    මග බලන් උන්නෙ දෙවනි කොටස ගේනකම් තෑන්ක්ස් දරුවො

  • @pavithrasamarathunga21
    @pavithrasamarathunga21 2 หลายเดือนก่อน +9

    Inside Cinemax බලාගෙන හිටියේ ♥️ අනිවාර්යයෙන්ම ඉතුරු episodes දෙකත් ඉක්මනින් ඕනි. ඒ වගේම අයියත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤲

  • @Kavimiusic-c5h
    @Kavimiusic-c5h 2 หลายเดือนก่อน +2

    අනිකත් ඕනේ 😒♥️

  • @sriyanihomagama1954
    @sriyanihomagama1954 2 หลายเดือนก่อน +1

    Very nice work.I always like to see your program.thank you.

  • @YvoneRosemarie
    @YvoneRosemarie 2 หลายเดือนก่อน +2

    Danakam balan hitiye thanks .onna apith awa balanda

  • @rajunudara7009
    @rajunudara7009 2 หลายเดือนก่อน +3

    මෙක කලින් බැලුවා කියලා හිතෙන්නේ මට විතරද 🤔

  • @us4185
    @us4185 2 หลายเดือนก่อน

    අසනීප තත්ත්වයේ ඉද්දිත් මෙහෙම හරි කොටස් දෙකක් ගෙනාවට තැන්ක්ස් inside cinemax❤❤

  • @tharushiruwanthika977
    @tharushiruwanthika977 2 หลายเดือนก่อน +9

    1st comment එකයි like එකයි මගෙන්😋❤️❤️❤️

  • @thiliniilakmalii
    @thiliniilakmalii 2 หลายเดือนก่อน +2

    වාව් සුපිරියක් තමයි ඉතින් ❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 2 หลายเดือนก่อน +1

    Man me movie review balanawa nithara.ithin mage husbanui babalai school office giyama paalu nisai mekata purudu une😊.gedara wada iwara kalama kammali nisa.mage husband kiyanawa ikmantama mata police job ekak ganna puluwan tharam danumak awith kiyala 😅 man hugak welawata mewage eyala ekka katha karanna puluwan dewal kiyana nisa😊 oyage reviews lassanai Malli❤🎉 Ikmanin saneepa wenna pathanawa❤🎉

  • @amalisandunika3580
    @amalisandunika3580 2 หลายเดือนก่อน +4

    අයියේ The fall කියලා film එකක් තියෙනවා නේද අර ගෑනු ලමයි දෙන්නෙක් කුලුනක් උඩට නැගලා පහලට එන්න බැරුව ඉන්නේ.. අනේ ඒක දාන්නකො 🥺

    • @Oshan_Tech-m7i
      @Oshan_Tech-m7i หลายเดือนก่อน

      ඔව්ව බලල ගොඩක් කල් නෙ බ්න්

  • @vishwaniranjan8532
    @vishwaniranjan8532 2 หลายเดือนก่อน +1

    Math awoo cinemax. Oyalage mahansiyata thanx🎉🎉❤

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn 2 หลายเดือนก่อน +3

    කතා දෙකක් නෑ ගිනි ගින්දර වගේ තමයි ......😍❤️🔥

  • @heshanchanaka2770
    @heshanchanaka2770 2 หลายเดือนก่อน +1

    Thanks for your commitment 😊

  • @nisansalasandamali939
    @nisansalasandamali939 2 หลายเดือนก่อน +1

    අසනීප වෙලා තිබුනත් අමතක නොකර Abhay part 2 ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුති 🙏 ඉක්මනටම සනීප වෙයි...බුදුසරණයි get well soon ❤️‍🩹👍

  • @ashensameera7220
    @ashensameera7220 2 หลายเดือนก่อน +3

    Cinamax prime එකෙත් videos දාන්නකො

  • @avishakadilshan2262
    @avishakadilshan2262 2 หลายเดือนก่อน +9

    දාපු ගමන් බලපු මන්😊💯

  • @ChavikaJayamini
    @ChavikaJayamini 2 หลายเดือนก่อน +1

    😢 memorist korean tv series එක දාන්න 😢

  • @rajitha_bandara.
    @rajitha_bandara. 2 หลายเดือนก่อน +1

    Thank you for your efforts.. 🎉

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 2 หลายเดือนก่อน +5

    මං ඉල්ලපු එක තවම නෑ... 😓💔

    • @InsideCinemax
      @InsideCinemax  2 หลายเดือนก่อน +2

      මොකක්ද ඉල්ලපු එක🥺

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 2 หลายเดือนก่อน +1

      ​@@InsideCinemax mikey(1992) whatsapp ekenuth kiuwa man 😓 get well soon ayye ❤️

  • @SonaliDilkaM
    @SonaliDilkaM 2 หลายเดือนก่อน +1

    Lassana කටහඬ 👌

  • @asithanamal4200
    @asithanamal4200 2 หลายเดือนก่อน +1

    ඉතුරු කොටස් ටික ඉක්මනට ඕනේ

  • @AchiniMadubashini-tl4kl
    @AchiniMadubashini-tl4kl 2 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව incide cinemax ..
    අසනීපෙන් ඉදියත් film එක දැම්මට.. මාර ලස්සනයි මේ serious එක.. ආසාවෙන් බලනව..👍

  • @piyumidilhara7867
    @piyumidilhara7867 2 หลายเดือนก่อน +2

    ඔන්න ආවා අපේ ෆිල්ම් හෝල් එකට ❤❤❤❤❤අයියෙ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ❤❤❤

  • @kumaramendis8758
    @kumaramendis8758 2 หลายเดือนก่อน +6

    බලන ගමන් ඉන්නේ ❤❤❤

  • @madurangilasanthika4142
    @madurangilasanthika4142 2 หลายเดือนก่อน

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා❤❤❤❤❤

  • @pperera906
    @pperera906 2 หลายเดือนก่อน +1

    සමාව දෙනවා. ඒත් ඉක්මනට අනිත් කොටස් දෙකත් දාන්න❤❤

  • @yennna
    @yennna 2 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗🫶 ඉක්මණට සනීප වෙන්න ඕනෙ 🍀

  • @sithara469
    @sithara469 2 หลายเดือนก่อน +2

    Get well soon cinemax ayiya ❤ මේ මූවි එක නම් සුපිරි හැබැයි ඒ තරන් සන්කීර්ණ පාටක් නෑ හරි ඉක්මනට මිනීමරුවා හොයා ගන්නවා ඊලග එකත් ඕනෙ 👍🥰

  • @whitealvin444
    @whitealvin444 2 หลายเดือนก่อน +2

    අනෙ tnx ඉක්මනින් part 2 එක දුන්නට 🙃🙃🙃💖💖💖

  • @LakiLiyanage
    @LakiLiyanage 2 หลายเดือนก่อน +1

    Niyamai aiya thx godak

  • @Miusic483
    @Miusic483 2 หลายเดือนก่อน +9

    දානකන් බලන් හිටපු අය කෝ ❤😊

  • @Sandu678
    @Sandu678 2 หลายเดือนก่อน +5

    Niyamai niyamai enakam balagena hitiye ❤

  • @vithanisasirika7063
    @vithanisasirika7063 2 หลายเดือนก่อน +2

    1 st comment eka magen ❤️

  • @SuchithSandeepa
    @SuchithSandeepa 2 หลายเดือนก่อน +3

    ☕ ☕ තේ ගෙනවා කට්ටියට😊🎉❤

  • @lapi1790
    @lapi1790 2 หลายเดือนก่อน +1

    Thx godak aiya ❤

  • @kaveekavee3726
    @kaveekavee3726 2 หลายเดือนก่อน +1

    සැරින් සැරේ ඇවිත් බැලුවා ,මේක දාලා ද කියලා

  • @shavindu777
    @shavindu777 2 หลายเดือนก่อน +1

    දානකන් හිටියේ ❤️❤️‍🔥

  • @chathukarunanayaka8149
    @chathukarunanayaka8149 2 หลายเดือนก่อน +1

    කටහඩනම් සුපිරිම සුපිරි අයියේ❤
    කට හඩ නිසාමයි මේක මේ තරම් cute❤

  • @UpulRuwanAreyesenaAreyesena
    @UpulRuwanAreyesenaAreyesena 2 หลายเดือนก่อน +1

    පට්ටම තමයි ඉතින් inside ඔයාගෙ කට හඩ අසනීපෙන් හිට් යත් සුපිරි ඉක්මනින් සුව ලැබේ වා ඉතුරු ට්කත් ඉක්මනින් ඔනි ❤❤❤❤