Pasan Liyanage ft.Tharaka G - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) Lyric by Shalani Tharaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • iTunes - itunes.apple.c...
    Deezer - www.deezer.com/...
    Spotify -open.spotify.c...
    Apple Muisc - itunes.apple.c...
    Amazon Music - www.amazon.it/...
    / redfoxworld
    / zerogravitylk
    / pasanliyanage
    / shalani.live
    Vocals - Tharaka Gunarathne
    Backup Voclas - Kanchana Anuradhi Fernando
    Produced and Composed by Pasan Liyanage
    Lyrics - Shalani Tharaka
    Flutes - Sajeewa Gurusinghe
    Recorded by Lakmina and Rihan @ Redfox
    Mixed by Pasan Liyanage @ Redfox
    Mastered @ Redfox
    Art work by Mevan Arosha
    Video by Zero Gravity Creatives
    අහස් ගැබේ තරැ කඩා හැලෙනවා
    දසදහසක් ලෝ නුරා ඇලි
    ඒ ලෝ මත අප යලි හමුවෙනවා
    සංසාරේ මට මතක ඇතී
    ආත්ම ගානක් පෙරැම් පුරනවා
    හමුවන්නට පෙම් වරම් ලැබී
    මේ භවයෙත් ඔබ මදෙස බලනවා
    ඈත ඉදන් නෙතු සිනා වෙවි
    හමනා සුලග පරදා...
    මා ඔබ හමුවන දිනයේ..
    සෙනෙහේ හදට දැනුනේ
    ඔබ දන්නවාද සොදුරේ...
    ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව
    එදා පටන් යලි යලි ඉපදී
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
    බලාහිදිමි එනතුරැ ආයේ
    ඉන්නට වේ නම් ආත්ම දහසක්
    මා ඉන්නම් ඔබ නමින් පිදි
    හුස්ම පුරා "මා" ඔබව පතනවා
    පෙර සසරේ හුරැවට වාගේ
    හමනා සුලග පරදා...
    මා ඔබ හමුවන දිනයේ..
    සෙනෙහේ හදට දැනුනේ
    ඔබ දන්නවාද සොදුරේ...
    Lyric by Shalani Tharaka
    REDFOX RECORDS 2018

ความคิดเห็น • 657

  • @shamodindika2737
    @shamodindika2737 6 ปีที่แล้ว +415

    මෙවා trending වෙන එකක් නෑ ඒත් මේ සින්දු වටේ හොද රස වින්දනයක් තියෙන පිරිසක් එකතු වේවි.

  • @OshanSandeepa
    @OshanSandeepa 6 ปีที่แล้ว +793

    Perfect❤👌👌👌
    මේ ගීත රැල්ලට කැමති කවුද ?
    මම නම් කැමති 😊

    • @ayeshaperera6631
      @ayeshaperera6631 6 ปีที่แล้ว +7

      Oshan Sandeepa dan thama poolimata niyama sindu enne.....me kalaa kaarayo mechchara kal kohe hitiyada manda....pasan,sanuka,charitha wagema thama godak aluth composers la me lankawe sangeethaya wenama maawathakata geniyanawa...

    • @yourboy6588
      @yourboy6588 6 ปีที่แล้ว +2

      aniwa bro

    • @janiduuyanahewa5285
      @janiduuyanahewa5285 6 ปีที่แล้ว +6

      පිස්සෙක් වගේ කැමති ඕයී... 😍

    • @OshanSandeepa
      @OshanSandeepa 6 ปีที่แล้ว

      @@ayeshaperera6631 Aniwa bro❤👌💪😊

    • @OshanSandeepa
      @OshanSandeepa 6 ปีที่แล้ว

      @@yourboy6588 👌❤💪😊

  • @erangirajapakse4618
    @erangirajapakse4618 2 ปีที่แล้ว +65

    මේ ගීතයෙන් කියැවෙන හැම පදයකම මගේ ආදර කතාව තියෙන්නෙ..හරියට දැනුනේ මටම කියනවා වගේ. මගේ ආදරය ඒකපාර්ශ්වික ප්‍රේමයක්.. තවමත් මග බලාගෙන ඉන්නෙ මුනගැහෙන්න එයාව❤️

  • @IsuruEkanayake
    @IsuruEkanayake ปีที่แล้ว +67

    2023 ටත්... හදවතටම කිඳා බැස්ස ගීතය ❤⚘

  • @SLSACHIBOY
    @SLSACHIBOY 2 ปีที่แล้ว +42

    සමහර සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේකත් එහෙමයි.
    මේ 2022

  • @sajeewalive
    @sajeewalive 6 ปีที่แล้ว +279

    හිත අස්සෙ හිර කරපු හැඟීම් වචන වලට පෙරලෙද්දි ලස්සන නිර්මාණයක් වෙලා ❤️ දැනුනා ❤️

  • @chamal281
    @chamal281 6 ปีที่แล้ว +120

    ලංකාවෙ ඉන්න නවපරපුරෙ රන්ගනශිල්පිනයකගෙන් මෙහෙම වචන ටිකක් එයි කියල හිතුවෙවත් නැ.පසන් නියමයි සහො ❤️❤️😍😍😍 keep it up

  • @seelasiriwardhana8806
    @seelasiriwardhana8806 3 ปีที่แล้ว +75

    2021 මේ ගීතය අහන සුන්දර රසිකයන් කවුද බලන්න

    • @Mercy_2004
      @Mercy_2004 ปีที่แล้ว +1

      2023 here 🙂

  • @Sasini-
    @Sasini- ปีที่แล้ว +14

    හමනා සුලග පරදා
    මා ඔබ හමුවන දිනයේ
    සෙනෙහේ හදට දැනුනේ
    ඔබ දන්නවාද සොදුරේ ♥️✨️
    මන් ආදරේ කරන මගේ ආදරේ මගේ උන දවසට මන් මගේ මහත්තයා ඉස්සරහ මේ සින්දුව කියන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා...❤️🥺
    ප්‍රාර්ථනාවක් 🖤
    " තමන් ආදරේ කරන කෙනා හැමෝටම හිමි වේවා 💕 "

  • @PrathapEash
    @PrathapEash 6 ปีที่แล้ว +125

    හරිම ලස්සනයි! තාරකගේ ටෝන් එකේ ඇත්තටම තියෙන්නේ රත්තරන් ගතියක්!

    • @pasindusanjana9758
      @pasindusanjana9758 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත ❤ තාරුක අයිය හරිම නිහතමානීත් එක්ක

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 ปีที่แล้ว

      Prathap Prathap Prathap
      Please write a novel. If you have already Please let me know.
      I'm a sucker for your words and literature and voice.

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +41

    මරණින් පස්සේ ඉපදිලා හම්බ වෙන පලවෙනි දවසේ මුලු ලෝකෙන්ම වෙන් කරලා එයාව අදුනගන්නවා කියලා ද ඔයා මේ කියන්නේ ශලා.ඔයා එයාට එච්චරටම ආදරේ කලාද ? මේකේ lyrics ටික දැක්කම ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා කෙල්ලේ.ඔයා පව්.love you for ever ever ever..💔💔💔💔💔

  • @HasithaJayasanka
    @HasithaJayasanka 6 ปีที่แล้ว +149

    මාත් මගේ හිත හදා ගත්තට පස්සේ . . දැනුන එකම සිංදුව....
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
    බලාහිදිමි එනතුරැ ආයේ

  • @sandunharshana3732
    @sandunharshana3732 4 ปีที่แล้ว +54

    2020 කියලා වෙනසක් නැ මතක් වෙන මතක් වෙන සැරේට බලනවා ... රස වින්දනය කියන්නේ මේකට තමයි 😘❤️❤️❤️

  • @spacemusic7924
    @spacemusic7924 6 ปีที่แล้ว +179

    ලංකාව හැම ශේත්‍රයකින්ම කඩා වැටෙද්දි....උඩට එනව දැක්කෙ..music industry එක විතරමයි මෑතකදි..මේ වගේ සින්දු කරල අපිව මතක වල අතරමන් කරන ඔයාලට පින්..මොකද ඒ වෙලාවට තමයි මතක් වෙන්නෙ..ඇත්තටම අපි හුස්ම ගන්නවා නේද කියල..🙂

  • @chinthakasilva6479
    @chinthakasilva6479 6 ปีที่แล้ว +45

    ශලනි තාරකා.. පට්ට වචන...

  • @anuranathunga1686
    @anuranathunga1686 3 ปีที่แล้ว +19

    කාලයේ දුහුවිල්ලෙන් වැසුනු.. අතීත මතක.. ඕනෑකමින් අවුස්සන හදවතේ කුණාටුවක් ..🎶❤️🎧👌

  • @lasithyasrisilva9635
    @lasithyasrisilva9635 10 หลายเดือนก่อน +7

    හිතේ තිබ්බ සේරම් හැගීම් සින්දුවකට පෙරළුවා වගේ..එයා ඇරුද්දකින් මාව බලන්න එනවා කිව්වා ඒ මගේ හොදම පිරිමි යාළුවා ඒත් එයාගේ හිතේ මගේ ගැන තියෙන්නේ යාළු කමක් විතර්යි . ඓත් මගේ හිතේ යාළුකමට වඩා දෙයක් තියෙනවා. එයා මාව බලන්න එනවා කිව්වේ එයා එද්දී මන් තනිකඩව හිටියොත් විතාර්යි ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ. " ඉන්නට වේ නම් ආත්ම දහසක් මා ඉන්නම් ඔබේ නමින් පිදී හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ " 🙂♥️

  • @sallyjohn5735
    @sallyjohn5735 4 ปีที่แล้ว +18

    ❤️🌸ලෝ දහසක් තුල සෙව්වා ඔබෙ රුව
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
    බලාහිඳිමි එනතුරු ආයේ
    ඉන්නට වේ නම් ආත්ම දහසක්
    මා ඉන්නම් ඔබ නමින් පිදී
    ❤️හුස්ම පුරා "මා" ඔබම පතනවා ආත්ම හුරවට වාගෙ 👫❤️

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 6 ปีที่แล้ว +38

    හරිම නිදහස්
    Felling relax bro
    ලාංකීය සංගීතයේ රන් යුගයක පුනරුදය 😍😍😍😘😘😘🇱🇰🇱🇰🇱🇰....

  • @nithmafernando00
    @nithmafernando00 2 ปีที่แล้ว +15

    Shalani you are so talented,words can not express how talented you are🥺❤️ amazing lyrics and heart touching voice❤️

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 6 ปีที่แล้ว +21

    Gives goosebumps when it comes to "හමනා සුලග පරදා..." 😊 perfect voice for the lyrics. 😍

  • @dulanjalimakavita2385
    @dulanjalimakavita2385 6 ปีที่แล้ว +6

    සංසාරෙ පුරාවටම කී දෙනෙක් නම් අපට මුන ගැසී ඇත්ද, ඔවුනොවුන් නැවත නැවතත් නෙක නේක නාමයන්ගෙන් නෑකම් බැදීම් සමග අප සමගම මැරි මැරී උපදී...ඒ අනන්තවත් වූ පිරිසෙන් අතලොස්සක් ජීවිතයට සමීප වෙද්දි, තවත් ආත්මයක් සංසාරගතව බැදී ඇත.... බැදීම ඇති වූ මොහොතේ පටන් නාමයක් නොවූ හැගීම් සමුදායකින් බැදීයෙන් ඉපදෙන වාරයක් වාරයක් පාසා ඒ ආත්ම සුවදම අප සොයනු ඇත... ඒ හැගීම ට වදන් නැති බව ඇත්තක්... නමුත් මේ සංගීතය ඒ හැගීම අපූරුවට කා වැදිලා...එහි අරුත පැවසීමට ද, නැවත වදන් නැති සේය.... ඒ සංගීතයේ නිමග්න වූ වදන් නම්.....
    "ලෝ දහසක් තුල සෙව්වා ඔබෙ රුව... එදා පටන් යලි යලි ඉපදී"

  • @niroshani4544
    @niroshani4544 5 ปีที่แล้ว +3

    අහසු ගැබේ තරැ කඩා හැලෙනවා...
    දසදහසක් ලෝ නුරා ඇලි...
    ඒ ලෝ මත අප යලි හමුවෙනවා ...
    සංසාරේ මට මතක ඇතී ආත්ම ගානක් පෙරැම් පුරනවා...
    හමුවන්නට පෙම් වරම් ලැබී මේ භවයෙත් ඔබ මදෙස බලනවා...
    ඈත ඉදන් නෙතු සිනා වෙවී...
    හමනා සුලඟ පරදා ....මා ඔබ හමුවන දිනයේ...
    සෙනෙහේ හදට දැනුනේ ඍබ දන්නවාද ප්‍රියේ ...
    ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව එදා පටන් යලි යලි ඉපදි ...
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ...
    බලාහිදිමි එනතුරු ආයෙ ඉන්නට වේ නම් ආත්ම දහසක් ...
    මා ඉන්නම් ඔබ නමින් පිදි පුරා *මා ඔබව පතනවා*
    පෙර සසරේ හුරැව⁣ට වාගේ

  • @shaafernando9906
    @shaafernando9906 4 ปีที่แล้ว +5

    ඉන්නට වේ නම් ආත්ම දහසක් එදා පටන් යලි යලි ඉපදී...
    හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ....

  • @anurangairoshan8254
    @anurangairoshan8254 6 ปีที่แล้ว +48

    #Trending num 1 වෙන්න ඕන songs තමයි මේ..ලංකාවේ num1 wenne ඉතින් අර බන්ඩොන්ගේ මල් සිංදුයි හෙලුව promote krana ඒවයි විතරනේ....මේ වගේ quality songs trending num1 ⁣වුන දවසට ලංකාවේ music industry එක හොඳ තැනකට ඒවි..මිනිස්සුන්ගෙ
    රසය අනිවා වෙනස් විය යුතුයි✌️

  • @Justifiedsinner220
    @Justifiedsinner220 4 ปีที่แล้ว +8

    This song speaks about soulmates. The boy met that girl in his previous life. When he was born in this life, he remembers that she is his soulmate. He was driven through so many births to find his soulmate ,finally he found her . He says if he has to spend thousands lives to meet her, he would do that. He wishes to be with her in his every breath as he remembers his previous lives with her.

  • @nethmibaggya5461
    @nethmibaggya5461 6 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි හිතේ දුක් ගීත වලින්ම පිට කරනවා. කොපමණ ඇහුවත් ඇතිවෙන්නේ නැහැ.

  • @Sampath_Fernando
    @Sampath_Fernando 6 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️❤️😍
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ....
    බලා හිදිමි එන තුරු ආයේ...
    ඉන්නට වේ නම් ...
    ආත්ම දහසක්...
    මා ඉන්නම් ඔබ නමින් පිදි....😍❤️....සලිනි අක්කේ එ් වචන ටික 😍 හිතිට දැනේන සින්දුවක් ❤️😍....ඔයාලාට තවත් මෙ වගේ ලස්සන හිතට දැනෙන සින්දු කරන්න ශක්තිය ලැබේවේ...💪🙏 ...

  • @dothething6071
    @dothething6071 2 ปีที่แล้ว +4

    ජීවිතයේ හමුවීම් වෙන්වීම් සමඟ බලාපොරොත්තුව කියන හීනේ අපි නතර වෙලා ජීවිතය මොකද්ද කියල බලද්දී, ආදරේ කියන දේ එක්ක හීන ගොඩක් එක්ක අතරමං වෙලා එකම එක කෙනෙක් එක්ක ආත්ම ගණනක් එකට ඉන්න හීනෙ බලාපොරොත්තුව එක්ක හිත ඉල්ලන සැබෑ බලාපොරොත්තුව, හමු වනතෙක් බලා ඉදිමී. ❤️

  • @nipunalakshan3371
    @nipunalakshan3371 6 ปีที่แล้ว +76

    රෑල්ලක් පටන් අරන් තියෙන්නේ දෑන් .LK MUSIC ❤️

    • @jayanthawijethunga22
      @jayanthawijethunga22 4 ปีที่แล้ว +1

      ජීවිතේ දැනෙන සිංදු 😌😌💙❤

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 6 ปีที่แล้ว +32

    It’s amazing ♥️ lyrics is super shalani Akki. You’re the best 👍 awesome and enjoyable voice pasan aiya and tharaka gunarathna aiya. Wow music 🎶 is 😇😇 ( කනට මාර සැපයි... හදවතට දැනෙන සින්දුවක්.. ) god bless guys ! 🙏♥️ thanks guys 👊

  • @harinakasaviru2693
    @harinakasaviru2693 3 ปีที่แล้ว +3

    2021 eke set eka koo balamu ❤️ Adarei tharaka ayye patta lassanai song eka ❤️

  • @chinthakasilva6479
    @chinthakasilva6479 6 ปีที่แล้ว +6

    මේක තමයි මම අහපු පසන්ගෙ පට්ටම composition එක. It beats himself.. congrats Pasan tharaka and shalini..!!

  • @dianahysinth7788
    @dianahysinth7788 6 ปีที่แล้ว +15

    තවත් මේ වගේ සිංදු ඔබ අතින් ලිය වීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @isharigunarathna8144
    @isharigunarathna8144 6 ปีที่แล้ว +6

    😍 Harima Lassanai.. 🎵🎶🎧🎵🎶👌
    Wachana walata peralala thiyana obage hithe hirawela thiyana e adare Mathaka me tharam Sodurunam Aththatama e Adare koitharam Nam soduru athda, e mathaka koi tharam nam obe hitha paaranawa athda, Koitharam nuba Nidi waragena loketama horen Adanawa athida, e Hamadeyakma ekka 🌷 Malak wage Lassanta Hina wela Me Samajeta muna denna oba mona tharam nam Dahirya wantha kellek da, Hadawathinma Suba Pathanawa Shalani Api Hamadamath Adarei Obata..❤

  • @kavindukusal3427
    @kavindukusal3427 2 ปีที่แล้ว +4

    Amila sirge clz eken dana gatte Gunarathne ayya gana.. pattama lassnai ayye me sinduwa.. minissu danagannama ona sinduwak

  • @sandunisaranga5820
    @sandunisaranga5820 6 ปีที่แล้ว +10

    හැම කෙනාගෙම මුණේ තියෙන ලස්සන හිතේ නෑ අක්කේ.... ඔයාගේ ගත වගේම සිතත් සුන්දරයි... එ්ක මේ පද පෙළින් පෙනී යනවා......
    තාරකාවේ ඔබ සැමදි බබළනවා.... තෙරුවන් සරණින්!!!! ❤❤❤❤

  • @sasukeuchiah1
    @sasukeuchiah1 6 ปีที่แล้ว +26

    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ...
    බලා හිඳිමි එනතුරු ආයේ...

  • @anushkitehansa1210
    @anushkitehansa1210 5 ปีที่แล้ว +11

    අනිත් ෆීල්ඩ්වල කොලිටී එක බිංදුවටම වැටෙද්දී , වැටෙමින් තිබ්බ මියුසික් ෆීල්ඩ් එක ඉස්සර තිබ්බටත් වඩා අනාගතේ හොද තැනකට ඒවීයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් තරම් වටිනා නිර්මාණ නව තරුණ පරපූරෙන් බිහිවේනවා !ආඩම්බරයි ඒ ගැන ✊😍

  • @amahart4043
    @amahart4043 ปีที่แล้ว +3

    Anee ♡ kohom miss unada mndaa 👀🌻💚

  • @roxmanshalini246
    @roxmanshalini246 6 ปีที่แล้ว +6

    දැනට 10කට වැඩිය මේ Song එක බැලුවා. ලස්සන වචන ටිකක් එකතු කරලා එකට ලස්සන Melody එකක් හදලා ලස්සන සිංදුවක් අපිට ආයේත් අහන්න ලැබිම ගැන ගොඩාක් සතුටුයි. තවත් මේ වගේ ලස්සන සිංදු ගොඩාක් කරන්න ප්‍රරාර්ත්නා කරනවා. Shalini ❤️

  • @oshadarathvita8142
    @oshadarathvita8142 4 ปีที่แล้ว +3

    පසන් ලොක්කා කරොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ......අහනවා අහනවා...එපා වෙන්නෑනේ😂♥️♥️♥️♥️

  • @vinurigamage7705
    @vinurigamage7705 6 ปีที่แล้ว +8

    Lyrics❤❤voice❤❤❤👌keep it up tharuka ayya & shalani Akka...

  • @kevinwanigarathne2046
    @kevinwanigarathne2046 6 ปีที่แล้ว +22

    මේක නම් අහනවා පිස්සෙක් වගේ😍😍😍.

  • @diliniprasanthikaofficial1325
    @diliniprasanthikaofficial1325 6 ปีที่แล้ว +12

    හිත වෙනම ලෝකයකට අරගෙන ගියා මේ සිංදුව. ලස්සන නිර්මාණයක්.. ☺️

  • @neelapabalu7352
    @neelapabalu7352 6 ปีที่แล้ว +9

    Sahalini nangi e වචන ටික ඇත්තටම ලස්සනයි....

  • @upekshamadhushaniweerasing9508
    @upekshamadhushaniweerasing9508 6 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි..
    කාලෙකින් අහන්න හම්⁣බුන ලස්සන සින්දුවක් ❤️
    ආදරේ සුන්දරයි
    හැම අතින් ම.
    හිමි උනත් නැතත්
    ආදරේ
    අපේ ජීවිත ඇතුලේ
    හැමදාමත් තියෙනවා.
    බලා හිඳිම් එනතුරු ආයේ ❤️
    තවත් මේ වගේ නිර්මාණ ලියන්න..
    ශලිනි ❤️
    ඔයාට ශක්තිය ලැ⁣බෙන්න ඕනි.
    පසන්
    ඔයාටත් සුභ පැතුම්.
    තව තවත් මෙහෙම ලස්සන නිර්මාණ ගේන්න ශක්තිය ලැ⁣බෙන්න ඕනි.
    මධුෂානි ❤️

  • @maneeshamihidumi4646
    @maneeshamihidumi4646 4 ปีที่แล้ว +15

    නොකියම ඈතට ගිය මගේ ආදර කතාව යලිත් මතක් වුනා...මං ආදරය කල එයා ආදරය නොකරපු මගේ ආදර තාමත් ජීවත් වෙනවා මං ගාව විතරක්...

  • @shashinihansika5171
    @shashinihansika5171 3 ปีที่แล้ว +5

    හුස්ම පුරා මා ඔබව පතනවා
    පෙර සසරේ හුරුවට වාගේ...❤

  • @manoj505
    @manoj505 4 ปีที่แล้ว +4

    විශුවල් ඕනෙම නෑ..... මැවෙනව කතාවම.... ❤️

  • @malaka509
    @malaka509 4 ปีที่แล้ว +1

    හමනා සුළඟ පරදි මා ඔබ හමුවන දිනයේ
    සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....

  • @IsuruOnline04
    @IsuruOnline04 6 ปีที่แล้ว +18

    Pasan I think this is your best composition! Very well done..
    Shalini such deep meaningful lyrics! Hats off... Tharaka your vocals has done justice for this masterpiece... Thank you everyone!!

    • @devikahewage2467
      @devikahewage2467 6 ปีที่แล้ว +1

      IsuruOnline hearttouching song isu aiya❤️thanks for sharing ❤️😘😍👌

    • @wimangafernando8107
      @wimangafernando8107 5 ปีที่แล้ว

      # Shalani Tharaka??? actress?

  • @pathumpriyadharshana1750
    @pathumpriyadharshana1750 6 ปีที่แล้ว +11

    ඇගත් හිරිවැටුනා ශලනි අක්කෙ
    ❤️❤️❤️❤️❤️

  • @thusharaunambuwa6086
    @thusharaunambuwa6086 6 ปีที่แล้ว +5

    As dekata kadulu awa... lyrics patta... Sirawatama kiyanna thiyenne billboard number one wenna oone kiyala.. good luck brother.. Pasan uba nam kiyala wadak na.. ❤❤❤❤

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 ปีที่แล้ว +2

    Music TV eke dakala aawe anee AI mee songs trending enne natthe.....kocchra lassanada

  • @OshanSandeepa
    @OshanSandeepa 6 ปีที่แล้ว +54

    #Lyrics
    අහස් ගැබේ තරැ කඩා හැලෙනවා
    දසදහසක් ලෝ නුරා ඇලි
    ඒ ලෝ මත අප යලි හමුවෙනවා
    සංසාරේ මට මතක ඇතී ආත්ම ගානක් පෙරැම් පුරනවා
    හමුවන්නට පෙම් වරම් ලැබී මේ භවයෙත් ඔබ මදෙස බලනවා
    ඈත ඉදන් නෙතු සිනා වෙවි
    හමනා සුලග පරදා... මා ඔබ හමුවන දිනයේ..
    සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ...
    ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව
    එදා පටන් යලි යලි ඉපදී
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
    බලාහිදිමි එනතුරැ ආයේ ඉන්නට වේ නම් ආත්ම දහසක්
    මා ඉන්නම් ඔබ නමින් පිදි හුස්ම පුරා "මා" ඔබව පතනවා
    පෙර සසරේ හුරැවට වාගේ
    හමනා සුලග පරදා... මා ඔබ හමුවන දිනයේ.. සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොදුරේ...

    • @නවෝද්යාආකර්ශා
      @නවෝද්යාආකර්ශා 6 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @pasinduwickramarachchi-pas9913
      @pasinduwickramarachchi-pas9913 6 ปีที่แล้ว +2

      කියන්න වචන නැහෑ.. ආත්මයම කොහෙදෝ තැනක අතරමං වෙලා..

    • @rishelleann8509
      @rishelleann8509 6 ปีที่แล้ว +1

      Thanks for lyrics

    • @OshanSandeepa
      @OshanSandeepa 6 ปีที่แล้ว

      @@rishelleann8509 👌😊👍

    • @OshanSandeepa
      @OshanSandeepa 6 ปีที่แล้ว +1

      🔴මා ඔබ හමුවන දිනයේ ..❤🙈
      ⭕Use earphones for best quality.
      ⭕ Sorry for the mistakes.
      th-cam.com/video/oA9mRzD_pFQ/w-d-xo.html

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว +3

    හුස්ම පුරා මා ඔබව පතනව පෙර සසරේ හුරුවට වාගේ ... හරිම ලස්සන පද පෙලක් මෙක අහනකොටම මතක් උනෙ දසුන් ශලනි ඔයාගෙ පද වැල් හරිම ලස්සනයි ඒ වාගෙම ගායනයත් නියමයි

  • @sasankamiriyagalla1593
    @sasankamiriyagalla1593 10 หลายเดือนก่อน +2

    කිසිදාක ඉවර නොවන ගීතයක් ❤

  • @mishalkafernando6614
    @mishalkafernando6614 6 ปีที่แล้ว +3

    හමනා සුලග පරදා
    මා ඔබ හමුවන දිනයේ
    සෙනෙහෙ හදට දැනුනේ
    ඔබ දන්නවාද සොදුරේ...❤❤❤

  • @darshi9345
    @darshi9345 6 ปีที่แล้ว +4

    සින්දුව අහද්දී කියා ගන්න බැරි මොකද්දෝ හැගීමක් එනවා.හරිම ලස්සනයි .සුපිරි

  • @poojajayalath2097
    @poojajayalath2097 5 หลายเดือนก่อน +1

    I even don't know why I love this song but I've addicted to this deeply❤️

  • @dilnuwankalpa4120
    @dilnuwankalpa4120 3 ปีที่แล้ว +1

    2021 thamath ahanawa. Jeewithe wenas una kaaleka ahanna abbahi une. Thaamath ahanawa. ❤️

  • @hasividanage7267
    @hasividanage7267 4 ปีที่แล้ว

    Oyage lyrics kyl dekkma issellama mthk une dasun aiywa. ලස්සනයි akki. Lyrics, voice, music okkoma lassanai. 👌👌❤️❤️

  • @kaveenuththara
    @kaveenuththara 6 ปีที่แล้ว +14

    හම්මෝ ඒක... 💖💖
    පට්ට පට්ට පට්ට පට්ට 💖👍
    *ලස්සන සින්දුවක්*

  • @Skankanama
    @Skankanama ปีที่แล้ว +1

    wow!! @shalani did the lyrics..

  • @user-SYAV1133
    @user-SYAV1133 2 ปีที่แล้ว +1

    Me song eka maaarama lassanai... Meka ahadi wenama lokeka ta yanawa... 😁😘Meka nikam matama gahapu sinduwak wage... 💖💖💖💖

  • @travelphotocall
    @travelphotocall 14 วันที่ผ่านมา

    මේ රහ ඇතු⁣ලේ සමහර ජීවිත, හුස්ම ගනී..❤

  • @praveendilruk4534
    @praveendilruk4534 5 ปีที่แล้ว

    Athma ganak perum puranawa...math kemathi song ekakata...💖💖

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 5 ปีที่แล้ว

    ශලනි ඔයා මෙච්චර පොරක් කියල කවදාවත් හිතුවෙ නෑ, තනුව වගේම කටහඬ ආත්මීය ලෙස එකට බැඳල දාපු මේ වගේ සුපිරි ගීතයක් ක්ලැරන්ස් යුගයෙන් පස්සෙ එළියට ඒවි කියල කවදාවත් හිතුවෙ නෑ.... සිංහල ආත්මීය සංගීතය මැරිලා නෑ තාම...! ජයවේවා... මේ වගේ ගීත තවතවත් ඔබේ තෙළිතුඩින් බිහිවේවා...!

  • @WD-xb7qc
    @WD-xb7qc 2 ปีที่แล้ว +1

    හදවතටම දැනෙන සිංදුවක්.
    හිරිගඩුත් පිපුනා. හරිම ලස්සනයි. Good luck.

  • @jehanfernando3452
    @jehanfernando3452 5 ปีที่แล้ว +5

    අහගෙන හිටියට එපා වෙන්නෙ නැති, හිත ඉල්ලන සංගීතය තමයි මේ....

  • @lilibp576
    @lilibp576 ปีที่แล้ว +2

    මේකේ ලිරික්ස් ❤❤❤❤ හදවත ස්පර්ශ කලා

  • @dewmiweerasekara2054
    @dewmiweerasekara2054 ปีที่แล้ว +1

    කාලේකට පස්සේ train එකේ යද්දි මේ සිංදුව play උනේ! මේක කලින් අහද්දි මම බැදලා ඉදියේ නෑ ඒත් දැන් අපි බැදලා හැබැයි මේ හැගීම් එහෙමමයි... ඊටත් වඩා වැඩියි...
    එයා මගේ ඉස්සරහ ඉදන් ඉන්නේ.. එයාගේ ඇස් දිහා බලන් මේ සිංදුව අහද්දි ඒක වෙනම feeling එකක්
    ලෝ දහසක් තුළ සෙවුවා ඔබෙ රුව
    එදා පටන් යළි යළි ඉපදී
    මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
    බලා හිඳිමි එනතුරු අායේ
    ඉන්නට වේ නම් අාත්ම දහසක්
    මා ඉන්නම් ඔබ නමින් පිදී
    හුස්ම පුරා මා ඔබව පතනවා
    පෙර සසරේ හුරුවට වාගේ

  • @jayanthawijethunga22
    @jayanthawijethunga22 4 ปีที่แล้ว +6

    බස් වල සිංදු කියන උන් යට කරලා මේ වගේ ජීවිතේ ජීවත් කරවන සිංදු...අනේ මේ trend එක දිගටම උඩට එන්න ඕන 💙💙❤

  • @CKBistro
    @CKBistro 3 ปีที่แล้ว +3

    අහම්බයක් මේ සින්දුව මට. ඇත්තටම ඒ වචනවල තියෙන්නේ අපි හැමෝටම තියන අපිට හිමි නැති අපේ ආදරය ගැන.. ගෑනියෙක්ගෙ අවසාන ආදරය වෙන්න වාසනාවන්ත පිරිමි, ඇත්තටම පින්කාරයෝ... ආලයට වටිනාකමක් දුන්නත් නැතත්, ආලය ආලයම පමණක් වේ..

  • @dewmidasanayaka9083
    @dewmidasanayaka9083 4 ปีที่แล้ว +1

    Pasan liyanage pattata music eka denawa

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +3

    Shalaa🥺🥺 love you🥺🥺

  • @wasanasilva7770
    @wasanasilva7770 4 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදුවක්....තේරුම අතිශයින්ම ලස්සනයි....හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    Twin flame soulmates ලා ගැන කතා කරනවා වගේ සිංදුවෙන් දැනෙන්නේ....ඒ ආදරය මේ ලෝකයේ උතුම්ම ආදරය....💖💖💖

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +10

    හුස්ම පුරා මා ඔබව පතනවා...
    පෙර සසරේ හුරුවට වාගේ.... ❤️🎼✍️

  • @dinushawijesinghe5672
    @dinushawijesinghe5672 3 ปีที่แล้ว +4

    ❤️❤️ හිතට දැනෙන වචන 🖤

  • @achisewwandi3990
    @achisewwandi3990 4 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් අති වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️

  • @dananjayabandara307
    @dananjayabandara307 2 ปีที่แล้ว +2

    ආපු දවස් වල ඉඳන් තාම සැරෙන් සැරේ අහනව... ඒ සිංදු ඒ වගේමයි....
    විරහව තමා 100% 😶

  • @anurangairoshan8254
    @anurangairoshan8254 5 ปีที่แล้ว

    pasan liyanage ayya oyath ekka song ekk krnna asai...loku heenayk eka...aniwa puluwan wei kiyla hithawa....lankaawe music industry eke qulitya tiyena ayagen ihalinma inna kenek oya aniwa...

  • @Malindinisha
    @Malindinisha 6 ปีที่แล้ว +2

    im living in Germany. after long time i heard like this song, feel i am alive. and its a new trend that we known from lyrics writer not the singer, wish u good luck Shalani tharaka

  • @lakshanchathuranga3099
    @lakshanchathuranga3099 ปีที่แล้ว +1

    දැකපු ලස්සනම සින්දුවක් 🥺

  • @Kosala_Gamage
    @Kosala_Gamage ปีที่แล้ว +1

    අධි මාත්‍රා ..ඇබ්බැහි උනාම ගැලවෙන්නම බැහැ...

  • @6789-l7b
    @6789-l7b 5 ปีที่แล้ว +4

    පපුවටම වදින කටහඬක් සහ පපුව පිච්චිලා යන වචන ටිකක්...😢😍✌

  • @ranganadissanayake1069
    @ranganadissanayake1069 2 ปีที่แล้ว +2

    එකදිගට අවුරුදු තුනක් තාම එක විදිහටම කැමති සින්දුවක් 💖💖

  • @Damisha
    @Damisha 6 ปีที่แล้ว +9

    හිතේ තියන හැමදේම සිංදුවේ ❤️

  • @SashizRo
    @SashizRo 4 ปีที่แล้ว +1

    මේ කාලේ අහපු මිහිරිම, රසවත්ම සිංදු ටික. ලස්සනයි.

  • @janiduuyanahewa5285
    @janiduuyanahewa5285 6 ปีที่แล้ว +7

    කඩාගෙන බිදගෙන එන අලුත්ම රැල්ල.. 😍😍❤️❤️

  • @yasodaperera8111
    @yasodaperera8111 6 ปีที่แล้ว +3

    හමනා සුලග පරදා...
    මා ඔබ හමුවන දිනයේ..👍👍

  • @Pooja10804
    @Pooja10804 2 ปีที่แล้ว +2

    My fav🥺

  • @jayathrikaluarachchi7778
    @jayathrikaluarachchi7778 6 ปีที่แล้ว +4

    @shalini tharaka.. harima lassanai me sinduwa.. oyage lyrics nisa tamai me sinduwa mechchara lassana.. subama suba anagathayak prartana karanawa oyata

  • @chatwithchatz432
    @chatwithchatz432 6 ปีที่แล้ว +5

    Pasan u are amaizing 🤘🤘😘 I'm in love with ur music.... and tharaka ur voice is superb.... love ya both ... Shalini nanga love ur lyrics 😍😍 I have same feelings in my head....

  • @naweenethu2067
    @naweenethu2067 4 ปีที่แล้ว

    හමනා සුළග පරදා....
    මා ඔබ හමුවන දිනයේ....
    සෙනෙහේ හදට දැනුනේ....
    ඔබ දන්නවාද සොදුරේ.....
    ♥😍♥

  • @chavindibandara2077
    @chavindibandara2077 6 ปีที่แล้ว +1

    මේ type එකේ සින්දු අහන්න ආස හිතෙනවා.. අඩාගත්ත, සදාචාරයක් නැති music video බලලා ඒවගේ views වැඩි කරන්නේ නැතිව හැමෝම එකතු වෙලා මේ වගේ වටින songs වලට support කරොත් සුපිරි!!!

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 3 ปีที่แล้ว +1

    Matanam harima lassanai me sinduwa.adai ahuwe mama🌹

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +5

    ශලනි ❤️

  • @sachiudani8829
    @sachiudani8829 4 ปีที่แล้ว +1

    Aththatama godakma lassanaai