Every one has a beautiful story, Every one is beautiful, human beings don't understand this,peoples understand this ,that day ,the world is beautiful ,we could not wait to come that day,we try to get it early, these presentations help that,l appreciate you, best, we always try to live a very beautiful country,
mr.sannasgala, i think its better if you can make something like a mini tv series, and use one of your youtube channels to webcast it as seperate episodes, it would be cost effective, admire your work, keep it up, tc
මල්ලී,උඹ සුපිරිම කොල්ලෙක්,වැඩිඩෙක් උඹගේ උපරිමය මෙය නොවේ තව යා හැකි දුර බොහෝයි.ජය ජය ජය ම වෙනවා.ස්ථිරයි.ඔබව හඳුන්වාදුන් සර්ට බොහෝම ස්තූතියි.
මු මට අල්ලන් නැති ලයින් එකක් තිබ්බ එකෙක්. මේක ඇහුවම පස්සේ මු ගැන ආදරේ හිතුනා. හැම එකාටම උන්ගේ ලස්සන කතන්දරයක් තියනවා. ජය.
ekagai
❤️මට් කොහොමත් එච්චරයි ගනන් බෑ , බොක්කටම බැදුනා එ ව්චනේ ,අව්‍යාජ මනුස්සයෙක් හිතේ එකක් කටේ එකක් නෑ , ඔබට කජ බොක්ක ❤️ උබේ ගමන උබ පලයන් ❤️❤️❤️❤️❤️
Sir අඩුවෙන්ම කතා කරපු programme එක. අනිත්වා වගේම සුපිරි.
මොලේ කොලොප්පන් වෙලා නැති රෝයලිස්ට් කෙනෙක්. කෙලින් කතා කරන කොල්ලෙක්. මමත් රෝයල්...මේ සමහර අයට තියෙන "මෝල් රෝයල්" මෙන්ටැලිටි එක උඹට නැති එක ගැන මම සතුටු වෙනවා."මම රෝයල් ගියේ පහේ පන්තියෙන්. අවුරුදු ගානකට පස්සේ අයින්වුනේ අසූවේ. හැබැයි සමහරු රෝයල් ප්‍රේමයක් සහ රෝයල් වෛරයක් ඔහේ අරන් යනවා. රෝයල් හබල ගඟේ අයිනේ තියලා මගේ ගමන මම යනවා. ඉස්කෝලය නැමති හබල කරගහ ගෙන යන චූන් පාන් හුත්තලට උඹ ඇත්ත දීපන් කොල්ලෝ.
මට පේන්නේ ඔබත් හොද එකෙක් වගේ.
නියම කතාවක් මගේ ජීවිතයටත් ගන්න බොහෝ දේ තිබ්බා මොකද මමත් ටෙලිනාට්‍ය නිශ්පාදන කලමනාකාරවරයෙක් ඇත්තටම වැඩේ නම් මරු කියන්න වචන නෑ. ජයවේවා 👍
සර් වගේම තවත් එක සුපිරි චරිතයක් ..සුපිරි ගෝලයෙක් ...ආදරෙයි ...ජයෙන් ජයම වේවා ...
Maru talk eka bro, amma rawatunaa kiwwwaaa ma 😀😃😁😆🤣😂🙃😉😀🤣😅
Bada palenna fit bro.....
Oba patta....
God bless 🙏.
සුපිරි වැඩක් ඔනේ ✌️ ඉස්සරහට ❤️💪✌️
මේක මරු
Supiri kathabahak...
Hârima. Lassanai kassage storiya 💕
Pattai. Flim ekanam awa gaman balano.
Super Machan sanna.
මන් ලංකාවට අවාම එනවා පාදුක්කේ ඉස්කෝලේ කෙනෙක් වගේ ආදී සිංහලේ episode එකක් කරන්න 🙏🙏🙏
පටන්ගද්දී ගෙදරට යන සීන් එකේ කැමරාව පිටිපස්සෙන් ආවනං ගති. 😊
කියලා වැඩක් නැහැ බම්....😄🤟😄
මටත් eka හිතුනා
පලවෙනි පාරට මෙයාව දැක්කේ ශ්‍රීනාත් චතුරංග එක්ක වීඩියෝ එකක් කරලා තිබ්බා මීට අවුරුදු 6කට 7කට කලින් මද්දුම බංඩාර ගැන එහෙම ඒ වීඩියෝ එකේ ටිකක් අප්සට් විදියට කතාකරා වගේ මතකයි 😊
විට මරු
මං ආසාවෙන් වැඩ කරපු ෆිල්ම් එකක් තමයි නයිට් රයිඩර් .කැමරා 5 දාලා කරපු පට්ට වැඩක්
Kasun chandranath...uba kiyapu katha athule godak mata ona dewal thibuna.thanks sannasgala sir,thanks kasun
සෑහෙන්න කාලයක් තිස්සෙ කියාගන්න බැරුව ඉදල ඔක්කොම එකපාර වැමෑරැව වගේ කසුන්ගෙ කතාව.
,එක මරු ..❤️👍
සිගරට් බොන්නේ නැහැ වෙන වෙන එවා බොනවා ✌️💚
පොඩි එකා දැන් නැගිටලා කෑ ගහනවා ඇති.(ලස්සන FILM එකක්)
චින්තාගෙ අර්ට්ස් පැත්තෙ version එකේ පොඩි පොඩි කෑලි අහු වෙනවා. 😍
හදවතට වැදුනානම් වැදුනු පට්ට පොරක් සන්නස්ගල ස්ර් 👏 කවද හරි හම්බෙලා හම්බානෙක කතාකර කර ඉන්න ආසායි 💚
නියමය්❤️
Kassa & sanna මරු ඩබලක්😍
seeyage nama wikingena kana harakekuge nama.tiyena eka
niyama katawa.
Adoo.😂 siraa kathawa....oxford look tami 🤠
අශෝකේ උඹේ පන්තියේ එකෙක් කියලා කියන්නත් ආඩම්බරයි මචන් 👍👍
Niyamai genuine open take ekak.
සුපිරියි, 🔥
කතාව ඇතුලෙන් චින්තන ධර්මදාසව පෙනුනා 😍😍😍
Yes of course
හැම එකක්ම බොහොම උවමනාවෙන් බලනවා
පටන් ගැන්මේ දාපු රංගනේ තාත්වික නෑ වගේ
ඒක හිතලම කරපු එකක් වගේ
සන්න එද්දි මයික් එක ගහගෙන 😂
ඒක ඇත්ත ..
Mchn meka programm ekak api mulin eka therum ganna one.
Cameraman Kasunw video krddi sanna kasunt call krl kohed ahanna one nane.
Ehema thamai programm ekak unama. Dramatic start ekk denna hithanna athi
sannata padayak giyath suwadai kiyanna ekek😂☝
පොලොවෙ පය ගහල ඉන්න අපේ එකෙක්....ස්තුතියි ස...
Superm
27:11 කස්සා කෙලපාරක් ගැහුවා "සර්ගේ ඇස්වහ වදීද දන්නෑ කියනවා වගේ... "😅😅😅
නයිට් රයිඩර්ර්....
ඒක නම් පට්ට කතාව
Mr.Sannasgala. i want miss u r prog.ms 💥🤗😗
මරැ ❤️
Sir patan gaddi gate eka gawa idan loudspeaker daala call ekak aran gate eka gawa inne kiwuwanm mita wada lassanai wade
තවත් එක් කතාවක් ..
🙏❤🙏
31:42 මේක නම් බලන්නම වෙනව...
Every one has a beautiful story, Every one is beautiful, human beings don't understand this,peoples understand this ,that day ,the world is beautiful ,we could not wait to come that day,we try to get it early, these presentations help that,l appreciate you, best, we always try to live a very beautiful country,
Ado film eka❤️
Maru.
This සන්නස්ගල is genius. උම්බලට හිතෙන්නෙ නෙද්ද මුගෙ clasz ආපු එකෙක්ක්ට පොඩි ආතල් දීලා මූ ඒකෙන් හම්බු කරගන්නවා කියලා. මේකා ආපු දවසෙ ඉදන් කරලා තියෙන්නෙ ( හපුතලෙන් ආපු දවසෙ ඉදන්) කරලා තියෙන්නෙ මූ වටෙ ඉදපු එවුන්ට අරලා මූ ගොඩ ගිය එක. ඒ අතින් වෙඩ්ඩෙක්. Class එවර වෙනකොට මෙවා. මට මේ රටෙ ජනාධිපති වුනොත් සන්නව ගන්නව adwiser.
මමත් මේ සෙට් එකේ එකෙක් වගේ දැනුනා...
කස්සා ❤
ඔකා කන්න ආසම එලවලු 🤣
ආදරෙයි
Yako kol eka gannakota vidiyo karanaeka kohomada gedaratagiye podi shootin ekak ethana giye
ade niyamai ban
mr.sannasgala, i think its better if you can make something like a mini tv series, and use one of your youtube channels to webcast it as seperate episodes, it would be cost effective, admire your work, keep it up, tc
Film eka Netflix ekata katha karala denna barida?
Very interested you’re project
එක දිගට අහගෙන හිටිය කම්මැලි කමක් නැතුව.ඉක්මනට ෆිල්ම් එක බලන්න පුළුවන්නම් හොදයි ❤️
තාත්ත පාසලේ ප්‍රින්සිපල් වෙලා ඉද්දි, පන්ති කට් කර කර, පිස්සු කෙලින පුතා පාසලේ ප්‍රදාන ශිෂ්‍ය නායකයා, ක්‍රිකට් ටීම් කැප්ටන් කියනකොටම මට මතක් උනේ රාජපක්ෂලාව. බලන් ගියාම ලංකාවට ආවේනික "ගෝත්‍රික වෛරස් ලෙඩකට" අපි නිකන් රාජපක්ෂලාට විතරක් බෙහෙත් දීල තේරුමක් නැහැනේ.
Wadak na oi kiyala Asoke idan Royal ekata giye kohomda mu 😂😂😂
ඒ අයියා නේද එයා පාසලේ කැපි පෙණුන ශිෂ්‍යයෙක් කිව්වා නේද
@@geethmalgoonathilake2019 මම නැවත බැලුව. ඔබ කියන දෙය හරි. ඒ අයිය තමයි. මම වැරදියි. සමාවෙන්න 👍
Math oka ekka ashoke heteye.oka oya keyana ewagen bagayakwath kale ne royal geya ma nam Danne ne 😂
@@samynayo uge aiya krpu ewa kynne muu natya kr kyl witrne kiuwe
කස්සා එක්ක අයා කතා කරනවන්ම් ❤️❤️
0:03 මේ කැල්ලනම් නිකන් ගොන් වගේ නේ 😀
👌
ච්ත්‍රපටයේ වියදම් සම්බන්ධයෙන් කතා කිරී ම තුලින් එහි රගපාන ප්‍රවීණයන් හට අඩු තක්සේරුවක් සිදු වෙනවා.ප්‍රවීණයන් ඒ තරම් පහත් නොකර යුතුයි මගේ මතය.
👍 good luck
කසුන් අගෝස්තු 23 දාපු live එකට වෙන්න ඇති sir මේක දැම්මේ...
Patta machan
Meka maru✌🏾
කස්සගෙ වෝල් එක දැකල වීඩියෝඑක බලන්න ආවෙ 😁
මේවා බලද්දි අපිටත් අපිව හොයාගන්න පුලුවන් වෙන එක සහ අපි වගේ තවත් අය ඉන්නවා නේ කියන එක දැනෙන්නේ මට විතරද?
විටක් කන විට සන්නා👍👍
⭐️⭐️⭐️⭐️⭐️
👍👍👍👍
damitha gana kiwwa gaman koobiyo mathak una
sanna lokkatath hik gewenne anthima kathwa ahuwama
ආයෙ හම්බෙන්න
👌👌👌👌👏👏
පට්ට ❤
Hope තියන්න ඕනෙ.🥺
☺️☺️☺️☺️👍
Ela
කූඹීයෝ එකේ හිටිය නේ.....😍😍😍
අර ශාක්‍ය ජයවර්ධනගෙ කම්පැනි එකට මුලින්ම වැඩට දැම්ම දෙන්නාගෙන් එක්කෙනෙක්ට හිටියෙ මෙයා නේද?
@@kalanasooriyaarachchi626 dial eka tama
🔥
❤️❤️❤️🧘
First comment
අඩු තරමින් ජැක්සන් වගේවත් වෙයන් 😆😆... පව් බං ජැකා...
සන්න වැඩිය ටෝක් නොවුනු සිරාම ටෝක් තිවුන හවස්ජාමේ කයියක් පට්ට
කයියක් පට්ට😹
🙏🏽🙏🏽🙏🏽✌🏽🙇🏽♂️
ආය රැවුල වවමුකො සර් ♥️
කස්සා මේ youtube පාවිච්චි කරපං උබලාගෙ film ලෝන්ච් කරන්න !
ඔක්කොමත් හරි සතියකටත් කිට්ටු වෙන්න ලගයි තාම කොලඹ කතාවෙ අලුත් පරිච්ඡේදයක විඩියෝවක් දැන්මේ නැහැනේ??
Gewal gaane gihilla eka eka pakayalath ekka paiyawal kiyawa kiyawa inne natiwa meloke rahak ati content ekak karapan..kohomada uktha akyatha???
Sanna 💯
වාවූ...... සන්නගේ බෂාවෙන්.
👍👍👍👍❤️❤️❤️
කොලඹ කතාව නැද්ද
👍
🙂🙂
කවුද බන් මූ? කොහෙද ඉන්නේ ? චරිත දැකලා තියනවා අදයි මන් මේ වගේ පට්ට චරිතයක් දැක්කේ .. ජයවේවා
🤩🤩🤩
Gasoo Kansas, wawoo digu raulada ada natha , ithiriwa atthe wawoo digu kondaya pamani, eyada wadikal nogos kapa dama parani jeewithayata nawatha mulumalinma walada Ganu atha, mak nisada yath tuition walin hamba karana tharam akandawa ipaiya haki shestrayak ohuta natha, mudal iwara wemin pawathi online tuitions wardanaya wemin pawathi, wadannata sithu radical daruwagen Palak nathi bawa pask wee atha , samajaye awadanaya ganeemata ohuta athahal nohakka itha alpaya