ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Man balaporotthuwen hetapu thel ekak rossemary❤bohoma sthuti doni ❤theruwan saranai
❤️
මොනවා නැතත් කොන්ඩේ වැවිලා කියලා කියනකොටනම් සතුටු හිතුනා මගේ කොන්ඩේ චුට්ටක් තියෙන්නෙ කොන්ඩෙත් යනවා කරපිංචා ඔයිල් එක හදලා ගානවා ඒකට ප්‍රතිඵල තියනව ඒත් මම රට ගෙදරක වැඩ කරන්නෙ එයාල වැඩිය කැමති නෑ ඔයිල් ගනාවාට ඒකෙන් පොඩි ගදක් එනවානි ඒ නිසා මේ ඔයිල් එක හදලා බලන්නම් මේකේ මොකුත් සුවදක් එන්නෙ නැද්ද
අනේ ඔයා බොරු කියන්ඩ එපානේ ඔය රොස් මැරී ඔයිල් වලින් මොන මගුලක්වත් කොන්ඩෙ වැවෙන්නේ නැහැ. මම කුවෙට් රටේ ඉන්නේ. ඔය රොස් මිරි ඕනතරම් තියෙනවා. බොරු කියන්න එපා මිනිස්සුන්ට ඔහොම ඔහොම ඔහොම තියෙන කොන්ඩෙත් මගේ නම් ගියා
ඔයාගෙ කොන්ඩෙ ලස්සනයි.... ඇත්තටම ඔය හදපු විදියටම ඕවම දාලා මමත් හදල ගෑවා දැන් ටික කාලෙකට කලින්.....මට නම් කියන්න තරම් හොද ප්‍රතිපලයක් තිබ්බෙ නෑ....මට ඒ ඔයිල් එක මැච් වෙන් නැතුව ඇතී
😍
ඔයා හරිම ලස්සනයි 😊
Akke keels eke thiyenawa neda rosmarry ..mn hamathanama hewuwa ganna oya oil eka hadanna mata hamba unee nh..🥹
Oya monada use karana shampoo 😊
Akke kochchara kalayak giyada konde wawenna🤭
Kochchra kalayak giyada oken akkage konde wawenna😮
❤❤❤
Mamata oya rosmeri oil ekha ganava eka marama hoda oil ekha best result tiyanava oil ekhata
@ErandiPriyadarshani-v2u ❤️
Akki konde rebonding krld keratin krld thyne
Rebonding ekak nangi
Pol tel gaddi mage kondeta aul iti goda wagene ane.oka ehema nedda oil karala idala (peya bagayak ) da nanna oni
පොල් තෙල් nathuw තැඹිලි තෙල් ගන්න
It’s so easy to grow Rosemary, just put some small branches of Rosemary in the soil. It will go very very fast
OMG really ? I'll try. . . Thank you..
Oya thawath lassanawela anee❤😌Oya vlog ekak dankan maga balagena hitiyee🤭🎉
@@NethmiPerera-ln4on aneee 🫣❤️
අක්කි මට අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න...මගෙ කොණ්ඩෙ ගොඩක් යනවා..ඒ නිසාම මම දැන් කොණ්ඩෙ පීරන එකත් නවත්තලා ඉන්නෙ..සතියෙ දෙක කොණ්ඩෙ පීරන්නෑ මං...කොණ්ඩෙ පීරන එක අනිවාර්යද..කොණ්ඩෙ පීරන්නැතුව ඉන්න එක කොණ්ඩෙට අහිතකරයිද...අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්න අක්කි🥺
Yako pissu da😂thel tikak gala pirala hodata hitapan ethakota tama konde wewenne😂 konde pranayak nethiweno piranne nethuwa idiyoth😂
Konde pirana eka aniwarya na. Eth konde yanawa kiyala piranne nathiwa inna epa. Hoda shampoo ekak use karanna sulfate free ekak. E gaman thel danna. Eth godak yanawa nam doctor kenekta pennanna
@@Sanjana_Kaluarachchi ane Hoda , oya use karana shampo eka kiyannako
Hair eka thick wenawada dr
Mage rebondig karala nisa thick une nam na
Akki mage lips kalu wela monahri kiyannako 😢
Kiyannam..
වේලපු රෝස්මරි කමක් නැද්ද
Welapu ewayen nam man hadala na
තෙල් එක ගාද්දි ඩබල් බොයිල් කරලද ගාන්න ඕනි නැත්නම් නිකන්ම ගානවාද?❤
Video eke pennuwa man gana vidiya ☹
@Sanjana_Kaluarachchi නැවැත නැවැත ගාද්දී ආයෙම ඩබල් බොයිල් කරන්න ඕනිද?
මසාජ් කරන එකට කොන්ඩේ ගැලවෙන්න බල්ලන්නෙ නැද්ද
@@jaanu3851 echchara haiyen massage karanne na ithim 🙄
කවදාවත් මසාජ් කරලා නැත්නම් පලවෙනි දවසෙ කරද්දි කොන්ඩෙ යනවා වගේ දැනෙයි. ඒත් තුන් හතර දවසක් කලාම කොන්ඩෙ යන්නෙම නැති තරම්.(තෙල් එක ගැන නම් දන්නෑ, ඕන තෙලක් ගාලා මසාජ් කරනවනම්, දිගටම කරනවා නම් කොන්ඩෙ යන එක නවතිනවා)
Kondeta mokadda karala tiyenne
Rebonding
Man balaporotthuwen hetapu thel ekak rossemary❤bohoma sthuti doni ❤theruwan saranai
❤️
මොනවා නැතත් කොන්ඩේ වැවිලා කියලා කියනකොටනම් සතුටු හිතුනා මගේ කොන්ඩේ චුට්ටක් තියෙන්නෙ කොන්ඩෙත් යනවා කරපිංචා ඔයිල් එක හදලා ගානවා ඒකට ප්‍රතිඵල තියනව ඒත් මම රට ගෙදරක වැඩ කරන්නෙ එයාල වැඩිය කැමති නෑ ඔයිල් ගනාවාට ඒකෙන් පොඩි ගදක් එනවානි ඒ නිසා මේ ඔයිල් එක හදලා බලන්නම් මේකේ මොකුත් සුවදක් එන්නෙ නැද්ද
අනේ ඔයා බොරු කියන්ඩ එපානේ ඔය රොස් මැරී ඔයිල් වලින් මොන මගුලක්වත් කොන්ඩෙ වැවෙන්නේ නැහැ. මම කුවෙට් රටේ ඉන්නේ. ඔය රොස් මිරි ඕනතරම් තියෙනවා. බොරු කියන්න එපා මිනිස්සුන්ට ඔහොම ඔහොම ඔහොම තියෙන කොන්ඩෙත් මගේ නම් ගියා
ඔයාගෙ කොන්ඩෙ ලස්සනයි.... ඇත්තටම ඔය හදපු විදියටම ඕවම දාලා මමත් හදල ගෑවා දැන් ටික කාලෙකට කලින්.....මට නම් කියන්න තරම් හොද ප්‍රතිපලයක් තිබ්බෙ නෑ....මට ඒ ඔයිල් එක මැච් වෙන් නැතුව ඇතී
😍
ඔයා හරිම ලස්සනයි 😊
Akke keels eke thiyenawa neda rosmarry ..mn hamathanama hewuwa ganna oya oil eka hadanna mata hamba unee nh..🥹
Oya monada use karana shampoo 😊
Akke kochchara kalayak giyada konde wawenna🤭
Kochchra kalayak giyada oken akkage konde wawenna😮
❤❤❤
Mamata oya rosmeri oil ekha ganava eka marama hoda oil ekha best result tiyanava oil ekhata
@ErandiPriyadarshani-v2u ❤️
Akki konde rebonding krld keratin krld thyne
Rebonding ekak nangi
Pol tel gaddi mage kondeta aul iti goda wagene ane.oka ehema nedda oil karala idala (peya bagayak ) da nanna oni
පොල් තෙල් nathuw තැඹිලි තෙල් ගන්න
It’s so easy to grow Rosemary, just put some small branches of Rosemary in the soil. It will go very very fast
OMG really ? I'll try. . . Thank you..
Oya thawath lassanawela anee❤😌
Oya vlog ekak dankan maga balagena hitiyee🤭🎉
@@NethmiPerera-ln4on aneee 🫣❤️
අක්කි මට අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න...මගෙ කොණ්ඩෙ ගොඩක් යනවා..ඒ නිසාම මම දැන් කොණ්ඩෙ පීරන එකත් නවත්තලා ඉන්නෙ..සතියෙ දෙක කොණ්ඩෙ පීරන්නෑ මං...කොණ්ඩෙ පීරන එක අනිවාර්යද..කොණ්ඩෙ පීරන්නැතුව ඉන්න එක කොණ්ඩෙට අහිතකරයිද...අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්න අක්කි🥺
Yako pissu da😂thel tikak gala pirala hodata hitapan ethakota tama konde wewenne😂 konde pranayak nethiweno piranne nethuwa idiyoth😂
Konde pirana eka aniwarya na. Eth konde yanawa kiyala piranne nathiwa inna epa. Hoda shampoo ekak use karanna sulfate free ekak. E gaman thel danna. Eth godak yanawa nam doctor kenekta pennanna
@@Sanjana_Kaluarachchi ane Hoda , oya use karana shampo eka kiyannako
Hair eka thick wenawada dr
Mage rebondig karala nisa thick une nam na
Akki mage lips kalu wela monahri kiyannako 😢
Kiyannam..
වේලපු රෝස්මරි කමක් නැද්ද
Welapu ewayen nam man hadala na
තෙල් එක ගාද්දි ඩබල් බොයිල් කරලද ගාන්න ඕනි නැත්නම් නිකන්ම ගානවාද?❤
Video eke pennuwa man gana vidiya ☹
@Sanjana_Kaluarachchi නැවැත නැවැත ගාද්දී ආයෙම ඩබල් බොයිල් කරන්න ඕනිද?
මසාජ් කරන එකට කොන්ඩේ ගැලවෙන්න බල්ලන්නෙ නැද්ද
@@jaanu3851 echchara haiyen massage karanne na ithim 🙄
කවදාවත් මසාජ් කරලා නැත්නම් පලවෙනි දවසෙ කරද්දි කොන්ඩෙ යනවා වගේ දැනෙයි. ඒත් තුන් හතර දවසක් කලාම කොන්ඩෙ යන්නෙම නැති තරම්.
(තෙල් එක ගැන නම් දන්නෑ, ඕන තෙලක් ගාලා මසාජ් කරනවනම්, දිගටම කරනවා නම් කොන්ඩෙ යන එක නවතිනවා)
Kondeta mokadda karala tiyenne
Rebonding
❤❤❤
❤❤❤